cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Wings for love 🧚✨️

Welcome 🧚✨️ 🧚 ජීවිතය ගැන , ආදරය ගැන වෙනස් විදිහට හිතන්න , දකින්න. අපිත් සමග එකතු වෙන්න. ✨️ Our telegram channel https://t.me/Wings_for_love ✨ Cɾσʂʂ Pɾσɱσƚισɳ - @Wings_for_lovee ✨️ඔබේ නිර්මාණ එවන්න- @Dewmi_Tharu

Більше
Рекламні дописи
1 531
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
00:31
Відео недоступнеДивитись в Telegram
වේදනා පිරි සුසුම් මැද්දේ දැනෙන රිදවුම් කඳුලු දුන්නේ නැතත් සවියක් හිතේ අස්සේ රැඳුන මං තනිකමින් තිස්සේ .. අයදින්න බෑ මගේ නොවෙනම් අයිති නෑ ආලයක් මටනම් හිතේ ඇඳෙනා රුවක් එනකල් බලන් ඉන්නේ හිතින් සැමකල් .. ✍️ Achi
Показати все...
1.60 MB
Фото недоступнеДивитись в Telegram
නුබෙ ඔය ඇස් මගෙ කරගන්න මේ හිතින් හීන මවාපු තරමක්... ඒ හීනෙම සැබෑ කරමින් නුබම මගෙ ලගටම ඇවිත්.... ඒ හීනි ඇස් ඒ ලස්සන හිනාව නුබ අබියස ගෙවුනු හැම තත්පරයක්ම මටනම් සුරලොවක්.. එත් දැන් , නුබ මටත් හොරෙන් මගෙන් දුර ගිහින්... මම තවමත් නුබ එනකම් මග බලන්... ❤️‍🩹🥀 Secret Writer 🦋
Показати все...
Repost from N/a
Фото недоступнеДивитись в Telegram
ජීවත් වෙලා ඉද්දි ඔයාගෙ ආදරනීයන්ට මල් දෙන්න... මල් හරිම පිවිතුරුයි... ඔයාගෙ පිවිතුරු ආදරේ ඔයාගෙ ආදරනීයන්ට පෙන්නන්න එකම එක මලක් දෙන්න... රුපියලක්වත් වි‍යදම් වෙන්නැතුව හිතකට අවංකව සතුටක් දෙන්න පුලුවන්... මල් වලට... ජීවත් වෙලා ඉද්දි දෙන්නැති මල්... මැරුනම කොච්චර හම්බුනත් වැඩක්ද?? ...මලී🖋 ...
Показати все...
9🥰 1
Repost from N/a
00:27
Відео недоступнеДивитись в Telegram
අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න... ලියා යමි ගැඹුරු තැන් "ආදරෙයි උතුරන්න".🥀❤️ ...මලී🖋 ...
Показати все...
4.83 KB
🔥 6
අවාරයේ හමු වී මගහැරුණු අතහැරුනු නාදුනන්නා හිත් දවසක අනිවාරනේ මුනගැසේවි නමුත් පෙර ලෙස ඔවුනොවුන් උමතු කරවන හැගීම් කිසිවිටෙකත් ඇති නොවිය යුතුයි මන්ද ඒ් වනවිට ඔවුන්ගේ අවාරය අවසන් වී වාරය පැමිණ තිබිය යුතුයි................ ❤️‍🩹🥀 Secret Writer 🦋
Показати все...
10👍 1
බෙහෙත් බොන්න ඈ හරිම හොරයී කලුවරට ඈ හරිම බයයී තනියම යන්න එන්න බයයී බෙහෙත් වලට වඩා ඈ මගේ ආදරෙයී සෙනෙහසයී ඈ බලාපොරොත්තු වෙන්නෙ කලබල උන හැමවේලේම මගෙතුරුලෙ සැනහෙන්නයී ඈට ඕනි අම්මට නොකී දහසක් දේ අම්මට නොතේරෙන දහසක් හැඟුම් මට තේරෙයි ඈගේ.... 🥺❤️🌎
Показати все...
🥰 14
සල්ලිද ජීවිතේ... නෑ එහෙනම්... සල්ලි කියන්නෙ ජිවිතේ ගෙනියන්න ඔනි කරන එකම එක දෙයක් විතරයී ... එතකොට ජිවිතේ ගෙවන්න අනිවාර්යයෙන්ම ඕනි මොනවද ... ආදරේ.. සෙනෙහස .... ලෙන්ගතුකම්... නිදහස... මනුස්සකම .... මේ දේවල් නැති තැන කෝටිපති උනත් වැඩක් නෑ... ඇයි... ජිවිතේ සතුට අපෙ ජිවිතේ රැදෙන්නෙ මං අර කිව්ව දේවල් එක්ක ඒ දේවල් එක්ක පමණට මුදල් සමබර වෙද්දි ජීවිතය හරිම ලස්සනයී... සයූ ❤️🥺🥰
Показати все...
11👍 1
ඇත්තටම හිනා වෙද්දි මගෙ ඇස් හීනි වෙනවා... ඇත්තටම එයාගෙ ඇස් දුඹුරු පාටයි... ඇත්තටම කෝපි වලට,වැස්සට,පොත් වලට,පරණ යාලුවන්ට,වහින්න ඔන්නමෙන්න වෙලාවක පාලු පාරක ඇවිදන් යන්න මං හරි ආසයි.... ඇත්තටම මගෙ පලවෙනි උපන්දින තෑග්ග තාත්තගෙන්,ඒක තැඹිලි පාට හුරුබුහුටි ගවුමක්... ඇත්තටම අපේ පවුලෙ හතරදෙනාම් ඉන්න බොඳ උන පොටෝ එකක් තියනවා(අවුරුදු දෙකකට විතර කලින් ගත්ත),නංගිවයි මාවයි අම්මාවයි තාත්තා තුරුල් කරගෙන ඉන්න.. හිනාවෙද්දි හීනි වෙන ඇස් දෙක ආදරෙන් බලාගන්න දුඹුරුපාට දිලිසෙන ඇස් දෙකක් ඇත්තටම තියෙනවා....
Показати все...
🥰 8 6
00:30
Відео недоступнеДивитись в Telegram
හීනියට හිනාවෙන ඇස් දෙකක් පිටිපස්සෙ මොන වගේ කතාවත් තියෙන්න පුළුවන්ද...? දුඹුරු ඇස් තියෙන හාදයෙක්ගෙන් පුංචි හාදුවක්! නැත්නම්, උණුම උණු කෝපි කෝප්පයක් එක්ක ඇස් අහකට ගන්න නොහිතෙන පොතක්! ම්ම්ම්... දවසම තියන චුරු චුරු වැස්සක්! මේ වගේ දෙයක් කොහොමද... වීදි ලාම්පු එළිය වැටුන පාළු පාරක හුරු පුරුදු අතක එල්ලිලා ඇවිදන් යන වැහිබර හැන්දෑවක්! එහෙම නැත්නම්, අවුරුදු ගානක් නොදැකපු පරණ මිතුරියකගෙන් ආදරණීය කෙටි පණිවිඩයක්,අහඹු හමුවීමක්! ලස්සන දවසක් මතක් කරන, පරණ පොතක් ඇතුලෙන් මතු උන අටපෙතියා මලක්! නැති උන දෙයක් හොයද්දි අහම්බෙන් හම්බෙන දෙයක් වෙන්නත් පුලුවන්, හරියට මෙන්න මේ වගේ... පලවෙනි උපන්දිනේ දවසේ තාත්තගෙන් තෑගි ලැබුන තැඹිලි පාට හුරුබුහුටි ගවුමක්! පවුලම තාත්තගෙ අත් දෙකට ගුලි වෙලා ඉන්න වෙලාවක ගත්ත බොඳ උන සෙල්ෆියක්! කේන්තිකාර,ආදරණීය,පිස්සු සහෝදරියක්! ඒ වගේම, ඒ ඇස් වල අයිතිකාරිව පරිස්සමින් බලාගන්න ආදරණීය අයිතිකාරයෙක්! ━━━━━━😇❤️━━━━━━ -A S H __ 🌻🍃 #හදවතින්_උපුටාගන්නා_ලදී ᵂⁱⁿᵍˢ ᶠᵒʳ ˡᵒᵛᵉ 🧚✨️ https://t.me/Wings_for_love
Показати все...
2.94 MB
12
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.