Notes by Rapunzel ❄️💜
Відкрити в Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Показати більше7 712
Підписники
-524 години
-337 днів
-14330 днів
Архів дописів
2nd pomodoro done✔️🔥
5 min break එකක් අරන් එන්ඩ...🫶
3rd pomodoro එක 10 වෙනකම් කරමු ළමයි ඊටපස්සෙ 15 min long break එකක් අරන්..
දිගටම 1 hour Study Sessions විදියට යමු..💖
23 груд 2024, 22:40
මෙහෙමයි දැන් වෙන්නෙ...
අපි පැය බාගෙන් බාගෙට Study Session කරනවා එතකොට එක දිගට කරනවට වඩා effective නිසා...
ඔයාලට ලැබෙන 5 min break එකේදි ඔයා ඊළග පැය 1/2 දි කරන වැඩේ ලියාගන්න...
දැනටම timetable / day work plan එකක් තියෙන අය ඒකෙ පිළිවෙලට කරන් යමු....
Pomodoro 3 කට පස්සෙ 15 min long break එකක් ගමු...💖
23 груд 2024, 22:05
1 st Pomodoro started ❤️ එන අය
🥰 reactionදාලා phone එක අයින් කරන්න....8.35 වෙද්දී 5 min break එකකට පස්සේ ඊලග session එක
23 груд 2024, 21:35
උදේ 8 ඉඳන් Pomodoro කරමුද??🌝
තාම මුකුත් නොකරපු අයට වුනත් 1 p.m. වෙද්දි 5 hour Complete වෙයි🫶
කැමති අය ok කියලා දාගෙන යන්න...❤️
23 груд 2024, 21:22
අද දවසට කොච්චර වැඩ කරාද?
1-5H❤️
5-10H🥰
10-15H💘
පැය 15 ට වැඩි 🔥
Reaction එකක් දාගෙන යන්න.
23 груд 2024, 12:15
අද දවසට කොච්චර වැඩ කරාද?
1-5H❤️
5-10H🥰
10-15H💘
පැය 15 ට වැඩි 🔥
Reaction එකක් දාගෙන යන්න.
22 груд 2024, 10:42
අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ...👀❤️
Good Morning ✨️
21 груд 2024, 17:05
අද දවසට කොච්චර වැඩ කරාද?
1-5H❤️
5-10H🥰
10-15H💘
පැය 15 ට වැඩි 🔥
Reaction එකක් දාගෙන යන්න.
21 груд 2024, 09:36
