𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Відкрити в Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Показати більше7 199
Підписники
Немає даних24 години
-897 днів
-22530 днів
Архів дописів
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :නිර්භීත වන්න, නිර්භීත වන්න, ඔබේ සිහින හඹා යාමට කිසිවිටෙක බිය නොවන්න. 🌈
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති30
දින 211 යි
පැය 15 යි
මිනිත්තු 5 යි
📅අද 2024-04-27
Powered By Exam Countdown Bot ⏳
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 127 💫
✅ Unit - (02) යාන්ත්ර විද්යාව - ද්රවස්ථිතිය.@HarryNote ⭐️
7 199
2024-April-27
Day 60 | Essay 60Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
19. නියං ආතතිය, ශීත ආතතිය, ලවණ ආතතිය සහ ජෛවීය ආතතිය යන තත්ත්වයන් ඇතිවන ආකාරය සහ ඒවා අවම කර ගැනීමට ශාක දරන අනුවර්තන විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
2024/03/11
පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය - Day 03 🌙කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️
7 199
2024/03/08
පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය - Day 02 🌙කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️
7 199
2024/03/04
පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය - Day 01 🌙කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️
7 199
2024/03/02
ජීවයේ සෛලීය පදනම. | Day 09 🌙කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️
7 199
Talent show එක වෙනුවෙන් ළමයෙක් කරපු digital art එකක්.😊 මේ art එක කරන්න පැය 5ක් ගිහින්.🔥
Art by - Kaveen Diaz ♥️
#echem #talentshow #generation23 #digitalart
@HarryNote ⭐️
7 199
+2
🔻2024-April-26
Day 59 | Essay 59 🏪✅ Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
18. විවිධ උත්තේජ වලට ප්රතිචාර දැක්වීමේදී ශාක වර්ධක ද්රව්ය / ශාක හෝර්මෝන වල දායකත්වය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 126 💫
✅ Unit - (08) ධාරා විද්යුතය - විද්යුතයේ තාපන ඵලය.@HarryNote ⭐️
7 199
+9
