uk
Feedback
Main Revision 2025

Main Revision 2025

Відкрити в Telegram

අපොස උසස් පෙළ විභාගය 2025 Revision සහ Paper Class පිළිබඳ සියලුම දැනුවත් කිරීම් මෙම චැනලය මගින් සිදු කෙරේ.

Показати більше
1 738
Підписники
Немає даних24 години
-137 днів
-3530 днів
Архів дописів
photo content

Repost from PHYSICS2025
අද දින පැවති පන්තිය සඳහා ඔබට සහභාගි වීමට නොහැකි වූවානම් එය ලබාගැනීමට exams.dumindarathnayaka.lk වෙබ් අඩවියේ CLASS RECORDINGS
අද දින පැවති පන්තිය සඳහා ඔබට සහභාගි වීමට නොහැකි වූවානම් එය ලබාගැනීමට exams.dumindarathnayaka.lk වෙබ් අඩවියේ CLASS RECORDINGS මගින් REQUEST එකක් යොමු කරන්න. මෙම පහසුකම , එක් මසකට එක් වීඩියෝවක් ලබාගැනීම සඳහා පමණක් වලංගු වේ. ⏱️ Recording Request එකක් දාන විදිහ මේ වීඩියෝව නැරඹීමෙන් ඔබට ලබාගත හැක. TUTORIAL : https://youtu.be/xsYch9dnBGc PHYSICS TEAM DUMINDA RATHNAYAKA

Repost from 2024PHYSICS
*හෙට*🔥 _*ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ*_ ජනවාරි 08 (අගහරුවාදා) 📍පෙ.ව. 7.45 - ප.ව. 5.00 📍සිසුල්කා-රත්නපුර 🔥සීඝ්‍ර ඒකක පුණරීක
*හෙට*🔥 _*ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ*_ ජනවාරි 08 (අගහරුවාදා) 📍පෙ.ව. 7.45 - ප.ව. 5.00 📍සිසුල්කා-රත්නපුර 🔥සීඝ්‍ර ඒකක පුණරීක්ෂණයේදී රේඛීය චලිතය කොටස නැවත ආවරණය කෙරේ. 🔥 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

Repost from PHYSICS2025
*EXAM FOCUS PAPER 02* LIVE MCQ DISCUSSION අද රාත්‍රී 07 ට YouTube ඔස්සේ සජීවීව YouTube Live Link : https://youtube.com/live/D
*EXAM FOCUS PAPER 02* LIVE MCQ DISCUSSION අද රාත්‍රී 07 ට YouTube ඔස්සේ සජීවීව YouTube Live Link : https://youtube.com/live/Dirrk7flZ7A?feature=share PHYSICS TEAM DUMINDA RATHNAYAKA

අහපල්ලා😊 Ready වෙයල්ලා💪 2025 අවුරුද්දෙදි මේ AL කතන්දරේ ඉවරකරමු...😉 මාස 10ක් ගැම්මෙන්ම කැපවෙමු. 🤜🤛💯🏆

💘💘💘💘💘💘💘💘💘💘💘💘 🚀 ලංකාවෙ අලුත් වුන Chemistry කතාව, 2025 - CHEMISTRY REVISION රත්නපුර ආරම්භය..🔥 ⭐️ජනවාරි 10, ⭐️සිකු
💘💘💘💘💘💘💘💘💘💘💘💘 🚀 ලංකාවෙ අලුත් වුන Chemistry කතාව, 2025 - CHEMISTRY REVISION රත්නපුර ආරම්භය..🔥 ⭐️ජනවාරි 10, ⭐️සිකුරාදා, ⭐️පෙ.ව.7.30 - 2.00. නව පන්ති ආරම්භය නොමිලේ..✔️ 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0712643509 - call Hot line - 0777 67 47 47 විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ.😀😀 1️⃣ චාලක රසායනය. 2️⃣ රසායනික ගණනය. පළමු දින සිටම ඉගැන්වීමේ කටයුතු ඇරඹේ..😀
🩷පළමු, දෙවන, තෙවන වර ඕනෑම අවස්ථාවක විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ගැළපෙනම පරිදි මෙම පාඨමාලාව සකස්කර ඇත. 🩷ආරම්භයේ සිට අවසානය දක්වාම නිසි සැළසුමක් යටතේ සියලුම කටයුතු මෙහි ක්‍රියාත්මකවේ. 🩷විභාගය ආසන්න වන විට ඔබේ හිසට බරක් නොවන පුණරීක්ෂන වැඩ පිළිවෙලක් මුල සිටම තෝරගන්න.
ගියවර දරුවන් අපගේ වැඩ පිළිවෙළ ගැන දැක්වූ අදහස් දැන ගැනීමට පහල Link එක Click කරන්න.පන්තියට සම්බන්ධ වීමට පෙර මේ එක් අදහසක් හෝ අනිවාර්‍යෙන්ම කියවන්න.⚠️ 🔗මෙම Link එකෙන් පිවිසෙන්න👇 https://t.me/NMCHM/2654 මේ පසුගිය උසස් පෙළ විභාගය වෙනුවෙන් අංගසම්පූර්ණව විෂය නිර්දේශය දරුවන්ට ආවරණය කරදුන් රත්නපුර නගරයේ එකම රසායන විද්‍යා පුණරීක්ෂන පන්තියයි. ඒ..ආකර්ශනීය ඉගැන්වීම දැක බලාගන්න පළමු දිනම අනිවාර්‍යෙන්ම පැමිණෙන්න. වැඩි විස්තර සදහා අපගේ Telegram හා Whatsapp සමූහ වෙත සම්බන්ධ වී සිටින්න. ❤️ Telegram Link:- https://t.me/NMCHM 💬 Whatsapp link:- https://chat.whatsapp.com/HG3z668PEem8jEYcupjStn 🧑‍🎓 නිපුන් මද්දුමගේ.

2025 THEORY + REVISION + PAPER ⚡ මීළඟ සතියේ ඉඳන් පටන් ගන්න අපගේ පුණරීක්ෂණ පන්ති ගැන දැනගන්න පහළ Videos බලන්න. 🚀 රත්නපුර - ht
2025 THEORY + REVISION + PAPER මීළඟ සතියේ ඉඳන් පටන් ගන්න අපගේ පුණරීක්ෂණ පන්ති ගැන දැනගන්න පහළ Videos බලන්න. 🚀 රත්නපුර - https://youtu.be/Ik0ltarQE9o 🚀 තංගල්ල - https://youtu.be/DT-_HaivObg 🚀 Online - https://youtu.be/-Yx0dntWoRM මේ වීඩියෝ එකේදි අපි 🔴 විභාගයට *මාස 3කට කලින්* Full Syllabus ඉවර කරන්නේ කොහොම ද 🔴අවසාන ඒකක සියලුම සිසුන්ට *මුල ඉඳලා* ආවරණය කරන්නේ කොහොම ද 🔴 මුල් ඒකක නැවත වතාවක් ආවරණය කරල දෙන්නේ කොහොමද 🔴ප්‍රශ්ණ පත්‍ර ලිවීම සඳහා සහභාගි වෙන්නේ කොහොම ද කියන සියලුම කරුණු ගැන විස්තර කරනවා. මේ වැඩසටහන පළමුවර, දෙවනවර සහ තුන්වන වර විභාගයට මුහුණ දෙන ඕනෑම සිසුවෙකුට මුල ඉඳන් විෂය කරුණු ගොඩදාගන්න හදපු වැඩසටහනක්. ඔයාලගේ යාලුවෝ හැමෝටමත් මේක Share කරන්න 🔥 පන්ති පිළිබඳ විස්තර දැනගැනීම සඳහා පහත Telegram Channel එක හා සම්බන්ධ වන්න. Telegram Channel : https://t.me/DRPHYSICS2025
ආරම්භය
ජනවාරි 06 ( සඳුදා ) 📌 පෙ.ව. 7.30 - ප.ව. 5.00 📌 නැණාරා - තංගල්ල ජනවාරි 07 ( අඟහරුවාදා ) 📌 පෙ.ව. 7.30 - ප.ව. 5.00 📌 සිසුල්කා - රත්නපුර පළමු දින නවක සිසුන්ට නොමිලේම සම්බන්ධ වෙන්න පුලුවන්. 🌟 වැඩි විස්තර සඳහා, ✍️ WHATSAPP HOTLINE : wa.me/94741133233 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

2025 THEORY + REVISION + PAPER ⚡ මීළඟ සතියේ ඉඳන් පටන් ගන්න අපගේ පුණරීක්ෂණ පන්ති ගැන දැනගන්න පහළ Videos එක බලන්න. 🚀 රත්නපුර -
2025 THEORY + REVISION + PAPER මීළඟ සතියේ ඉඳන් පටන් ගන්න අපගේ පුණරීක්ෂණ පන්ති ගැන දැනගන්න පහළ Videos එක බලන්න. 🚀 රත්නපුර - https://youtu.be/Ik0ltarQE9o 🚀 තංගල්ල - https://youtu.be/DT-_HaivObg 🚀 මාතර - https://youtu.be/lES4HLrSULE 🚀 Online - https://youtu.be/-Yx0dntWoRM මේ වීඩියෝ එකේදි අපි 🔴 විභාගයට *මාස 3කට කලින්* Full Syllabus ඉවර කරන්නේ කොහොම ද 🔴අවසාන ඒකක සියලුම සිසුන්ට *මුල ඉඳලා* ආවරණය කරන්නේ කොහොම ද 🔴 මුල් ඒකක නැවත වතාවක් ආවරණය කරල දෙන්නේ කොහොමද 🔴ප්‍රශ්ණ පත්‍ර ලිවීම සඳහා සහභාගි වෙන්නේ කොහොම ද කියන සියලුම කරුණු ගැන විස්තර කරනවා. මේ වැඩසටහන පළමුවර, දෙවනවර සහ තුන්වන වර විභාගයට මුහුණ දෙන ඕනෑම සිසුවෙකුට මුල ඉඳන් විෂය කරුණු ගොඩදාගන්න හදපු වැඩසටහනක්. ඔයාලගේ යාලුවෝ හැමෝටමත් මේක Share කරන්න 🔥 පන්ති පිළිබඳ විස්තර දැනගැනීම සඳහා පහත Telegram Channel එක හා සම්බන්ධ වන්න. Telegram Channel : https://t.me/DRPHYSICS2025
ආරම්භය
ජනවාරි 06 ( සඳුදා ) 📌 පෙ.ව. 7.30 - ප.ව. 5.00 📌 නැණාරා - තංගල්ල ජනවාරි 07 ( අඟහරුවාදා ) 📌 පෙ.ව. 7.30 - ප.ව. 5.00 📌 සිසුල්කා - රත්නපුර ජනවාරි 09 ( බ්‍රහස්පතින්දා ) 📌 පෙ.ව. 8.00 - ප.ව. 5.00 📌 සිප්යානා - මාතර පළමු දින නවක සිසුන්ට නොමිලේම සම්බන්ධ වෙන්න පුලුවන්. 🌟 වැඩි විස්තර සඳහා, ✍️ WHATSAPP HOTLINE : wa.me/94741133233 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

අපගේ 2025 පුණරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පංතියේ සම්පූර්ණ වැඩසටහන අ ජනවාරි 02 දිනයේදී මෙම චැනලය හරහා දැනුවත් කෙරේ...........🔥🔥🔥🔥

photo content

අපගේ පුණරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පංතියේ සම්පූර්ණ වැඩසටහන හෙට දිනයේදී මෙම චැනලය හරහා දැනුවත් කෙරේ. 🔥🔥🔥🔥🔥

දිනන වැඩ ගොඩක් එක්ක හමුවෙමු. ජනවාරි මුල සිටම.......🔥🔥🔥🔥

ඔබ video edit කිරීමේ හැකියාව සහිත නිර්මාණාත්මක අදහස් ඇති අයකු නම් අප කණ්ඩායම සමග එක්වන්න. පහත අංකයට whatsapp පණිවිඩයක් යොමුකර
ඔබ video edit කිරීමේ හැකියාව සහිත නිර්මාණාත්මක අදහස් ඇති අයකු නම් අප කණ්ඩායම සමග එක්වන්න. පහත අංකයට whatsapp පණිවිඩයක් යොමුකර වැඩි විස්තර ලබා ගන්න. 0762661637 Physics Team Duminda Rathnayaka

ඔබට යම් ප්‍රශ්ණයක් සඳහා විවරණයක් අවශ්‍යනම් එම ප්‍රශ්ණ අංකය 0762661637 whatsapp කරන්න.

photo content

කොහොමද ළමයි, වැඩේ හොඳටම කලා නේද? ඔබේ අදහස 0762661637 whatsapp කරන්න. දැන් second paper එකට ready වෙමු ගැම්මට, 👍👍💪

Repost from 2024PHYSICS
හෙට උපරිම දේ කරන්න ළමයි. ජයෙන් ජයම වෙන්න ඕනි. ❤️❤️❤️❤️🔥🔥🔥

photo content