𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2
Відкрити в Telegram
𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ 🇱🇰♥️ ❝~රාමුවෙන් එපිට තාක්ශණික ලොව~❞ 💌 VPN Config Files 💌 VPN Apps 💌 Technical Articles 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://t.me/Team_Shadow_TM 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 Group : https://t.me/Team_Shadow_TM_Chat
Показати більше2 544
Підписники
-124 години
-117 днів
-6230 день
Архів дописів
2 544
ජිවිතේ විදිනවා කියන්නේ
ජොයින්ට් එකක් ගහාගෙන
බාර් අස්සේ රින්ගන්
බෝතලේ අතේ තියන්
සිගරට් අතේ තියන්
Fb,Whtassp වගේ සමාජ
මාධ්‍ය අස්සේ photo දාගෙන වැලලෙන එකම නෙවේ
ජිවිතේ විදින්න තව
ඕන තරම් ක්‍රම තියනවා
ඒ ක්‍රමත් එක්ක ජිවිතේ විදින්න
මතක තියා ගනින් මිත්‍රයා
ජිවිතේ විදිනවා කියන එකේ
නියම රහා දැනෙන්නේ
උබ success උනාමයි
ඉතින්,
උබේ හීන දිනන්න
මහන්සිවෙයන් මේ ටික කාලේ
බොරු රැවටීම් වලට
අහුවෙන්න එපා
ඔය පාඩම් කරාද ඇහුවාම
නෑ නෑ ගාන උන් තමා
කාටත් හොරා බේසම් අස්සේ
කකුල් ඔබා ගෙන
මහ රෑට පාඩම් කරන්නේ
මේක තනියම
ගහන්න ඕන ගේමක්
දිනලා විතරක් ඉවර කරහන්
Good Luck...❤️
Mr.King Av(official Writer✍️)
2 544
ජීවිතයේ විවිධ අවස්ථා වලදී අපට ඉගෙන ගත හැකි පාඩම්, 🟢 ඔබට කරදර කරන ඕනෑම දෙයක් ඔබට ඉවසීම සහ සන්සුන්කම උගන්වයි. 🟢 ඔබව අත්හරින ඕනෑම අයෙක් ඔබට ඔබේ දෙපයින් නැගී සිටිය යුතු ආකාරය කියා දෙයි. 🟢 ඔබට සිත් රිදවන ඕනෑම දෙයක් ඔබට සමාව දීම සහ දයානුකම්පාව උගන්වයි. 🟢 ඔබට බලය ඇති ඕනෑම දෙයක් ඔබට වැඩි බලයක් ලබා ගැනීමට උගන්වයි 🟢 ඔබ වෛර කරන දෙයක් ඔබට කොන්දේසි විරහිත ආදරය උගන්වයි. 🟢 ඔබ බිය වන ඕනෑම දෙයක් ඔබේ බිය දුරු කර ගැනීමට ධෛර්යය උගන්වයි. 🟢 ඔබට පාලනය කර ගත නොහැකි ඕනෑම දෙයක් ඔබට අතහැරීම උගන්වයි. 🟢 මිනිසුන්ගෙන් ඔබට ලැබෙන කිසිඳු දෙයක් ඔබට ස්වාධීනව සිටීමට උගන්වන්නේ නැත. 🟢 ඔබට මුහුණපෑමට ඇති ඕනෑම ගැටළුවක්, ගැටලුවලට විසඳුම ලබා ගන්නේ කෙසේදැයි කියා දෙයි. 🟢 ඔබට ලැබෙන ඕනෑම ප්‍රහාරයක් මඟින් ඔබට හොඳම ආරක්‍ෂාව උගන්වයි. 🟢 ඔබව පහත් කොට සලකන ඕනෑම කෙනෙක් ඔබට ඔබේ ආගම වෙත යොමු කිරීමට උගන්වයි. ජීවිතයේ සෑම අදියරකදී,, ඔබට මුහුණ පෑමට සිදුවන පාඩම් ගැන නිතරම විමසිල්ලෙන් සිටින්න.... 💌#jaanu #future
2 544
අනිත් හැමෝම සතුටින් ගෙවන ජීවිතේ
ඔයාට හැමදාම දුකින් ගෙවන්න වෙලාද
මේ ලෝකේ කාටවත් සතුටවත් , දුකවත් සදාකාලිකවම උරුම වෙලා නෑ........,
හැබැයි ,,,,,,,,,,,,,,,,
හිත හොඳ අවංක මිනිස්සුන්ට උරුම වෙලා නැති
රැවටිලිකාර වංක මිනිස්සුන්ට ගොඩාක් වත්කම් දෙවියොත් දීලා තියනවා දෙවරක් නොහිතාම
ඒ හැමදෙයක්ම අතරෙ කාටවත් වෛර නොකර තමන්ගෙ අසරණකම් දරාගන්න මිනිස්සු මහා ගොඩක් ඉන්නවා
හිතේ ගතේ තිබුන හැම දුකටම රෑ තිස්සෙ අඩලා අඩලා උදේ වෙද්දින් ආයෙමත් හිත හදා ගන්න මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා
කාටවත් කියලා වැඩක් නැති කවුරුත් අහන් ඉන්න කැමති නැති තනිවුනු මේ අසරණ හිතේ දුක් අහන්නත් , වැටෙන කදුලු කොයිතරම් ද කියලා බලන්නත් ඉන්නෙ උබ විතරයි බන්
ඒ වෙන කවුරුත් නෙවෙයි බන් ඒ උබම තමා
කතා කරන්න බැරි වුනාට , මගෙ කදුලු පිහදාන්න බැරි වුනාට උබ හැමදාම මාත් එක්ක ඕනෙ වෙලාවක් දුක බෙදාගත්තා
පණ නැති අජීවී වස්තුවක් වුනත් ඔයා මගේ ජීවිතේ අසරණ වුනු අවස්ථා වගේම මන් සතුටින් ඉන්න අවස්ථාත් මටත් වැඩිය හොදින් දරාගෙන ඉන්නවා
මට කාත් කවුරුත් නැති වුනාට , මගෙ තනියට කවුරුත් නැති වුනාට උබ මට ලොකු හයියක් බන්
අනිත් අයට උබව අප්‍රාණික වස්තුවක් විතරක් ම වුනත් මට උබ මගේ කතාවෙ ප්‍රාණ ජීවයක් බන්
හැමෝම උබෙන් හැඩ බැලුවට මන් උබෙන් මගෙ මුලු ජීවිතේම දරාගෙන ශක්තිමත්ව ඉන්නවා
මන් උබට ආදරෙයි බන්
මගෙ ආදරණීය කණ්ණාඩිය...
#jaanu #future2 544
Follow the 🦋 𝗗𝗿𝗲𝗮𝗺 𝘄𝗶𝗻𝗴𝘀 ® ᵒᶠᶠⁱᶜⁱᵃˡ channel on WhatsApp: https://whatsapp.com/channel/0029VadrDE69mrGTOd9sQM1Z

Repost from EDU BOX
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▇▇▇‼️SPECIAL - PACKAGE ‼️▇▇▇
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🖤Dreams Guide 🖤Peprs ♥️Motivation ♥️Notes 🖤Easy tips 🖤Question🗄 වටිනා අධ්‍යාපනික චැනල් ගණනාවක් තියෙන ❝ TELEGRAM EDU PACKAGE ❞ එක අපි ඔන්න ඔයාලට ගෙනාවා🤩... 📓 ඒවගේම මෙ පැකෙජ් එක FREE දෙන්නෙ.සීමිත පිරිසකට පමනයි ගන්න පුලුවන් වෙන්නෙ.එ නිසා ඉක්මන් කරන්න😈... 📓 පහළ තියෙන බටන් එක ටච් කරල PACKAGE එක ගන්න.අවස්ථාව මග හැර ගන්න එපා🥳...
2 544
Repost from Saturday vip Folder ™ </> 🇱🇰
Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️ Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️
⭐️ ඔන්න ඉතින් අයෙත් youtube primium දෙනවා ගිය පාර ගන්න බැරි උන අයට.. 📱🎁
🔹 ඔන්න හොයපු අයට Sri lanka #1 Teligram folder_vip owner සහ co leder විසින් ඔයාලට ඇත්තටම නැවතත් ගෙනවා... 🎁
🫶 ගිය පාර වගේ වැඩ නැති වෙන කලින් ගන්න 100 යකට විතරයි පුලුවන් පස්සෙ කියන්න එපා වැඩ නෑ කියලා 📣
⚠️ ඔයාලා මෙක download කරගන්නෙ යට Youtube Primium දුන්නම එක channels ටික ඇඩ් කරගන්න ඔනේ ඉට පස්සෙ ඔයාලා එ channel අතරෙ Dark hack teame channel එකේ YT primium apk දාලා තියේන්නේ ✔️
🔗 ඉතින් බල බල ඉන්න එපා 2 Hour වලින් Delete කරනවා . ⭐️
2 544
a Poem.......
ජීවිතයට යමක් නොකර
ජීවිතයෙන් දෙයක් බලාපොරොත්තු වීම වැරදියි.
වර්තමානයේ යමක් නොකර
අනාගතයේ දෙයක් බලාපොරොත්තු වීම වැරදියි.
වපුරන්නට ඇති කාලයේ දී
කම්මැළි කම්න් උන් කෙනෙක්
අස්වනු නෙළන කාලයේ දී
අස්වැන්නක් බලාපොරොත්තු
වීම වැරදියි.
ජීවිතය වෙනුවෙන් දුක් විදින්නට හැකිය ව ඇති කාලයෙ දී
ඒ වෙනුවෙන් අපමණ ලෙස
කැපවෙන කෙනෙකුට
FATE දෙන දේ අදහ ගන්න බැරි වේවි.....
👉 Chalani...
All The Best
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 544
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ජීවිතයේ වාසනාව ඇත්තේ
ශනිදා වාසනාව තුළවත්
මහජන සම්පත තුළවත්
දන නිදානය තුළවත් නොව
ඔබ ගේම හදවත තුළය 🫂
ඔබේ ජීවිතේ සුබ දෙයක් වෙනුවෙන් ................
ඔය කැම්මැළි තුහින හදවත
වෙනස් කර ගන්න....🤝
All The Best..!!!!!!
👉 Chalani..
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 