uk
Feedback
Work +Dream = Success 🤍❤️

Work +Dream = Success 🤍❤️

Відкрити в Telegram
2 264
Підписники
Немає даних24 години
-57 днів
-5030 днів
Архів дописів
අපේ දෙවෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 10.30 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 දෙවෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Excellent 💛 – 73 👍👍👍👍👍👍👍 48% Good 😊 – 31 👍👍👍 20% Poor 🥺 – 27 👍👍👍 18% Average 🙌 – 22 👍👍 14% 👥 153 people voted so far.

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ කාලය ඉතා අගනේය, අතීතය ගැන සිතමින් එය නාස්ති නොකරන්න ⌛️ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති21
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ කාලය ඉතා අගනේය, අතීතය ගැන සිතමින් එය නාස්ති නොකරන්න ⌛️ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති21 දින 152 යි පැය 19 යි මිනිත්තු 46 යි 📅අද 2024-06-25 Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

NO-2 අපේ දෙවැනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 7.30 am - 10.00 am ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

⭕️අපේ චැනල් එකේ Chemistry පොදු රටාව ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. දැනට chemistry වලින් කරගෙන යන දේවල් 🔗 පරිවර්තන 🔗 redox ගැටලු
⭕️අපේ චැනල් එකේ Chemistry පොදු රටාව ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. දැනට chemistry වලින් කරගෙන යන දේවල් 🔗 පරිවර්තන 🔗 redox ගැටලු 🔗 සමාවයවික 🔗 පේසුරු mcq program 🔗 F2A plan විවරණ 🔗 physical Chemistry model essay practice 🔗 inorganic model essay practice 🔗 past papers Essay practice 🔗 chemistry special points 🔗 past papers 31 - 40 mcq විවරණ 🔗 past papers 42 - 50 mcq විවරණ 🔗 Short notes 📈Channel link https://t.me/FTALEXAM24

අපේ පලවෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 7.30 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 පලවෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Excellent 💛 – 29 👍👍👍👍👍👍👍 36% Good 😊 – 23 👍👍👍👍👍👍 29% Poor 🥺 – 19 👍👍👍👍👍 24% Average 🙌 – 9 👍👍 11% 👥 80 people voted so far.

NO-1 Good morning ලමයි අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 4.00 am - 7.00 am ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

අපේ හයවැනි Study Session ඉවරයි ලමයි..❤️ Good night ළමයි.. හැමෝම උදේ 4ට සෙට් වෙමු.. 💛🖤💛 😎 අද දවසෙ එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Excellent 💛 – 38 👍👍👍👍👍👍👍 38% Good 😊 – 24 👍👍👍👍 24% Average 🙌 – 20 👍👍👍👍 20% Poor 🥺 – 18 👍👍👍 18% 👥 100 people voted so far.

1k Subscribers 😍 අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන හැමෝටම ගොඩක් ස්තූතියි.. මේ විදිහටම එකතු වෙලා වැඩ කරල හැමෝම ගොඩ යමු.. හැමෝටම Go
1k Subscribers 😍 අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන හැමෝටම ගොඩක් ස්තූතියි.. මේ විදිහටම එකතු වෙලා වැඩ කරල හැමෝම ගොඩ යමු.. හැමෝටම Good luck ❤️ අපිත් ඔයාල එක්කම වැඩ කරනව A/ls වලට.. හැමෝටම පුලුවන් මේක දිනල ඉවර කරන්න.. ❤️ අපේ චැනල් එක ගැන කියන්න දෙයක් තියෙනව නම් ඒකත් පහලින් කියාගෙන යමු..😊 channel එකට ආදරේ අය Share එකකුත් කරගෙන යමු.. ඉගෙන ගන්න දෙයක් බෙදා ගත්ත කියල වරදින්නෙ නෑ.. ❤️ Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

NO-6 අපේ හයවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 10.00 Pm - 12.00 Pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1   🔥ආසාවෙන් ඉගෙනගන්න   🔥දිනලා විතරක් ඉවර කරන්න

අපේ පස්වැනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 10 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 පස්වැනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Excellent 💛 – 64 👍👍👍👍👍👍👍 38% Good 😊 – 37 👍👍👍👍 22% Poor 🥺 – 37 👍👍👍👍 22% Average 🙌 – 29 👍👍👍 17% 👥 167 people voted so far.

NO-5 අපේ පස්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 6.00Pm - 9.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

අපේ හතරවෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 6 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 හතරවෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Good 😊 – 34 👍👍👍👍👍👍👍 32% Excellent 💛 – 30 👍👍👍👍👍👍 28% Average 🙌 – 24 👍👍👍👍👍 23% Poor 🥺 – 18 👍👍👍👍 17% 👥 106 people voted so far.

අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්‍යාව පොදු රටාව ගැටළු සාකච්චාව ♥️🔥 මොනවද මේකේ වෙන්නේ? 🤔 හැම දාම වගේ ව
අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්‍යාව පොදු රටාව ගැටළු සාකච්චාව ♥️🔥 මොනවද මේකේ වෙන්නේ? 🤔 හැම දාම වගේ විභාගෙට එන ප්‍රශ්න (පොදු රටාවේ ප්‍රශ්න) තිහක් අපි Theory එක්ක A to Z සාකච්ඡා කරනවා.ඉතින් උබලට තියෙන්නේ ඒක බලලා තේරුම් අරගෙන වැඩේ ගොඩ දා ගන්න එක.🙇🔥 උබ දැනට මොන මට්ටමක උනත් උබට මේ වීඩියො ටික බලලා ප්‍රශ්න තිහ හදා ගන්න පුලුවන්.💥 දැනටමත් විඩියෝ දෙකක් අපි Youtube එකට දාලා ඉවරයි.🌝 01. බ නුලි ප්‍රමේයය ආශ්‍රිත පොදු රටාව Theory ඉගැන්වීම : https://youtu.be/VOyJULyoRbM?si=8UgeuWt4mf1lEMk1 විභාග ප්‍රශ්න කිරීම : https://youtu.be/1JaEk4WnVIQ?si=mSO-t-6HMrwQFB3i 02.සමක ප්‍රතිරෝධ සෙවීම ආශ්‍රිත  පොදු රටාව Theory ඉගැන්වීම : https://youtu.be/7GketiuEif4?si=XdMiW3OK_k5sshOC ඉතින් වෙලාවක් දාගෙන ඔය ටික බලපං.❤️ ඉතිරි ටික අපි ඉක්කමනට දෙන්නම්! 🐾 උබ මේක අත ඇරලනම් ඉන්නේ උබේ අහිංසක අම්මා තාත්තා ගන හිතලා මේක කරපං! 🥺♥️ ඉතින් ජිවීතේ ජය ගන්න දගලන උබලට ජය වේවා! 🫶 Telegram Channel: https://t.me/Ananthaya_channel Telegram discussion group : https://t.me/ananthayachat 🎯 එන්න පියවරෙන් පියවර ගොඩ නැගෙන්න.🫶🔥

F TO A PLAN ✔ ඔයාලා දැන් ඉන්නෙ මොන මට්ටමක වුනත්..මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...✨️ CHEMISTRY & PHYSICS වල F ඉදන් A මට්ටමට
F TO A PLAN ✔
ඔයාලා දැන් ඉන්නෙ මොන මට්ටමක වුනත්..මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...✨️ CHEMISTRY & PHYSICS වල F ඉදන් A මට්ටමට යන්න ඕනෙ MCQ ඔක්කොම විවරණය කරන එක තමා මේකෙදි වෙන්නෙ....✔ ඉතින් මේ වැඩේට කැමති අය එකතු වෙන්න...😊❤️ 🔗Channel link-@Rapunzelnotes✨️

NO-4 අපේ හතරවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 2.00 pm - 5.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත්
NO-4 අපේ හතරවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 2.00 pm - 5.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

අපේ තුන්වෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 2 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 තුන්වෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Excellent 💛 – 58 👍👍👍👍👍👍👍 53% Good 😊 – 21 👍👍👍 19% Poor 🥺 – 18 👍👍 17% Average 🙌 – 12 👍 11% 👥 109 people voted so far.

NO-3 අපේ තුන්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 10. 30 am - 1.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

අපේ දෙවෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 10.30 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 දෙවෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Excellent 💛 – 49 👍👍👍👍👍👍👍 49% Good 😊 – 19 👍👍👍 19% Poor 🥺 – 19 👍👍👍 19% Average 🙌 – 14 👍👍 14% 👥 101 people voted so far.

🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය මනිනු ලබන්නේ ඔබ කොපමණ උසකට නැග්ගේද යන්න මත නොව, ඔබ වැටෙන විට ඔබ කොපමණ වාර ගණනක් ආ
🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය මනිනු ලබන්නේ ඔබ කොපමණ උසකට නැග්ගේද යන්න මත නොව, ඔබ වැටෙන විට ඔබ කොපමණ වාර ගණනක් ආපසු නැගිට්ටේද යන්න මතය. ⛰ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 21 යි දින 153 යි පැය 16 යි මිනිත්තු 14 යි 📅අද 2024-06-24 Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

NO-2 අපේ දෙවැනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 7.30 am - 10.00 am ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න