Notes by Rapunzel ❄️💜
Відкрити в Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Показати більше7 715
Підписники
-924 години
-337 днів
-14330 днів
Архів дописів
Repost from 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
✨ඇනායන විශ්ලේෂණය කොටසේ තියන වගුවට අදාල සම්පූර්ණ Note එක..
මේ ගිය අවුරුද්දේ Night Seminar එකේ කරපු ටික
𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
05 вер 2025, 13:25
දැන් inorganic night seminar එකේ ඉන්‍න අයට✨
Credit-All in one
05 вер 2025, 13:25
මේක දැක්කම චන්ද්‍රලේකා මහත්මිය ගායනා කරන ලස්සන සිංදුවක් මතක් වෙනව ලමයි මට..
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..ඇත්ත නේද ❤️
05 вер 2025, 08:31
තව පැය තුනායි...🔥
මට නම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ ලමයිනේ පටන් ගන්නකම්.. 🙈
ලස්සන පාඩමට ලස්සන නෝට් එකක් හදමු අපි ඒනම් ❤️
𝗜𝗻𝗼𝗿𝗴𝗮𝗻𝗶𝗰 𝗡𝗶𝗴𝗵𝘁 '25 ✨
05 вер 2025, 05:44
🌙 අද Inorganic Night එකට කලින් බලාගෙන තියාගන්න ඕන අයට channel එකේ තියන පරණ inorganic notes ටිකක් එක තැනකට ගත්තා...
🗓Key Notes Series
>S ගොනුව
>13,14 කාණ්ඩ
>15 කාණ්ඩය
>16 කාණ්ඩය
>17,18 කාණ්ඩ
🗓Special Notes
>D ගොනුවේ මූලද්‍රව්‍ය වල ප්‍රයෝජන
🗓Short Notes
>කැටායන විශ්ලේෂණය
>D ගොනුව
ඔය links touch කලාම ඒව ගන්න පුලුවන්🙊
@GwenNotes
05 вер 2025, 04:49
05 вер 2025, ~05:44
Focus To Do app එක ඇර ඔයාල වැඩ කරන වෙන ඒ වගේ goals,daily task,timers තියෙන හොද app මොනාද තියෙන්නෙ?
05 вер 2025, 01:31
05 вер 2025, ~04:49
ඉතිම් අද තමයි දවස 😌❤️
ඔයාල ලෑස්තිද
ලස්සන නෝට් එකක් ඕනිද ඔයාලට 🙈
𝗜𝗻𝗼𝗿𝗴𝗮𝗻𝗶𝗰 𝗡𝗶𝗴𝗵𝘁 '25 ✨
05 вер 2025, 00:44
Repost from Biology කුප්පිය🔥🔥🔥👩🔬 (bio kuppiya)
2025 ගොඩදාන අලුත්ම වැඩේ🔥
මේක 2025 A/L කරන දරුවන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ කරන සත්කාරයක්...
📌අපි මේ live session series එක හරහා ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි කොච්චර දේවල් කරත් ලකුණු වැඩි නොවෙන එක,දෙවනි ප්‍රශ්න පත්‍රය හරියට කරන්න බැරි එක,mcq වරද්ද ගන්න එක වගේ දේවල්.
📌අපි guessing සහ target ප්‍රශ්නද ඇසුරෙන් ඔයාලා මොන මට්ටමේ උනත් සෑහෙන ලකුනු ප්‍රමාණයකින් මේ දවස් 60න් ලකුණු වැඩි කරගන්න විදිහ කියලා දෙනවා..
මේක class එන නොයෙන දැනුම මට්ටම අදාලත්වයක් නැතුව ඕනිම දරුවෙක්ට සහභාගී වෙලා තමන්ට ලොකු දැනුමක් එකතු කරගන්න ගමන් තමන්ගෙන් වෙන අඩුපාඩු නැති කරගනිමින් හොඳම ලකුනකට ලකුනු මට්ටම වැඩිකරගන්න පුලුවන් program එකක්...
විශේෂම කරුණ ලංකාවේ අතිශය ප්‍රථම වතාවට තමයි මේවගේ වැඩක් කෙරෙන්නේ.හැමෝම සෙට් වෙලා ඒ අවස්ථාව ලබාගන්න...
❌Session එකට අදාල learning materials අපි telegram group එකට දාන්නේ..ඒකටත් සෙට් වෙලා ඉන්න..
https://t.me/biologykuppiya
❌Youtube channel එකත් subscribe කරලා තියාගන්න.
https://youtube.com/@alguidancebyjanithnawod?si=JAfcn4uFFYCuBpae
#janithdharmasiri
#nawoddilshan
#2025masterclass
#thefinalcountdown
04 вер 2025, 10:40
25 ' FINAL BIO ESSAY PLAN ✨ ⚠️ LAST CHANCEවැඩේ වෙන්නේ මෙහෙමයි දවසට essays දෙකක් ලියනවා
1⃣ SESSION MORNING ESSAY ☀️ 4 A.M - 7 A.M අතර ඔයාට කැමති කැමති වෙලාවක ලියලා දාන්න පුලුවන්
2⃣ SESSION NIGHT ESSAY 🌙 9 P.M - 12 P.M ඔයාට කැමති වෙලාවක ලියලා දාන්න පුලුවන් මූලිකව ඉවර කරන පාඩම් unit 2 /4/5/9 අපි දවස් 7 පාඩම් බෙදෙන්නේ මෙහෙමයි සදුදා unit 2 අගහරුවාදා unit 4 බදදා unit 5 12 grade බ්‍රහස්පතින්දා unit 5 13 grade සිකුරාදා micro සෙනසුරාදා unit 5 12 grade ඉරිදා unit 5 13 grade දවස් 80 න් ලකුණු 30 ක් එකතු කරන්න අපිත් එක්ක එකතු වෙන්න බයෝ essay එක ගොඩ දාමූ https://t.me/finalessayplan25
04 вер 2025, 10:34
04 вер 2025, ~11:58
කිසිම හේතුවක් නිසා ඔබේ සිහින මගින් අත් නොහරින්න....! ❤️🔥⚠️🔠🔡🔡🔡🔡🔡🔡 ⚜️ Join 👉 t.me/Reverie001 /261
04 вер 2025, 08:40
Repost from 𝗥𝗲𝘃𝗲𝗿𝗶𝗲 ⚜️
⚫💬💬💬💬💬💬⚫
🚫අනිවාර්යයෙන්ම කියවන්න පාඩම් කරන්න හදනකොට ඔයාලා හැමෝම හිතන දෙයක් තමයි 💙'අද ඕන නෑ, හෙට ඉඳන්ම සුපිරියටම වැඩ කරනවා'💙 කියන එක. ඇත්තටම ඔයාලා විතරක් නෙමෙයි මාත් එහෙම ඕන තරම් හිතලා තියෙනවා. හැබැයි ඔය හෙට කියන දවසෙ ලේසියෙන් එන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ..🙁😬 ඉතින් අද මං ඔයාලට කියන්නෙ එහෙම නොවී පාඩම් වැඩ ටික කරගන්න මං පාවිච්චි කරන tips ටිකක් ගැන. ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න. ‼️Timetable එකකට වැඩ කරන්න. ✅ මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ. ✅ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව, කන බොන වෙලාවල් තියලා ඒක හරියට හදාගන්න. ‼️Daily checklist එකක් පාවිච්චි කරන්න. ✅කලින් දවසෙ රෑ හරි, එදා දවසෙ උදේට හරි ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න. Sticky note එකක් පාවිච්චි කරන්න. ✅ ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න. අනිවාර්යයෙන්ම කරන්න. ‼️ හිත හිත ඉන්න එපා. ✅නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් ''ආ තව ටිකකින් පටන් ගන්නවා''' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා'' කියලා හිත හිත ඉන්න එපා. ✅ඒ මොහොතෙම වැඩ පටන් ගන්න. ‼️වැඩ කල්දාන්න එපා. ✅ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න. ✅ ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි. අනික ඔයාලා කල්දාන වැඩ අන්තිමට කෙරෙන්නෙම නෑනෙ.. ‼️පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න. ✅ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ. ✅ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න. වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න. -copied-𝗥𝗲𝘃𝗲𝗿𝗶𝗲 ⚜️
04 вер 2025, 08:34
04 вер 2025, ~08:40

04 вер 2025, 01:45
අද Organic Night එක තියේ ඔන්න අනිවාර්යයෙන්ම..
9ට පටන් ගන්නවා..හැබැයි ඉවර වෙන වෙලාවක් නම් කියන්න බැ ඔන්න..
අද අපි,
01.ඇල්කේන
02.ඇල්කයින
03.ඇල්කීන
04.බෙන්සීන්
ගැන කතා කරමු..
ඒනම් කට්ටියම 9 වෙද්දි එන්න හරිද? එන අය ❤️ එකක් දාන්න බලන්න..
අද නම් සුවර් එකටම තියේ..
@mid_night_sessions
01 вер 2025, 04:08
Hello September 👋
අලුත් මාසයක් අලුත් සතියක් අලුත්ම දවසක්..
වැඩ පටන් ගන්නව නම් හොදම දවසක්...
ඉතිම් තව මාස 2යි දවස් 9කින් ඔයා ඔයාගෙ ජිවිතේ ලොකු කඩ ඉමක් පනින්න ලැස්ති වෙන ගමන් ඉන්නේ..
තාමත් ඔයා පරක්කු නෑ..වැඩ කරන්න..මේ ටිකේ කල්පනාකාරිව වැඩ කරන්න..
මේ ටිකේ මොලේ පාවිච්චි කරොත් කුඹුරට යන්න ඉන්න ඔයාට ජපුරට යන්න බැරි නෑ..
මේ කතාව එක්සැම් එක අත ඇරල ඊලග පාරක් ගැන හිතන් ඉන්න ඔයාලා වෙනුවෙන්මයි..
ඔයාගෙ හීනේ හීනයක්ම වෙන්න දෙන්න එපා..🤍
Sayuu 🤍✨
31 серп 2025, 22:14
මේ තියෙන්නෙ ඇත්තම ඇත්ත ඒවා ලමයි..සබරගමුව විශ්ව විද්‍යාලයෙන් හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය මගින් සංවිධානය කරපු NAVO EXPO 2K25 අධ්‍යාපනික ප්‍රදර්ශනයෙදි තමයි මේවා ප්‍රදර්ශනය කරේ..ඔයාල යන්නම ඕන ප්‍රදර්ශනයක් ඒක..හැබැයි අදින් ඒක ඉවර උනා 😓
30 серп 2025, 11:34