cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

2023 e Sisulka

Рекламні дописи
425
Підписники
Немає даних24 години
-37 днів
-830 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Repost from N/a
Показати все...
Log in or sign up to view

See posts, photos and more on Facebook.

🔥Y FM එකේ Character එක Program එකට දන්න කෙනෙක් විදියට අද එන්නේ අපේ මලිත් වාසලගේ සර්... 🎙 ඔයාලට මේ Y FM Character Program එක අහන්න... Y FM එකත් එක්ක Radio එකෙන් අද හවස 06.45 ට එකතු වෙන්න... 📽 ඔයාලට මේ Program එකේ Youtube Version එක බලන්නත් පුලුවන්... ඒකටත් ඔයාල මතක ඇතුව Y FM Youtube Chenal එකත් එක්ක අද හවස 07.00 ට එකතු වෙන්න... Y FM Youtube : https://youtu.be/1d7sldZTzqQ?si=YRj8_W6k_NCOHIF7 SATURDAY 6.45 PM ONWARDS 92.7 FM | WWW.MYY.LK
Показати все...
C Class එකෙත් හොඳම එක මේක | Character Eka |Malith Wasalage #myy #heartekearteka #charactereka

🔰 Producer | Sasith Gamage 🔰 Editor | Himesh Induwara 🔰 Camera | Anuja Disanayaka 💠 YFM Productions -------------------------------------------------------------------------------------------------------------------- #yfm #92.7 #2024 #heartekearteka #charactereka #24k #myy #vehiclevideos #vehicles #automobile #talkshow -------------------------------------------------------------------------------------------------------------------- if you are like my y channel, Like Share Comment Subscribe

Фото недоступнеДивитись в Telegram
මේ අස්වැන්න නෙලන කාලයයි...
Показати все...
Фото недоступнеДивитись в Telegram
⭕️ 2024 THEORY CHEMISTRY CHARITHA DISSANAYAKE ♻️ සිසුල්කා - රත්නපුර ♻️ 🅾️ කාබනික රසායනය - ගැටළු කර්මාන්ත රසායනය Ksp දන්න කියන හැම යාලුවත් එක්කම ඔයත් එන්න... 🔰 ජූලී 11 බ්‍රහස්පතින්දා       පෙ.ව.7.30 - 2.00 නවක සිසුන්ට පළමු දින නොමිලේ... 🔥 🔘 අලුතින් සම්බන්ධ වෙන ළමයින්ට පසුගිය පාඩම් ආවරණය කරගැනීමට හැකි විශේෂ වැඩපිලිවෙලක් සහිතයි. යාලුවන්ටත් කියන්න.❤️ ☎️ විමසීම් 0704198614 - whatsapp 0706330330 - call 🍃 Telegram Channel👇         https://t.me/+4LpS8TI_cLM0ODI1 Thank you...❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
Показати все...
Repost from N/a
Фото недоступнеДивитись в Telegram
👍 1
Фото недоступнеДивитись в Telegram
⭕ මෙම ප්‍රතිඵල වල සැබෑ අයිතිකරුවන් මෙම දරු දැරියන්ය... එහෙත් මෙම ප්‍රතිඵල වල අයිතිය පැවසීමට බොහෝ ව්‍යාජ ආයතන සහ ගුරුවරුන් රැසක් බිහී වී ඇත. කෙටියෙන්ම පැවසුවහොත්... රත්නපුරයේ මුල් ස්ථාන වලට පැමිණි දරුවන් වැස්සකටවත් පා නොතියපු ආයතනවල ප්‍රතිඵල ලේඛණ වල එම ප්‍රතිඵල ඇතුළත් කර ඇත්තේ කිනම් අරමුණකට ද යන්න එම දරුවන්ටවත් දරුවන්ගේ දෙමාපියන්ටත් නොතේරෙණ කරුණකි... සත්‍යය වටහා ගැනීමට මෙම ප්‍රතිඵල වල සෑබෑ අයිතිකරුවන් වන ඔබේ පාසලේ ප්‍රතිඵල ගත් අයියලා,අක්කලාගෙන් ම අහලා බලන්න...
Показати все...
🏆 2023 A/L | SFT ස්වර්ණමය ප්‍රතිඵල | මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ උෂාන් කවීෂ... 🔥 🔥🔥💪🏻💪🏻💪🏻👇🏻👇🏻👇🏻 https://youtu.be/HfwaM_4sp_Y?si=w44AjvbvbA3Xl8f1
Показати все...
2023 SFTස්වර්ණමය ප්‍රථිඵල

12 වසරෙදි පිස්සු නැටුවා..13 වසර Revision එකෙන් තමා ගොඩ ගියේ..Engineering tech වලින් කොලඹ 03 වෙනියා..උෂාන් කවීෂ 💪💪 ස්වර්ණමය ප්‍රථිඵල🔥🔥 2026 SFT group:

https://t.me/physics_for_technology

2025 SFT group:

https://t.me/tecsarasaviya2021

2024 SFT group:

https://t.me/sft_helper

SFT නව පන්ති සදහා 0778903843 අමතන්න 🔥🔥මලිත් වාසලගේ🔥🔥 සක්යා නුගේගොඩ සිසුල්කා රත්නපුර සුසිප්කා හෝමගම ලංකාවටම online:0778903843

Фото недоступнеДивитись в Telegram
⭕️ ඇඹිලිපිටිය දරුවනි ඔබට සුභ ආරංචියක්…
මෙතෙක් උඩවලව තෙක් ධාවනය වූ සිසුල්කා නොමිලේ ප්‍රවාහන සේවය ඇඹිලිපිටිය දක්වා දීර්ඝ කිරීමට සිසුල්කා ආයතනය තීරණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු...
මෙම සේවය ජූලි 06 සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන අතර...
ඒ පිළිබඳ සියලු විස්තර ඔබට Telegram Channel හරහා දැනුවත් කරන අතර සියලුම දෙනා ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න... ඇඹිලිපිටිය අවට සියලුම ඔබගේ මිතුරන් මේ පිළිබඳව දැනුවත් කරන්න... Thank...U
Показати все...
Фото недоступнеДивитись в Telegram
Фото недоступнеДивитись в Telegram
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.