වෙදවිදු අරුණලු '23 ( Paper Project by GMSA '23 )
Відкрити в Telegram
Показати більше
2 664
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
නංගි , මල්ලී 🙊
ඔන්න දැන් ඉදලා Discussion group එක ඔයාලා වෙනුවෙන් open වෙනවා. ඔයාලට වෙදවිදු අරුණලු ප්‍රශ්න පත්‍ර මාලාව ගැන මොනාහරි තව දැනගන්න දේවල් තියනවා නම් discussion group එකේ msg එකක් දාලා අහන්න.
ඔයාලට විභාගය සදහා තියන කාලය ඉතාම සීමීතයි .ඒ නිසා discussion group එකේ අදාළ දේවල් පමණක් කතා කරන්න ☺️❤️
ඔන්න එහෙනම් නංගිලා , මල්ලිලා හෙටින් අපේ paper project එක start වෙනවා... 📝
📍අපි mcq papers වලට උදේම google form එක දානව. එතකොට ඒ අදාළ දවස් වල ඕනීම වෙලාවක ඔයාලට ඒක කරන්න පටන් ගන්න පුළුවන් . හැබැයි google form එකට අපි time limit එකක් දාලා තියෙන්නෙ .ඒ නිසා ඔයාලා දවසේ කොයි වෙලේ කරන්න පටන් ගත්තත් එක දිගට paper එක කරලා හරියටම පැය 2 ක් ඇතුළත submit කරන්න ඕනී. 📝
📍ඒ වගේම papers වල structured & essay part එක ඒ අදාළ දවස ඇතුලත කරලා අපි දෙන telegram username එකට submit කරන්න තියෙන්නෙ .
ඒ අදාළ දිනය ඇතුළත ලියලා එවන ප්‍රශ්න පත්‍ර අපි බලලා , ලකුණු දාලා ඔයාලට එවනවා.
📍නංගි , මල්ලී තවත් වැදගත් දෙයක් තමයි ඔයාලාගේ mcq ලකුණු අනුව top ranks list එකක් හැදෙනවා. ඒක අපි channel එකේ දාන්නම් .
එහෙම තමයි අපේ paper project එකේ වැඩේ යන්නේ. එහෙනම් කට්ටියම ලෑස්තී නේද 🌝♥️
🥳🥳🥳❤️ 2023(2024) Al Exam එකට ලැබෙන Rehearsal එකට තව පැය කීපයයි. 🥳🥳🥳❤️
🔺නංගි / මල්ලී ඔන්න එහෙනම් ඔයාලා හැමෝම බලන් හිටිය Al Rehearsal time table අපි release කළා ♥
◼November 20 හා 21
Biology Part I
◼November 21 හා 22
Biology Part II
◼November 23
Releasing Marking & Biology Discussion Video
◼November 24 හා 25
Physics Part I
◼November 27 හා 28
Physics Part II
◼November 29
Releasing Marking & Physics Discussion Video
◼November 30 හා December 1
Chemistry Part I
◼December 4 හා 5
Chemistry Part II
◼December 6
Releasing Marking & Chemistry Discussion Video
නංගි / මල්ලි සමහර papers වලට දවස් දෙකක් අපි දීලා තියෙන්නෙ ඔයාලගේ පහසුවට. ඒ දින වලින් ඔයාලට පහසු දිනයකදී පහසු වෙලාවක පිළිතුරු ලියලා අපිට එවන papers අපි mark කරලා දෙනවා.
📝 Mcq Papers සියල්ල time limit එකක් තියන GOOGLE FORMS විදිහට තමයි යන්නේ.
ඔයලාගේ ජීවීතේ තීරණාත්මකම exam 📝 එකට තව දින 54 යි.
ඒ නිසා උපරිම කැප වෙන්න කට්ටියම 📚🖊️
📍නංගි මල්ලී ඔයාලට ඔයලගේ හීන දිනන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන් ම පුළුවන්.📍
👩🎓🧑🎓♥️2022 උසස්පෙළ විශිෂ්ට ප්‍රතිඵල ගත්තු GMSA'23 අයියලා අක්කලා හැමෝම ඔයාලට ඒ වෙනුවෙන් සුබ පතනවා 👩🎓🧑🎓♥️
📍වෙදවිදු අරුණලු 📍
Paper Project by GMSA'23
Dear brothers and sisters, we have very happy news for you all.
The date of your paper project has been confirmed.🙊❤️
🗓️ Date - November 20
📍So dear brothers and sisters , we would commence the writing of the papers from November 20th onwards.
📍This paper consists of questions prepared focusing on the guess points by your senior batch brothers and sisters who excelled the 2022 Advanced Level Examination with flying colours.
📍These papers will be available in both English and Sinhala mediums.
📍As informed before, you'll be provided with the marking schemes, reviews, and discussion videos.
📍In fact, this paper has been organised in a way that the Biological Science and Physical Science stream students sitting for the 2023 Advanced Level Examination will be writing the same paper at the same time on the same day.
📍The time table of the above mentioned test will be put in the group soon.
📍The special benefit of this is that you'll write this paper with proper timing and we'll correct, mark and rank your papers.
▫️▫️▫️So dear brothers and sisters, get ready for the 2023 Advanced Level Examination within this limited time remaining to do your best▫️▫️▫️
🔺Do as many sacrifices as possible within these 60 days for your Advanced Level Examination. Because you are investing your time and energy for your life.🔻
Hope to reach you all again with the timetable 🙊❤️
නංගිලා , මල්ලිලා ඔයාලගේ යාලුවෝ අතර telegram channel එකේ link එක share කරන්න☺️❤️
📍 වෙදවිදු අරුණලු📍
Paper Project by GMSA '23
2023(2024) අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ඉලක්ක කරමින් GMSA '23 මගින් සිදුකරන PAPER PROJECT එක සදහා පහත telegram channel එකට සම්බන්ධ වන්න.
මෙහිදී සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම Biology , Chemistry හා Physics papers ලබාදීම සිදුකරන අතර ඒ සදහා උත්තර පත්‍ර හා විවරණ ලබා දීම ද සිදුකරයි.
මෙවර උසස්පෙළ විභාගයට විද්‍යා හා ගණිත අංශ වලින් පෙනීසිටින සියලුම සිසුන් අතර පහත link එක share කරන්න.
📍 Are You Ready For The AL' 23 Rehearsals
https://t.me/paperprojectGMSA
📍වෙදවිදු අරුණලු 📍
Paper Project by GMSA'23
නංගිලා මල්ලිලා සුබ ආරංචියක් තියනවා ඔයාලට කියන්න.
ඔයාලගේ paper project එකේ date එක confirm වුණා.🙊❤️
🗓️ Date - November 20
📍ඔන්න නංගිලා, මල්ලිලා එහෙනම් අපි papers ලියන වැඩේ නොවැම්බර් 20 ඉදන් පටන් ගන්නවා.
📍එතකොට ඔයාලට Biology , Chemistry , Physics කියන subjects තුනටම 2022 උසස්පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලා එකතු වෙලා, guessing points focus කරලා හදපු papers හම්බෙනවා.
📍සිංහල වගේම ඉංග්‍රීසි මාධ්‍ය යන දෙකෙන්ම අපි papers release කරනවා.
📍කලින් ඔයාලව දැනුවත් කළා වගේම ඔයලාට අපේ papers වලට
උත්තර පත්‍ර, විවරණ , discussion videos ලැබෙනවා.
📍ඇත්තටම මේ project එක මුලු ලංකාවෙම ගණිත හා විද්‍යා අංශ වලින් උසස්පෙළ කරන 2023 ළමයි එකම දවසක එකම වෙලාවක එකම Paper එකක් ලියන විදිහට organize කෙරෙන A/l rehearsal එකක් තමයි .
📍අපි මේ papers release වෙන time table එක ඉක්මනට ම channel එකට දාන්නම්.
📍විශේෂම වාසිය තමයි ඔයාලා හරියට timing වලට ලියලා අවසන් කරන full papers අපි බලලා , ලකුණු දාල , rank කරලා දෙනවා ☺️❤️
▫️▫️▫️එහෙනම් නංගිලා , මල්ලිලා හැමෝම මේ ඉතුරු වෙලා තියන කෙටි කාලය තුළ 2023 උසස්පෙළ විභාගයට ඉතාම හොදින් සූදානම් වෙන්න.▫️▫️▫️
🔺උසස්පෙළ වෙනුවෙන් මේ දවස් 60 ඔයාලට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරන්න. මතක තියාගන්න ඒක ඔයාලගේ ජීවීතේට ලොකූ ආයෝජනයක් වෙනවා කියන එක.🔻
එහෙනම් ළඟදීම Al rehearsal time table එකෙන් හම්බෙමු 🙊❤️📍 Paper Project by GMSA'23 📍
අපේ මේ telegram channel එකට join වුණ නංගිලා , මල්ලිලා හැමෝම වෙදවිදු අරුණලු GMSA'23 paper project එකට සාදරයෙන් පිළිගන්නවා.
අපේ මේ paper project එක GMSA ඒ කියන්නේ Gampaha Medical Students' Association එකෙන් AL කරන නංගිලා මල්ලිලා වෙනුවෙන් අඛණ්ඩව කරගෙන එන program එකක්.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ 2023(2024) විභාගෙට විද්‍යා හා ගණිත අංශයෙන් පෙනී සිටින නංගිලා මල්ලිලා හැමෝටම තමන්ගේ Medicine / Engineering සිහිනය සැබෑ කරගන්න මේ පාරත් අපේ මේ GMSA'23 Paper Project එක ලොකු අත්වැලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
මේ Project එකේදී ,
1) මෙවර 2023(2024) AL විභාගෙට අනුමාන කරන විෂය කොටස් වලින් ඉතාම උසස් තත්වයේ ජීව විද්‍යාව , රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව යන විෂයන් තුනටම අදාළ ප්‍රශ්න පත්‍ර ලබා දෙනවා.
2) සිංහල මාධ්‍යයෙන් වගේම ඉංග්‍රීසි මාධ්‍ය යන මාධ්‍ය දෙකෙන්ම මේ papers ලබාදීම සිදුකෙරෙනවා.
3) ඒ වගේම සෑම ප්‍රශ්න පත්‍රයක් සදහාම උත්තර පත්‍රයක් ලබාදෙනවා.
4) ප්‍රශ්න පත්‍ර සදහා විවරණයක් වගේම discussion video එකකුත් ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
5) ලංකාව පුරාම සිටින 2023(2024) AL වලට මුහුණ දෙන නංගිලා , මල්ලිලා හැමෝටම එකම දවසක එකම වෙලාවක papers ලබාදීමේ ලොකු වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා . ඒ දින හා වෙලාවල් ඉදිරියේදී අපි මේ telegram channel එක හරහා දැනුම් දීම සිදුකරනවා.
එහෙනම් නංගිලා /මල්ලිලා හැමෝම 2023(2024) AL විභාගයේ rehearsal එකකට සූදානමින් ඉන්න. 🙊♥️
Stay Tuned For The Rehearsal of AL 2023▫️▫️▫️▫️
