uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Відкрити в Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Показати більше
Buy Ad
7 199
Підписники
Немає даних24 години
-897 днів
-22530 днів
Архів дописів
🔻2024-Jun-15 Day 105 | Essay 105 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 47.(a) මානව සමේ මූලික ව්‍යුහය විස්තර කරන්න.
+3
🔻2024-Jun-15
Day 105 | Essay 105 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
47.(a) මානව සමේ මූලික ව්‍යුහය විස්තර කරන්න. (b) මිනිස් සමේ කෘත්‍යයන් විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 262 💫 ✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - විකිරණශීලිතාව​ ​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 262 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - විකිරණශීලිතාව​ ​.
@HarryNote ⭐️

🌟CHEERS TO🥂 හිමබෝලේ අක්කා.🤍 Happy Birthday @Snowballnote 🥳🎉🎂 “A wish for you on your birthday, whatever you ask may you
🌟CHEERS TO🥂 හිමබෝලේ අක්කා.🤍
Happy Birthday @Snowballnote 🥳🎉🎂
“A wish for you on your birthday, whatever you ask may you receive,🥰 whatever you seek may you find, whatever you wish may it be fulfilled on your birthday and always. Happy birthday Akke!”❤️✨ Sorry for late..☺️ @HarryNote ⭐️

උබ කොච්චර පහු වෙලත් ගේම් එකට ආවත් උබ ගේම් එක අනිවාරෙම්ම වින් කරන්න ඔනේමයී ..... සරලවම කිවුවොත් මේකයී, හාවා කොච්චර වේගවත් උනත් අන්තිමට තරගෙ වින් කරේ ඉබ්බනේ . අන්න ඒ නිසා අනිවාරෙම්ම ගේම් එක වින් කරන්න මේක දිනලම ඉවර කරන්න ඔනේ ගේම් එකක් 🙂💗 උබ වෙනුවෙම් අම්මයි තාත්තයි බලම් ඉන්නවා. අන්න ඒ නිසා වැඩ කරපම් උදේ දිවා රෑ නොබලා 😌 ඔයා ඔයාවෙනුවෙම් සටන් කරන්න Lily ✍️ #copied @HarryNote ⭐️

INORGANIC ESSAY TRAINING 🌙 Day 18 | Essay 18 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
INORGANIC ESSAY TRAINING 🌙
Day 18 | Essay 18 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 95 | පරිවර්තන 95 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 95 | පරිවර්තන 95 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 261 💫 ✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර - චුම්බක ක්ෂේත්‍රයක් තුළ ආරෝපිත අංශූන්ගේ චලිතය​. @
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 261 💫
✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර - චුම්බක ක්ෂේත්‍රයක් තුළ ආරෝපිත අංශූන්ගේ චලිතය​.
@HarryNote ⭐️

🔻2024-Jun-15 Day 105 | Essay 105 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 47.(a) මානව සමේ මූලික ව්‍යුහය විස්තර කරන්න.
🔻2024-Jun-15
Day 105 | Essay 105 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
47.(a) මානව සමේ මූලික ව්‍යුහය විස්තර කරන්න. (b) මිනිස් සමේ කෘත්‍යයන් විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

සාදරයෙන් පිළිගන්නව අපේ Notes සමූහයට. 🌸මේ වෙනකම් අපේ චැනලය තුළ AL Exam එකට අත්‍යවශ්‍ය වන කරුණු ගොඩක් කතා කරලා තියෙන්නේ. ☘Combined Maths 🍀Chemistry 🌿Biology 🌱Physics විෂයන් හතරටම අදාලව වැඩකරනවා. 🍂විශේෂ වශයෙන් අපේ ප්‍රධාන අරමුණ සියලුම subject වලට අදාලව Key Notes හදන එක. 🎋ඔයාලට අපි විශේෂයෙන් physics වල practical වලටත් ඒ වගේ key notes හදනවා. 🌸මේ වනවිටත් අපි අපේ chemsitry සමූහයට Inorganic & Organic Past paper & Model papers Essay ප්‍රශ්න 20 ක් විතර voice note එකත්කුත්  එක්ක කරලා තියෙන්නේ. 🌼Combined maths කරන ඔයා වෙනුවෙන්ම අමාරුම ගණන් අපි සතියකට සැරයක් කරනව. 🌸දර්ශන උකුවෙල Notes 🌸P6 Practical Key Notes 🌸 Combined Maths Completed note 🌸 Chemistry Key Note 🌸Com.Maths Key Notes 🌼දර්ශන උකුවෙල papers විවරණ 🌼දර්ශන උකුවෙල Rivision Booster විවරණ 🌼කෙටි ක්‍රම 🌼Motivation අප සමඟ එක්තු වී ලබාගන්න ☘එකතු වෙලා ගොඩයන්න ඔයත් එන්න. @APXNOTE

Chemistry , Physics , Biology විශයන් තුනේම... ✨වැදගත් කරුණු ✨විවරණ ✨කෙටි සටහන් ✨Voice Notes • උකුවෙල සර්ගේ පේපර් විවරණ❤️ • මෙ
Chemistry , Physics , Biology විශයන් තුනේම... ✨වැදගත් කරුණු ✨විවරණ ✨කෙටි සටහන් ✨Voice Notes • උකුවෙල සර්ගේ පේපර් විවරණ❤️ • මෙත්මල් සර්ගේ බයෝ පේපර් වල විවරණ 🩷 • අමිල සර්ගේ MCQ & Essay විවරණ 🩵 •Biology , Chemistry , Physics විෂයන් තුනේම Past papers විවරණ + Special Points ✨️ • Bio Short Notes 💚 • Physics Summery Notes 💛 • Chemistry Special Points 💜

හායි ළමයී..🥰 CHE & PHY 🔥 එක්සෑම්ම්ම්ම්ම්ම්..........😵‍💫 ලියන්න යන්න හදන්නෙ..........🙊 පාස් පේපර්ර්ස්ස්ස් ටික කරන්නෙ නැතුවද................🥹💔 ඇයි කියලා අහන්න එපා බබෝ...😁 ඔහොම ගිහිම්ම්ම්ම්ම්,,, ලියන්න නම් එපා එක්සෑම්ම්ම්😌🙊 අපි පාස්ස්ස්ස් පේපර්ස්ස්ස්ස්ස්ස් ටික කරලා එක්සැම් එකට යන් ළමයෝ..😌 කට්ටියත් එක්ක කරමු...🥰 කම්මැලිකම පැත්තකින් තියලා.. ලස්සනට වැඩ ටික කරමු..🥰 ඉක්මන්නින් දුවලා දුවලා එන්න..🥰 එකතු වෙලා වැඩ කරමූ..🥰
විභාගට පෙර සූදානම..🥰 හරිම විදියට ලබමු...🔥
Link...👇 දිනලම ඉවර කරමු..💫 https://t.me/+HDe1xcdvsHNmNzk1

🥰💯 Good morning all 🌼🌻 @HarryNote ❤️
🥰💯
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ එකම සීමාව ඔබේ මනසයි, ඔබ ගැන විශ්වාස කරන්න" 🌟💡 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති23 දින 16
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ එකම සීමාව ඔබේ මනසයි, ඔබ ගැන විශ්වාස කරන්න" 🌟💡 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති23 දින 162 යි පැය 15 යි මිනිත්තු 1 යි 📅අද 2024-06-15 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 රූ ඡායා......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥

🟣රචනා ප්‍රශ්න පුහුණුව ආරම්භය ⭕️වැඩේ වෙන්නෙ මෙහෙමයි , 🔺සතියෙ දවස් හතේ තමයි ප්‍රශ්න දාන්නෙ 🔺ප්‍රශ්නෙ දැමීම - උදේට යාන්ත්‍ර ව
🟣රචනා ප්‍රශ්න පුහුණුව ආරම්භය
⭕️වැඩේ වෙන්නෙ මෙහෙමයි , 🔺සතියෙ දවස් හතේ තමයි ප්‍රශ්න දාන්නෙ 🔺ප්‍රශ්නෙ දැමීම - උදේට යාන්ත්‍ර විද්‍යාව හා හවසට තාපය 🔺 Marking දැමීම - රෑ 9.30 ට 🔺 Discussion වීඩියෝ එකක් දානවා 🔺 දවස් 23 කින් වැඩේ ඉවරයි.✔️
✅Targets of the program
🎯 Main Exam එකට කලින් ලොකු practice එකක් ලබාගැනීම 🎯 රචනා ප්‍රශ්න වලින් ලකුණු 15ක් එකතු වීම
මේ වැඩෙත් එක්ක ඔයාට Main Exam එකේ rank එක 700 ඇතුලත තිබුනොත් අනිවා P6 A එකක්. Rank එක 2000 ඇතුලත තිබුනොත් P6 B එකක්. ඒ නිසා මේ වැඩේ කරන්න.
❗️පස්සේ පසුතැවෙන්නේ එපා.✋ 🔗Channel link - @HarryNote ⭐️

INORGANIC ESSAY TRAINING 🌙 Day 17 | Essay 17 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
INORGANIC ESSAY TRAINING 🌙
Day 17 | Essay 17 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 94 | පරිවර්තන 94 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 94 | පරිවර්තන 94 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-Jun-14 Day 104 | Essay 104 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 46. මානව කනෙහි ව්‍යුහය, ශ්‍රවණ සංවේදනයට ගැලප
+4
🔻2024-Jun-14
Day 104 | Essay 104 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
46. මානව කනෙහි ව්‍යුහය, ශ්‍රවණ සංවේදනයට ගැලපෙන ලෙස සැකසී ඇති ආකාරය විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 260 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - ස්පන්ද අධිස්ථාපනය​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 260 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ස්පන්ද අධිස්ථාපනය​.
@HarryNote ⭐️