uk
Feedback
Trading Edge

Trading Edge

Відкрити в Telegram

Follow our Telegram channel today to learn real trading knowledge from real traders that will transform your trading results fast. Strategy: https://tradingedgefx.com Email: info@tradingedgefx.com YouTube: https://youtube.com/@tradingedgefx

Показати більше
1 034
Підписники
+424 години
+77 днів
+3330 день

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
серпень '26
серпень '26
+48
в 0 каналах
липень '26
+63
в 0 каналах
Get PRO
червень '26
+39
в 0 каналах
Get PRO
травень '26
+88
в 0 каналах
Get PRO
квітень '26
+36
в 0 каналах
Get PRO
березень '26
+55
в 0 каналах
Get PRO
лютий '26
+52
в 0 каналах
Get PRO
січень '26
+94
в 0 каналах
Get PRO
грудень '25
+97
в 0 каналах
Get PRO
листопад '25
+115
в 0 каналах
Get PRO
жовтень '25
+139
в 0 каналах
Get PRO
вересень '25
+76
в 0 каналах
Get PRO
серпень '25
+161
в 0 каналах
Get PRO
липень '25
+135
в 0 каналах
Get PRO
червень '25
+52
в 0 каналах
Get PRO
травень '25
+6
в 0 каналах
Get PRO
квітень '25
+31
в 0 каналах
Get PRO
березень '25
+15
в 0 каналах
Get PRO
лютий '25
+8
в 0 каналах
Get PRO
січень '25
+167
в 0 каналах
Get PRO
грудень '240
в 0 каналах
Get PRO
листопад '240
в 0 каналах
Get PRO
жовтень '240
в 0 каналах
Get PRO
вересень '240
в 0 каналах
Get PRO
серпень '240
в 0 каналах
Get PRO
липень '240
в 0 каналах
Get PRO
червень '24
+41
в 1 каналах
Дата
Залучення підписників
Згадування
Канали
26 серпня0
25 серпня+5
24 серпня+4
23 серпня+5
22 серпня+1
21 серпня0
20 серпня+1
19 серпня+1
18 серпня+2
17 серпня+2
16 серпня+2
15 серпня0
14 серпня0
13 серпня+2
12 серпня+1
11 серпня+3
10 серпня+3
09 серпня+1
08 серпня+5
07 серпня0
06 серпня+1
05 серпня+3
04 серпня+2
03 серпня+2
02 серпня+2
01 серпня0
Дописи каналу
උනන්දුව සහ කැපවීම තියෙන තවත් දෙදෙනෙකුට පමණක් මෙම අවස්ථාව ලබාගන්න පුළුවන්.🎁 පැහැදිලි දැක්මක් සහ පැහැදිලි තීරණ සොයන අයට පමණයි.🎯

2
🎁කැපවීමෙන් වැඩ කරන්න සූදානම් තවත් දෙදෙනෙකුට පමණක් මෙම අවස්ථාව ලබාගන්න පුළුවන්.🎁
4
3
මෙම Video එකේදී හැමදේම විනිවිදභාවයෙන් පැහැදිලි කරනවා.
මෙම Video එකේදී හැමදේම විනිවිදභාවයෙන් පැහැදිලි කරනවා.
108
4
ඔයා මෙතෙක් කාලයක් Follow කරපු දේවල්වලින් සාර්ථක වෙන්න බැරි හේතුව, බහුතරයක් දෙනා ලබා දෙන්නේ අංගසම්පූර්ණ දැනුමක් නොවීමත්, අවශ්‍ය හරිම Point එකට ඔයාව ගෙන නොයෑමත් නිසා. ඇත්තටම අපිත් කරන්නේ එක්තරා Course එකක් නෙවෙයි. අංගසම්පූර්ණ වැඩපිළිවෙළක් සමඟ Trading Industry එකට එන අයව 0 ඉඳලා හරියටම Point එකට, ඔවුන්ගේ Skill Set එක ගොඩනගන එකයි අපි කරන්නේ. දීර්ඝකාලීනව තමන්ගේම කියලා ගමනක් යන්න පුළුවන් තැනට ඔයාව ගොඩනගන එක තමයි අපි කරන්නේ. ගොඩක් අය කරන වැරැද්දක් තමයි, Reality එකේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි දේවල් පස්සේ කාලයක් සහ ශක්තිය වැය කරන එක. ඒ කිසිම දෙයකින් ලේසියෙන් සාර්ථක වෙන්න බෑ. ඕනෑම දෙයක හරි මාර්ගයක් තියෙනවා. ඒ පාරේ කාලයක් කැපවීමක් සහ අඛණ්ඩ උත්සාහයක් එක්ක යන්න ඕන. දැනුම විතරක් තිබුණාට මදි. අත්දැකීම් තුළින් තමයි ඉතුරු ගමන ඉදිරියට යන්න අවශ්‍ය දේ ලැබෙන්නේ. ඒ නිසා තමයි අපි උපදෙස් ගන්නේ කීයකින්ද කියන එකට වඩා, උපදෙස් ගන්නේ කාගෙන්ද කියන එක වැදගත් කියන්නේ. ඒ වගේම, අපි Course එකකට වඩා එහා ගිය අංගසම්පූර්ණ වැඩපිළිවෙළක් තමයි සමාජයට ලබා දෙන්නේ. අපි ළඟට එන හැම කෙනෙක්ම හරියට පිළිවෙළට Consistency සහිතව මුදල් උපයන තැනට එනකන්, ඒ වගේම එතැනින් පසුවත්, අපේ මාර්ගෝපදේශනය දිගටම ලබා දෙනවා. ඔයා මේ වෙනකන් ඉගෙනගත්ත තැන ලැබුණේ නැතිම දේ තමයි මේක. ☝️ ඒකේ ප්‍රතිඵලයක් විදිහට, අපි කරන වැඩපිළිවෙළේ විනිවිදභාවය ගැන මේ ඉහත Video එකෙන් ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. එතන ඉන්නේ දැනට මාස 8කට කලින් සම්බන්ධ වුණු තවත් එක් පුද්ගලයෙක් පමණයි. ඊට අමතරව Monthly Consistency සාර්ථකව පවත්වාගෙන මුදල් උපයන අයත් සිටිනවා. වැදගත්ම දේ තමයි, අපි උපයන හැම $1 ක්ම හරි විදිහට උපයනවද කියන දේ. මෙහි පහතින් සදහන් කරන Video එකේදී හැමදේම විනිවිදභාවයෙන් පැහැදිලි කරනවා.👇 ඔහු $153ක පළවෙනි payout එක ගත්තා. ඊට පසුව $570ක්, සහ July මාසය වෙනකොට $1,000ක ඉලක්කම් 4ක payouts සමග සම්පූර්ණ එකතුවක් ලෙස $1723 Bank එකට අරගෙන තියෙනවා. ඔයාට ඒවා එකතු කරලා රුපියල් වලින් ගණන් හදලා බලන්නත් පුළුවන්. සියල්ල මෙහි විනිවිදභාවයෙන් සඳහන් කරනවා. ඕනෑම ආකාරයකට Official Prop Firm Companies වලින් වුණත් ඒවා Verified Results ද කියලා දැනගන්න පුළුවන්. මම හිතනවා, සාර්ථක දැක්මක් සහ හරි Skill Set එකක් සමඟ, නිවැරදි අවබෝධය, දැනුම සහ අත්දැකීම් ලබාගෙන හරි විදිහට මුදල් ඉපැයීම තමයි හැමෝගෙම අවසාන බලාපොරොත්තුව. ඒ නිසා අපේ Program එක ඕනෑම කෙනෙකුට විවෘතයි. ඇතුළෙදි හමුවෙමු.
116
5
🎁මෙම අවස්ථාව තවත් සීමිත පිරිසකට පමණයි.🎁
139
6
The Success You’re Looking For Is Here:)
The Success You’re Looking For Is Here:)
146
7
🎁Trading Edge Pro Mentorship🎁 පලමු සාමාජිකයින් 5 දෙනාට පමණයි $500 - $1000 Live, Funded වලින් ඉපැයීමට අප භාවිතා කරන අංගසම්පූ
🎁Trading Edge Pro Mentorship🎁 පලමු සාමාජිකයින් 5 දෙනාට පමණයි $500 - $1000 Live, Funded වලින් ඉපැයීමට අප භාවිතා කරන අංගසම්පූර්ණ Mechanical Systematic SMC Framework එක පියවරෙන් පියවර, මුල සිට ඉගෙන ගැනීම සඳහා... Trading Edge Pro විසින් පලමු සාමාජිකයින් 5 දෙනෙකුට පමණක්, මාස 3ක් තුළ වාරික 3ක් යටතේ Mentorship Program එකට සම්බන්ධ වීමට සීමිත අවස්ථාවක් ලබා දී ඇත. මෙය Trading Edge Pro Community එකට මූල්‍යමය වශයෙන් වඩාත් දැරිය හැකි ලෙස සම්බන්ධ වීමට ඇති අවසාන අවස්ථාවයි. 📩 වැඩි විස්තර සඳහා අපව Contact කරන්න. WHATS APP
212
8
+2R✅️
+2R✅️
310
9
I have executed here "One of the two Main 5M Liquidity Entry Models that we teach to our Pro Members" මම මෙහි "අපගේ වෘත්තීය සාමාජිකයින්ට උගන්වන ප්‍රධාන 5M ද්‍රවශීලතා ඇතුළත් කිරීමේ ආකෘති දෙකෙන් එකක්" ක්‍රියාත්මක කර ඇත්තෙමි. +2R✅️ M5 https://s3.tradingview.com/snapshots/d/D8EO7atX.png
298
10
M15 https://s3.tradingview.com/snapshots/1/1HZNpPsj.png
254
11
Today's London Outlook clearly stated that the HTF Bullish momentum is still there and that I am ready to Target the HTF BSLQ levels. It was also mentioned that the Monday Daily Candle High could be swept. අද ලන්ඩන් අවුට්ලුක් එකේ පැහැදිලිවම සඳහන් කළේ HTF බුලිෂ් ගම්‍යතාව තවමත් පවතින බවත් HTF BSLQ මට්ටම් ඉලක්ක කිරීමට මම සූදානම් බවත්ය. සඳුදා Daily Candle High එක අතුගා දැමිය හැකි බවත් සඳහන් විය. M15 https://s3.tradingview.com/snapshots/c/cz23Z0of.png M5 https://s3.tradingview.com/snapshots/h/HIl7iLSc.png
255
12
Today the EU provides good
Today the EU provides good
220
13
EURUSD - WED 19/08/26 LDN OUTLOOK 1D https://s3.tradingview.com/snapshots/b/bZJLqkWw.png 4H https://s3.tradingview.com/snapshots/k/krDK9VWD.png M15 https://s3.tradingview.com/snapshots/9/9YY7XGpb.png
223
14
"වැරදි තීරණයක් ගන්න ඕන නම්, හැමෝගෙන්ම අහන්න." – Naval Ravikant ඔබ එකම ප්‍රශ්නය ගැන ගොඩක් අයගෙන් උපදෙස් ගත්තොත්, එකිනෙකට වෙනස් අදහස් ලැබෙන නිසා අවසානයේ මුලටම ආපසු යනවා. ඒකෙන් අදහස් කරන්නේ උපදෙස් වටින්නේ නැහැ කියන එක නෙවෙයි. වැදගත් වෙන්නේ උපදෙස් ගන්නේ කාගෙන්ද කියන එකයි, කී දෙනෙකුගෙන්ද කියන එක නොවේ. හැම තීරණයක්ම අනිත් අයගේ අදහස් මත තීරණය කළොත්, ඔබේම විශ්වාසය සහ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව ගොඩනඟා ගන්න අමාරු වෙනවා. කෙටියෙන්: හොඳ මාර්ගෝපදේශකයෙකුගේ අදහසක් ගන්න. හැබැයි හැමෝගෙන්ම අහලා ඔබේම තීරණ ගැනීමේ හැකියාව නැති කරගන්න එපා:)
254
15
1D https://s3.tradingview.com/snapshots/q/QqKYxWSp.png 4H https://s3.tradingview.com/snapshots/n/N322WumG.png M15 https://s3.tradingview.com/snapshots/g/gcrVx9bH.png
223
16
EURUSD - MON 17/08/26 LDN MID SESSION 1.15873 ✅️ 1D https://s3.tradingview.com/snapshots/n/NDq5bpX9.png
235
17
EURUSD 1D https://s3.tradingview.com/snapshots/4/47646VO1.png
236
18
ගල් බාධක හමුවන්නේ නැත්නම්, ගංගාවල සුන්දර ශබ්දයක් ඇති වෙන්නේ නැහැ. 🌊 වෙළඳාමත් ඒ වගේමයි:)
250
19
Most valuable Youtube video is now live. https://youtu.be/b2IRqBom-hI https://youtu.be/b2IRqBom-hI
270
20
https://youtu.be/b2IRqBom-hI
1