uk
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Відкрити в Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Показати більше
Buy Ad
Немає даних
Підписники
+324 години
+437 днів
+22230 день
Архів дописів
🍎 Another Apple Hater > watch have a fun and thrill with hurting her

ඉතිං මෙයාගෙ කතාව ඉවරයි.මේක පොඩ්ඩක් story line එකකට ගෙනිච්චෙ. තනියෙන් කරපු එකක්නම් නෙවේ net එකෙන් හොයාන කෑලි බෑලි එකතු කරල ගත්
ඉතිං මෙයාගෙ කතාව ඉවරයි.මේක පොඩ්ඩක් story line එකකට ගෙනිච්චෙ. තනියෙන් කරපු එකක්නම් නෙවේ net එකෙන් හොයාන කෑලි බෑලි එකතු කරල ගත්ත එකක් .හොදද නරකද , මොනාද අඩුපාඩු කියලත් කියන්න.🙂 #story

Silk Road කතාවෙන් ලෝකයට පෙන්නුවේ, Dark Web එක කොතරම් anonymous කීවත්, law enforcement එකට අවසානයේදී criminals ව track down කරන්න පුළුවන් kiyala. Internet එක තුළ ඔබ කරන ඕනෑම ක්‍රියාවක් digital footprint එකක් ඉතිරි කරනවා. "ඔන්ලයින් හැමෝම anonymous" කියන myth එක, මේ සිදුවීමෙන් shattered වුණා. ඒක හරියට "කවදා හරි ඔබේ Wi-Fi signal එකත් හොරකම් කරයි" කියන විහිලුව වගේම, හැබැයි ඇත්තටම සිද්ධ වුණ දෙයක්!🫥🫥 #silk_road #silkroad #story #darkweb #dark_web

3. සිල්ක් රෝඩ්හි දියුණුව: මිලියන ගණනින් ගනුදෙනු (The Rise of Silk Road: Millions in Transactions) කලයත් එක්ක සිල්ක් රෝඩ් වේගයෙන් දියුණු වුණා.🤑 Narcotics, forged documents, hacking tools වගේ දේවල් hundreds of millions of dollars වටිනා ගනුදෙනු වුණා. මේක හරියට අන්තර්ජාලයේ සැඟවුණු massive black market එකක් වගේ වුණා🙉. සමහරු හිතුවා "අපි හැමෝම anonymous, අපිට කවුරුත් මොකුත් කරන්න බැහැ" කියලා.🙂 ඒත් හැම technological revolution එකකටම එහා ගියපු human intellect එකක් හැමවිටම හොයන්නේ, මේ "කවුරුත්" කියන එක කවුද කියලා. මේ digital underworld එක දවසින් දවස ලොකු වෙනකොට, FBI එකේ cybercrime division එකේ radar එකට මේක අහුවෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.😶 4. FBI හි සෙවනැල්ල: දඩයම ආරම්භ වීම (The Shadow of the FBI: The Hunt Begins) හැබැයි, සිල්ක් රෝඩ්හි මේ භයානක "digital anarchy" ගැන law enforcement agencies නිහඬව හිටියේ නැහැ.🫠 ඇමරිකාවේ FBI එක (Federal Bureau of Investigation), මේ dark web marketplace එකට shadow එකක් වගේ ලං වෙන්න පටන් ගත්තා. මේක හරියට අන්තර්ජාලයේ highly skilled cybercriminal කෙනෙක්ව හොයාගෙන යනවා වගේ වැඩක්.😵‍💫 FBI එකට මුලින්ම පුංචි leads ලැබුණා. 2011 දී "altoid" කියන username එකකින් කෙනෙක් Silk Road ගැන ඔන්ලයින් forum එකක post එකක් දාලා තිබුණා.🧐 පස්සේ මේ "altoid" කියන කෙනාම රැකියා දැන්වීමකට එයාගේ සැබෑ ඊමේල් ලිපිනයක් (එනම්, Ross Ulbricht ගේ නම අඩංගු ඊමේල් එකක්) දීලා තිබුණා! Ammo ek , Tor network එක තිබ්බත්, පොඩි පොඩි operational security (OpSec) වැරදිවලින් online identity එක එළියට එන හැටි! ☹️ 5. තාක්ෂණික දෝෂ සහ ඩිජිටල් අඩිපාර (Technical Glitches and Digital Footprints) මේ investigation 👩🏿‍💼👨🏼‍💼 එකට තවත් ලොකු තල්ලුවක් වුණේ සිල්ක් රෝඩ් වෙබ් අඩවියේ තිබ්බ පුංචි technical glitch එකක්🤓. CAPTCHA (Completely Automated Public Turing test to tell Computers and Humans Apart) එකේ තිබ්බ අවුලක් නිසා, වෙබ් අඩවියේ සැබෑ IP address (Internet Protocol address) එක කෙටි වෙලාවකට exposed වුණා. FBI එක මේ IP address එක trace කරලා, අයිස්ලන්තයේ 🥶 server එකක් හොයාගත්තා. ඒ server එකෙන් එයාලා data පිටපත් කරගන්න සමත් වුණා. මේක හරියට cyber detective කෙනෙක් digital breadcrumbs පස්සේ යනවා වගේ වැඩක්.🛋 ඊට අමතරව, Ulbricht, Silk Road පටන් ගන්න කලින්, Tor වැනි hidden services වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තම සැබෑ නමින් ඔන්ලයින් programming forum එකක අහලා තිබුණා😶🤓. "Sirawatama, මෙච්චර දක්ෂ cybercriminal කෙනෙක් පොඩි පොඩි digital crumbs වලින් අහුවෙන හැටි" සමහරු හිතන්න ඇති. ඒ වගේම, කැනඩාවෙන් එන fraudulent ID documents ඇණවුමක් අතරමගදී intercept කිරීමෙන්, ඒකත් Ulbricht වෙතටම link කරන්න පුළුවන් වුණා. හැම digital footprint එකක්ම අවසානයේ ඔහුව තල්ලු කළේ FBI උගුලට😕 6. උගුල වැසෙයි: අත්අඩංගුවට ගැනීම (The Trap Closes: The Arrest) FBI එක Ulbricht ගේ online activities සහ එයාගේ physical movements සති ගණනාවක් තිස්සේ surveil කළා. 2013 ඔක්තෝබර් මාසේ, එයාලා San Francisco වල public library එකකදී ඔහුව corner කරගත්තා. මේ mastermind ව අල්ලගන්න එයාලා ප්ලෑන් කළේ හරියට Hollywood movie එකක scene එකක් වගේ.😎 Ulbricht ඒ වෙලාවේ එයාගේ laptop එකෙන් Silk Road වෙබ් අඩවියට logged in වෙලා, "Dread Pirate Roberts" account එකෙන් වැඩ කරමින් හිටියා. ඔහුව arrest කරනකොට, laptop එකේ data wipe කරන්න හෝ encrypt කරන්න එයාට වෙලාවක් නොදෙන්න,⏳ FBI agentsage👩🏿‍💼👨🏼‍💼 දෙන්නෙක් පුස්තකාලය ඇතුළේදී වාද කරනවා වගේ රඟපෑවා. මේකෙන් Ulbricht ගේ attention එක diverted වුණා. ඒ මොහොතෙම අනෙක් agents කණ්ඩායම lightning speed එකකින් ඇවිත් ඔහුව arrest කරලා එයාගේ laptop එක seized කරගත්තා. "Bosaa, social engineering කියන්නේ මේකට තමයි. Human vulnerabilities තමයි හැම security breach එකේම Achilles' heel එක" කියලා සමහරු හිනාවෙන්න ඇති.😅 7. අවසානය (The End) Ulbricht ගේ laptop එකෙන් කෙලින්ම Silk Road මෙහෙයවූ බවට අවශ්‍ය සියලුම damning evidence FBI එකට හම්බ වුණා. Bitcoin wallets, transaction logs, personal journal entries වගේ දේවල් ඔහුට විරුද්ධව concrete proof වුණා.😔 2015 දී Ross Ulbricht චෝදනා කිහිපයකට convicted වෙලා, double life imprisonment එකක් සහ අමතර වසර 40ක් නියම වුණා.

අඳුරු වෙබයේ මිත්‍යාව 😁 - සිල්ක් රෝඩ් කතාව (The Myth of the Dark Web: The Silk Road Story) 1. අන්තර්ජාලයේ අඳුරු අන්ධකාරය: 2011 වසර (The Dark Abyss of the Internet: 2011) 2011 කියන්නේ අන්තර්ජාලය දැන් වගේම ලෝකේ පුරා පැතිරිලා තිබුණත්, ගොඩක් මිනිස්සු තාමත් Facebook, YouTube වගේ Web 2.0 platforms වල සීමා වෙලා හිටපු කාලයක්. ඒත් මේ digital landscape එකට යටින්, පොදු ජනතාවට නොපෙනෙන, අතිශයින්ම අඳුරු පැත්තක් තිබුණා – ඒ තමයි "Dark Web" එක. සාමාන්‍ය web browsers වලින් ඒකට access කරන්න බැහැ. ඒකට ඕන වුණේ ටෝර් (Tor - The Onion Router) වගේ විශේෂිත software එකක්. ඒ කාලේ කවුරුත් හිතුවේ නැහැ මේ අඳුරු පැත්තේ අලුත්, විප්ලවකාරී, ඒත් නීති විරෝධී ලෝකයක් බිහිවෙයි කියලා🙂. හැබැයි, එක තරුණයෙක් සිහින දැක්කා, මේ anonymity එක ඇතුළේ අමුතුම ආකාරයේ "free market" එකක් හදන්න. ඒ තමයි Ross Ulbricht, පසුව "Dread Pirate Roberts" කියලා pseudonym එකකින් ලොවක් හොල්මන් කළ😯, cyberpunk hero කෙනෙක් වගේම criminal mastermind කෙනෙක් වෙච්ච brilliant mind එක.🧠 2. සිල්ක් රෝඩ් බිහිවීම: අලුත් යුගයක ඇරඹුම සහ එහි තාක්ෂණික අඩිතාලම (The Birth of Silk Road: Dawn of a New Era and its Technical Foundation) Ross Ulbricht ගේ අදහස වුණේ, රජයේ නීති, බදු, සහ regulations නැති, සම්පූර්ණයෙන්ම "unregulated" වෙළෙඳපොළක් හදන එක😏. මේ digital marketplace එකට එයා නම දැම්මා "Silk Road" කියලා. හරියට ඈත අතීතයේ භාණ්ඩ හුවමාරු වුණු "Silk Road" trade route එක වගේම, හැබැයි මේ අලුත් "digital silk road" එකේ විකුණුවේ, ලෝකේ කිසිම කඩයකින් ගන්න බැරි, illicit goods – එනම්, නීති විරෝධී දේවල්.😐 මේ platform එක නිර්මාණය කරන්න Ross ගොඩක් cutting-edge technologies පාවිච්චි කළා
- Tor (The Onion Router): සිල්ක් රෝඩ් ක්‍රියාත්මක වුණේ Tor ජාලය හරහායි. මේක තමයි හැමදේම anonymous කළ core technology එක. Tor මඟින් Internet traffic එක විවිධ nodes (කම්පියුටර්) ගණනාවක් හරහා relay කරලා, data කිහිප වරක් encrypt කරනවා. මේක "onion routing" කියලා හඳුන්වනවා. ඒ නිසා users ලාගේ IP addresses සහ server location එක හඳුනාගැනීම අතිශයින්ම අපහසුයි. වෙබ් අඩවියේ address එකත් සාමාන්‍ය .com වගේ නෙවෙයි, .onion වලින් අවසන් වුණා (උදා: silkroad.onion). මේක තමයි Dark Web අඩවි වලටම විශේෂිත වූ Top-Level Domain (TLD) එක. මේක හරියට digital invisibility cloak එකක් ඇඳගෙන Internet එකේ හැංගිලා ඉන්නවා වගේ
- Bitcoin: ගෙවීම් සඳහා Ross භාවිතා කළේ Bitcoin කියන revolutionary decentralized digital currency එක. මේකේ විශේෂත්වය තමයි transactions pseudonymous වීම. ඒ කියන්නේ, ගනුදෙනු public ledger එකක් වන blockchain එකේ සටහන් වෙනවා, හැබැයි මුදල් යවන සහ ලබන කෙනාගේ සැබෑ අනන්‍යතාවය හෙළි වෙන්නේ නැහැ. මේක transaction traceability එක අතිශයින්ම අඩු කළා. Ross හොඳටම දැනගෙන හිටියා මේ cryptocurrency එක තමයි මේ වගේ marketplace එකකට හොඳම විසඳුම කියලා. මුදල් කිලෝ ගණන් උස්සගෙන යන්න ඕනේ නැහැ. Bitcoin එකක් තියෙනවා නම්, ලෝකේ ඕන තැනක ඉඳන් deal එක කරන්න පුළුවන්!
- PGP (Pretty Good Privacy): ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර communication එක secure කරන්න Ross PGP encryption නිර්දේශ කළා. මේකෙන් messages end-to-end encrypted වෙනවා. ඒ නිසා තුන්වැනි පාර්ශවයකට මේ conversations වලට සවන් දෙන්න බැහැ. ඒක හරියට digital secret handshake එකක් වගේ! කිසිම eavesdropper කෙනෙකුට ඔබ කියන දේ decrypt කරන්න බැහැ.
- Open-source Software & Custom Code: Ulbricht කීවේ ඔහු open-source software භාවිතා කර වෙබ් අඩවිය තැනූ බවයි. බොහෝ විට LAMP stack (Linux operating system, Apache web server, MySQL database, and PHP/Python/Perl scripting languages) වැනි standard web development technologies භාවිතා කරන්න ඇති. හැබැයි marketplace එකේ විශේෂිත features (user rating systems, escrow system, dispute resolution mechanisms) සඳහා custom code ලියන්නත් සිද්ධ වුණා. මේක හරියට "ඔබේම digital kingdom එකක් open-source bricks වලින් හදනවා වගේ" වැඩක්. ඒත් මේ digital bricks වලට උඩින් තමයි නීති විරෝධී අධිරාජ්‍යය ගොඩනැගුණේ!
Ross Ulbricht නම් තමන්ගේ anonymity එක ආරක්ෂා කරගන්න උපරිම උත්සාහය ගත්තා. එයා කිව්වා, "My security is the best firewall in my code."🙂‍↔️ ඒත් ඒකේ තිබ්බ bugs ගැන නම් එයා හිතුවේ නැතුව😵 ඇති.

⭐ Starts 05 ක් වැඩි නෑනෙ. We also Enabled 🙂

දාපු ගමන් සමහර වුන් on කරගෙන 😑 මොකක්ද විශේෂත්වෙ. ගානක් කඩාගන්න පුළුවන් එකද ?😁

Darkweb එකේ Silk Road Market place එකේ විස්තරේ දන්නවද , ඊළග post එක ඒක කරන්නද දන්නව 👍 නෑ 🤔

Who know the meaning of this pic are the real LEGENDS My රැස්pect 😌
Who know the meaning of this pic are the real LEGENDS My රැස්pect 😌

https://t.me/ToNowAppBot/App?startapp=ii_1499537714 TO DO NOW!⭐️ Start your online work journey and earn extra income.

කියන්න අමතක වුනා. වැරදි තියෙනවන්ම් කියන්න 🙊

1Xbet එක Scam එකක් කියල අහල තිබ්බට සිද්දිය වුනේ අදම තමා. ඉස්සල්ලම කියන්න ඕනෙ 1Xbet එකට සල්ලි දාල දිනන්න පුලුවන් කියල හිතන් ඉන්නවනම්. තියන සල්ලි ටිකත් කාගන්නෙ නැතුව ඉදපන් ✋ දැන් සතියකට විතර කලින් මම හරියටම scene එක දන්නෙ නෑ අහල තිබ්බට. ඒත් මගෙ යාලුවෙක් ඕක කරනව මම දැක්ක 🙂 " bid එකක් දාල plan එකකට bet කරන scene එකක් " චුට්ටක් වෙලා බලන් ඉද්දි මටත් ආව ආසාවක් try එකක් දීල බලන්න 😐. පස්සෙ මං උගෙන් ඉල්ලගෙන ඌ මට කියල දීල Aviator කියල game එකකට තමා bet එක place කරන්න දුන්නෙ.🫡 සිද්දිය හරියටම දන්නෙ නැති මම තේ එකක් ☕ බිබී bet එක දැම්ම biscuit එකක් කාල අනිත් කටත් කන්න යද්දි තමා මතක් වුනේ bet එක place කරානෙ කියල.🫡 බලද්දි flight එක යන්ව 500× ත් පන්නල සනික reward එක ගත්ත 🤑🙂 .අරගෙන අරුත් එක්ක deal එකකුත් ගහල Deposit කරන්න යද්දි verification request එකක් ඉල්ලනව.🤓 ඒත් ඌ කිව්ව වෙනද මෙහෙම එකක් ඉල්ලන්නෙ නෑ කියල. කෝකටත් කියල scene එක verified වෙනකන් තාමත් ඉන්නව.😂 ඔය අතරෙ net එකේ search පාරක් දැම්ම. අපිට විතරක් නෙවේ මේක වෙලා තියෙනනෙ බලන් ගියාම ලොකු reward එකක් දින්න පට්ට ලොකු base එකකට මෙහෙම වෙලා තියෙනවා. 😶 ( සිහින බොඳවුනා 🫥) තව ටිකක් හොයල බැලුවාම දැන් මේ game එකේදී ඔයාලට පුලුවන්නෙ device දෙකක් එකට තියල බලන්න. Root sign එක එකයිමද කියල ඒත් වෙනස් ඒකෙන් අපිට උපකල්පනය 😆 කරන්න පුලුවන් දේවල් දෙකක්. 01 . එක්කො pattern එක දෙන්නෙ servers දෙකකින් ඒකනෙ දෙවිදියකට යන්නෙ. 02 . නැත්තම් pattern එක genarate වෙන්නෙ අපේම phone එකෙන් වෙන්නත් පුලුවන්. දැන් data ඕනෙනෙ කියල කිව්වොත් ඒක සරලයි පහලින් වැටෙන අනිත් කට්ටියගෙ bid සේරම අපිට පේනව.අනික හොදම් දේ patter දෙකේම ඉන්නෙ එකම කට්ටිය ( Special on crash game ) අනික ඔයාල දන්නවා reward එක එන්න පොඩි delay එකක් තියෙනව අන්න එතනනින් එයාලට පුලුවන් ආයෙත් අපේ pattern එක වෙනස් කරන්න. දැන් වෙනස්ම විදිහට හිතමු.🥸 Run වෙන්නෙ servers වලින් නම් highst bids එක touch කරන time එක anylize කරල ගොඩක් සල්ලි bet කරපු අය reward button එක click කරන සැනින් එන delay එකේදි plan එක crash වෙනව. අන්න එහෙම සිද්දියකුත් තියෙනෙව.🤨 තව දෙයක් තමයි කොහෙන් අපිව lost වුනත් අන්තිමට 15 rs වගේ හිච්චි ගානක් අනිවාරෙන් ඉතුරු වෙන එක 20 හෝ 20 ට එහා නම් යන්නෙ නෑ ලොවෙත් මොකද lowest bid එක 20 ක් වෙන නිසයි අයේ අපිට try කරන්න ආසාව ඉතුරු කරන නිසයි ඒ trick එක use කරන්නෙ . හරි දැන් කොහොම කරත් පැරදෙනව ද 😤 නෑ ඔයා install කරන app එකෙන් ඔයාට දෙන ids අනුව ඔයාගෙ luck එක තිරණය වෙනව. කොහොම බැලුවත් එයාලම තමයි අපේ luck එක තීරණය කරන්නෙත්.🤓 අන්න ඒකයි ගොඩක් කට්ටිය පොඩි පොඩි ගනන් ගන්නව ඒත් ලොකු ගානක් deposit කරගන්න බැරි වෙන්නෙ අනික overall අන්තිමට දින්න ගානට වඩා අපි සල්ලිත් දාල. Luck එක 1/217493 කියල තමා කියන්නෙ .😶‍🌫 හරි ඉතින් මේ සේරම මම net එකෙන් refer කරල ලියපු post එකක්. එකක් දෙකක් නෙවේ ගොඩක්. 😐 අන්තිම්ට කොහොමත් ඔප්පු වෙනව මේක තඩි scam technique එකක් social engineering පට්ටෙටම use කරපු කියල .[ දන්නෝ දනිති ]😵‍💫 #1xbet #scam #bet

Daraz එකේ delivery එකත් tip ඉල්ලන්නෙ මේක ඇමරිකාව කියල හිතලද දන්නෑ... 😑

GG Bois Thanks for joining , I expected this time cursed code 666 with 666 members
GG Bois Thanks for joining , I expected this time cursed code 666 with 666 members

same...same... 🫠
same...same... 🫠

Series 01 | Chapter 02 Dark Web Series එකෙන් තවත් මගෙ අත්දැකීමක්. හරි ඉතින් ඔයාලට මතක ඇති මම මගෙ පරණ Forum එකේ DataBase එකෙන් හම්බුන weird url එකයි videos ටිකයි ගැන. > දන්නෙ නැත්තම් මෙතනින් කියවලාම එන්න.(main) > Second incident
මුලින්ම කියන්න ඕනෙ මේක පොඩි story line එකකට ගෙනියන්න යන්නෙ වෙච්ච සිද්දිය පානිය නැතුව කියනව.ඉතිං මගෙ අත්දැකීම් compare කරල බැලුවාම කිසිම දෙයක් නෑ වගේ. ඒ වගේම මේ post එකෙන් මගෙ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගැනීමක් විතරයි වෙන්නෙ. අඩුපාඩු වැරදි තැන් තියෙනවන්ම් කියාගෙන යම්න මොකද මගේ Big Brain එක පිස්සු තමා කෙලින්නෙ.
හරි ඉතින් ගොඩක් කස්ටියගේ ඉල්ලීම මත මම ආයෙ ඒක ගැන හොයන්න ගත්ත. මම එක එක forums වලට ගියා [peppercon , railgate] වගේ ඒ අතර මම පාවිච්චි කරපු එක tempory mail එකකින් තමා සේරම register වුනේ. ටිකක් වෙලා surf කරද්දි මට mail තොගයක් එකපාර එන්න ගත්තා. වැඩේ කියන්නෙ සේරගෙම තිබ්බෙ එක එක ads (Drugs,pn,illegal goods) වගේ ඉතින් ඔතනදි තමයි මගෙ Big Brain එක use කරේ. ඒ කියනවන් මම register වුන හැම එකකටම ඒකට Specific name එකකින් තමා reg වුනේ හරියට කියන්වනම් ඒ site එකේ name එක කෙටි කරල signup වුනා වගේ සිද්දියක්. ඒකෙන් මම හොයා ගත්තා Data sell කරන site එක නැත්ම් mail එක leak කරන්නෙ මොකෙන්ද කියල. ඒක වුනේ forum එකකින්ම තමා වැඩිය members ල නැති තැනක් හිටියෙත් මම හිතන්නෙ ඒක හදපු කස්ටියයි දෙතුන්දෙනෙකුයි. වැඩේ කියන්නෙ ඒකේ massege දාන කස්ටිය හැම එක්කෙනාම visible නිකන් සේරම එකතු කරල group එකක් chat කරනව වගේ ඒකනෙ forum කියන්නෙත් ඉතින්. හරි ඉතින් පස්සෙ මට ඕනෙ වුනා ඒකෙ Admin Panel එකේ කවුරුහරි tag කරල msg එකක් දාම්න. ඒකෙ එක එක names වලින් කස්ටිය හිටපු නිසා මම මෙහෙම වැඩක් කරා වෙනම temp mail එකක් හදල forum එකට log වෙලා forum එකට වැහෙනකම් එක එක ඒව දැම්ම Admin මාව ban කරයි කියල හිතාන. හිතපු විදිහට ම වුනා Admin මාව terminate කරනකොට username එක හොයාගත්ත.පස්සෙ Tag කරල msg එකක් දැම්ම. කොහොමහරි මම line එකක් එයාව friend කෙනෙක් කරගත්තා. පස්සෙ එයාගෙන් මම Dark Web එකේ අමුතුම experiance එකක් ගන්න තැනකට ආව. මුලින්ම මම surf කරපු තැන වුනේ Bettary Kings 05 කියල තරගෙට system වල vurnalabilities හොයන තැනකට ....... ( මේ සේරම plan එකක් නැතුව හිතුන වෙලාවට කරපු ඒව ) REST OF THE CHAPTER IN NEXT SERIES STAY TUNED BOIS & GIRLS #dark_web #darkweb #darkweb_series #darkweb_serires_02 REPOSTED FOR NEW USERS