cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

2023 RAPID REVISION | AP

Більше
Рекламні дописи
13 903
Підписники
-1924 години
-877 днів
-46830 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
🔴AWARDING CEREMONY 2023 2023 වර්ෂයේ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා විශ්වවිද්‍යාල වරම් ලැබූ 2023 අප පන්තිවල සිසුන් අගය කිරීමේ අරමුණින් පැවැත්වීමට නියමිත සම්මාන ප්‍රදාන උත්සවයට තේරී පත්වූ 2023 අපගේ පන්තිවලට සහභාගී වූ සිසුන් හට උණුසුම් සුබ පැතුම්. 🔴සම්මාන උළෙලට සහභාගි වීම සඳහා ඔබගේ ස්ථානය තහවුරු කිරීමට ඉංජිනේරු හා වෛද්‍ය පීඨ සඳහා විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන් වෙත " PHYSICS AP " SMS SYSTEM එකෙන් එවා ඇති google ෆෝරමය සම්පූර්ණ කර ඔබගේ පැමිණීම තහවුරු කරන්න. ▪️උත්සවය නෙලුම් පොකුණ රගහලේදී අගෝස්තු මුල පැවැත්වේ. වැඩි විස්තර අදාල LINK එකෙන් සහ නිවසට ලැබෙන ලියුමේ සදහන් වේ. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
ජීවිතයට PHYSICS | ANURADHA PERERA
Показати все...
55❤‍🔥 2🥰 2👍 1
Фото недоступнеДивитись в Telegram
🔴ස්ථිර රැකියා අවස්ථාවක් | 🔴මෙය ස්ථිර රැකියා අවස්ථාවක් පමණි. තාවකාලික බදවාගැනීම් සිදු නොකෙරේ 🔴 ගම්පහ ප්‍රදේශයේ අපගේ ප්‍රධාන කාර්‍යාලයේ සේවය කල යුතුය ඔයාලගේ අයියලා ඉන්නව නම් එයාලට වටින අවස්ථාවක් වෙයි. CV එක එවද්දි අපේ ලමයෙකුට සම්බන්ධ කෙනෙක්නම් EMAIL එකේදි සදහන් කරන්න කියන්න 🔥 CV එවිය යුතු EMAIL ලිපිනය: [email protected] 🔥🔥🔥🔥🔥🔥🔥
Показати все...
👍 14 9
Фото недоступнеДивитись в Telegram
🔴🔴අද, RAPID REVISION ලමයි, 0න් පටන්ගන්න කෙනෙක් උනත් ඉතුරු කාලෙන් පටන් අරන් SYLABUSS COVER කරගෙන PAPERS කරලා PHYSICS A එකකට යන ACADEMIC PLAN එකක් හෙට කතාකරමු මේක සාමාන්‍ය SPECIAL MEETING  එකක් වගේ නෙමේ RAPID ලමයින්ටම විශේෂ වුන ACADEMIC PLAN එකක් හරියට හදාගන්න කියල දෙන ACADEMIC MEETING එකක් මේ MEETING එක  සජීවීව පමණයි. RECORDING  මොකුත් නෑ . YOUTUBE නෑ ZOOM විතරයි. ගැම්මෙන් වැඩකරන් යන්න PLAN එකක් හදාගන්න JOIN වෙමු. මේක සෑහෙන වැදගත් දෙයක් වෙයි. 0න් ගොඩනැගෙන්න විශේෂෙන් හදපු සැලැස්මක් හෙට කියන්නේ ඔයාලා දන්න 1ST /2ND / 3RD SHY යාලුවන්ට කියන්න 🔴අද ජූනි 11 අගහරුවාදා  රෑ 8-9 ZOOM ONLY LIVE ➡️Telegram : T.me/ap2024RR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Показати все...
16💯 2👍 1❤‍🔥 1
Фото недоступнеДивитись в Telegram
🔴🔴 2024 RAPID REVISION ආරම්භය මාස 6 ක් තුල A මට්ටමක් සම්පූර්ණ කරන්න අවශ්‍ය සියලු පාඩම් ආවරණය 🔴කලින්ම RAPID ලමයෙක් වැඩ කරන්න ඕනේ විදිහ ගැන කියල දෙන්න MEETING එකක් ගන්නවා RAPID REVISION ONLY MEETING එකක් මේ ජූනි 11 අගහරුවාදා රෑ 8 සිට 9 දක්වා ONLINE LIVE 🔴මෙන්න මේ ස්ථිර සැලැස්මේ විදිහට තමයි පන්ති පැවැත්වෙන්නේ. 1) ජූනි 14 සිට සිකුරාදා හවස 2-5 යාන්ත්‍ර විද්‍යාව පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE 2) ජූනි 14 සිකුරාදා උදේ 7-1.30 ආලෝකය පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE ( මේ පාඩමට එක් එක් භෞතික නගරවලදී අදාල දිනවලදි අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ වෙන්න පුලුවන්) 3) ජූනි 16 සිට ඉරිදා දවස් වල උදේ 7-12 ධාරා විද්‍යුතය ගම්පහ භෞතිකව සහ ONLINE LIVE පාඩම කරගෙන යනවා. මාස 6 කින් ජීවිතේ වෙනස් කරන වැඩක් මේක. ➡️RAPID TELEGRAM : t.me/Ap2024RR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Показати все...
👍 5 2
Фото недоступнеДивитись в Telegram
🟥 හෙට 2026 THEORY | මාන දෙවන දිනය 👉 ගම්පහ ඉන්දීප + ONLINE ලමයින්ට AP.LK හරහා LIVE හෙට ජූනි 08 සෙන.උදේ 7.00 - 12.00 ගම්පහ ඉන්දීප හිදී.. 🔴 භෞතික සිසුන්ට ONLINE සම්බන්ධ විය නොහැකි නීසා භෞතික පන්තියේ දරුවන් භෞතිකවම එන්න 🔹 Online සිසුන්ට ap.lk හරහා සම්බන්ධ විය හැක. හෙට දිනයේ ONLINE පන්තියට සහභාහී වීමට AP.LK CARD ACTIVE වී තිබිය යුතුය. අද රාත්‍රී 12 තෙක් සියලු PAYMENT වලට කාඩ්පත් ACTIVE කරනු ලැබේ. ONLINE දරුවන්ට පමණක් හෙට පන්තියට සහභාගී විය නොහැකිනම් නැවත මෙම පන්තිය බදාදා පවත්වන විට ONLINE LIVE AP.LK හරහා නැරඹිය හැක. ⛔Card activation සම්බන්ධ ගැටලු ඇත්නම් පහත usernames සම්බන්ධ කරගන්න 🔺 https://t.me/CardActivationIssues_bot 🔺 @Hasiniisiwarii 🔺 @AkashSandeep 🔺 @ArtTheClownT24 🔺 @mr_d_88 HOTLINE : 074 178 3886 🔵TELEGRAM :  t.me/Ap2026T 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Показати все...
👍 1
Фото недоступнеДивитись в Telegram
🟥RAPID REVISION ලමයි, MAIN / RAPID හැමෝටම ධාරාවිද්‍යුතය තුන්වෙනි දිනය මේ සතියේදී බ්‍රහස්පතින්දා රෑ 7-10.00 සජීවී ONLINE පන්තියක් විදිහට පැවැත්වෙනවා. ( සාමාන්‍ය වෙලාව ඉරිදා ) ධාරා විද්‍යුතය මේ වනතෙක් පැවති දිනයන් හි Recordings පහතින් දාලා තියෙනවා. අලුතින් ආපු RAPID හෝ MAIN ලමයි මේ RECORDING දෙක බලලා ජූනි 06 බ්‍රහස්පතින්දා සජීවී පන්තිය එක්ක අනිවාර්‍යෙන් සජීවීව සම්බන්ධ වෙන්න. ✅ ධාරා විද්‍යුතය DAY 01 - https://www.youtube.com/live/gco0kivwCQA?si=1xBbjRLvNLMS9t2Y (පැය 3යි) ✅ ධාරා විද්‍යුතය DAY 02 - https://www.youtube.com/live/g7ks5dWaupY?si=Pr_u-WzC6OTkam_N (පැය 3යි) 🟦 ධාරා විද්‍යුතය Tute pdf - https://t.me/APMR24/572 ⚠️ මේ බ්‍රහස්පතින්දා පන්තියෙන් පස්සේ නැවත දිගටම ධාරා විද්‍යුතය තියෙන්නේ ඉරිදා 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥
Показати все...
19👍 9
🔴මාස 6න් A3 ක සැලැස්ම | RAPID REVISION ආරම්භය https://youtu.be/weU4777J9kY?si=ehVv-w2tgLsW8ZIn 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Показати все...
මාස 6න් A3 ක්? | 2024 RAPID REVISION ආරම්භය !

🔳 අනුරාධ පෙරේරා physics 2024 RAPID REVISION CHANNEL :

https://t.me/AP2024RR

🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න. 🔻 2024 Theory Channel :-

https://t.me/AP24T

🔻 2024 Theory Group :-

https://t.me/anuradhaperera2024al

🔻 2024 Revision Channel :-

https://t.me/APMR24

🔻 2024 Revision Group :-

https://t.me/APMR24G

🔹 2025 Theory Channel :-

https://t.me/AP25T

🔹 2025 Theory Channel :-

https://t.me/Ap25TGROUP

🔸 2026 Theory Channel :-

https://t.me/AP2026T

🔸 2026 Theory Group :-

https://t.me/AP2026TG

🌐 ඔයාලට අවශ්‍ය අමතර තොරතුරු දැන ගැනීමට අපගේ hotline එක සමග සම්බන්ද වන්න. ඒ සදහා පහත telegram link එක භාවිතා කරන්න 🔔 Hotline Contact ├ Main Hotline -

https://t.me/aphotline

├ Technical Hotline -

https://t.me/ApTechnicalSupport

╰ Site Hotline -

https://t.me/SiteHotline

🌐 අපගේ වෙබඩවිය :-

https://ap.lk

📞 විමසීම් 🔴 074 178 3886 🤖 Support BOT :

https://t.me/AP_HELP_23_BOT

🧑‍💻 Telegram Hotline :

https://t.me/aphotline

#anuradhaperera #anuradhaphysics #physics #alphysics #ජීවිතයටphysics #anuradhapereraphysics #anuradaperera

9❤‍🔥 2
Фото недоступнеДивитись в Telegram
🔴 මේවෙනකොට අපේ 2023 ප්‍රතිඵල ලේඛණය Finalize කරගෙන යන ගමන් ලමයි තව දින කීපයක් ඇතුලත RESULT SHEET එක FINALIZE වෙනවා සහ අපේ පන්ති ආපු ඉහල ප්‍රතිඵල ලබාගත්ත ලමයින්ට ගියපාර තිබ්බා වගේ AWARDING CEREMONY එකත් තියෙනවා. ඒකට කෝල් කරන්නේත් මේ RESULT FORM එකෙන් 🔴ඔයාලගේ ප්‍රතිඵලය A එකක් උනත් F එකක් උනත් ඒක පන්තියේ ප්‍රතිඵලයක්. ප්‍රතිඵල මොකක් උනත් පන්තියේ ලමයි කියන්නේ පන්තියේ ලමයි . ඒනිසා ඕනේ දේකට මට දෙන්න පුලුවන් සහයක් තියෙන්වානම් මම ඒක අපේ ඕනෙම ලමයෙක් වෙනුවෙන් දෙනවා ඒවට ප්‍රතිඵල අදාල නෑ. ඉදිරියට යන්න පුලුවන් PATHS ගැන MEETING එකකුත් වෙනම ගමු ඒනිසා මේවෙද්දි ප්‍රතිඵල ලේඛන්‍ය පුරවලා නැති හැමෝම පහත LINK එකෙන් පුරවමු. https://forms.gle/5MGV55JG3YFT8xxPA 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Показати все...
8👍 1
🟥 ZOOM 3000 LIMIT පැනලා නිසා YOUTUBE LIVE එකට JOIN වෙමුhttps://www.youtube.com/live/onCvRG82WpA?si=vOmNYCiTaBf7zC_- 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥
Показати все...
🔴LIVE: 2024 A/L නව ආරම්භයක් | SPECIAL MEETING

🔳 අනුරාධ පෙරේරා physics 2024 🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න. 🔻 2024 Theory Channel :-

https://t.me/AP24T

🔻 2024 Theory Group :-

https://t.me/anuradhaperera2024al

🔻 2024 Revision Channel :-

https://t.me/APMR24

🔻 2024 Revision Group :-

https://t.me/APMR24G

🔹 2025 Theory Channel :-

https://t.me/AP25T

🔹 2025 Theory Channel :-

https://t.me/Ap25TGROUP

🔸 2026 Theory Channel :-

https://t.me/AP2026T

🔸 2026 Theory Group :-

https://t.me/AP2026TG

🌐 ඔයාලට අවශ්‍ය අමතර තොරතුරු දැන ගැනීමට අපගේ hotline එක සමග සම්බන්ද වන්න. ඒ සදහා පහත telegram link එක භාවිතා කරන්න 🔔 Hotline Contact ├ Main Hotline -

https://t.me/aphotline

├ Technical Hotline -

https://t.me/ApTechnicalSupport

╰ Site Hotline -

https://t.me/SiteHotline

🌐 අපගේ වෙබඩවිය :-

https://ap.lk

📞 විමසීම් 🔴 074 178 3886 🤖 Support BOT :

https://t.me/AP_HELP_23_BOT

🧑‍💻 Telegram Hotline :

https://t.me/aphotline

#anuradhaperera #anuradhaphysics #physics #alphysics #ජීවිතයටphysics #anuradhapereraphysics #anuradaperera

👍 2 1
🟥 2024 A/l ජීවිතය වෙනස් කරන SPECIAL MEETING එක | පහත LINK එකෙන් JOIN වෙමු. ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම් ✅ https://us06web.zoom.us/j/89126457931?pwd=4R51vDvX1YRu2DiL9EDolrs0z1fuoO.1 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥
Показати все...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.