uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Відкрити в Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Показати більше
Buy Ad
7 712
Підписники
-524 години
-337 днів
-14330 днів
Архів дописів
06.මානව මෂ්තීශ්කයේ ව්‍යුහය හා කෘත්‍ය විස්තර කරන්න.. #essay_bio #BIOLOGY
27 січ 2025, 21:31

05.නිර්වායු ශ්වසනය විස්තර කරන්න.. #essay_bio #BIOLOGY
27 січ 2025, 21:30

🌥 Good Morning ✨ 🏆Daily Quote : අභියෝග යනු අවස්ථා බවට පත් කළ හැකි වේදිකා වේ. 🌈🚀 🎖 2025 A/L විභාගයට තව, සති 37 දින 265 යි
🌥 Good Morning ✨ 🏆Daily Quote :
අභියෝග යනු අවස්ථා බවට පත් කළ හැකි වේදිකා වේ. 🌈🚀
🎖 2025 A/L විභාගයට තව, සති 37 දින 265 යි පැය 19 යි මිනිත්තු 40 යි 📅අද 2025-01-28 Powered By Exam Countdown Bot ⏳
27 січ 2025, 21:28

හෙට උදේම දාන්නම් ලමයි මාකින් ටික... සමාවෙන්න 🥺🙏
27 січ 2025, 11:45

මේ දාන ප්‍රශ්න ටික මුලින්ම කරල එවන පස් දෙනාගේ නම් හවසට චැනල් එකට දානවා 😌 අපි බලමු කවුද එවන්නෙ කියලා මුලින්ම ඔක්කොම ටික කරල 😏
27 січ 2025, 00:09

මෙතන organic ප්‍රශ්න 9ක් තියේ ලමායි..මේ ටිකත් කරන්න.. චූටි ප්‍රශ්න තීන්නේ ඉක්මනටම කරල දාන්න 😁 Time target : 05 mins for one question #organic #chemistry
26 січ 2025, 21:30

මේ ප්‍රශ්න 4 කරලා දාන්න ලමායි. time taraget 1h 30 min
26 січ 2025, 21:19

04.මූලපීඩනය හා බිංදුදය පැහැදිලි කරන්න.. #essay_bio #BIOLOGY
26 січ 2025, 21:19

03.මැමේලියාවන්ගේ ලාක්ෂනික ලක්ෂණ පැහැදිලි කරන්න.. #essay_bio #BIOLOGY
26 січ 2025, 21:18

02. i)ශාක වර්දක වල පැහැදිලි කරන්න.. ii)අරටුව හා එලය අතර වෙනස්කම් පැහැදිලි කරන්න..
26 січ 2025, 21:16

01.ලිපිඩ පිළිබද විස්තරයක් කරන්න.. #essay_bio #BIOLOGY
26 січ 2025, 21:15

ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක්,plan එකෙ මන් දාපු වැඩ ටික කරල මේ username එකට දාන්න.. @zaaraa_2005 24h ඔයාල වෙනුවෙන්මයි ❤️
26 січ 2025, 21:13

ඒනම් ලමායි අද පටන් ගන්නවා අපේ special weekly plan එක.. ඔයාලගෙ යාලුවොත් දැනුවත් කරල චැනල් එකට ඇඩ් වෙන්න කියන්න.. දැන් plan එක
ඒනම් ලමායි අද පටන් ගන්නවා අපේ special weekly plan එක.. ඔයාලගෙ යාලුවොත් දැනුවත් කරල චැනල් එකට ඇඩ් වෙන්න කියන්න.. දැන් plan එක පටන් ගන්න කලින් දළ සැලැස්මක් කියන්නම් මේක යන්නෙ කෝමද කියලා.. අපේ plan එක season 3ක් යටතේ තමයි දැනට කරන්න හිතන් ඉන්නේ.. අද ඉදන් season 01 පටන් ගන්නවා.. මේකෙදි අපි අපිට එක්සැම් එකට ඕනි වෙන අපිට අමතක තියරි පොයින්ට්ස් මතක් කර ගන්නව.. විශේශම දේ තමයි මේ season එකෙදි අපි full papers ලියන්නෙ නෑ.. හැබැයි අපි පසුගිය ඒ ලෙවල් පේපර්..ලංකාව පුරා ඉන්න ගුරුවරුන්ගේ පසුගිය අවුරුදුවල guess papers seasonal papers වල අදාල තියරි කොටසට අදාල ප්‍රශ්න timing තියල කරනවා.. මන් දවසට වැඩ ටිකක් දානවා.. ඔයාල ඒ ටික කරල මට inbox දාන්න ඕනි.. එතකොට මන් ඒව බලල වැරදි අඩුපාඩු හදාගන්න ඕනි තැන්,හැලිලා තියෙන තියරි පොයින්ට්ස් මොනාද කියල එවලෙම කියල එවලෙම ප්‍රශ්නේ මාකින් එක ඔයාට දෙනවා.. මට inbox දාන්න බෑ වගේ නම් ඔයාල ප්‍රශ්න ටික කරල තියා ගන්න.හරියට රෑ 11 වෙද්දි අද දවසේ දැම්ම ප්‍රශ්න වල මාකින් චැනල් එකට වැටෙනවා.. මේක 1st 2nd 3rd shy හැමෝටම ගැලපෙන්න හැදුවෙ මන්.. ඒනම් ගැම්මෙන් කරමු අද ඉදන් 💪 Zaara 🌙
26 січ 2025, 21:07

ඊයේ දවසේ ( 25/01/26 ) ඔයා කොච්චර වෙලාවක්, ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද ? ( පංති / පාසල් වලට සහභාගී වුණු වේලාව එක්කම )
Anonymous voting
26 січ 2025, 20:54

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ සිතට විශ්වාස කරන්න, එය ඔබේ උන්නතාංශය තීරණය කරයි. 🌟🧠 🎖 2025 A/L විභාගයට තව, සති 38 දි
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ සිතට විශ්වාස කරන්න, එය ඔබේ උන්නතාංශය තීරණය කරයි. 🌟🧠
🎖 2025 A/L විභාගයට තව, සති 38 දින 266 යි පැය 19 යි මිනිත්තු 39 යි 📅අද 2025-01-27 Powered By Exam Countdown Bot ⏳
26 січ 2025, 20:50

හෙට ඉදන් අලුත් වැඩේ පටන් ගමු නේද යාලුවනේ
Anonymous voting
26 січ 2025, 10:40

Await for breaking news ⁉️
26 січ 2025, 07:30

ඊයේ දවසේ ( 25/01/25 ) ඔයා කොච්චර වෙලාවක්, ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද ? ( පංති / පාසල් වලට සහභාගී වුණු වේලාව එක්කම )
Anonymous voting
25 січ 2025, 22:42

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ අභියෝගවලින් ශක්තිමත් වන්න, ඒවා ඔබේ බලයයි! 🔥🛡️ 🎖 2025 A/L විභාගයට තව, සති 38 දින 267
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ අභියෝගවලින් ශක්තිමත් වන්න, ඒවා ඔබේ බලයයි! 🔥🛡️
🎖 2025 A/L විභාගයට තව, සති 38 දින 267 යි පැය 19 යි මිනිත්තු 41 යි 📅අද 2025-01-26 Powered By Exam Countdown Bot ⏳
25 січ 2025, 21:12

PhysicPhysics ඔයාලට ඉවර පාඩම් මොනවද? මන් අහන්නෙ තියරි
Anonymous voting
25 січ 2025, 04:08