uk
Feedback
Media Notes Papers 📚

Media Notes Papers 📚

Відкрити в Telegram

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය සටහන් සහ ප්‍රශ්න පත්‍ර එකම තැනකින් ලබාගැනීමට එකතුවෙන්න. Group ; @media_mcq_master Notes Papers Channel ; @media_notes_papers Polls Channel ; @media_mcq_polls Quiz Channel ; @media_mcq_quiz_bot

Показати більше
4 356
Підписники
Немає даних24 години
+117 днів
+6130 днів
Архів дописів
ක්ලෝඩ් ශැනොන් සහ වොරන් වීවර් සන්නිවේදන ආකෘතියේ සදහන් ප්‍රධාන සන්නිවේදන මූලිකාංග ද්විත්වය කුමක්ද?

ගෝලීය සම්ප්‍රදාය යන සංකල්පය මුලින්ම භාවිතයට පැමිණි වර්ශය සහ එය භාවිතයට එක් කල පුද්ගලයා සදහන් කරන්න?

අද ඉදල හැමදාම රෑ 08.30 ට මීඩියා ප්‍රශ්න 10ක් අපි මේ ගෲප් එකට දානව ඔයාලට ප්‍රශ්න 10 ට උත්තර සපයන්න විනාඩි 20ක කාලයක් දෙනව ඊට පස්සෙ නිවැරදි පිලිතුරු අපි ඒ අදාල ප්‍රශ්නයට Comment කරනවා ඔයාලගෙ අදහස් ඇත්නම් ඉක්මනින් පහලින් කමෙන්ට් කරන්න 👇

උසස් පෙළ නාට්‍ය හා රංගකලාව විෂය හදාරන අය මේ ගෘප් එකට ජොයින් වෙන්න👇 https://t.me/+hfdpTYcK6-cxMDJl ජොයින් වෙලා ඔයාලට තියෙන විෂය ගැටලු ඔයාලම සාකච්ඡා කරලා විසදගන්න 🙌 මේ මැසේජ් එක Drama කරන යාලුවන්ට ⁣ශෙයාර් කරන්න ❤️‍🩹

ගැටලුව 👇 සංදේශයක් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමේ ක්‍රමෝපාය නිගමනය කිරීමේදී අවධානයට ගත යුතු කරුණු 4ක් සදහන් කරන්න පිලිතුරු 👇📌 1) ග්‍රාහක සාක්ශරතා මට්ටම 2) සංජානනය කිරීමේ හැකියාව 3)උචිත ආකෘති භාවිතය 4)ග්‍රාහකයා තුල මානසික උද්දීපනයක් ඇති කිරීම

ව්‍යුහගත ආදර්ශ ප්‍රශ්න පත්‍රය 2024
+1
ව්‍යුහගත ආදර්ශ ප්‍රශ්න පත්‍රය 2024

ගොඩක් අය උසස් පෙළ පෙරදිග සංගීතය, නාට්‍ය හා රංගකලාව, ක්‍රීස්තු ධර්මය වගේ විෂයන් වලට ගෘප්ස් හොයලා ඉල්ලලා තිබුනා අපෙන්. ඒවට Telegram එකේ ගෘප්ස් නෑ ඒක නිසා හැදුවා. 🙃 පෙරදිග සංගීතය කරන අය මේ ගෘප් එකට ජොයින් වෙන්න👇 ජොයින් වෙලා ඔයාලට තියෙන විෂය ගැටලු ඔයාලම සාකච්ඡා කරලා විසදගන්න 🙌 මේ හදන ගෘප්ස් වලට ඇඩ්මින්ලා කීපදෙනෙකුත් අවශ්‍යයි කැමති අය මේ අකවුන්ට් එකට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න👇 @KavinDu_Rasanga අනිත් විෂයන් දෙකටත් ගෘප් හදනවා. 💫 https://t.me/+ML1mHv2l-H4xZTRl පෙරදිග සංගීතය හදාරන යාලුවන්ට මේ මැසේජ් එක ⁣ශෙයාර් කරන්න ❤️‍🩹

photo content

කහ shirt අයියායි දමිත්‍රි එක්ක නටන ගමන් Media ඉගෙනගන්න එන්න😁 ඔව් ඔව් ඔයා දැන් W එකක හිටියත් මාස 5 න් A ලැබෙනවාමයි මේ සිංදු ටික ඇහුවොත් 😱😎 Join වෙන්න කැමති ළමයි 0716340307 whatsapp msg එකක් දාන්න 🥹

පැය 2 න් 🥹 සිංදු 50 ක් අහලා🥺 පාඩම් 12 ම ඔලුවට දානවා 😮 ඔව් මේක මැජික් එකක් 🥹 විශ්වාස කරන්න W එකක හිටියත් ඔයාට මේ මාස 5 ඉවර වෙනකොට A එකක් අනිවා එනවා 🥹♥️ සම්බන්ධ වෙන්න 0716340307 ට whatsapp msg එකක් යොමු කරන්න අද අලුත් මාසෙ පටන් ගන්නවා😮😮

2024 උසස්පෙළ මීඩියා - අධිවේගී විභාග පාදක ප්‍රශ්න පත්‍ර වැඩසටහන 🐚📡📱 👉 12,13 Theory පාඩම් ටික තාමත් බැරිද? 👉 මීඩියා A එකක්
+3
2024 උසස්පෙළ මීඩියා - අධිවේගී විභාග පාදක ප්‍රශ්න පත්‍ර වැඩසටහන  🐚📡📱 👉 12,13 Theory පාඩම් ටික තාමත් බැරිද? 👉 මීඩියා A එකක් ගන්න mcq 3000ක් සහ රචනා 500ක් එක්ක වැඩ කරමුද ? 👉 මුල ඉඳන් පන්ති ගියත් නැතත් පෙපර් වලින් පාඩම් ටික cover කරමුද ? 👉 Syllabus එක එක්ක පේපර් කරල A එකක් ලේසියෙන්ම ගමුද ? 👉 මාසෙට දවස් 20ක් කරත් රු.1000යි පන්ති ගාස්තු.රෙකොඩින් ඔනි වෙලාවක බලන්නත් පුළුවන්.. 👉 මීඩියා සම්පුර්ණ කරගෙන තෑගිත් දිනන ගමන් ලස්සනට වැඩ කරමුද ? 📌Whatsapp Group Link📌 https://chat.whatsapp.com/FXQuPsQHN4z3VUUEtqopDS A ලෙවල් එකට A/L මීඩියා ගේන මීඩියා අසීමාන්තීකරණය 🪰 උසස්පෙළ මීඩියා දේශක, ලහිරු K. මදුශාන් 0763950730 / 0702762848

සම්පුර්ණ සිද්ධාන්ත සහ ගැටලු සහිත📡😎 විභාග අනුමාන මීඩියා REVISION වැඩ පිලිවෙල 🖤🎙️:-) 2022 සිට 2024 දක්වා මේ කාලය තුල තමන්ටම ආවේණික වූ ප්‍රතිඵල පෙන්වූ ඉගෙනුම් රටාවක් තුල කුඩා කාලසිමාවකින් smart විදිහට වැඩි වැඩ ප්‍රමාණයක් කරමින් මිඩියා විෂයට පසු බැමක් දැක්වු සිසුන් ඉහල ලකුනු පරාස වලට ගෙනයාමට සමත් වුවෝ වෙමු.පලමු කන්ඩායමෙන්ම A හා B සාමාර්ථ පමණක් ගෙන දැක්වුවෙමු.🔗🏁📡 නොමිලේ කරන පන්ති සහ නෝට්,පේපර් ගන්න එන්න. Join note and free class with us. 1. https://chat.whatsapp.com/GOw2jVRFustHg6Yv8vCRXY 2. https://chat.whatsapp.com/EZAjqysN5mg3kRtqwaKngA එතකොට Paid ක්ලාස් ආවොත් මොනාද ලැබෙන්නේ..👇 ⭕ පාඩමෙන් පාඩමට නිදසුන් සහිත රූප ඇතුලත් සම්පුර්ණ නිබන්ධනක් සමග ශෝට් නෝට් පොතකුත් ලැබෙනවා.📒 ⭕ සෑම පාඩමක් අවසානයේම ඒ පාඩමට අදාලව mcq සහ රචනා ප්‍රශ්න ඇතුලත් පේපර් එකක් ලැබෙනවා.📓📚 ⭕ පාඩම් දෙකෙන් දෙකට පාසල් වාර විභාග පේපර් සහ මාසික පරික්ශයනයක් පැවැත්වේ 🛡️ ⭕ සිලබස් කවර් කරන අතරේ පේපර් ක්ලාස් එකත් යන නිසා විභාගෙට ඉක්මනින් ඔයාලට ලැස්‍ති වෙන්න පුළුවන් 📚📌 ⭕ පේපර් ඔයාල ලියල එව්වම අපි බලලා දෙනවා.📝 ⭕ හැමමාසයක්ම අන්තිම mcq100 ක යාලුවො එක්ක තරග කරල තෑගි දිනන්න පුළුවන් තරගෙකුත් තියෙනවා 😌 ⭕ විශයේ තියෙන අමාරු කොටස් කියලදෙන්න මගෙන් වගෙම පසුගිය බැජ් එකේ හිටපු සුදක්ශයන් කීපදෙනෙකුත් ඔයාල වෙනුවෙන් ඉන්නවා.🏆 ඉතින් පන්තිය අතත්‍ය උනාට අපි ළඟ ඉන්න මිනිස්සු වගේ වැඩ කරමු. 📌 *අපේ වැඩ කරන විදිහ බලන්න youtube එන්න.📡* https://youtube.com/@lahiruk_mediakuppiyalk?si=LxCgSquC87g9Fbmk 👇 මෙච්චර වැඩ කරන එකේ පන්ති ගාස්තු ? නැ නැ ලොකු ගනන් නැ මාසෙටම පන්ති ගාස්තු පේපර් සහ රිවිශන් සහ තියරි ඔක්කොටම රු.1000.00යි. ------------------------------------------------------ ඔයාලට වෙන වෙනම උනත් සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ.තියරි සහ රිවිශන් එකට විතරක් එනවනම් ‍රු.600.00යි.පේපර් එකට විතරක් එනවනම් රු.600.00යි.දෙකටම එනවනම් රු.1000.00යි..📡📥 24 සහ 25 අයට එන්න පුළුවන්.ඔයගේ නමයි ඔයා විභාගේ ලියන අවුරුද්දයි 0763950730ට මැසෙජ් එකක් දාලා විස්තර ඉල්ලගන්න.. ✒️ සන්නිවේදනය වංශකතාවේ නූතන මිඩියා අසීමාන්තීකරණය. ⭕ TUTOR : LAHIRU K. MADHUSHAN BA in Mass communication (UG) Diploma in Mass com - UOK Diploma in Television Media and Mass Communication / Journalism - SLMTI Event presenter (Training) DIT in NIBM

photo content
+4

🔴 AL /2024 සිංහල /BC 🔴 ✅ අලුත් කණ්ඩායම ආරම්භය අපි මේ ගමන ආවෙ අපේ වැඩ පිළිවෙළ ඉතාමත් සාර්ථක නිසාමයි. අද වනවිට සුවහසක් දරුවන්
🔴 AL /2024 සිංහල /BC 🔴 ✅ අලුත් කණ්ඩායම ආරම්භය අපි මේ ගමන ආවෙ අපේ වැඩ පිළිවෙළ ඉතාමත් සාර්ථක නිසාමයි. අද වනවිට සුවහසක් දරුවන්ට කැම්පස් යන්න පාර හොයල දීල ඉවරයි. 🔴WhatsApp Group එකට මෙතනින් join වෙන්න.

කොරියන් ඉගෙනගන්න හිතන් ඉන්න අයට කොරියන් භාෂාවේ මූලික ටික ඒ කිව්වේ ලියන්න, කියවන්න, කතා කරන්න ඔන්න ඔය ටික සම්පූර්ණයෙන් නොමිලේ ආවරණය කරලා දෙන Clz එක ළඟදීම අපි පටන්ගන්නවා. ♥👍 කොරියන් මූලික දැනුම නොමිලේ පන්තියට සම්බන්ධ වන ආකාරය දැනගැනීමට අපගේ Telegram සමූහයට එකතුවන්න👇 https://t.me/KoreanExam_Help කොරියන් ඉගෙනගන්න කැමති යාලුවන්ට ශෙයාර් කරන්න 🤟 🇱🇰 ✈️ 🇰🇷 ♥️ 📚

කොරියන් ඉගෙනගන්න හිතන් ඉන්න අයට කොරියන් භාෂාවේ මූලික ටික ඒ කිව්වේ ලියන්න, කියවන්න, කතා කරන්න ඔන්න ඔය ටික සම්පූර්ණයෙන් නොමිලේ ආවරණය කරලා දෙන Clz එක ළඟදීම අපි පටන්ගන්නවා. ♥👍 කොරියන් මූලික දැනුම නොමිලේ

කොරියන් ඉගෙනගන්න හිතන් ඉන්න අයට කොරියන් භාෂාවේ මූලික ටික ඒ කිව්වේ ලියන්න, කියවන්න, කතා කරන්න ඔන්න ඔය ටික සම්පූර්ණයෙන් නොමිලේ ආවරණය කරලා දෙන Clz එක ළඟදීම අපි පටන්ගන්නවා. ♥👍 කොරියන් මූලික දැනුම නොමිලේ

උසස් පෙළ කලා 🇱🇰 සිංහල NOTES, PAPERS, AUDIOS, VIDEOS, QUIZ, MCQ POLLS මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/sinhala_mcq_master/692406 භූගෝල විද්‍යාව NOTES, PAPERS, QUIZ, MCQ POLLS මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/geography_notes_share_group/150779 දේශපාලන විද්‍යාව NOTES, PAPERS, QUIZ, MCQ POLLS මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/political_mcq_master/322834 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය NOTES, PAPERS, VIDEOS, MCQ POLLS මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/media_mcq_master/21192 බෞද්ධ ශිෂ්ටාචාරය NOTES, PAPERS, QUIZ, MCQ POLLS මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/bc_mcq_master/107771 තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය NOTES, PAPERS, QUIZ මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 t.me/LogicMCQAcademy/222208 ගෘහ ආර්ථික විද්‍යාව NOTES, PAPERS, QUIZ මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/home_science_mcq_master/3271 ඉතිහාසය NOTES, PAPERS, QUIZ, MCQ POLLS මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 t.me/history_mcq_master/9149 ආර්ථික විද්‍යාව NOTES, PAPERS, QUIZ මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/Arts_Api/44395 චිත්‍ර කලාව (𝗚𝗿𝗼𝘂𝗽)👇 https://t.me/Art_Lanka උසස් පෙළ කලා (𝗚𝗿𝗼𝘂𝗽)👇 https://t.me/Arts_Api කොරියානු භාෂාව (EPS TOPIK EXAM)👇 https://t.me/KoreanExam_Help මේ මැසේජ් එක කොපි කරලා යාලුවන්ට ශෙයාර් කරන්න වැදගත් වෙයි ❤️👍