cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Story 24 🖤🤍

ජීවිතේ විදින්න පුළුවන් මිනිස්සු හම්බුනාම හරි ලස්සනයි ❤😍........... ඔයාලගෙ කවි 📚 නිසදැස් 🪔 අදහස් 💍 අනිත් අය එක්ක බෙදාගන්න කැමතියි නම් අපිට එවන්න ..... Owner : @UD_notes

Більше
Шрі-Ланка1 715Сингальська1 063Освіта55 226
Рекламні дописи
1 884
Підписники
-324 години
-107 днів
-5930 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

#කාටවත් බලකරන්න එපා ඔයා වෙනුවෙන් කාලය වෙන් කරන්න,අරක කරන්න,මේක කරන්න එපා කියලා...🥲🙏 #ඒ අයට ඇත්තටම ඔයාව වටිනාවනම් ඔයා කියන්න අවශ්‍ය නෑ ඒ අය හිතලම ඒ දේවල් කරයි...😒😁 #ඇත්තටම ඔයාව වටින අය ඔයාව රිදවන එකක් නෑ කවදාවත්....😌❤️ Don't expect anything from anyone and you will never be disappointed...!🖤✨
Показати все...
🥰 5
අර යන කෙනා පේනවද ඇහුවා නේද කවුද කියලා ... ඔයාට පුදුමත් හිතෙයි එයා ගැන කිව්වම.. ඒ කසුන් මගේ ප්‍රථම ආදරය අපි හමුවුනේ පාසලේ.. ඔයා දන්නවද .. හැමෝම අතර කොන්වුන කෙල්ලෙක් මන් කවුරුත් කැමති නෑ ඉගෙන ගන්න කොයිතරම් දක්ෂ උනත්... ගොඩක් අයට මගෙ ජාතකේ ගැන හෙව්වා උප්පැන්නයේ ඉරක් තිබුනෙ කොහොමද කියලා ඇහුවා.. අර මුදලාලියගෙන් උඹේ අම්මා දූෂණය වෙලා ඉපදුන එකී කිව්වා.. ඔය හැමදේම දරා ගන්න මට ශක්තියක් උනේ ඔය යන කෙනා... ලොකු පෝසත් පවුලක අපූරු හිතක්.. හැමදාම හිත හැදුවා අඩුපාඩු හෙව්වා.. ඒ ගෙදරින් අපෙ සම්බන්දය දැන ගත්තා කොයිතරම් විරුද්ධ උනාද කොයිතරම් ආඩපාලි කිව්වද.. ගෙදරට ගල් ගැහුවා මිනිස්සු අපහාස කරා සල්ලිකාරයෙක්ගෙ ඇගේ එල්ලුනා කිව්වා.. ඔය හැමදේම දරන් මන් කැම්පස් ගියේ.. මගෙ අම්මාට වියදම් කරන්න සල්ලි නෑ කියලා දැනන් මටත් ඕන උනේ රැකියාවක් කරන්න .. ඒත් එයාගෙ හීනෙ මන් ඩොක්ට කෙනෙක් වෙන එකලු එයාගෙ අවසාන ඉල්ලීම කිව්වා.. එයා නිසාම තමයි මන් කැම්පස් ගියේ.. හැම සතයක් ම එයාගෙ එයා මහන්සියෙන් උපයපු දේ.. ඒත් දෛවය අපිට වෙනස් කරන්න බෑ එච්චර ආදරය කරපු අපිට එක දවසක් වෙන් වෙන්න උනා.. එයා තවත් ආදරයක් ලඟ අසරණ උනා එයාගෙ අම්මා .. එයා කැමති කෙනා බැන්ඳෙ නැත්නම් වස බොනවා කිව්වලු ඉතින් එයාව අසරණ කරන්න මටත් ඕන උනේ නෑ.. එයා බැන්ඳා ලොකු පවුලක කෙල්ලෙක් මට අඬන්න ඕන උනත් මන් ඇඬුවේ නෑ.. මන් ඒ ආදරය අවුරුදු ගානක්ම වින්දා තාත්තා කෙනෙක් වගේ.. බැන්ඳා කියලා නෑ වෙනදා වගේම මගෙ වියදම් දැරුවා.. මන් අකමැති උනා දැන් එයාට වෙන ජීවිතයක් තියනවා .. ඒත් ඔයා දන්නවද එයා මට වියදම් කරනවා කියලා එයාගෙ වයිෆ් දන්නවා.. එයත් ඒ වගේම ආදරණීයම කෙනෙක් .. දැන් මන් ඩොක්ට කෙනෙක් එයාගෙ ඉල්ලීම ඉටුකරා.. ඒ අතරේ තමයි ඔයාගෙ යෝජනාව ආවේ මන් කොහොමවත් කැමති උනේ නෑ.. ඒත් එයා දැනන් මට කිව්වා ඔයා හොඳ කෙනෙක් කැමති වෙන්න කියලා .. ඔයත් ඩොක්ට කෙනෙක් නිසා නෙමෙයි ඔයාගෙ හොඳ හිතක් දැක්කලු.. අද මේ වෙඩින් එකට සම්පුර්ණ වියදම් කරේ එයා.. ඔය යන්නෙ වයිෆ් ට බබා හම්බවෙන්න අමාරුවෙලා හොස්පිටල් නැවැත්තුවා ලු.. මොකක්ද දන්නවද අවසානෙට කියලා ගියේ අයිතිකර ගැනීමම නෙමෙයි ලු ආදරය අපි ආදරය කරන අය සතුටින් සැනසීමෙන් ඉන්නවා දැකීමලු ආදරය කියන්නෙ.... B.M.N.බස්නායක ✍️ (සඳූ )
Показати все...
26
අම්මලාගේ වදේට කසාඳ බැන්දාට මේ මල මඟුලට මන් කැමති උනේ නෑ.... ගෙදර වගේ නැතුව වගකීමෙන් වැඩ කරන්න අම්මා එහෙම කිව්වාට මට ඕවා තේරුන් නෑ... දුව තාම නිදිද ගෙදර පුරුද්දට අට වෙනකම් නිදි නැන්දම්මා ඇහැරුවේ නම් අම්මාවගේ පස්සට දෙකක් දීලා නෙමෙයි ... දඩබඩ ගාලා මූණ හෝදන් යනකොටත් කෑම මේසේ තිබුනා... එයා කෝ මන් ඇහුවේ මහත්තයා ගැන.. පුතා වැඩට ගියා පහ වෙනකොට අද එනවා කිව්වා... මාත් උදව් කරන්නද දවල් වෙනකොට කුස්සියට ගියේ එයාලා උයනවා ඇහුන නිසා .... පොල් ටික ගාන්න නැන්දම්මා කිව්ව සැනින් මන් පැනලා ගාගෙන ගාගෙන ගියා... මේ රැළි නේ චූටියට හෙමින් ගාන්න නෑනා කිව්වේ තරහකින් නෙමෙයි කියලා මට තේරුනේ ගෙදර දී පොල් ගාලා දුන්නාම අම්මගෙ බනින බැනුම් සිහි වෙලා... ටික ටික එයා පුරුදු වෙයි නැන්දම්මා කිව්වේ ඔලුවත් අත ගාලා... එයා තාම නිදි ඇහැරුනාම කියන්න මන් ගියා කියලා අයියෝ අදත් මට නින්ද ගිහින්.. මන් දිව්වෙ සාලෙට යන්න කලින් මූණ බලන්න.. ඔක්කොම බඩ අල්ලන් හිනා වෙනකොට එයා පොඩ් රැවුමක් දැම්මේ ඇයි කියලා බලන්න මගේ දිහා බැලුවාමයි දෙලොව රත්වුනේ... හැල්මේ ආපහු දිව්වේ ලැජ්ජාවෙන් ඇබරි ඇබරි නයිටිය දිහා බලන්... ඔයා අද පරිප්පු හදන්න නෑනා කිව්වාම මන් එයාලා කියලා දුන්න විදිහට හැදුවා.. හරිම රසයි නේද පුතා නැන්දම්මා එයාට කිව්වාම එයත් හිනාවෙලා ඔලුව අත ගෑවා... කියන තරම් රසක් නෑ කියලා මට දැනුනෙ මන් කෑවම ඊට වඩා රසට උයන්න ඕන කියලා මන් හිතා ගත්තා... පස්සෙ පස්සෙ ගෙදරින් උදේම නැගිට්ටෙ මන් ඒ හැම දවසකම එයත් නැගිටලා කුස්සියට ආවා... දැන් රසටම උයන්න පුළුවන් නේද නැන්දම්මා කිව්වේ ඔක්කොටම ඇහෙන්න.. එදා ඔක්කොටම කෑම හැදුවේ මන් තනියෙන්ම.... එදා පරිප්පු එක රස නෑ නේද හිතේ තියන් හිටපු දෙයක් මන් ඇහුවේ... මෙයා මුලින් ම පරිප්පු උයපු දවසෙ ඔයිට අන්තයි අම්මා කිව්වේ නෑනව පෙන්නලා.... ඔක්කොම හයියෙන් හිනා වෙනකොට මන් කල්පනා කරේ ගෙදර ට වැඩිය සතුටින් මන් මෙහෙ ඉන්නවා නේද කියලා ..... සැමියෙක් යාලුවෙක් වෙන තැන නැන්දම්මා නොවී අම්මා වෙන තැන. නෑනා නොවී සහෝදරිය වෙන තැන කසාඳ ජීවිතේ හරිම සොදුරුයි කියලා      මගේ හිත කිව්වා ..........            B.M.N.සඳූ බස්නායක ✍️            Copied
Показати все...
🥰 21 2
00:37
Відео недоступнеДивитись в Telegram
1.48 MB
1
Фото недоступнеДивитись в Telegram
15
Фото недоступнеДивитись в Telegram
💔💔
Показати все...
9
Фото недоступнеДивитись в Telegram
😍 2
Фото недоступнеДивитись в Telegram
😢 16
University HandBook 2023/24 විශ්වවිද්‍යාලය ප්‍රවේශ අත්පොත ( කැම්පස් පොත ) මෙතනින් Download කරගන්න  👇 1. Sinhala Handbook 2023/24 💡 https://t.me/thushlk0/1733 https://drive.google.com/file/d/1aDhWKcy9Z1_qmRpuWnqwJydVYbKXZjvg/view?usp=drivesdk 2. Tamil Handbook 2023/24 💡https://t.me/thushlk0/1740 https://drive.google.com/file/d/1aOPxB2D6YNpdqaYHJWEbIEanvuKGRLhj/view?usp=drivesdk 3. English Handbook 2023/24 💡 https://t.me/thushlk0/1742 https://drive.google.com/file/d/1aKLIenaVKltFDG00VgPZJAWBN6Bow6dV/view?usp=drivesdk 🎓💡 කැම්පස් පොත පිළිබඳ සියලු තොරතුරු  https://youtu.be/5t37zmn_JHo?si=WDJtm6Xu9VdiZ9Ul 🎓 විශ්වවිද්‍යාලීය අයදුම් කිරීම හා අනිකුත් තොරතුරු සඳහා https://youtube.com/@thushlk
Показати все...
ThuSh LK

3
Repost from ThuSh LK
University_HandBook_2023_24_කැම්පස්_පොත_2023_24_SINHALA_ThuSh_LK.pdf62.71 MB
3
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.