Science Link
📈 Аналітичний огляд Telegram-каналу Science Link
Канал Science Link (@sci_link) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 75 752 підписників, посідаючи 2 087 місце в категорії Освіта та 10 місце у регіоні Шрі-Ланка.
📊 Показники аудиторії та динаміка
З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 75 752 підписників.
За останніми даними від 07 листопада, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 2 221, а за останні 24 години на 52, загальне охоплення залишається високим.
- Статус верифікації: Не верифікований
- Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 8.56%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 4.04% реакцій від загальної кількості підписників.
- Охоплення публікацій: В середньому кожен допис отримує 6 481 переглядів. Протягом першої доби публікація в середньому набирає 3 059 переглядів.
- Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 30.
📝 Опис та контентна політика
Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
Завдяки високій частоті оновлень (останні дані отримано 08 листопада, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.
🔗 @Sci_LiNK Advertising 📈With over 1️⃣0️⃣0️⃣🔤➕ Subscribers ✔️ 🖥 Advertise your ads through our channels at a reasonable price.🔔 ✈️Contact us 🔺@SciLinkAd_Bot
නොමිලේ උගන්වනවා'යි කියන එක අපිට නුපුරුදු දෙයක් නෙමෙයි ළමයි. ගිය අවුරුද්දේ අපිත් එක්ක එකතු වෙලා හිටපු හැම ළමයම ඒකට සාක්ෂි 💎පසුගිය දිනවල ඇතිවුණ ව්‍යසනකාරී තත්වයත් එක්ක ලංකාවේ ගොඩක් පැතිවල ළමයි පීඩාවට පත්වෙලා තිබුණා. ඒ ළමයි වෙනුවෙන් විභාගය දක්වාම නොමිලේ උගන්වන්න මේ වෙනකොටත් අපි පටන්ගෙන තියෙනවා. 🔥 සමහරුන්ට බරපතල ප්‍රශ්න ඇති නොවුණත් රටක් විදිහට හැමෝගෙම ජීවන රටාවට මේ දෙයින් බලපෑමක් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේම Combined Maths කරන ළමයි වෙනුවෙන් අපි දෙයක් කරන්න හිතුවා. අපි තීරණය කළා Part A සියලූම පාඩම් අංග සම්පූර්ණ Theoryත් එක්ක ඔයාලා හැමෝටම නොමිලේම උගන්වන්න. ❤️ 🔴 මේ සම්පූර්ණ වැඩේම යන්නේ අපේ Combined Maths Janindu Rashmika 👀YouTube Channel එක හරහා.. 🔴 ඒ වගේම ඒ සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් වෙන්නේ අපේ 💬Telegram Channels හරහා.. 💬 2026 Main Channel https://t.me/CMJR2025 💬 2026 Revision Channel https://t.me/JRMR_25 💬 2026 Discussion Group https://t.me/+X-TcMOfHslAxYzBl ⚠️ මේ වෙනකොටත් පාඩම් 07ක් අපි අංග සම්පූර්ණ Theoryත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි ළමයි 🔥 🔺ආවේගය හා ගැටුම් 🔺කාර්යය ශක්තිය හා ක්ෂමතාවය 🔺ප්‍රක්ෂිප්ත 🔺සීමාව 🔺ගණිත අභ්‍යුහනය 🔺මාපාංක අසමානතා 🔺සමතුලිතතාවය තාමත් බලපු නැති අය ඉන්නවා නම් ඉක්මනටම බලලා ගොඩදාගමු 💎
🔴 ඔයාලගේ Combined Maths කරන යාළුවෝ, නංගිලා, මල්ලිලා ඉන්නවා නම් ඒ අයවත් මේ වැඩේ ගැන අනිවාර්යෙන් ම දැනුවත් කරන්න ළමයි. 💡JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙
"COMBINED MATHS මෙහෙයුම "💎 2019 Covid සමයේ හයියක් වුණු, 💎 2024 ගංවතුර සමයේ හයියක් වුණු,
CMJR අපි....කඩාවැටුණු පස් කඳු, උතුරා ගියපු මහා ජල කඳන්, වලටත් ඉහළින් 🔥 දහසක් බලාපොරොත්තු පිරුණු හිත්වලට මනුදමේ දෑත් දිගු කරන්නට මෙවරත් සූදානම්... ❤️ 🔴 එහි මූලික අදියර ලෙස ව්‍යසනයට පත් 2026,2027,2028 A/L සිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ විභාගයේ අවසන් මොහොත දක්වා කිසිදු ගාස්තුවක් අය නොකර, A to Z සිද්ධාන්ත ඉගැන්වීමට අපි සූදානම්. 💎 👀 https://youtu.be/4wzE_NOJl4Y හැමෝම අත ඇරලා දාපු 2024 දිත් අපි ඔයත් එක්ක මේ විදිහටම හිටියා ළමයි. මේ වෙලාවෙදිත් අපි අපිට පුළුවන් හැමදේම ඔයාලා වෙනුවෙන් කරන්න දෙපාරක් හිතන්නේ නෑ... ❤️ 🔴 ඉදිරි කටයුතු පිළිබඳ සියලුම විස්තර දැනගන්න මේ පහළ තියෙන Telegram Channel එකට හැමෝම Join වෙන්න. 💬 https://t.me/Janindu_Rashmika හැමෝම එකතු වෙලා මේ අභියෝගයට මුහුණ දෙමු.
අපි ආයෙත් නැගිටිමු..!පෙරටත් වඩා ශක්තිමත් මිනිස්සු විදිහට 💪🔥 - JANINDU RASHMIKA යාන්ත්‍රික නොවී තාර්කික වන්න 🏆🏅💪
THEORY BASED REVISION 2026 🔥ආරම්භක දිනය ✈️ නොවැම්බර් 25 අඟහරුවාදා (අද) ✈️ රාත්‍රි 7.00ට 👀Youtube Live ඔස්සේ ලංකාවටම නොමිලේ ම 🆓 මේ වන විට ඔබ කුමන මට්ටමක සිටියත් ඉහළම ප්‍රතිඵලයට ඔබව ගෙන යන ලංකාවේ විශ්වාසනීයතම සංයුක්ත ගණිතය පාඨමාලාව 🏆🔥 🔈 අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත Videoවෙහි Comments වලින් බලන්න ✅ 👀 https://youtu.be/ZcJu20FsoIs?si=d5ulYY9iizwvvvdW -------------------------------------------------------------- 🔴 වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා අපගේ Telegram සමූහ සමඟ සම්බන්ධ වන්න 💎 💬 2026 Main Channel https://t.me/CMJR2025 💬 2026 Revision Channel https://t.me/JRMR_25 💬 2026 Discussion Group https://t.me/+X-TcMOfHslAxYzBl -------------------------------------------------------------- විශ්වාසයෙන් විශිෂ්ට ප්‍රතිඵල කරා ගෙන යන ඉංජිනේරු ආචාර්යවරයා, JANINDU RASHMIKA [ Bsc (Hons) Engineering University of Moratuwa ] යාන්ත්‍රික නොවී තාර්කික වන්න 🏆🏅💪
A/L වලට තව මාස 08 යි !❓පාඩම් කරන්න හිතෙන් නැද්ද? ❓වැඩ එකතු වෙලාද? ❓කරන්න ඕන වැඩ ගැන Idea එකක් නැද්ද? ❓Recordings ගොඩ ගැහිලද? ❓Love එක නිසා වැඩ ටික අවුල් වෙලාද? ❓ගෙදර ප්‍රශ්නද? ❓Stressද? මේ හැමදේටම උත්තරත් එක්ක, ඔයාට යන්න ඕන හොඳම ප්‍රතිඵලයට යන්න වැඩ ටික හරියටම Plan කරගන්න විදිහ දැනගන්න....
2026 SPECIAL MEETING 🔥එහෙනම් හැමෝම රෑ 9.00ට සෙට් වෙමු. 💎 වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා අපගේ Telegram සමූහ සමඟ සම්බන්ධ වන්න 💬 2026 Main Channel https://t.me/CMJR2025 💬 2026 Revision Channel https://t.me/JRMR_25 💬 2026 Discussion Group https://t.me/+X-TcMOfHslAxYzBl
@Sci_Link
Electronic Practicals & 10 B Essay Discussion┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 මිශ්‍ර අභ්‍යාස DAY 02
ස්වර්ණ පත්‍ර, ධාර තුලාව Practicals & 10 B Essay Discussion━━━━━━━━━━━━━━━ 📥 GET TUTES 📥 GUESS PAPERS ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link
🔵 100GB - Rs.200/= 🔵 200GB - Rs.300/= 🔵 300GB - Rs.400/= 🔵 UNLIMITED GB - Rs.500/=
- - - - - - - - - - - - - - - - - - - - - - 👉වැඩ කරන packages ✅ 🔺Mobitel ZOOM 🟢 🔺Airtel ZOOM Package ❗️ 🔺SLT ZOOM 💚 🔺FIBER ( Zoom / Netflix ) 🟦 🔺Dialog ZOOM ( Mobile / Router ) 🔴 🔺Hutch ZOOM 🟠 🔺Hutch Social Media ⚡️ 🔺Hutch Gaming 📡 ⭐ 30 DAYS WARRANTY 🔐 24/7 SUPPORT ❤️ Contact : @bavindu_dt 😄 👑 දැනට ගත්තු අය : https://t.me/unproofs ✅ ⭐️වැඩේ වෙන්නෙ කොහොමද : https://t.me/unbdt/335 ⚡️
