2025 Combined Maths - Mandapa Pandithage
Відкрити в Telegram
Показати більше
1 362
Підписники
Немає даних24 години
+17 днів
-730 день
Архів дописів
Combined Express Final Paper Series
දැනුවත් කිරීමේ video 📺 video එක
2026 Combined Express
3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️
2025 Results කියන්න සහ ඉස්සරහට මොකද කරන්නේ, 2nd shy කරනවද නැත්නම් වෙන මොනවහරි පැත්තකින් ඉස්සරහට යනවද කියලා කතා කරන්න ඕන අයට ඉදිරි සති දෙක ඇතුලේ මේ දවස්වල ඇවිත් මාව හම්බවෙන්න පුළුවන්.
⚫බ්‍රහස්පතින්දා දවල් 12.30 සිට 2.30 දක්වා
⚫සෙනසුරාදා හවස 6.00 සිට
⚫සඳුදා දවල් 1.00 - 3.00 අතර
⚫අඟහරුවාදා දවල් 1.00 - 3.00 අතර
Second shy කරන, අපේ revision classes එන්න ඉන්න හැමෝම මේ සිකුරාදා අනිවාර්යයෙන්ම එන්න.
3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️
2025 Results කියන්න සහ ඉස්සරහට මොකද කරන්නේ, 2nd shy කරනවද නැත්නම් වෙන මොනවහරි පැත්තකින් ඉස්සරහට යනවද කියලා කතා කරන්න ඕන අයට ඉදිරි සති දෙක ඇතුලේ මේ දවස්වල ඇවිත් මාව හම්බවෙන්න පුළුවන්.
⚫බ්‍රහස්පතින්දා දවල් 12.30 සිට 2.30 දක්වා
⚫සිකුරාදා හවස 3.00 සිට
⚫සෙනසුරාදා දවල් 12.00 සිට 1.00 දක්වා
සහ හවස 6.00 සිට
Second shy කරන, අපේ revision classes එන්න ඉන්න හැමෝම මේ සිකුරාදා අනිවාර්යයෙන්ම එන්න.
3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️
⭐️තමන් වැඩ කරපු විදිහ අනුව තමන් හිතපු result එක ආපු හැමෝටම සුබ ♥️ Congratulations..!!!
⭐️තමන් හිතපු result එක ආපු නැති හැමෝටම උපරිමය කරන්න තව අවස්ථාවක් තියෙනවා කියලා අමතක කරන්න එපා 👌🏼
⭐️Results කියන්න සහ ඉස්සරහට මොනාද කරන්න ඕනේ කියන එක ගැන කතා කරන්න මාව හම්බෙන්න එන්න පුළුවන් දවස් සහ වෙලාවල් හෙට මම group එකේ දාන්නම්.
⭐️අපේ Theory/ Revision/ Paper classes ආපු හැමෝම මේ google form එක fill කරන්න.
2025 AL Results
හීනවලට පණක් තියෙනවා 🤍
ගණිතය හරි විදියට ඉගෙනගන්න එන්න..
කටපාඩම් ගණිතය වෙනුවට තර්කානුකුල ගණිතය ඉගෙන ගන්න එන්න!
📢 උසස් පෙළ 2028 - සංයුක්ත ගණිතය
📍සියෝකෙම් - නුගේගොඩ
📍පළමු කණ්ඩායම
මාර්තු 05, 2026
බ්‍රහස්පතින්දා උදේ 8.00ට
📌දෙවන කණ්ඩායම
මාර්තු 08, 2026
ඉරිදා සවස 1.00 ට
🖥 ලංකාවටම Online
මාර්තු 06, 2026
සිකුරාදා රාත්‍රී 7.00 ට
www.mandapapandithage.lk හරහා
වැඩි විස්තර සඳහා අමතන්න
📗078 835 3888 / 078 526 2888
සම්බන්ධ වීමට පහත 🌐 group එකට add වෙන්න
https://t.me/CM2028Theory
✅ A/L වලින් පස්සේ *වරලත් ගණකාධිකරණය* හැදෑරීමට බලාපොරොත්තුවන දරුවන් මේ Telegram Group එකට Join වෙන්න - https://t.me/businesslevel26June
✅ A/L වලින් පස්සේ *ACCA* හැදෑරීමට බලාපොරොත්තුවන දරුවන් මේ Telegram Group එකට Join වෙන්න - https://t.me/ACCAKnowladge
විමසීම් - 011 281 3399 | 076 494 3533
🚀 TODAY IS THE DAY!
The journey of Sri Lanka’s biggest and most valuable AI course begins tonight.
🎓 Enrolled students:
You can access the Zoom link and all course materials via your LMS account — everything is already published and ready.
🔥 But here’s the catch…
To celebrate YOU, we’re streaming the very first day LIVE on our YouTube channel so everyone can experience it.
🔗Rysera STEM YouTube channel : https://youtube.com/@ryserastem?si=oB82Iu72L865mUmS
⏰ 7.00 PM — hands crossed, stay tuned!
Join the movement that’s shaping the future of Sri Lanka through AI. 🤖🇱🇰
This is the last call for registrations :
🔗 https://stem.rysera.com/
Contact us :
📞 070 176 8267 | 070 669 4690 | 070 335 9118
#Rysera #AI #Robotics #STEM #TechEducation
3️⃣0️⃣3️⃣7️⃣ ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️
🔠 ජනවාරි 2 සිකුරාදා උදේ 7.30ට
සම්බන්ධ වීමට මේ telegram group එකට join වෙන්න👇🏼
2026 Revision Group
😂⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️
❗️මසකට Pure Maths සහ Applied Maths full papers දෙක බැගින්
සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි ප්‍රශ්න 17කින් සමන්විත A/L මට්ටමට ආසන්න මට්ටමේ 💯 standard papers
ආරම්භය
✔️ජනවාරි 5 සඳුදා
✔️ජනවාරි 6 අඟහරුවාදා
✔️ජනවාරි 9 සිකුරාදා
මේ ✈️ group එකට join වෙන්න.
2026 Paper Class
💬💬💬💬💬💬
✅ Exam එකෙන් පස්සේ ඉස්සරහට කරන්න ඕන මොනාද කියලා මාව හම්බෙලා කතා කරන්න ඕන අය සිකුරාදා දවල් 2.30ට හෝ සෙනසුරාදා හවස 6.00ට Siyochem එකට එන්න ♥️
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් අද (10) පස්වරුවේ නිකුත් කළේය.
නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරි මස 12 වනදා සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇත.
ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම්, තම පාසලේ විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු බවද එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතුය.
එසේම ආපදාවට ලක් වූ පෞද්ගලික අයදුම්කරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් පහත දුරකතන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් දැනුම්වත් කරන ලෙසත් එහි වැඩිදුරටත් සඳහන්.
ක්ෂණික දුරකතන අංකය - 1911
දුරකතන අංක - 0112784537, 0112786616, 0112784208
ෆැක්ස් අංක - 0112784422
විද්‍යුත් තැපෑල - gcealexam@gmail.com
සංශෝධිත විභාග කාලසටහන පහතින්
Combined Maths යුතුකම
⭐️ගංවතුරෙන් අවතැන් වූ උසස් පෙළ කරන සිසුන් හට මෙය මේ වෙලාවේ ප්‍රමුඛතම අවශ්‍යතාවය නොවුවද, මේ අවස්ථාවේ මෙය ඔවුන්ගේ සිත් තුළ පොඩි හෝ බලාපොරොත්තුවක් ඇති කිරීමට හේතු වන බව සිතමි.
⭐️මෙය දැනට physical සහ online පන්ති සඳහා සහභාගී වන සිසුන් හටද වලංගු වේ.
Nisal - 0764006448
3️⃣0️⃣3️⃣7️⃣ ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️
📌 Siyochem නුගේගොඩ
💻 Online පන්ති www.mandapapandithage.lk website එක හරහා
සම්බන්ධ වීමට මේ telegram group එකට join වෙන්න👇🏼
2026 Revision Group
හීනවලට පණක් තියෙනවා 💕
⌨️⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️
❗️2026 Paper Panel එකට එන්න කැමති හැමෝම මේ google form එක fill කරන්න.
2026 Paper Panel
Repost from 2025 Combined Maths - Revision
Голосове повідомлення01:51
Repost from 2025 Combined Maths - Revision
Голосове повідомлення05:01
පුළුවන් විදිහට උපරිමෙන් කරලා එන්න. හැමෝටම ජය ♥️
හීනවලට පණක් තියෙනවා 🫂
⌨️⌨️⌨️3️⃣0️⃣3️⃣6️⃣
✅ මෙවරත් Common General Test paper එකට කලින් දවසේ නොවැම්බර් 21 සිකුරාදා හවස 6.00ට
මේ ✈️ group එකට join වෙලා ඉන්න
Common General Test 2025
✅ ගිය පාර seminar වල comments මේ 📺 video එකේ බලන්න 👇🏼
CGT Seminar 2024
CGT Seminar 2023
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
