uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Science Link

Science Link

Відкрити в Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу Science Link

Канал Science Link (@sci_link) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 75 263 підписників, посідаючи 2 113 місце в категорії Освіта та 10 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 75 263 підписників.

За останніми даними від 31 жовтня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 2 148, а за останні 24 години на 77, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 9.97%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 4.35% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 7 501 переглядів. Протягом першої доби публікація в середньому набирає 3 271 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 39.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline”

Завдяки високій частоті оновлень (останні дані отримано 01 листопада, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

75 263
Підписники
+7724 години
+5697 днів
+2 14830 днів
Архів дописів
🔴2027 Syllabus එකම මුල සිටම ආරම්භ කරන විශේෂ පන්තිය🏆 🔔මාසෙ 09 න් combined maths syllabus එකම ආවරණය වන පන්තිය ඇරබුනා.🔥 ✅ DA
🔴2027 Syllabus එකම මුල සිටම ආරම්භ කරන විශේෂ පන්තිය🏆 🔔මාසෙ 09 න් combined maths syllabus එකම ආවරණය වන පන්තිය ඇරබුනා.🔥 ✅ DAY 01 ▶️ 🗣https://www.youtube.com/live/gzoJoIVbS6M?si=fjeFTbm44iUzEtoC 📌Class එකට එන්න බැරිවුන අය Day 01 recording එක බලල ඊලග දවසෙ ඉදන් සෙට් වෙමු.⤵️ 🔔වැඩි විස්තර දැනගන්න 💚Whatsapp group එකට add වෙන්න.👇 🗣 https://chat.whatsapp.com/G6XYCY7fidbHUB0ROUJ9Cp 🔸

🚨 AL CHEMISTRY (Sinhala Medium) 🚨 ඔබත් පාඩම් අතපසු වීමේ පීඩාවෙන්ද? 🫵 ❌ කලබල වෙන්න එපා... ඔයාට පුළුවන්! 💪 රසායන විද්‍යාව අ
🚨 AL CHEMISTRY (Sinhala Medium) 🚨 ඔබත් පාඩම් අතපසු වීමේ පීඩාවෙන්ද? 🫵 ❌ කලබල වෙන්න එපා... ඔයාට පුළුවන්! 💪 රසායන විද්‍යාව අමාරුයි කියල හිතෙන හැමෝටම, විශිෂ්ට සාමාර්ථයකට පාර කියන,හරියට, තිතට, මොළයට CHEMISTRY ඉගෙන ගන්න අපේ පන්තියට එකතු වෙන්න! 🧠✨ අපේ වැඩපිළිවෙළ:
✅ සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට සරලව ආවරණය කිරීම. ✅ පසුගිය විභාග ප්‍රශ්න (Past Papers) සහ අනුමාන ප්‍රශ්න (Target Papers) පුළුල්ව සාකච්ඡා කිරීම. ✅ ඕනෑම මට්ටමක දරුවෙකුට තේරුම් ගත හැකි ක්‍රමවේද.
🌐 & 🌐 Group එකට සම්බන්ධ වීමට සහ පන්තියේ විස්තර දැනගැනීමට පහත ලින්ක් එකෙන් එකතු වෙන්න 👇
📌
2027 AL
🌐 Group ➡️ https://chat.whatsapp.com/EbxdlO9W9gt22u2hHgeyuv?s=sh&p=a&ilr=4&iam=0 🌐 Group ➡️ https://t.me/+Qr4YDs-T3AdhMjM1
📌
2028 AL
🌐 Group ➡️ https://chat.whatsapp.com/EbxdlO9W9gt22u2hHgeyuv?s=sh&p=a&ilr=4&iam=0 🌐 Group ➡️ https://t.me/+dla2iLFK5ngwODk1 📹 පන්ති පැවැත්වෙන්නේ ONLINE (Zoom තාක්ෂණය ඔස්සේ)
👨‍🏫 මෙහෙයවීම: සමාධි බාලසූරිය
✅
(BSc. Chemistry)

💠 SHORT & SWEET 🔹 මාපාංක අසමානතා ‼️ ලංකාවටම නොමිලේ ‼️ අන්තිම Sminars වෙනකල් ඉන්නේ නැතිව දැන් ඉඳලාම කෙටි ප්‍රශ්ණ ටික 100%ක්
💠 SHORT & SWEET 🔹 මාපාංක අසමානතා ‼️ ලංකාවටම නොමිලේ ‼️ අන්තිම Sminars වෙනකල් ඉන්නේ නැතිව දැන් ඉඳලාම කෙටි ප්‍රශ්ණ ටික 100%ක් Theory එක්කම ප්‍රශ්ණ කරලා ගොඩදාගන්න අනිවාර්‍යයෙන්  සෙට් වෙන්න. 🔺 අද රෑ. 8.00 ට 📺 Tharaka B jayatjilake youtube නාලිකාවෙන් 💬 යාලුවන්ටත් පණිවිඩය Share කරන්න. විස්තර සඳහා :- 🌐Telegram :- https://t.me/TB_27RV ‼️ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන, විශ්වාසනීය වැඩපිළිවෙළ සහිත එකම Combined  Maths පන්තිය✅ 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚

♻️ ORGANIC CHEMISTRY 🔥 🔴 ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry P
♻️ ORGANIC CHEMISTRY 🔥 🔴 ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry Package එක අරගෙන ඇවිල්ල තියෙනවා, 🔴 ඔයා 2027 A/L ලියන කෙනෙක් උනත් 2028 A/L ලියන කෙනෙක් උනත් Organic Chemistry පාඩම් ටික ඉක්මනින්, හොඳින් ඉවර කර ගත්තොත්, ඒක ඔයාගේ ඔලුවට ලොකු නිදහසක්, 🔴 ඉතිං මේ සම්පූර්ණ Package එකම වෙන්නේ Rs 5000/= වගේ මුදලක්, අපි හැම සතියෙම Live Class එකකින් මේ විශය කරුණු සියල්ලම මගේම ක්‍රමයකට සරලවම කියලා දෙනවා. 🔴 තව දෙයක් තමයි ලමයි, Class එකට ආවට ගියාට Join වෙන්න එපා, අනිවාර්යයෙන්ම අපේ 2026 A/L ලියපු ලමයින්ගේ අදහස් බලලම විතරක් පන්තියට සම්බන්ධ වෙන්න 💬 2026 A/L අපේ ලමයින්ගේ අදහස් - 🗣 https://t.me/OrganicchemistrywithChema1/278 මෙම පන්තියෙන් ඔයාට
✅ කාබනික රසායනික පරිවර්තන ✅ සමාවයවික ✅ කාබනික සංයෝග වල IUPAC නාමකරණය ✅ යාන්ත්‍රණ ✅ ආම්ලිකතා විචලනය ✅ භාෂ්මිකතා විචලනය ✅ තාපාංක විචලනය ✅ ජල ද්‍රාව්‍යතාවය ✅ හදුනාගැන්මේ පරීක්ෂා
යන මාතෘකා සුපිරියට ගොඩ දා ගන්න පුළුවන් 👊 🔔 Class එකට Set වෙන්න කැමති ලමයි මේ 🌐 Group එකට Join වෙන්න👇 🗣 https://chat.whatsapp.com/I9jJdUn6833Cd7aQzLZecg 🔔 අපේ 🌐 Channel එකටත් Join වෙන්න ලමයි 👇 🗣 https://t.me/OrganicchemistrywithChema1

sticker.webp0.01 KB

⚠️මේ අවුරුද්ද ඉවර වෙන්න තව මාස 3 යි තියෙන්නෙ මේ මාස 3 වත් දැනෙන්න වැඩක් කරමුද❓ ✅ OCT : පදාර්ථ හා විකිරණ ✅ NOV : ධාරා විද්‍යුත
⚠️මේ අවුරුද්ද ඉවර වෙන්න තව මාස 3 යි තියෙන්නෙ මේ මාස 3 වත් දැනෙන්න වැඩක් කරමුද❓
✅ OCT : පදාර්ථ හා විකිරණ
✅ NOV : ධාරා විද්‍යුතය
✅ DEC : ඉලෙක්ට්‍රොනික විද්‍යාව
🔥හැම පාඩමක්ම A to Z අංගසම්පූර්ණව Theory & papers සියල්ලම කරනවා💯 💬Group🗣 https://chat.whatsapp.com/LvGKcdXFLL3HKEELJAiFkS?s=cl&p=i&mlu=4&ilr=4
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ශිත් නිර්මාල් 💠

🔔 පන්තියට සම්බන්ධ වීමට 💬Whatsapp Group එකට Join වෙන්න👇 🗣 https://chat.whatsapp.com/IccfU9nBw9D58vueoRkajP?s=sw&p=a&mlu=4&
🔔 පන්තියට සම්බන්ධ වීමට 💬Whatsapp Group එකට Join වෙන්න👇 🗣 https://chat.whatsapp.com/IccfU9nBw9D58vueoRkajP?s=sw&p=a&mlu=4&ilr=4 ❤️❤️❤️❤️❤️

♻️ ORGANIC CHEMISTRY ⚡ 🔴ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry Pac
♻️ ORGANIC CHEMISTRY ⚡ 🔴ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry Package එක අරගෙන ඇවිල්ල තියෙනවා, 🔴 ඔයා 2027 A/L ලියන කෙනෙක් උනත් 2028 A/L ලියන කෙනෙක් උනත් Organic Chemistry පාඩම් ටික ඉක්මනින්, හොඳින් ඉවර කර ගත්තොත්, ඒක ඔයාගේ ඔලුවට ලොකු නිදහසක්, 🔴 ඉතිං මේ සම්පූර්ණ Package එකම වෙන්නේ Rs 5000/= වගේ මුදලක්, අපි හැම සතියෙම Live Class එකකින් මේ විශය කරුණු සියල්ලම මගේම ක්‍රමයකට සරලවම කියලා දෙනවා. 🔴 තව දෙයක් තමයි ලමයි, Class එකට ආවට ගියාට Join වෙන්න එපා, අනිවාර්යයෙන්ම අපේ 2026 A/L ලියපු ලමයින්ගේ අදහස් බලලම විතරක් පන්තියට සම්බන්ධ වෙන්න 💬 2026 A/L අපේ ලමයින්ගේ අදහස් - 🗣https://t.me/OrganicchemistrywithChema1/278 මෙම පන්තියෙන් ඔයාට
✅ කාබනික රසායනික පරිවර්තන ✅ සමාවයවික ✅ කාබනික සංයෝග වල IUPAC නාමකරණය ✅ යාන්ත්‍රණ ✅ ආම්ලිකතා විචලනය ✅ භාෂ්මිකතා විචලනය ✅ තාපාංක විචලනය ✅ ජල ද්‍රාව්‍යතාවය ✅ හදුනාගැන්මේ පරීක්ෂා
යන මාතෘකා සුපිරියට ගොඩ දා ගන්න පුළුවන් 👊 🔔 Class එකට Set වෙන්න කැමති ලමයි මේ 🌐 Group එකට Join වෙන්න👇 🗣 https://chat.whatsapp.com/IccfU9nBw9D58vueoRkajP?s=sw&p=a&mlu=4&ilr=4 අපේ 🌐 Channel එකටත් Join වෙන්න ලමයි 👇 🗣https://t.me/OrganicchemistrywithChema1

❤️❤️❤️❤️ 💥 ඔක්තෝබර් මස වැඩපිළිවෙල 📱 https://www.youtube.com/watch?v=Vzg9RoG4QIw ✔️ Main Revision සංකරණ හා සංයෝජන ඒකතල බල පද
❤️❤️❤️❤️ 💥 ඔක්තෝබර් මස වැඩපිළිවෙල 📱 https://www.youtube.com/watch?v=Vzg9RoG4QIw ✔️ Main Revision සංකරණ හා සංයෝජන ඒකතල බල පද්ධති බහුපද ශ්‍රිත ✔️ Night Session මාපාංක අසමානතා ලඝුගණක හා ඝ්‍රාතීය ශ්‍රිත 🆓 ඔක්තෝබර් මස 2027 Main Revision සඳහා ඇතුලත් වන නවක සිසුන්ට සැප්තැම්බර් මස කරන ලද ත්‍රිකෝණමිතිය I ශ්‍රිත භින්න භාග වීජීය අසමානතා ගාස්තු අයකිරීමකින් තොරව ලබා දේ. 📱 2027 Revision Telegram Channel t.me/lskcommath27

🔴COMBINED MATHS 🔴 FREE SEMINAR 🆓 📅 ඔක් 03 - රෑ 8 ට ⏰ - ඒකතල බල පද්ධති - Night Seminar 💬Group Link🗣https://chat.whatsapp
🔴COMBINED MATHS 🔴 FREE SEMINAR 🆓
📅 ඔක් 03 - රෑ 8 ට ⏰
- ඒකතල බල පද්ධති - Night Seminar
💬Group Link🗣https://chat.whatsapp.com/JiGHoLt72kL9BCX6PE60eY 🔖 Tute and Live Link ලබා ගැනීමට 070 787 7866 ට CPF ලෙස WhatsApp පණිවුඩයක්
Combined Maths | අමිල අබේසිංහ💠

මාස 1️⃣0️⃣ න් Physics 🅰️ ✅ Thoery අංග සම්පූර්ණව ඉගැන්වීම ✅ Pesuru Mcq සියල්ල විවරණය ✅ නිබන්ධන නිවසටම එවීම ✅ Short Note ලබාදී
මාස 1️⃣0️⃣ න් Physics 🅰️
✅ Thoery අංග සම්පූර්ණව ඉගැන්වීම ✅ Pesuru Mcq සියල්ල විවරණය ✅ නිබන්ධන නිවසටම එවීම ✅ Short Note ලබාදීම ✅ සියලුම classes වල recorded video ලබාදීම
පහත 🔥 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/DTqJTjOXIgB2I7XNLNIV7Z?mode=gi_t 🖥 Website- denethdilshan.lk
📞
0769074424

🔴 ප්‍රක්ශිප්ත | Part A Session ♨️ 🕔 අද රාත්‍රී 7.00 ට 💙 ZOOM LIVE ♻️කටපාඩමින් නැතුව හිතලා ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න, අපිත
🔴 ප්‍රක්ශිප්ත | Part A Session ♨️
🕔 අද රාත්‍රී 7.00 ට
💙 ZOOM LIVE
♻️කටපාඩමින් නැතුව හිතලා ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න, අපිත් එක්ක අද සම්බන්ධ වෙන්න✅ ❤️🗣https://t.me/JRMR_25
Combined Maths | JANINDU RASHMIKA💠
යාන්ත්‍රික නොවී තාර්කික වන්න.

⚡️ ORGANIC CHEMISTRY ⚡️ 📌 ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry P
⚡️ ORGANIC CHEMISTRY ⚡️ 📌 ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry Package එක අරගෙන ඇවිල්ල තියෙනවා, 📌 ඔයා 2027 A/L ලියන කෙනෙක් උනත් 2028 A/L ලියන කෙනෙක් උනත් Organic Chemistry පාඩම් ටික ඉක්මනින්, හොඳින් ඉවර කර ගත්තොත්, ඒක ඔයාගේ ඔලුවට ලොකු නිදහසක්, 📌 ඉතිං මේ සම්පූර්ණ Package එකම වෙන්නේ Rs 5000/= වගේ මුදලක්, අපි හැම සතියෙම Live Class එකකින් මේ විශය කරුණු සියල්ලම මගේම ක්‍රමයකට සරලවම කියලා දෙනවා. 📌 තව දෙයක් තමයි ලමයි, Class එකට ආවට ගියාට Join වෙන්න එපා, අනිවාර්යයෙන්ම අපේ 2026 A/L ලියපු ලමයින්ගේ අදහස් බලලම විතරක් පන්තියට සම්බන්ධ වෙන්න 💬 2026 A/L අපේ ලමයින්ගේ අදහස් - 🔰 https://t.me/OrganicchemistrywithChema1/278 මෙම පන්තියෙන් ඔයාට
✅ කාබනික රසායනික පරිවර්තන ✅ සමාවයවික ✅ කාබනික සංයෝග වල IUPAC නාමකරණය ✅ යාන්ත්‍රණ ✅ ආම්ලිකතා විචලනය ✅ භාෂ්මිකතා විචලනය ✅ තාපාංක විචලනය ✅ ජල ද්‍රාව්‍යතාවය ✅ හදුනාගැන්මේ පරීක්ෂා
යන මාතෘකා සුපිරියට ගොඩ දා ගන්න පුළුවන් 👊 📌 Class එකට Set වෙන්න කැමති ලමයි මේ 🌐 Group එකට Join වෙන්න 🔗 https://chat.whatsapp.com/I9jJdUn6833Cd7aQzLZecg 📌අපේ 🌐 Channel එකටත් Join වෙන්න ලමයි 🔗 https://t.me/OrganicchemistrywithChema1

sticker.webp0.01 KB

✅2027 REVISION වායු නියම🟩 ━━━━━━━━━━━━━━━ ▶️ වායු නියම DAY 01 ▶️ වායු නියම DAY 02 ▶️ වායු නියම DAY 03 ▶️ වායු නියම DAY 04 🗣
✅2027 REVISION වායු නියම🟩 ━━━━━━━━━━━━━━━ ▶️ වායු නියම DAY 01 ▶️ වායු නියම DAY 02 ▶️ වායු නියම DAY 03 ▶️ වායු නියම DAY 04 🗣 වායු නියම ගැටළු සදහා අවශ්‍ය ගණනය කිරීම් දැනුම 🗣 වායු නියම ඒකකය නැවත මතක් කිරීම ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📦 ━━━━━━━━━━━━━━━ Chemistry | Dr.අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗

sticker.webp0.01 KB

🔴2027 Syllabus එකම මුල සිටම ආරම්භ කරන විශේෂ පන්තිය 🏆 📅ආරම්භය : ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 8.00 🕔 🔔වැඩිවිස්තර දැනගන්න
🔴2027 Syllabus එකම මුල සිටම ආරම්භ කරන විශේෂ පන්තිය 🏆
📅ආරම්භය : ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 8.00 🕔
🔔වැඩිවිස්තර දැනගන්න Whatsapp group එකට add වෙන්න.👇 💬🗣https://chat.whatsapp.com/G6XYCY7fidbHUB0ROUJ9Cp
Combined Maths | Dinuka Viraj 💠

🔴 2027 REVISION 🔴 🟠ලමයි, මෙ තියෙනෙ ඔක්තොම්බර් මාසෙ ඔයලගෙ පංතියේ සැලැස්ම.♻️ 🔴ඔක්තොම්බර් මාසෙ ඔයලට සම්පූර්ණ PURE සහ APPLIED
🔴 2027 REVISION 🔴 🟠ලමයි, මෙ තියෙනෙ ඔක්තොම්බර් මාසෙ ඔයලගෙ පංතියේ සැලැස්ම.♻️ 🔴ඔක්තොම්බර් මාසෙ ඔයලට සම්පූර්ණ PURE සහ APPLIED Part B ගණන් දෙකකටම අවශ්‍ය THEORY මුල ඉදන් ඉගෙන ගන්න වගේම Part A පාඩම් හතරක් ආවරණය කරගන්න පුලුවන්.✅ 🔴 ඒ විතරක් නෙමෙයි 2012, 2013 past paper අංග සම්පූර්ණ විවරණයක් එක්කම සුපිරි 📄MPR පේපර් හතරකුත් ඔයල වෙනුවෙන් ලෑස්තියි. 🔥 ❌මගහැරගන්න එපා...... ❤️ https://t.me/CMJR2027
Combined Maths | JANINDU RASHMIKA💠
යාන්ත්‍රික නොවී තාර්කික වන්න.