cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

A/L Mehewara

A/L Mehewara is the cyber space of education. Official A/L mehewara group maintain and founder is Mehewara Education (PVT) LTD Educational institution 👷website : almehewara.lk YouTube : https://youtube.com/@almehewara

Більше
Рекламні дописи
4 061
Підписники
+724 години
+2717 днів
+91130 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
Watch Now 🌐Video : https://youtu.be/FiBwqlvU4jQ තමන්ගේ ජීවීතයේ පරාජයන් දරා ගැනීමේ හැකියාව මත ඔයාගේ සාර්ථකත්වය ඉක්මනින්  ඔයාට ලගා කර දෙනවා අපි දන්න තරමට ජිවීතය සාර්ථක කරගන්න පුළුවන් කෙටිම සහ ලගම මාර්ගය අධ්‍යාපනයයි එලෙස තමන්ගේ අධ්‍යාපනය සාර්ථකව කරගෙන මෙ වනවිට එකම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන දක්ෂ වෛද්‍ය ශිෂයෙක් සහ ශිෂ්‍යාවක් අද A/L මෙහෙවර සමග එකතු උනා අද මෙහෙවර තුලින් වෙනස්  සහ වැදගත් සාකච්ඡාවක් ඔස්සේ ඔවුන්ගේ සාර්ථකත්වයේ ගමන ගැන අපි කතා කරමු 🌐ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු YouTube Comment ඔස්සේ ඉදිරිපත් කරන්න 🌐https://t.me/ALMehewaraOfficial
Показати все...
❤‍🔥 9🥰 2🔥 1😍 1🏆 1
Фото недоступнеДивитись в Telegram
දැන් ටිකකට කලින් pre engineering class එකක් පටන් ගන්න video එකක් බැලුවා. කරන්නේ undergraduates ලා ටිකක්.. ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකුත් සම්බන්ධයිලු... ආතල්ම කෑල්ල මුල්ම දවසේ ඉගැන්නුවේ internship එකවත් තාම නැති 2nd year undergraduate කෙනෙක්. ඔක්කොම ඉවර වෙලා අන්තිමට කියනවා උගන්වන්න එන්නේ field experts ලාලු! Intern වත් නොගිය field expert ලාගෙන් ඉගෙනගන්න යන උන්ට ගෞරවයෙන් බුදු සරණයි! After A/L ළමයින්ට pre engineering යන එක අත්‍යාවශ්‍ය නෑ. යන්නම අවශ්‍යනම් මේ වගේ විහිළු වලට අහුවෙන්නෙ නැතුව හරි හමන් class එකකට යන්න.
Показати все...
😁 12🔥 2😢 2❤‍🔥 1🙉 1
Фото недоступнеДивитись в Telegram
🔴 Breaking news 🔴 අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත නමැති අය මියගොස් තිබෙනවා. ඒ සමගම තවත් තිදෙනෙකුට තුවාල සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවාද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
Показати все...
😢 11🥰 2🌚 1
00:30
Відео недоступнеДивитись в Telegram
හැලයා🐸
Показати все...
9.80 KB
😁 75🙊 7🌚 5 1 1❤‍🔥 1 1🔥 1🤩 1
Фото недоступнеДивитись в Telegram
🔰A/L මෙහෙවර සමූහයේ *විද්‍යා අංශයේ* Whatsapp Groups 🇱🇰 G1 : https://chat.whatsapp.com/CP4BdHpK9BPHjKmM63Azse G2 : https://chat.whatsapp.com/HYEm6r7B52HKzuTtYa3NQj 🔰A/L මෙහෙවර සමූහයේ *වාණිජ අංශයේ* Whatsapp Groups 🇱🇰 G1 : https://chat.whatsapp.com/InQmeWqFOps0C8NRDp9Vw2 G2 : https://chat.whatsapp.com/G3DWzV9qPtgI8IF9RcUVrl 🔰A/L මෙහෙවර සමූහයේ *කලා අංශයේ* Whatsapp Groups 🇱🇰 G1 : https://chat.whatsapp.com/ByTdKqQaClCIfWpfdBdZ67 G2 : https://chat.whatsapp.com/ILdPixPP1VU2VVcwLmJlSo 🔰A/L මෙහෙවර සමූහයේ *තාක්ෂණවේදය අංශයේ* Whatsapp Groups 🇱🇰 G1 : https://chat.whatsapp.com/Dbk1fiI3f6sJutEdBAm4hq G2 : https://chat.whatsapp.com/GDfJEhIg9CgDbGvVWgrBIf
Показати все...
Фото недоступнеДивитись в Telegram
😀😄😄😁😆😀😀😁😚 2024 A/L Past Paper Program | A/L මෙහෙවර 3rd Batch (ජූලි 07 ආරම්භ වේ) 🔔Program එක සම්බන්ධ සම්පූර්ණ විස්තරය 👇 https://t.me/PastPaperProgram_Science/358 🔔සියලු විෂයන් වල කාලසටහන්👇 https://t.me/PastPaperProgram_Science/391 🔔Zoom Session ලැබෙන ආකාරය සහ Papers ලිවිය යුතු ආකාරය සහ Zoom Session දිනයන් සහ වේලාවන්👇 https://t.me/PastPaperProgram_Science/363 🔔Papers එවිය යුතු ආකාරය සහ ලකුණු ලබා දෙන ආකාරය 👇 https://t.me/PastPaperProgram_Science/364 🔔Discussion Videos සහ අනෙකුත් Papers ලැබෙන ආකාරය👇 https://t.me/PastPaperProgram_Science/365 🔔Theory සහ ගැටලු නිරාකරණය කරගන්නා ආකරය👇 https://t.me/PastPaperProgram_Science/368 🔔Past Papers වලට අමතරව ලබා දෙන Papers 👇 https://t.me/PastPaperProgram_Science/366 🔔වෙබ් අඩවිය හරහා කීවතාවක් Discussion නැරඹිය හැකිද👇 https://t.me/PastPaperProgram_Science/369 🔔Program එක අවසානයේ පවත්වන Exam එක සම්බන්ධ විස්තරය👇 https://t.me/PastPaperProgram_Science/367 🔔ලකුණු අඩු වීම හදාගන්නේ කොහොමද සහ ලකුණු වැඩි කරගන්නේ කොහොමද 👇 https://t.me/PastPaperProgram_Science/374 🔔පංති ගාස්තූ සහ Bank Details විස්තර සහ Class එකට සම්බන්ධ වන ආකාරය👇 https://t.me/PastPaperProgram_Science/392 වෙනයම් හෝ ගැටලුවක් ඇත්නම් අප Telegram Admin ට හෝ Whatsapp Number එක සම්බන්ධ කරගන්න 💬Admin :@almehewara_instructor 💬 Whatsapp : 0718773593 🫣😊🫨😗🙂🤭🙄 A/L මෙහෙවර සමූහය
Показати все...
3🔥 2🥰 1🏆 1
මේ මටමද කිව්වේ මං ගැනනේ කියලා තියෙන්නේ කියලා ගොඩක් ලමයින්ට හිතට එනවා නේද ගොඩක් අය ඔය විදිය තමා🫠👉👈
Показати все...
❤‍🔥 25🔥 3😁 2 1💯 1🏆 1🙉 1
1st shy skip කිරීමේ ප්‍රතිඵලය, 1) ඔයා හිතනවා මේ පාර skip කරලා දඩ Rank එකක් ඊලග පාර දානවා කියලා ඒක ඔයාගේ හිත විසින් දැන් කෙලවෙලා ඉන්න එක හරිගස්සගන්න කෙටියෙන්ම කිව්වොත් ඔයාව සනසගන්න ඔයා විසින්ම හිතවන දෙයක් වැඩ 2)වැඩ නොකර ඉදලා skip කරනවා කියන්නේ ඊලග පාරත් ඔය රෝලම තමා 3)වැඩ කරලා skip කරන ලමයි පිරිසක් ඉන්නවා එයාලා යම්කිසි දැනුමක් සහිතව skip කරන්නේ හොදම island rank එකකට වගේ යන්න ඒ කියන්නේ schole කාලේ උපතින්ම මීටර් වෙලා දඩ rank දායි කියලා හිතන අය අඩු rank එකකින් නවතියි කියලා බයට skip කරනවා ඔයා මේ පාර ලිව්වොත් ඔයාට A/L බය සහ A/L විභාගය මොනවගේද කියලා සහ විභාග වෙලාවෙදි ඔයාට උත්තර ලියාගන්න බැරි වෙද්දි වෙන අසරණකම ඊලග පාර නොවෙන්න වග බලාගෙන හොද රිසාල්ට්ස් දාන්න පුළුවන් වෙනවා බොහොමයක් ලමයින්ට ඔය උඩ කිව්ව කිසි දෙයක් 1st shy ලමයින් බහුතරයකට තේරෙන් නෑ ප්‍රධාන හේතුව ඒ ලමයි තමන් ගැනම ලොකු ආඩම්බරයකින් ඉන්නේ හේතුව කිව්වොත් "හොද පාසලක Subject 9 ට A දාපු මට Subject 3 මොන කජ්ජක්ද ලෙස"
Показати все...
13🔥 3🙊 2🏆 1
Фото недоступнеДивитись в Telegram
බහුතර ලමයින්ගේ ප්‍රශ්නයක් YouTube Comment එකක් දැක්ක නිසා දෙයක් කියන්න හිතුනා දැන් වැඩ පටන්ගන්න ඉන්න 3rd shy කෙනෙක්නම් ඔයා, අපිට දෙන්න තියෙන හොදම උපදෙස තමා දැන් වැඩ පටන් ගන්න පටන් ගෙන උපරිම වැඩ කරන්න. වැඩ කරද්දි මට මේක පුළුවන් වෙයිද මේ පාර කෙලවෙයිද ඒවා අදාල කරගන්න එපා දැන් ඉදන් උපරිම වැඩ කරන්න ඔයා වැඩ කරලා Exam එක හෙටනම් අද ඔයා හිතන්න හෙට මං Exam එකට ඉදගත්තොත් මට හොද රිසාල්ට්ස් එකක් දාන්න පුළුවන් වෙයිද මම වැඩ කරපු විදිය සැට්ස්ද කියලා ඔයා දැන් හිතන්න යන්න එපා ඒ වේලාවේ මං මොන මට්ටමේ ඉදීද කියලා. ඔයා වැඩ කරලම ඒ වෙලාවට එක හිතන්න ඔයාට සැටිස් නැත්තම මේ පාර තමන් ආස කරන university එකකට යන්න වැඩ කරා මදි වගේනම් දෙපාරක් හිතන්න එපා Skip කරලා ඊලග shy එකේ ඔයගේ ආස තැනට යන්න මුල ඉදන් වැඩ කරන්න ඔයා වැඩ කරපු ලමයෙක්නම් ඔයා ගත්ත Momentum එක 25 A/L දක්වා අරන් ගියොත් ඔයාට Rank එකක් දාන එක ඉර හද වගේ විශ්වාසයි මොකද එහෙම කරපු අය ඕන තරම් ඉන්නවා. ඔයා දැන් හිතුවොත් මේක Skip කරනවා කියලා උබ ගොනා ඊලග පාරත් ශුවර් ශොට් උබට කෙලවෙනවා ස්ථීරයි.ඒ නිසා ගොනා නොවී දැන් වැඩ කරන්න ගන්න. කුඹුරට යනවද Campus යනවද කියලා තීරණය කරන්න ඔනේ ඔයා 2nd Shy ලමයෙක්නම්, උඩ කිව්ව විදියටදැන් ඉදන් වැඩ කරන්න ඕනේ, යම්කිසි මට්ටමකට Exam එක සැටිස් නම් අනිවාර්යයෙන් කරන්න. 1st shy ලමයෙක්නම් අහන්නත් දෙයක් නෑ උබ වැඩ කරත් නොකරත් මේ පාර ලිවිය යුතුයි. Shy එකක් අපතේ යනවා ගගා ඉන් නැතුව මේ පාර කෙලවෙනවා වගේ දැනුනත් ලියපං. Skip නම් කරොත් පුතේ ඔයා ගොනෙක් නෙමේ මීහරකෙක් ඒකට හෙතුව දැන් තෙරෙන් නෑ ඊලග පාර එක කරද්දි තේරෙයි. 🫣😊🫨😗🙂🤭🙄 🌐Telegram : https://t.me/ALMehewaraOfficial 🌐Whatsapp : https://whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p
Показати все...
🔥 16❤‍🔥 2🏆 2🥰 1
🔰A/L මෙහෙවර සමූහයේ විද්‍යා අංශයේ Whatsapp Groups 🇱🇰 G1 : https://chat.whatsapp.com/CP4BdHpK9BPHjKmM63Azse G2 : https://chat.whatsapp.com/HYEm6r7B52HKzuTtYa3NQj
Показати все...
විද්‍යා අංශය 🇱🇰 G1

WhatsApp Group Invite

Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.