cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

2023 Revision Nugegoda - Charitha Dissanayake

වෙනස්ම Revision අත්දැකීම

Більше
Шрі-Ланка4 112Сингальська1 467Освіта72 062
Рекламні дописи
421
Підписники
Немає даних24 години
-27 днів
-1430 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступне
සාමය සතුට සපිරුණු සුබ නව වසරක් වේවා! #CharithaDissanayake #chemistry #chemistrytutor
Показати все...
Repost from Mission A+
⭕️Misson A+ Concluded in Style 🔥🔥🔥 ඔයාලා හැම කෙනෙක්ගෙම ප්‍රතිපල වලට දැනෙන වෙනසක් කරන්න මේ මාස දෙක ඇතුලත *Mission A+* අපිට පුලුවන් වුන එක ගැන අවංකවම සතුටුයි. මේ අන්තිම දවස් කීපය, Exam එකට කලින් දවස් දෙක තුන වැඩ කරන්න ඕනෙ විදිහ ගැන සුපිරිම plan එක තමයි මේ. ඒත් එක්කම exam එක වෙලාවෙදි හැම කෙනෙක්ටම තමන්ගෙ උපරිමයට යන්න කරන්න ඕනෙ දේවල් ටිකත් අපි කතා කරනවා. ⭕️You Tube Video link https://youtu.be/yIsGbZeBt7c?si=M0j3-gFrhu9o_W_b
Показати все...
අන්තිම දවස් ටිකේ වැඩ කරන්න සුපිරිම plan එකක් | Mission A+ Done and Dusted

අන්තිම දවස් ටිකේ වැඩ කරන්න සුපිරිම plan එකක් | Mission A+ Done and Dusted Feedback Form :

https://forms.gle/s9AVnGo94kXpHYiy8

⭕️Misson A+ Concluded in Style 🔥🔥🔥 ඔයාලා හැම කෙනෙක්ගෙම ප්‍රතිපල වලට දැනෙන වෙනසක් කරන්න මේ මාස දෙක ඇතුලත *Mission A+* අපිට පුලුවන් වුන එක ගැන අවංකවම සතුටුයි. මේ අන්තිම දවස් කීපය, Exam එකට කලින් දවස් දෙක තුන වැඩ කරන්න ඕනෙ විදිහ ගැන සුපිරිම plan එක තමයි මේ. ඒත් එක්කම exam එක වෙලාවෙදි හැම කෙනෙක්ටම තමන්ගෙ උපරිමයට යන්න කරන්න ඕනෙ දේවල් ටිකත් අපි කතා කරනවා. Ranks මට්ටමේ ඉන්න හැම කෙනෙක්ම Ranks වලට යන්නම ඕනෙ. A, B, මට්ටමේ ඉන්න හැම කෙනෙක්ම ඉතාමත් හොද A, B වලට යන්න ඕනෙ. අඩු ලකුනු මට්ටම් වල හිටපු හැම ලමයෙක්වම පියවර කීපයක් ඉදිරියට අරගෙන එන්න අපිට පුලුවන් වුන එක ගැන විශේෂයෙන්ම සතුටුයි. ඒ හැම කෙනෙක්ම හොද ප්‍රතිපල වලට යන්නම ඕනෙ. උඹලට ඒක කරන්න පුලුවන් ලේසියෙන්ම. ඒ අසමසම වැඩසටහන *Mission A+* ගැන වචනයක් පහල Link එකෙන් ලියල යන්න.

https://forms.gle/s9AVnGo94kXpHYiy8

*දකින හීනයේ ඡීවත් වෙන්නයි ඕනෙ*

Фото недоступне
රසායන විද්‍යාවෙන් ඔබ්බට ජීවිතය ගැන කතා කරන්න! එක්වෙන්න අපි එක්ක පල්හෑලි කියවන්න! අද රෑ 7.30ට Facebook සහ YouTube ඔස්සේ! පල්හෑලි සත්වන දිගහැරුම! සර්ගෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් පහල Link එක click කර group එකට join වෙන්න! Link: https://t.me/CDPalHali #CharithaDissanayake #chemistrytutor #පල්හෑලි
Показати все...
Фото недоступне
Fast Track Time Shedule Day - 07. නුගේගොඩ ළමයි හෙට නුගේගොඩ Paper අංක 07 වැඩේ යන්නෙ මෙහේමයි. 🎄Start Time.      7.30 am - 11.00 am.      Start - essay & structure      paper. 🎄11.00 - 11.30      Short Break 🎄11.30 am - 2.30 pm       Fast Track paper 07      Essay Discussion 🎄2.30 pm - 3.00 pm      Lunch Break. 🎄3.00 pm - 5.00 pm      MCQ -  paper       ඉහත කාල සටහනට අනූව Fast Track වැඩ සටහන හෙට ක්‍රියාත්මක වේ.. ලඝු පොත් රැගෙන එන්න. උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න. 🅾️ SyZyGy - නුගේගොඩ.      දෙසැ.13 බදාදා.      හෙට      පෙ.ව.7.30 - ප.ව.5.30 ☎️ 0701663839 - whatsapp       0777453275 - call Hot line - 0777 67 47 47 Thanku . Charitha Dissanayake Chemistry Team.
Показати все...
Фото недоступне
⭕ Fast Track Time Shedule Day - 06. නුගේගොඩ Extra Day👇 ළමයි හෙට සදුදා නුගේගොඩ Paper අංක 06 වැඩේ යන්නෙ මෙහේමයි. 🎄Start Time.      7.30 am - 11.00 am.      Start - essay & structure      paper. 🎄11.00 - 11.30      Short Break 🎄11.30 am - 2.30 pm       Fast Track paper 04      Essay Discussion 🎄2.30 pm - 3.00 pm      Lunch Break. 🎄3.00 pm - 5.00 pm      MCQ -  paper       ඉහත කාල සටහනට අනූව Fast Track වැඩ සටහන හෙට ක්‍රියාත්මක වේ.. ලඝු පොත් රැගෙන එන්න. උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න. 🅾️ SyZyGy - නුගේගොඩ.      දෙසැ.11 සදුදා .      හෙට      පෙ.ව.7.30 - ප.ව.5.30 ☎️ 0701663839 - whatsapp       0777453275 - call Hot line - 0777 67 47 47 Thanku . Charitha Dissanayake Chemistry Team.
Показати все...
Фото недоступне
⭕ 2023 - Theory/Revision Main Exam නුගේගොඩ ❗️❗️ 🔹 Exam Date -             - දෙසැම්බර් 08 සිකුරාදා         ⁣ පෙ.ව. 7.30 - සිකුරාදා       - දෙසැම්බර් 09 සෙනසුරාදා          ⁣1 කණ්ඩායම - පෙ.ව.7.30-1.00          2 කණ්ඩායම - ප.ව.1.00-6.30       - දෙසැම්බර් 12 අගහරුවාදා          පෙ.ව.7.30 - 1.00 විභාගයට පෙර...👇 මේ දක්වා කරලා තියෙන කොටස් හොදින් බලාගෙන විභාගයට  සූදානම් වෙන්න ළමයි. ඉහත දිනවලින් ඔබට පහසු දිනයක සම්බන්ධ විය හැක.මෙම දිනයන් භෞතික පන්ති සදහා සම්බන්ධ වෙන දරුවන් සදහා පමණි.පුලුවන් හැමෝම භෞතිකව සම්බන්ධ වෙලා විභාගය ලියන්න. විභාග ශාලාවට උදේ 7.30 වෙනකොට හැමෝම ඇවිත් ඉන්න. විභාග කොන්දේසි.📍📍 🔰 විභාග ශාලාව තුලට අවශ්‍යම ද්‍රව්‍ය පමණක් රැගෙන එන්න. 🔰 හැමෝම හෙට එනකොට barcode කාඩ්පත හෝ මුදල් ගෙවූ රිසිට් පතක් අනිවාර්යයෙන් රැගෙන එන්න.Free card දරුවන් නොවැම්බර් මාසය සදහා කාඩ්පත ඇක්ටිව් කරගන්න. 🔰 පිළිතුරු ලිවීමට අවශ්‍ය කොල ලබා දෙනවා.සියලුම දරුවන් ආයතනයට පැමිණ විභාගය සදහා සම්බන්ධ වෙන්න. Theory / Revision / Fast track සියලුම දරුවන්ට සම්බන්ධ විය හැක. Thank U.. Team Chemistry.
Показати все...
Фото недоступне
⭕ Fast Track Time Shedule Day - 05. නුගේගොඩ ළමයි හෙට නුගේගොඩ Paper අංක 05 වැඩේ යන්නෙ මෙහේමයි. 🎄Start Time.      7.30 am - 11.00 am.      Start - essay & structure      paper. 🎄11.00 - 11.30      Short Break 🎄11.30 am - 2.30 pm       Fast Track paper 04      Essay Discussion 🎄2.30 pm - 3.00 pm      Lunch Break. 🎄3.00 pm - 5.00 pm      MCQ -  paper       ඉහත කාල සටහනට අනූව Fast Track වැඩ සටහන හෙට ක්‍රියාත්මක වේ.. ලඝු පොත් රැගෙන එන්න. උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න. 🅾️ SyZyGy - නුගේගොඩ.      දෙසැ.06 බදාදා.      හෙට      පෙ.ව.7.30 - ප.ව.5.30 ☎️ 0701663839 - whatsapp       0777453275 - call Hot line - 0777 67 47 47 Thanku . Charitha Dissanayake Chemistry Team.
Показати все...
1
Фото недоступне
⭕ 2025 - Chemistry දෙවන කණ්ඩායම. ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය..🔥🔥🔥 - යාලුවටයි ඔයාටයි..-❗️ ළමයි ප්‍රතිඵල පැමිණි පසු ආරම්භ කරන අපේ දෙවනි කණ්ඩායම පටන්ගන්නවා. මේක පළමු පාඩමේ ඉදලම ඉගැන්වීම් කරන පන්තියක් විදියට තමයි පටන්ගන්නෙ. ප්‍රතිඵල ආවට පස්සෙ විද්‍යා /ගණිත අංශ සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටි හැමෝටම මේ පන්තියට සම්බන්ධ වෙන්න පුලුවන්. ඒ වගේම මුල් පාඩම් මගහැරුන අයටත් මේ පන්තියට සම්බන්ධ වෙලා ඒ ටික cover කරගන්න පුලුවන්. මෙය භෞතික හා Online පන්ති යන දෙආකාරයෙන්ම පැවැත්වේ. දුර බැහැර ප්‍රදේශවල ඉන්න දරුවන් පමණක් Online පන්තිය සදහා බදවාගන්නා අතර අනිත් සියලුම දරුවන් ආයතනය තුල පැවැත්වෙන භෞතික පන්තියට සම්බන්ධ විය යුතුය. 🅾️ නව පංති ආරම්භය.       දෙසැ.12 අගහ.       පෙ.ව.7.30 ට.       SyZyGy - නුගේගොඩ. 💥 නව පන්ති ආරම්භය       නොමිලේ..       මිතුරන් දැනුවත් කරන්න. 🔰 Join 2025 Telegram Channel 👇  https://t.me/CD25NU ☎️ 0701663839 - whatsapp.      0777453275 - call. Online පන්ති සදහා සියලුම විමසීම් whatsapp ☎️ 0701663839 Thank U.. Charitha Dissanayake Chemistry Team.
Показати все...
Фото недоступне
⭕ Fast Track Time Shedule Day - 04. නුගේගොඩ ළමයි හෙට නුගේගොඩ වැඩේ යන්නෙ මෙහේමයි. 🔸Start Time.      7.30 am - 11.00 am.      Start - essay & structure      paper. 🔸 11.00 - 11.30       Short Break 🔸 11.30 am - 2.30 pm        Fast Track paper 04       Essay Discussion 🔸 2.30 pm - 3.00 pm       Lunch Break. 🔸 3.00 pm - 5.00 pm       MCQ -  paper       ඉහත කාල සටහනට අනූව Fast Track වැඩ සටහන හෙට ක්‍රියාත්මක වේ.. ලඝු පොත් රැගෙන එන්න. උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න. 🅾️ SyZyGy - නුගේගොඩ.      නොවැ.29 බදාදා.      හෙට      පෙ.ව.7.30 - ප.ව.5.30 ☎️ 0701663839 - whatsapp       0777453275 - call Hot line - 0777 67 47 47 Thanku . Charitha Dissanayake Chemistry Team.
Показати все...
Фото недоступне
⭕ 2023 - Theory /revision හෙට සදුදා 11 | 27 🔴 සදුදා පෙ.ව.7.30. - සිට ප.ව.2.00 දක්වා 📌️ හෙට පන්තිය පෙරවරු 7.30 ට ඇරඹේ. ⭕ කලාප සමතුලිතතාව සාකච්ඡා කෙරේ . 📌️ හැකියාවක් ඇති සියලුම ලමුන් ආයතනයේ පන්තියට සම්බන්ධ වෙන්න. SyZyGy - නුගේගොඩ ☎️ 0759 808618 - whatsapp 0777 453275 - call Hot Line.0777 67 47 47 Thank U.. Charitha Dissanayake Chemistry Team.nugegoda
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.