cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

📷 පිචර් & TV series ❤️❤️

Owner @mahela_chandimal Admin @gimhan_de_silva ඕන FILM එක ඉල්ලන්න.. අපි දෙන්නම් https://t.me/picharandtvseries

Більше
Шрі-Ланка2 741Мова не вказанаФільми88 624
Рекламні дописи
829
Підписники
Немає даних24 години
+87 днів
+2530 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
|| Rathnam (2024) | | මව් වෙනුවෙන්..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: India 🇮🇳 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: Tamil 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 26 April 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 156 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Action/Romance 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 7.5/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 67% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: 20% 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Cinerulk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰Hari ගේ අධ්‍යක්ෂනයෙන් Vishal හා Priya Bhavani ගේ රංගනයෙන් Action Drama ෆිල්ම් එකක් තමයි රත්නම්. ඒ වගේම Shankar, Samuthirakani, Gautham Vasudev Menon, Yogi Babu ද චරිතයකට එක්වෙනවා . කැමරාකරණය M. Sukumar සංස්කරණය T.S Jay විසිනි. Devi Sri Prasad සංගීතවත් කර ඇත. කතාව බලමු එහේනම්. මේ ලෝකෙ එකවගේම 7 දෙනෙක් ඉන්නවා කියනව නේ. එහේම එකේ තමන්ට ජීවිතයේ වැදගත්ම පුද්ගලයෙක් වගේම කෙනෙක් හම්බවුනොත්. අනිවාර්යයෙන් ජීවිතයම කනපිට ගැහෙනවා නේද ? එහේනම් මේ රත්නම්ට කාවද කොහෝමද හම්බවෙන්නේ . ඒ නිසා මොනවද වෙන්නේ කියන එක ෆිල්ම් එකෙන්ම බලාගන්න
Показати все...
1
2:31:39
Відео недоступнеДивитись в Telegram
Rathnam (2024) Tamil WEB-DL [SinhalaSub.net] - 720p
Показати все...
❤‍🔥 2 1
2:05:12
Відео недоступнеДивитись в Telegram
Patna Shuklla (2024) Hindi WEB-DL [SinhalaSub.net] - 720p
Показати все...
❤‍🔥 1
Фото недоступнеДивитись в Telegram
|| Patna Shukla (2024) | | රීකවුන්ට් නඩුව..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: India 🇮🇳 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: Hindi 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 25 March 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 125 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Drama/Thriller 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 5.6/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 67% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: - 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Zoomlk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰තාන්වි ශුක්ලා කියන්නෙ නීතිඥවරියක් නමුත් ඇයට පොඩි පොඩි නඩුහබ තමයි එන්නෙ. ඉතින් ඔය අතරේ විහාර් යුනිවර්සිටි එකේ ශිෂ්‍යාවක් ඇවිත් ඇයගේ නඩුව වෙනුවෙන් පෙනී ඉන්න කියනවා. ඉතින් ඒ නඩුව තමයි ඇය තුන් වන වසරේ අවසන් විභාගයට මහන්සි වී පාඩම් කළත් ඇයව ෆේල් වී ඇති බව යුනිවර්සිටි එකෙන් දන්වනවා. නමුත් ඇය නැවත පරීක්ෂා කළත් එම ප්‍රතිඵලම ලෙබුණු හෙයින් ඇය විහාර් යුනිවර්සිටි එකට එරෙහිව නඩුව ගොනු කරනවා.   ඉතින් මේ නඩුව ශුක්ලා කෙසේ විසදයිද? එහෙන්ම රින්කිට යුක්තිය ඉටු වෙයිද? 
Показати все...
2:16:38
Відео недоступнеДивитись в Telegram
Juni (2024) Kannada HDRip [SinhalaSub.net] - 720p
Показати все...
❤‍🔥 1
Фото недоступнеДивитись в Telegram
|| Juni (2024) | | කැමතිම විදිහ..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: India 🇮🇳 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: Kannada 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 09 February 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 138 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Romance/Drama 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 7.6/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 96% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: - 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Cinerulk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰මේක පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් එක්ක ගොඩ නැගුන චිත්‍රපටියක්.Kill me,heel me (2015) කොරියානු කතා මාලාව බලපු අය දන්නවා ඇති DID නැත්නම් Dissociative identity disorder එක ගැන.ඒ කියන්නේ බහු පෞරුෂ ආබාධය ගැන.ඒක මානසික ආබාධයක් කියන්න පුලුවන්. මොකක් හරි ලොකු කම්පනයකට පොඩි කාලේ පත් වුනාම තමන්ගේ මොළය විසින් වෙනස් පෞරුෂයන් එලියට පෙන්නුම් කරනවා.අන්න ඒ සම්බන්ධයෙන් හදපු ෆිල්ම් එකක් තමයි මේක.කතාවේ ගැහැණු ළමයා ජුනිට ඒ මානසික ආබාධය තියෙනවා.එතකොට පාර්තා ඒ කියන්නේ කොල්ලා  එයාගේ එක පෞරුෂයකට ආදරේ කරනවා.මොනවා වෙයිද කියලා ඔයාලම බලන්නකෝ..
Показати все...
Фото недоступнеДивитись в Telegram
|| Gaami (2024) | | දකින්න, විදින්න, කර්මය..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: India 🇮🇳 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: Telugu 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 12 April 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 144 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Adventure/Fantasy 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 6.6/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 83% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: 57% 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Sinhalasublk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰කතාව ගත්තොත්  haphophobia රෝගියෙක් වෙච්ච ශංකර් කියන අඝෝරා වරයෙක් අවුරුදු 36කට වතාවක් පිපෙන හතු වර්ගයක් හොයන ගමනක් ගැන කතාවක් තමයි මේකේ යන්නේ.තව දෙයක්, Tantra (2024) තෙලිගු ෆිල්ම් එක වගේම මේකත් A Sensored. හැබැයි මේක A Sensored වුනත් ඕන කෙනෙකුට බලන්න පුළුවන් ගණයේ ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්
Показати все...
👍 2
2:19:50
Відео недоступнеДивитись в Telegram
Gaami (2024) Telugu WEB-DL [SinhalaSub.net] - 720p
Показати все...
❤‍🔥 1
2:39:11
Відео недоступнеДивитись в Telegram
Bade Miyan Chote Miyan 2024 Hindi CamCopy [SinhalaSub.net] - 720p
Показати все...
❤‍🔥 1
Фото недоступнеДивитись в Telegram
|| Bad Miyan Chothe Miyan (2024) | | වීරයන්ගේ පැමිණීම..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: India 🇮🇳 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: Hindi 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 11 April 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 160 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Action/Thriller 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 5.1/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 69% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: 20% 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: ❌CAM COPY❌ ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Cinerulk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰CAM පිටපතක් තමයි මෙ අරගෙන ඇවිල්ලා තියෙන්නේ, කොහොමත් තව ටික කාලයක් යයි මේ චිත්‍රපටියේ HD පිටපත් නිකුත් වෙන්න, බලන්න පුලුවන් තත්වයේ තියෙන cam පිටපතක් නිසයි මෙ පිටපත අරගෙන එන්නේ, ඔරිජිනල් පිටපතක් ආපු ගමන් අපි ඔරිජිනල් පිටපතක් යාවත්කාලීන කරන්නම්.
Показати все...