Next Level CRYPTO
Відкрити в Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
Показати більше5 878
Підписники
+1324 години
+437 днів
+24530 день
Архів дописів
5 877
BTC UPDATE
4H Candle එකකින් golden pocket zone එක පහලට break වෙලා තියෙනවා. අපි උදේ video එකෙන් මේ ගැන කතාකරා ගොඩක් උදාහරණ එක්ක. Short එකක් ගන්න අවස්ථාව තියෙනවා
@Owner_NextLevel ✍️
5 877
🟠 Bitcoin ETF Inflow : 2026-03-04
#IBIT : $306.6M
#FBTC : $48.0M
#BITB : $8.0M
#ARKB : $14.6M
#BTCO : $9.1M
#EZBC : $8.5M
#HODL : $5.2M
#BTCW : $7.8M
#GBTC : $21.7M
#BTC : $32.4M
📊 Net Inflow : $461.9M
⚡ 7-day Avg : $305.2M
5 877
📊 Market Overview:
SPX: $6869
NASDAQ: $22807
DXY: $98
Gold: $5173
Silver: $84
Bitcoin: $72969
5 877
React here for market update video
If hits 50 reacts, It will be uploaded right away…
5 877
බොහෝදුරට 72000 resistance එක break වෙලා LONG කරන අයව trap කරාට පස්සේ market එක reverse වෙයි
5 877
BTC UPDATE
BTC මේ තියෙන level එකෙන් short කරන්න පුලුවන්. එහෙම නැත්නම් තව ටිකක් up වෙන්න පුලුවන් 71500 72500 levels දක්වා. එහෙම උනොත් හොද short එකක් ගන්න පුලුවන් වෙයි. කොහොමත් තාම trend එක bearish
@Owner_NextLevel ✍️
5 877
BTC support level එක break වෙලා තියෙනවා.. ඔයාලට short trade එකක් ගන්න පුලුවන් break වෙච්ච level එක retest කරන්න ආවොත් සහ හරියට retest එක කරොත්
5 877
React here for market update video
If hits 75 reacts, It will be uploaded right away…
5 877
🔊 Crypto Fear and Greed Index:
🧭 Index Value : 14
😱 Sentiment : Extreme Fear 🛑
💰 $BTC Price : $68,500
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
