ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Відкрити в Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
Показати більшеНемає даних
Підписники
+324 години
+437 днів
+22230 день
Архів дописів
AdaM G is no longer the user of this account , So don't be panic it's just my close friend. So , you can chat eith him [ A new Role model ]
The account change occurred on July 2, 2025 due to a heartbreaking scene.
Image Background remove කරන Laundry ක් 👚
> tools.dverso.io/bgremove
ඒ Animations & vibe එක 🔥
#laundry #bg #rm #img
~ [@blogsbysusa]
Easy , ලොකු දෙයක් එකම එක pic එකකින්, ඉගෙන ගන්නන්ම් ඉන්නෙ , මේ විදිහට plan කරගන්න.🙂
🔞 ජාත්‍යන්තර Leaks & Virals
> warning.. click here
දැන් කියන්න එපා ඊය මේ මොනාද මේ කියල 😐
#leak #viral #scarry
Movie Series පිස්සන්ටයි මේ ඇරයුම 🔥
ජූලි බීශනේට සූදානම් වන්න ( තව තියෙනව ) 😘සිංහල උපසිරැස සහ සිංහල හඬ කැවූ සමඟ ( Movie , TV series ) 😍
හොද හොද ඒවා දාල ඇත්තේ ගිහින් බලන්න කෝ 😌මේව ඉතින් අපෙන් විතරයි 😏 ඔයාලට Movie Request කිරීමේ හැකියාව ද ඇත .... 🥳🥳🥳
වැස්සට starink වැඩද කියල අහල තිබ්බ ! ☁️
මේකෙ විදිහට වැඩ ඒත් අපිට වහින්න ගත්තොත් වහින්නෙ කුණාටු නිසා තරමෙ හැටියට පොඩි ලොකු issues වෙන්න පුලුවන්ලු (Dialog Tv තාස්සනේ නෙවේනෙ{වැස්ස වෙලාවට athl denna 🙂})
#starlink #elon
Beginner level python cheat sheet
🔰.මේක ඔයාට python ඉගෙන ගන්න & සරලව මතක නැති දේවල් ඉක්මනට බලාගන්න උදව් වෙයි.😕
⏩හැම දේම combine & update කරපු advance python cheat sheet එකක් මෙතනින් ගන්න පුළුවන්.🤥
👉Click here...👈
#python #cheat_sheet
Beginner level python cheat sheet
මේක ඔයාට python ඉගෙන ගන්න & සරලව මතක නැති දේවල් ඉක්මනට බලාගන්න උදව් වෙයි.
හැම දේම combine & update කරපු advance python cheat sheet එකක් මෙතනින් ගන්න පුළුවන්.
Click here...
මං දැං දැක්කෙ , Reddit එකෙත් දාල තිබ්බ. සිරාද මේක ? Taxes double වෙන සීන් එකකුත් ආරංචි.
#ali #aliexpress #ali_express
ඔන්න Starlink ✨ service එක මුලු ලංකාවමටම දීල.👀
වැඩේ කියන්නෙ ගාන සැරයි.🌚
Prices & more
#satrlink #elon #internet
UI Design System Mastery v3
😯මේකෙත් author Marina Budarina. මේක ලියපු එක්කෙනාම තමා.👌
මේකත් ලස්සනට හදල තියෙන්නෙ. $50 විතර price එක... 😎 මේක නම් ඉස්සුවෙ site එක්කින් 🤭
#ui_design #books
linuxDistro එකක් install කරල මල පැනලද?? Drivers වැඩ නැද්ද??🖕
🐧💻 “Linux base system එකක් install කරලා, කාටත් පැටලෙන drivers කතාව” — දැන් ඒක අහවර කරමු! 😎🔥
> Full Post
#drivers #linux #linux_distro #unbuntu #kali
👌හි හි chanel එක 1k REACHED වුනා.
🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤 1️⃣🔤
join වුන, දෙයක් ඉගෙන ගත්ත ඔයාල හැමෝටම රැස්pect... ඉතින් මගෙ pc එකට කෙලවුනේ නැත්තං අද 20GB කොහෙවත් නැති Tool Pack එකක් share කරන්න හිටියෙ(collection එක මගෙ) ...😭 කොmahari තාම ඒක මගෙ HDD තියේ backup කරල දාන්නම්.😮
> Special Thamks 😊
linux Distro එකක් install කල මල පැනලද ?? Drivers වැඩ නැද්ද ??
🐧💻 “Linux base system එකක් install කරලා, කාටත් පැටලෙන drivers කතාව” — දැන් ඒක අහවර කරමු! 😎🔥
> Full Post
⭕️still editing
#drivers #linux #linux_distro #unbuntu #kali
