Photon Peak | Evening Surge
Відкрити в Telegram
Welcome to Photon Peak Physics – on a mission to recover data lost by Ewings' cuts! 🌟 Check the pinned message for updates. 🤖BOT: @boosterDU_bot 🗂Explore our folder: https://t.me/addlist/LQBgXFAafuY0OTll BUY ADs - https://telega.io/channels/eveningb
Показати більше5 250
Підписники
Немає даних24 години
+97 днів
+1030 день
Архів дописів
Repost from Obscura Vault - Website Updates
Good Evening Guyz! 🌌👋
එහෙනම් අපි ලෑස්ති වෙන්නෙ Team Obscura Vault අපේ පොරොන්දුව ඉටු කරන්න ... 🤝🔥
ඔන්න එහෙනම් දැන් ඉඳන් ඔයාට අපේ අලුත් Flash Cards ලබාගන්න පුලුවන්! 📲💡
🔗 https://obscuravault.vercel.app/flashcards/අපේ Team එකේ 2025 A/L කරලා Engineering Select උන කොල්ලෙක් තමා Flash Cards AI එකක් පාවිච්චි කරලා හැදුවෙ. 🧠💻🎓 90% විතර කරුණු ආවරණය කරන, ගමනක් යන එන ගමන් උනත් පාඩම් මතක් කරගන්න පුලුවන් සුපිරිම වැඩක්! 🚀🚌 Physics Flashcards අද ඉඳන් ඔයලට විවෘතයි! 🌌🎒 අපි දැනට Upload කරල තියෙන පාඩම් තමයි පහලින් දාල තියෙන්නෙ: 👇📚
⚙ යාන්ත්‍ර විද්‍යාව (Mechanics) ⚡ විද්‍යුත් ක්ෂේත්‍ර (Electric Fields)ඉතුරු පාඩම් ටිකත් මේ මාසය අවසන් වෙන්න කලින් අපි Upload කරන්නම්. ⏳📅 (English Medium ටික පොඩ්ඩක් පරක්කු වෙනවා, අපේ බොසාට English බෑ! 😁 බයවෙන්න එපා ළඟදීම එනවා! 🤫📝) එහෙනම් ළමයි ඔයාලට Good Luck! 👍🎯 වැඩ ටික ලස්සනට කරගෙන යන්න. 💪🎓 ඒ වගේම මේ වැඩේ ගැන ඔයාට හිතෙන අදහස් Comment කරන්නත් අමතක කරන්න එපා! 💬👇 Updates දැනගන්න පහල අපේ චැනල් එකට සෙට් වෙන්න: 🔔👇
@DUMAP2025🧠 OV Study Hub – Active Recall Engine 🚀 ✨ The framework for genius. ✨
📌⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️‼️
Welcome to BioVault 2026
— a structured, high-integrity study resource built exclusively for Advanced Level Biology students.
━━━━━━━━━━━━━━━━━━━━━━━━
🛡 OUR CONTENT. OUR RESPONSIBILITY.
━━━━━━━━━━━━━━━━━━━━━━━━
Every infographic published here is independently created by our team, synthesized through
NotebookLM — Google's AI-powered research toolexclusively from GOVERNMENT RESOURCE BOOKS 🚫 We do not/did not use any other tutor's paid materials, private publications, or unauthorized sources. We produce original content, and we take complete legal and academic responsibility for everything we post — without exception. ━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🌍 LANGUAGE ROLLOUT ━━━━━━━━━━━━━━━━━━━━━━━━ ❓Phase 01 — English Medium (Live Now)▶️ To maintain absolute precision and clarity, all infographics will be published in English only during the initial phase. ❓Phase 02 — Sinhala Medium (Coming Soon)🔜 Sinhala versions are in development and will be released progressively, with the same standard of accuracy and visual clarity. The 2026 batch's revision flow will not be disrupted in the process. ━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🔒 GROUP CONDUCT & PRIVACY ━━━━━━━━━━━━━━━━━━━━━━━━ This is a read-only study vault. Designated topics will be available for doubt-clearing and discussion — everything else stays clean. 🚫 Spam, self-promotion, and sharing of external paid resources will result in an immediate and permanent removal‼️ We protect your study space the same way we protect the integrity of our content. ━━━━━━━━━━━━━━━━━━━━━━━━ 📈 WHAT COMES AFTER 2026 ━━━━━━━━━━━━━━━━━━━━━━━━ BioVault doesn't close after the A/Ls. It evolves. This group will transition into a permanent revision archive — available for every future batch. Long-term members receive early access to Sinhala content and will be first in line for everything we build next. This is a long-term project. Not a seasonal group. ⚡ powered by AutoVault
Repost from 𝘿𝘼𝙏𝘼 𝙍𝙊𝘾𝙆𝙀𝙏 𝙇𝙆 💀🌐
💜👍👍👍👍👍👍👍🔞
😮මාසෙ data වලට සැහෙන වියදමක් යනව නේද ?🥲
😮කොච්චර වියදම් කරත් හිතෙ හැටියට පාවිච්චි කරන්න data මදි නේද ?😬
😮හිතන තරම් speed එකක් හම්බවෙන්නෙත් නෑනෙ 😓
✅ ඔන්න එකට හොදම විසදුම අපි ගෙනාව
🥳පොඩිම පොඩි data package එකක් active කරන් මාසෙම ඇතිවෙන්න data පුළුවන් 😏
😻මේ data වලින් කරන්න පුළුවන් දේවල් , ⬇️ 😮unlimited internet 📶 😮online class 💙 😮social media 💚🔵🎨❤️ 😮online games 🧩 ❤️මේ හැමදේම හිතෙ හැටියෙයට මාසෙටම...✅😬බලන් ඉන්න නැතුව දැන්ම try කරන්න 😊
❗️වැඩි විස්තර සදහා 💀➡️දැන්ම අපෙ චැනල් එකට ඇවිත් බලන්න ✅ ➡️නැත්තම් කෙලින්ම OWNER ට මැසේජ් එකක් දාන්න අපෙ විශ්වාසය😬PROOFS 😓
Repost from Lumos Bio | Theory
"Today isn't only a celebration of the Buddha's birth; it's also a day to strive to understand the wisdom he shared. That's why I didn't just say 'Happy Vesak'." 🪔🌼✨
🟡Vesak day quote🟡
"Discipline today, success tomorrow. Vesak blessings on your journey."Lumos Addlist @LumosBioBOT -Lumos Bio Owner-
Repost from ㄖ乃丂匚ㄩ尺卂 ᐯ卂ㄩㄥㄒ ᵀᴹ
දැනුවත් කිරීම
Obscura Vault සියලුම වෙබ් අඩවි පිළිබඳ විස්තර සහ Link පහලින් අප විසින් ඔබට දක්වා ඇත.
ප්‍රධාන වෙබ් අඩවිය.
https://obscuravault.vercel.app/lessons.htmlපහසුකම්.
අප සතු ඕනෑම වෙබ් අඩවියකට හෝ Telegram Channel එකකට ඉතාම කෙටියෙන් සම්බන්ධ විය හැක.—— 2025 Mission A+ වෙබ් අඩවිය
https://dumap25.vercel.app/lessons.htmlපහසුකම්,
2025 වසරේ සිදු කළ, 👉 95% Mission A+ Video 👉 90% Short Theory Videos 👉 90% Past Paper Discussions 👉 90% Topic wise papers සියලුම ඒවා PDF සමග Upload කර ඇත.—— 2025 Theory / Revision වෙබ් අඩවිය
https://dutheory25.vercel.app/lessons.htmlපහසුකම්,
මිනුම් උපකරණ හැර අනෙක් පාඩම්වල Theory ආවරණය. Tute PDF ඇත.—— 2025 Final Paper Class
https://dufinalpapers25.vercel.app/lessons.htmlපහසුකම්.
2025 Final Paper 12න් 10කම Paper + Discussion + Marking ඇතුළත් කර ඇත.—— @ObscuraVaultOfficial 🔓 @DUMAP2025 🚀 @DUMAP25 💎
Repost from ☠2026 AL - GHOST ACADEMY☠
⚠️⚠️⚠️⚠️⚠️⚠️
ඔන්න ඒනම් 2026 ටත් past papers වැඩේ පටන් ගන්න යන්නේ 06 වෙනි batch එක මේක මේ වැඩේ කරන්න ගන්න 🔥❤ වැඩිය සුකුරුත්තං ඔනී නැ කෙලින්ම කතාවට බහින්නම් .. මම කවුද කොහේ එකෙක්ද මගුල් වැඩක් නැ... උබලට සෙට් වෙලා නැති දෙයක් මේ දෙන්නයි හදන්නෙ.. උබ 2026 AL .. Maths / Bio වලින් AL ලියන්න ඉන්න එකෙක් නම් මේකට සෙට් වෙන්න පුලුවන් ...
මොනවද කරන්න යන්නේ ? ..
🔥 2011 - 2025 මෙතෙක් ආපු සියලු පාස්ට් පේපර් ටික පිලිවෙලට ලියවලා ඉවර කරනවා.. ✋Physics / Chemistry / Maths / Bio සබ්ජෙක්ට් වලට අදාලව. 🔥 සම්පූර්ණයෙන් Zoom meeting හරහා live විදියට පේපර් ලියනවා .. ✨ Mcq paper වලට google forms දෙනවා. ඒකෙන් Rank එකක් දෙනවා.. ❤️ සියලුම පේපර් timing වලට ලියවන්නේ ✋පේපර් වලට discussions & විවරන & Markings දෙනවා.. 👍 Essay පේපර් පැය 3ක් ඇතුලත ලියවනවා.. ❤ හරියට පේපර් ලියන්නේ කෝමද විවරනය කරන්නේ කෝමද .. මේ හැමදේම උබලට මේකෙන් දෙනවා. 👇 තමන්ගේ පේපර් එක analys කරගෙන ඉස්සරහ පේපර් වලට සෙට් වෙන්න ඔනී කෝමද කියලා කියලා දෙනවා. ☠ Score chart එක ගස්සලා උබලා ඉන්න තැන උබලට පෙන්නලා දෙනවා. මොකුත්ම දන්නේ නැති එකෙක්ට උනත් මේක පටන් ගන්න විදියක් තියෙනවා උබල දන්නවා මේක කරන්න ඔනී කියලා ...ඒත් කරන්නේ නැ.. . ටික දෙනෙක් කරනවා ඒත් කරන එව්න් හරි පිලිවෙලක් දන්නේ නැ . ❤ මාස 3ක් එක දිගට පේපර් ලියන්න සෙට් වෙයන් ලියන දවස් මොනවද සතියට පේපර් කීයක්ද ... මේ හැමදේම ඉස්සරහට මේ චැනල් එකෙන් කියනවා.. 🔥❤ වැඩක් නොකරන එව්න් එන්න එපා....බුලත් දීලා එන්න කියන්නෙත් නැ ... Engineering Medicine යන එව්න් 100ක් විතරයි ඔනී... 🔥❤ මේවා කරලා ප්‍රතිඵල ගත්තු අය ඉන්නවද ... ඇවිත් බලපන් 👇 2024 results 🔥 https://t.me/Noonecare96/s/227 👇 2025 results ❤️🔥 https://t.me/noonecare96/s/314 🔥මුලින් හරියට හැමදේම කියලා දීලා තිතට වැඩේ පටන් ගන්නවා.. හුරතල් කිරිම් නැත.. මෙන්න Link එක 😉 https://t.me/GApastpapers26 ☠ Activate Your Beast Mode 🔥👊
Repost from N/a
මේ වෙනකම් Top List එක
April 30 - May 09 @6.09 PM
@Study_Rank_LK
Repost from ㄖ乃丂匚ㄩ尺卂 ᐯ卂ㄩㄥㄒ ᵀᴹ
දෙන්නම් කීව අවුරුදු Gift එක
දැන් ඉතින් තරගෙට වැඩ කරන්න තියෙන්නෙ.
Repost from ㄖ乃丂匚ㄩ尺卂 ᐯ卂ㄩㄥㄒ ᵀᴹ
මෙ site එකනම් ඔයාලට ගොඩක් ප්‍රයේජනවත් වෙයි
Site එක සම්පුර්ණයෙන්ම හැදුවෙ obscura vault admin
ඔයා දවසෙ වැඩ කරන work time එක , daily task , ඔයාලට කරන්න තියෙන වැඩ ඔක්කොම දාන්න පුලුවන්
දවස අවසානයෙ අනිත් ලමයිට සාපේක්ෂව ඔයා කොච්චර වැඩ ප්‍රමාණයක් කරලද කියලා බලන්න පුලුවන් . Rank වෙනවා 12 am . Graph එකකින් බලාගන්න පුලුවන් ඔයාගෙ ප්‍රගතිය
Telegram Chanel (site update)
Site Link - https://studyranks.vercel.app/ranks/
Video එකෙ තියෙනවා site එකට register වෙන විදිහ . දවස අවසානයේ Work time එක දාන්නෙ කොහොමද . Task add කරන්නෙ කොහොමද , ඔයාගෙ rank එක . Graph එක
watch youtube
Repost from ㄖ乃丂匚ㄩ尺卂 ᐯ卂ㄩㄥㄒ ᵀᴹ
🔴 දැන් | 2026 Mission A+
Topic : දුස්ස්‍රාවීතාවය
Youtube ඔස්සේ සියලුම සිසුන් දැන් සම්බන්ධ වන්න
📺 https://www.youtube.com/live/_swX6RNERyA?si=fKFxOM-FKTFcPfwk
PDF https://t.me/DU26REv/1274
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from ㄖ乃丂匚ㄩ尺卂 ᐯ卂ㄩㄥㄒ ᵀᴹ
🌟🌟🌟🌟🌟🌟
🔘 ධාරා විද්‍යුතය සහ චුම්භක ක්ෂේත්‍රවල වීඩියෝ 2ක අඩුවක් පවතින අතර ඒ වීඩියෝ 2 ට කිසියම් පිරිසක් විසින් Copyright Claim Request කර ඇත. එම නිසා එම පාඩම් දෙක සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය සිසුන් පහත Telegram Channel එක භාවිතයෙන් එය නරඹන්න.
🔻https://t.me/+8QVsWouOLtM3MzJl
Repost from ㄖ乃丂匚ㄩ尺卂 ᐯ卂ㄩㄥㄒ ᵀᴹ
🔘 ලඝු ගැන හැම දෙයක්ම ඉගෙනගමු
https://youtu.be/XF7OrN08q2k
Bio / Maths හැමෝටම වටින කොටසක්. ඔයාගේ Log බැරි යාලුවාට share කරන්න
Repost from N/a
🎯 2026 A/L Combined Maths - කෙටි ප්‍රශ්න 400 වැඩපිළිවෙළ
⭐️විෂය නිර්දේශයේ තීරණාත්මක කෙටි ප්‍රශ්න (Short Questions) 400ක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරෙන සුවිශේෂී වැඩපිළිවෙළ අප්‍රේල් 20 සිට Tharindu Galinbure YouTube නාලිකාව ඔස්සේ නොමිලේ ආරම්භ වේ.
📌 වැදගත් තොරතුරු:🥳
🔻සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම. රාත්‍රී 8.00 ට👉සියලුම කෙටි ප්‍රශ්ණ ලැබෙන පාඩම් සිද්ධාන්ත සහිතව ආවරණය කෙරේ. 🎥ලින්ක් එක ලබාගැනීමට දැන්ම අපගේ WhatsApp සහ Telegram Channel හා සම්බන්ධ වන්න: 💬 https://whatsapp.com/channel/0029VaNjdptCXC3PJEaxJC47 ❤️ https://t.me/Maths_Galibure —— Eng. Tharindu Galinbure✅ BSc (Hons) in University of Moratuwa.
Repost from ㄖ乃丂匚ㄩ尺卂 ᐯ卂ㄩㄥㄒ ᵀᴹ
🎯 2026 A/L Combined Maths - කෙටි ප්‍රශ්න 400 වැඩපිළිවෙළ ✔️
⭐️විෂය නිර්දේශයේ තීරණාත්මක කෙටි ප්‍රශ්න (Short Questions) 400ක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරෙන සුවිශේෂී වැඩපිළිවෙළ අප්‍රේල් 20 සිට Tharindu Galinbure YouTube නාලිකාව ඔස්සේ නොමිලේ ආරම්භ වේ.
📌 වැදගත් තොරතුරු:🥳
🔻සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම. රාත්‍රී 8.00 ට👉සියලුම කෙටි ප්‍රශ්ණ ලැබෙන පාඩම් සිද්ධාන්ත සහිතව ආවරණය කෙරේ. 🎥ලින්ක් එක ලබාගැනීමට දැන්ම අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වන්න: 💬 https://whatsapp.com/channel/0029VaNjdptCXC3PJEaxJC47 🔸🔸 Eng. Tharindu Galinbure✅ BSc (Hons) in University of Moratuwa.
Repost from ㄖ乃丂匚ㄩ尺卂 ᐯ卂ㄩㄥㄒ ᵀᴹ
🚩 🚩 🚩 🚩 🚩
🥳ඔන්න guys ඔයාලට තව මාරම වටින උදවුවක් කරන්න හදන්නෙ🎉📣
❇️මොකක්ද seen එක?🤔 උකුවෙල සර්ගෙ practical videos සේරම ඔයාලට free බලන්න පුලුවන් විදියට හදලයි තියෙන්නෙ.🤗ඒකත් නිකන් නෙවෙයි youtube එකෙන්ම.🥳💠ඔන්න තියෙනව playlist එක👇 https://youtube.com/playlist?list=PL5idpc9qv8XwTPERx1z4MgGW4Nf-C2ivF&si=YGxcji2jKiGVcZVy ❤️වැඩේ සුපිරි කියන set එක react එකකුත් දාමු ඉතින් නේද...☺️ Edustream Team & Team Obscura Vault🔒 —— @ObscuraVaultOfficial 🔓 @DUMAP2025🚀 @DUMAP25✅ @ObscuraQA✅
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
