ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Відкрити в Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
Показати більшеНемає даних
Підписники
+324 години
+437 днів
+22230 день
Архів дописів
ඊයෙ Google , Spotify , Discord වැඩ නැතුව ගියාලු නේ,
මටනම් එහෙම ප්‍රශ්නයක් ආවෙ නෑ 💎 Google Gemini එක පිස්සු කෙලිය, ඔයාලගෙනුත් අහන්න කියල හිට්ටියේ ඒත් dial එක එකම promt එක දෙපාර තුම්පාර දුන්නම ආයෙ වැඩ.
අනික මම ඊයෙ තමයි Discord හදාගත්තෙත් 😂 ( ඔය down වෙච්ච කාල සීමාව ඇතුලෙ 😐) මම ඊයෙ රෑ තියෙන සේරම වැඩත් කරගත්ත හැබැයි.
දැක්කනෙ උඹලට විතර් අඩු සැලකිලි.🙂
පළවෙනි එක විදිහට මේක Buy කරමුත.
ඔය pic එක බලන්න දෙයක් නෑ
තියෙන්නෙ Android Rat tool එකක්
Android Rat tool
5.1 $
දැන් තියෙන්නෙ ඔයාලගෙ වැඩේ.
ආ ඒක නෙවේ මම අර කලින් buy කරේ tool එකක් ඒක buy වෙලා නැත්තෙ මගෙ Account එක register වෙන්න 5 dollers අරගෙන .
මේක
පොඩි ආතල් වැඩක් කරමුද , අපි සල්ලි එකතු කරල (Donations විදිහට) DARK WEB එකේ තියෙන softwares buy කරමුත. malwares , e-books , pirate sfs වගේ.
- සම්පුර්ණ ඔයාලගෙ කැමැත්ත අනුව ඉතින් කරනවනම්
- කරොත් buy කරන content එක chanel එකට දානව (එක්කො වෙනවම chanel එකක් හදල දානව, නැත්තම් මේකට කෙලවෙනවනෙ.)
- ඔයාල buy කරන්න මොකද්ද කියල up vote හරි down vote එකක් හරි දෙන්න මම තියෙන contents දාන්නම්
- Drugs , Porn , Rape වගේ ඒව නැතුව වෙන ඕන එකක්
- මට විතරක් තනියම afford කරන්නන්ම් බෑ ඉතින්
වැඩේට කැමතිද ? 😶
🚨 Be Careful: For Android Users Only
ඔයාලට මම කලින් කීප සැරයක්ම කියල ඇති google එක හොරෙන්ම over billion of users ලගෙ phones වලට කාටත් හොරෙන් users ලගෙම ආරක්ෂාවටයි unwanted and illegal content හොයන්නයි ඒව එයා විසින්ම හංගලා දාන්නයි කියල app එකක් download කරල ( කිසිම දෙයක් users ලට අඟවන්නෙ නැතුවම ) [ Android System SafetyCore]
ඉතිං ඒක ඔයාගෙ phone එකේ photos අනංමනං scan කරන්ව 2GB Ram usage එකකුත් එක්කම.
තව ඉතිං මොනාද කරන්න බැරි දැනටමත් google එක තරං අපිව දන්න කෙනෙක් නෑනෙ.
To delete it:
• Go to Settings > Apps > Show system apps > Find and delete “Android System SafetyCore”
You can also uninstall it here:
https://play.google.com/store/apps/details?id=com.google.android.safetycore
ඔයාගෙ තීරණෙ අපි ගැන අපිම බලාගන්නවද ?
නැත්තම් google එකටම දෙනවද ?
Search කරා කියල ජීවිතේට එන්නෙ නෑ. එහෙම වුනොත් luck එක තමා.
Reviews කියවල්ත් බලන්න
#google #warning #inform
Series 01 | Chapter 03
Dark Web Series එකෙන් තවත් මගෙ අත්දැකීමක්.
A Gift From Ali Express
හරි ඉතින් මන් අර කියපු better kings 05 කියන platform එකට ඇවිත් ආතල් එකට ඒක ගැන පොඩ්ඩක් ඇහැ දාල බැලුව. ඉතින් ඔන්න ඔය දේවල් වෙනකොට හිටියෙ මම යාලුවෙක්ගෙ ගෙදර , ආතල් ගන්න පාඩම් කරන්න යන්නෙත් එහෙම තමා ඉතින්.🫡
ඌ මාර ඩයල් එකක් කියන්නෙ online platform එකක අඩුවට හොද quality එකට මොකද්ද තියෙන්නෙ ඕනද නැද්ද බලන්නෙ නෑ පහුවදා වෙද්දි ගෙදර 😌. ඉතින් ඔහොම ඉද්දි ඌ ගාව තිබ්බ headset එකක් 2300 කට වගේ ගෙන්නපු පාඩු නැති හොද product එකක්. මාත් කිව්ව දාපන් මටත් oder එකක් කියල. ඉතින් මේ පාර ඌ ගෙන්නල තියෙන්නෙ Ali Express එකෙන්. ඔහොම ඉද්දි මාසයයි සතියකින් විතර oder එක ඇවිල්ල ඌ මට call එකක් දුන්න. උගෙ ගෙදර Adress එක තමා auto suggest වෙලා තියෙන්නෙ another option දුන්නත් .😑
ගිහිල්ල package එක open කරා විතරයි ඉටි කොල වගේ ජාතියකින් ඔතල ඔතල දාපු එකක් බිමට වැටුන 🤨 . Box එකක් වෙනම තියෙද්දි . මාත් ඉතින් ගනන් ගත්තෙ නෑ හිතුවෙ charger එක වෙනම එනව ඇති කියල. පස්සෙ box එක open කරාම තියෙන්න ඕන දේවල් සේරම තිබ්බ.🙃
ඔන්න ඉතින් අර wrap කරා තියෙන එක ලිහනව ලිහනව ඉවරයක් වෙන්නෙ නෑ.පස්සෙ අන්තිමට තමා දැක්කෙ seald bag එකක තේ කොළ වලට වඩා ලොකු ජාතියක් තියෙනව 🙂 කියල.කොහෙද ඉතින් අම්මලාට කියන්නත් බෑනෙ ඔය වගේ අවස්තාවක අපි කරන වැඩත් එක්ක 🤐. දෙන්නම දැන ගත්තා මොකද්ද කියල. මං හිතන්නෙ පට්ට ගානක් වටිනව ඇති ඒක packet එක. මොනා කරන්නද ලංකාව ඇතුලෙත් මේ වගේ ඒව වෙනවනෙ කියල හිතාන. දන්න අයිය කෙනෙක්ට දීල දැම්ම. 😕 piccuda bn man owa karanne nA
හරි ඉතින් මේක වෙන්නෙ ali express එකේ ඒකාලෙ default ආපු කුරියර් service එකකින්. දැන්නම් වෙනස් වෙලානෙ.🙂↕️
මේ ගැන හොයල බැලුවොත් කියන්න පුලුවන් product එක wrap කරන තැනින්ම තමා මේක ඇතුලට දාන්නෙ වෙන්න පුලුවන් මොකද produc bag එකේ open කරන්න කලින් මුකුද් පලුදු වෙලා තිබ්බෙ නෑ.🥸 අනික් මෙකට ali express එකේ අපි product එක sell කරපු seller ගෙ connection එකකුත් තියෙන්න පුලුවන් මොකද tracking address අනුවනෙ එයාල අපිට වෙන් කරන්නෙ😮.අනික specific product එකක් මුල් කරගෙන . තව කිව්වොත් මේකට කුරියර් අයියගෙත් සම්බන්දයක් තියෙනව 🫤මොකද product එක දාන්නෙ සාදාරණ මිලකට අමතරව දෙන gift එකට සල්ලි එකතු කරන්නෙ කවුද එතකොට , හැබැයි මේ සිද්දියෙ එහෙම part එකක් නෑ.🫠
ලංකාවෙ සමහර මිනිස්සු කියන්නෙ පරණ දේ රැක ගෙන අලුත් දේ අරගෙන මොකක් හරි විදිහක් cupiri trick එකක් හොයාගන්න cupiri මොල තියන game කාරයො ඉන්න රටක්. කිව්වොත් වැරදිත් නෑ හරිත්🫥 නෑ.
ඔයාලට මේ වගෙ වෙලා තියෙනවද ?? 🤫
next scene in chapter 04
Series 01 | Chapter 03
Dark Web Series එකෙන් තවත් මගෙ අත්දැකීමක්.
A Gift From Ali Express
Dark Web Series එකේ chapter 03 එක අද ගෙන්නම් එහෙනම්.🫡
අනික් ටික කියෙව්වෙ නැති අය මෙතනින් කියවන්න.
BEHIND THE SCENE Book Series
- Book 01
Story Series
- සිල්ක් රෝඩ් කතාව (The Myth of the Dark Web: The Silk Road Story)
- ඇෂ්ලි මැඩිසන් සිද්ධිය (The Unveiling of Dark Secrets: The Ashley Madison Incident)
Dark Web Series
- Darkweb series 01 chapter 01
- Darkweb series 01 chapter 02
අලුතෙන් ආපු අය කියවලාම එන්න.🙂
Android phone එක හිර වෙනවනං නිකමට developer option ගිහිං animation off කරල බලන්න...🫠
ඊයෙ දන්සල්වලින් කාල අද නිකං පාලුයි වගේ...🙃
වටින කියන දෙයක් දාන්නත් එපැයි. මේකෙන් ගිහිල්ලා Maths, Bio past paper ඔක්කොම sinhala, english දෙකෙන්ම ගන්න පුළුවන්.
+1
Apple ලට Light Theme එකේදි liquid glass effect එක test කරන්න අමතකවෙලා වගේ සීන් එකක් නෙ තියෙන්නෙ 💩
