CoinX
Відкрити в Telegram
More than 1 years old trusted and accurate Channel ✅ Contact ☎️ :- @CX_MainAdmin I am not a Financial advisor , so #DYOR before opening any trade
Показати більше3 001
Підписники
-524 години
-257 днів
-9330 день
Архів дописів
3 001
මේ අලුතෙන් ආව අය ඉන්නවනම් Entry ගන්න කලින් Pin msg කියවල ඉන්න, අපි Trading කරන්නේ අපේම Systum එකකට ඒකයි !
3 001
Capital එකෙන් 2% වගේ Entry එක දාගන්න, පහළට ගියොත් ටික ටික Ladder කරන්න, ඔක්කොම 7% වගේ හැදෙනකම්.
3 001
🟢 #ADA USDT | BUY ( LONG ) 🟢
🔰 Entry - ( 0.6772 - 0.66 )
🔰 Leverage : - Cross X ( 50 )
🔰 Main target : - 100%
🔰 Mid term targets : -
1 : -
2 : -
3 : -
4 : -
5 : -
6 : -
Ladder 1 : -
Ladder 2 : -
Ladder 3 : -
🔴 Stop loss : - Pending
#HOLDING_SIGNAL
#1D
3 001
Signal වල ගුණාත්මක භාවය සහ Accuracy එක & Profit එක ඔයාලටම පේනවනේ !
පුළුවන් මෙතුවක් කාලෙකට දීපු Signal එකක Loss එකක් හොයල පෙන්නන්න,මේකේ පරණ ඉඳල ඉන්න අයනම් ඒක හොඳටම දන්නවා!
අද තමා Offer එක දෙන අවසානම දවස, අනිවාරෙන් Capital තියන අය Set වෙන්න, කියන්න වචන නෑ සුපිරිම ගේමක් ගැහුවැකී, මෙහෙම Support එකත් එක්ක හැම දාම දෙන හැම Signal එකම අඩු කාලයකින් මෙහෙම Profit කරවන කිසිම Channel එකක් නෑ !
OFFER PREMIUM ✅
BINANCE PAY ID : - 800321193
BINANCE ID : - 800327030
NAME : - CEYLON_TRADERS
LIFE TIME : - 40 USDT ( 120 USDT )
1 MONTH : - 20 USDT ( 50 USDT )
https://t.me/Binance_Lanka
ඔන්න මේ Chance එකවත් Miss කරගන්න එපා , Next Year ඉඳලා කොහොමත් මේ ගානකට Offer එකක් ගේන්නෙ නෑ !
5 දෙනෙක්ට දෙනවා , එච්චරයි ! 🇱🇰
3 001
🟢 Special Announcement ! 🟢
පොඩි දෙයක් කියන්න ඕන මේක හොඳට අහගන්න ඔයලා.
මේක ගැන කතා කරන්න තීරණය කලෙත් ගොඩක් අය මේකට හෙනට රැවටෙනවා.
USDT INVESTMENT !
ඕන්න ඕක තනිකරම බොරුවක්, ඇයි ඔයාලට ඒක නොතේරෙන්නේ !
අද මෙච්චරක් දුන්නොත් හෙට වෙනකොට අච්චරක් දෙනවා මෙච්චරක් දෙනවා කියල කියන කෙනෙක් ඉන්නවනම් වහාම Block කරලා Channel එකෙනුත් අයින් වෙන්න.
ආන්න ඒ අය තමා මනුශ්‍ය වේශයෙන් ඉන්න සර්පයෝ !
ඔයාල නිකමට හිතනවද ඔය විදිහට USDT සරලව පැයෙන් දෙකෙන් Double , Triple කරන්න පුළුවන් කියලා ! එයාලා Magic කාරයො කියලා, ඒ වගේම එහෙම කොහොම හරි කරා කියමුකෝ, ඒක ඔයා හිතනවද ඔයාලට ආදරේකට එහෙම කරල දේවි කියලා !
නිකම් මේ සුරංගනා කතා වලට අහුවෙන්න එපා ඔයාලා , ඕව Disney සුරංගනා කතා වලට හපන් !
මෝඩයෝ වෙන්න එපා !
හරය මෙච්චරයි , Investment ගන්න ඔක්කොම අම්මට සිරි වෙන Scam කාරයෝ එච්චරයි , අහුවෙන්න එපා !
අනිත් උන් Signal හොරු , මගෙන් Inbox ඇවිල්ල අහන්න එපා අර Channel එකත් ඔයාගෙද , මේ Channel එකත් ඔයාගෙද කියලා , හොඳට Signal දාල තියන වෙලාවල් බලන්න.
Signal උස්සන එක නතර කරන්න බෑ මට, එහෙමනම් ඔයාලට Free Signal නොදී ඉන්න ඕන, ඒක ප්‍රායෝගික නෑ කියල ඔයාලටම පේනවනේ, මේ Signal දෙන්නෙ මම, Original මගේ , මමයි නිමැවුම් කරු !
Signal උස්සන හොරුන්ගේ අඩුවට දෙන VIP වලට අහුවෙන්න එපා, අනාත වෙන්න වේවී !
ඔය පොඩි පොඩි ගනන් වලට අපේ Signal VIP වල යනවනම් , එහෙම VIP එකක ඔයාත් ඉන්නවනම් මේක අනිවාරෙන් ඔයාගේ අවධානය පිණිසයි , අනිවාරෙන් ඔයා VIP Buy කරල තියෙන්නෙ හොරෙක්ගෙන්, ඒ කියන්නේ ඔයාලා ඉන්නේ Scam එකක, ලඟදිම පොල්ල තියාවී , Channel එක නැති වේවී , අකණ්ඩව Signal නොදේවී , ටික දවසකින් Admin Block කරාවී , එච්චරයි !
ආයෙත් වැඳල කියන්නම් හොරුන්ට, වංචාකාරයන්ට අහුවෙලා සල්ලි නාස්ති කරගන්න එපා !
ජය වේවා ! ✨
https://t.me/Binance_Lanka ( Pro Admin )
3 001
මේක ගැන මම කිසි වගකීමක් දරන්නේ නැත, Paid Promotion Only 🫡
මගෙ එකක් නෙමේ, මගෙ එකම Channel එක මේක විතරයි !
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
