Ceyshells 🧚🎀❤️
Відкрити в Telegram
KARMA SAYS, 🌼Everything You Do 🌱Come Back To You PrOmIsE•°•🦋 OWNER:- @UDIKAL
Показати більше903
Підписники
Немає даних24 години
-107 днів
-4530 день
Триває завантаження даних...
Схожі канали
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
листопад '24
листопад '240
в 0 каналах
жовтень '24
+16
в 0 каналах
Get PRO
вересень '24
+4
в 0 каналах
Get PRO
серпень '24
+8
в 4 каналах
Get PRO
липень '24
+21
в 0 каналах
Get PRO
червень '24
+1 171
в 0 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 13 листопада | 0 | |||
| 12 листопада | 0 | |||
| 11 листопада | 0 | |||
| 10 листопада | 0 | |||
| 09 листопада | 0 | |||
| 08 листопада | 0 | |||
| 07 листопада | 0 | |||
| 06 листопада | 0 | |||
| 05 листопада | 0 | |||
| 04 листопада | 0 | |||
| 03 листопада | 0 | |||
| 02 листопада | 0 | |||
| 01 листопада | 0 |
Дописи каналу
| 2 | https://youtu.be/tBpy8nGWUnk?si=2o8HTLZPY9YJca5J | 851 |
| 3 | ඔයාගේ හොදම යලුව දාලත් මෙ වගේ vedio එකක් හදන්න කැමති අය reaction එකක් දාන් යමු බලන්න ....😂
මෙන්න යාළුවනේ link එක.. : https://youtu.be/aE71JMlQn5A?si=gEZgMY7m66l1SviS | 896 |
| 4 | https://youtu.be/bdKlmEjjzF8?si=lQZoBKXEWNml1WVx | 741 |
| 5 | අද ඔයා සහ මම ඉන්න ඕනි තැනද මේ ඉන්නෙ.
ඔව් ගොඩක් අය කියයි අපි හම්බකලොත් අපි කනවා කියලා. මන් අහන්නෙ අපිට හම්බකරන්නවත් පුලුවන් රටක්ද මේ තියෙන්නෙ...
අපි හම්බරකරන ඒවා කන්නෙ අපි විතරද?
අවුරුද්දකට ලක්ශ ගානක් අපි බදු ගෙවනවා නේද? ගෙවන බදු වලට අපිට වටිනාකමක් ලැබුනද?
තරුණයො විදියට, ව්‍යසායකයො විදියට අපිට නැගී සිටින්න පුලුවන්ද ?
අපෙන්ම හූරගෙන කාලා අපේම සල්ලි වලින් රගනවා. මිනිස්සු මාසයක් කන සල්ලි වලින් උන් එක වෙලකට පස්සෙ අතුරුපස කනවා.
පොඩි එකෙක්ගෙ උපන්දිනේකට පොඩි එකාට රුපියල් 2000 ක ඇදුම් ටිකක් අරන් දෙන්න අමාරු මිනිස්සු ඉන්න රටක. සමහර උන් පේලේන් අරගෙන සිංගප්පූරු ගිහින් උන්ගෙ ළමයින්ට ඇදුම් අරන් එනවා.
නිකමට ගිහින් ඔය මහත්තයෙක්ගෙ අතක් අල්ලන්න බලන්න. විනාඩියක් යන්න කලින් සැනටයිසර් වලින් අත හෝදගනියි..
වලව් දෙක තුනක්, පවුල් දෙක තුනක් විසින් අපිව වහල්ලු කරගෙන ඉන්න විදිය වහල්ලු වගේ බලන් ඉන්න පුලුවන්ද ?
අද අපි හැමෝගෙම දවසක් වේවි!
හොදට හිතලා බලලා මනාපය දෙන්න... 🤌 | 561 |
| 6 | Немає тексту... | 439 |
| 7 | 🧭 | 408 |
| 8 | 🛑🛑🛑
📢 📢 📢
💠ළමායී... අලුත් වැඩ ගොඩකින් හම්බෙමු කිව්වට තාම නෑ නේද?
✨ කියවන්නකො එහෙනම් මේ ටික ✨
♦️අපි අලුතෙන් Quiz එකක් කරනවා ඒකට ප්‍රශ්න 10 අඩංගු වෙනව ඒ ප්‍රශ්න සාමන්‍ය දැනීම ප්‍රශ්න වලින් තමයි තියෙන්නේ.
♦️මේ Quiz එක හැම සතියකම සෙනසුරාද උදේ 10ට තමයි තියෙන්නේ ඔයාට පැය 24ක් යනකල් පිලිතුරු සපයන්න පුලුවන්. ඔයාලට එකපාරයි කරන්න පුලුවන්.
♦️හොදම දේ තමයි අපි දිනන කෙනාට පුංචි Gift 🎁 එකක් දෙනවා...
🥇 - Rs 100ක Reload එකක් තමයි දෙන්නෙ
♦️කොන්දේසි ටිකකුත් තියනවා...
1) අපේ Channel එකට Join වෙලා තියෙන්න ඕන.
2) එක ප්‍රශ්නෙකට තප්පර 30යි
3) එක්කෙනෙක්ට උපරිම Win කරන්න පුලුවන් 5 පාරයි.(ඊට පස්සෙ Win කරාට Reload නෑ)
Are You Ready Guys ! 🥳
♦️තව දෙයක් Channel එක යාලුවො අතරෙ Share කරන්න. මේක පටන් ගන්නෙ ලමයි 250ක් උනාම තමයි.
Shere Link
https://t.me/papermaster_srilanka
එහෙනම් ලමයි ඉක්මනටම හම්බවෙමු
Coming Soon... | 329 |
| 9 | ❤️ | 489 |
| 10 | Cute bool band💗🌹
Mini bool band 1 = Rs.1
Order now
WhatsApp or messenger text place 💌
Catalog 👇❤️✨
Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94718688790
Telegram @ceyshellss
Island wide Deliver ok ✅🚚🎁
Bank Deposit / Online transfer ✅✅
Cash on deliver✅ | 494 |
| 11 | ⭕️ අලුතෙන් ලබන මාසේ relese වෙන්න තියෙන coin එක මෙන්න යලුවනේ . හැමොම කරන්න කලින් ඉක්මනටම join වෙන්න online earn කරන්න කැමති අය.. වැඩි දෙයක් කරන්න නැ . මාත් join උනා . කැමති අය join වෙලා කරන් යන්න ....⚜💯
link : https://t.me/blum/app?startapp=ref_bZmWLrKpu3 | 48 |
| 12 | අපි අද ආවේ ඔයාලට ලොකු offer එකක් අරන්🥳🥳🥰
අපි ලස්සනම ලස්සන princes bool set ඔයාලට ගොඩක් අඩුවට දෙනවා වගේම අපිට ඔයාලගෙන් ඇනවුම් විශාල වශයෙන් ලැබුනු නිසා,
බූල් සෙට් 04ක් ගත්තම 01 නොමිලේ දෙන්න තීරණය කරා..
❤️❤️1000/= ක් සදහා 250/=ක discount එකක්...
ඒවගේම ඔයාට ඔයාලගේම පුංචි business එකක් සදහා අපෙන් තොග වශයෙන්ද ඉතා අඩු මුදලට bool ලබා ගත හැක...❤️
❤️nomal post 150/= only
❤️speed post price 200/= only
❤️cash on delivary✅
🌸inbox massege for more details...
❤️Whatsapp catalogue ÷ https://wa.me/c/94718688790
❤️Telegram ÷ @ceyshellss
❤️Fb page ÷ https://www.facebook.com/profile.php?id=61560106247670 | 392 |
| 13 | Немає тексту... | 397 |
| 14 | ⭕️ අලුතෙන් ලබන මාසේ relese වෙන්න තියෙන coin එක මෙන්න යලුවනේ . හැමොම කරන්න කලින් ඉක්මනටම join වෙන්න online earn කරන්න කැමති අය.. වැඩි දෙයක් කරන්න නැ . මාත් join උනා . කැමති අය join වෙලා කරන් යන්න ....⚜💯
link : https://t.me/blum/app?startapp=ref_bZmWLrKpu3 | 344 |
| 15 | හීන බිදෙනකොට සද්දෙ ඇහෙන් නැති වුනාට
ඒ කම්පනය දරාගන්න අමාරුයි.❤️
....Eleezaa....🕊 | 349 |
| 16 | හීන බිදෙනකොට සද්දෙ ඇහෙන් නැති වුනාට
ඒ කම්පනය දරාගන්න අමාරුයි.❤️
....Eleezaa....🕊 | 1 |
| 17 | Немає тексту... | 329 |
| 18 | 🙃 | 509 |
| 19 | Немає тексту... | 502 |
| 20 | ඒ වගේම මේ මාසේ 500/=ට වැඩි සෑම oder එකක් සදහාම cute තෑග්ගක් අපි දෙනවා😌❤️
Aug 15 - sep 15 | 769 |
