𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2
Відкрити в Telegram
𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ 🇱🇰♥️ ❝~රාමුවෙන් එපිට තාක්ශණික ලොව~❞ 💌 VPN Config Files 💌 VPN Apps 💌 Technical Articles 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://t.me/Team_Shadow_TM 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 Group : https://t.me/Team_Shadow_TM_Chat
Показати більше2 546
Підписники
-124 години
-147 днів
-6230 день
Архів дописів
2 545
🅆🄴🄻🄻🄲🄾🄼🄴 🅃🄾
🧙♀ FaNtAsY 🧙♂
🧙🏻♀️ එන්න..
ඔයත් ෆැන්ටසියෙ* සැරිසරන්න..* 🧙🏻♂️
_සමහරක් විට ඔයාගෙ_ _කතාව මන්_ _ලග තියෙන්නත්_ _පුළුවන්...._ 🌼💦💦
ᴄʜᴀɴɴᴇʟ ʟɪɴᴋ -:
https://whatsapp.com/channel/0029Val97lC6BIEkd7Pav40k
*❥•••• _මන්_ _ලියන්නෙ ඔයාට , ඔයා_ _ගැන_😌🩵
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ☆
ʳᵉᵃᶜᵗ ᶜᵒᵐᵐᵉⁿᵗ ᶠᵒˡˡᵒʷ ˢʰᵃʳᵉ
2 545
Repost from 𝐆𝐞𝐦 𝐃𝐫𝐨𝐩𝐬 🍃
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠
⚠️ Telegram use කරනවා නම් අනීවාරෙන් කියවන්න ☑️
‼️ ගිය පාරත් ගොඩක් අය ගත්ත මේ සුපිරිම Free Package එක ගොඩක් අය ඉල්ලපු නිසා මේ පාරත් ගෙනාවා ඔන්න ⭐
☑️තවත් බල බලා ඉන්න එපා ☑️
☑️යට Button එකෙන් දැන්ම මේ Free Package එක ඇඩ් කර ගන්න ⭐
2 545
Repost from Saturday vip Folder ™ </> 🇱🇰
⚡️⚡️⚡️⚡️⚡️⚡️
‼️ ඉතින් මොකක්ද මේ Free දෙන Monthly offer එක 😎
🔝 Data නැතුව මාසෙම Unlimited Telegram යන්න තිබ්බොත් මරු නේද 😆
🔗 යට Button එකෙන් Activate package කියන එක දීලා data නැතුව Telegram යමු ⭐️
🎀 First Members 200 only 🌙
2 545
Repost from Saturday vip Folder ™ </> 🇱🇰
⚡️⚡️⚡️⚡️⚡️⚡️
‼️ ඉතින් මොකක්ද මේ Free දෙන Monthly offer එක 😎
🔝 Data නැතුව මාසෙම Unlimited Telegram යන්න තිබ්බොත් මරු නේද 😆
🔗 යට Button එකෙන් Activate package කියන එක දීලා data නැතුව Telegram යමු ⭐️
🎀 First Members 200 only 🌙
2 545
Repost from N/a
අපි ප්‍රේමයට හදිසි උනාට ප්‍රේමයට හදිසි නෑ ,
අපිව හොයන් එන්න...🙃
ප්‍රේමය කියලා අපිට මුණ ගැහෙන සමහර
මිනිස්සු ඇත්තටම හිමි වීමක් නෑනෙ...? 👀💔
හිතන්න...🧐
ආදරේ ආදරේ කියලා මිනිස්සු මහ ඉක්මනට*
බැදීම් ඇති කරගත්තට ඒ අය ඒ බැදීම් නිසා*
කොච්චර නම් දුක් විදිනව ද ?❤️🩹
ඉතිම් මන් කියන්නෙ බැදීම් ඇති කරගන්න
හදිසි වෙන්න එපා ළමයො😌විදින්න තියෙන ජීවිතෙට විදවන්න හේතුවක් හදන්න එපා.🥲
ඒ දේවල් වෙලාවට වෙයිනෙ.❤️😁
✍🏻 💝
Copied ♥️😇
@rainb0wenglish
ꜱᴛᴀʏ ᴛᴜɴᴇᴅ ᴡɪᴛʜ ᴜꜱ||:☘️❤️
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 545
ප්‍රියංකා චොප්‍රාගෙන් සුපිරිම Advice 12ක්.
ප්‍රියංකා චොප්‍රා කියන්නෙ හරියට super power එකක් වගෙ තියන කෙනෙක්.එයා සුපිරිම බොලිවුඩ්/හොලිවුඩ් star කෙනෙක්, ගායිකාවක්, නිශ්පාදකවරියක්,ලේඛිකාවක්, දේශකයෙක්, අධිනීතිඥවරියක්, ව්‍යාපාරිකාවක් වගේ තව තව ක්ෂේත්‍ර ගොඩක ඉහලින්ම ඉන්න කෙනෙක්. ඉතින් එයා වගේ වෙන්නෙ කැමති අයට එයා සුපිරිම inspiration quotes 12ක් දීලා තියනවා.
(1) ජීවිතය ඔයාට ඇඹුල් ලෙමන් ලබාදෙනකොට ,ඒකෙන් ඔයා රසවත් මිදි යුෂ සාදන්න.පසුව ඔබ එහෙම කලේ කොහොමද කියලා මිනිස්සුන්ට හිතන්න දෙන්න.
(2) ඔයාට සමහර විට ගමන යන්නෙ වෙන්නෙ තනියම වෙන්න ඇති.බය වෙන්න එපා.තනිකම තමයි ඔයාව කිසිම දේකට බයනැති කෙනෙක් කරන්නෙ.
(3) තමන් කරන දේ අවධානයෙන්, කැපවීමෙන්, ටිකක් මහන්සි වෙලා කරන්න.එහෙම කලොත් තමයි ඔයාට ඉහලටම යන්න පුලුවන් වෙන්නෙ.
(4) දෛවයයි වෙහෙස මහන්සි වී වැඩ කිරීමයි අපෙ ජීවිතයට ලබාදෙන්නෙ හොදම දේවල්.මිස් ඉන්දියා තරගයට අම්මයි මල්ලියි මගෙ පින්තූර යවනකොට මම ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගනිමින් සිටියා.මම ඒ ගැන දැනගෙන හිටියෙත් නැහැ.එය ඉරණම නෙවෙයි නම් වෙන මොකක්ද ?
(5) ඔයා කව්ද කියලා හරියටම දැනගන්න.ඔයාටම අවංක වෙලා වැඩ කරන්න.පරාර්ථකාමී කෙනෙක් වෙන්න.
(6) මේ ලෝකයට ඔයා වගෙ එකම එක්කෙනයි ඉන්නෙ.ඔයා කොයිතරම් සුවිශේෂී කෙනෙක්ද කියලා තේරුම් අරගෙනම ජීවත් වෙන්න.
(7) ඔයා නියම මනුස්සයෙක් විදියට අනන්තවත් වැටෙනවා, වරදිනවා කියන එක තේරුම් ගන්න.වැටෙන ගානට නැගිටින්න.වරදින ගානට ඉගෙනගන්න.
(8) මම පලඳින හොදම දේ තමයි මගෙ ' ආත්ම විශ්වාසය ' .මම හැම කෙනෙක්ටම නිර්දේශ කරන හොදම ඇදුම තමයි ඒක.
(9) ඔයාට ඕන නැති දේවල් මොනවද කියලා අනිවාර්යයෙන්ම දැනගන්න.
(10) මාව සංසංදනය කරන්නෙ ඊයෙ හිටපු මම එක්ක විතරයි.මම අනුන්ගෙ දේවල් එක්ක මාව සංසංදනය කරන්නෙ නැති නිසා මගෙ පුංචිම ජයග්‍රහණයක් ඉදිරියෙ වුනත් මට ගොඩක් සතුටු වෙන්න පුලුවන්.
(11) ඔයාගෙ තුල ඉන්න පුංචි ලමයව හැමදාම ජීවත් කරවන්න.එයා තමයි මේ ලෝකයෙ තියන අසීමිත සුන්දර බව ඔයාට විඳින්න සලස්වන්නෙ.
(12) තමන්ගෙ ජීවිතයට ආලෝකය පිටතින් හොයන්න එපා.තමන්ගෙ ආලෝකය තමන් තුලින්ම හොයාගන්න.
Copied
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
