𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢
Відкрити в Telegram
සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ Revision Notes / Papers + විවරණ සියල්ලම මෙමගින් ලබා ගත හැක.
Показати більше6 467
Підписники
Немає даних24 години
-167 днів
-11430 днів
Архів дописів
6 467
📌📌Bio ළමයි කරන්න ගන්න මේක ....❤️✨ හවසට marking එකක් දාන්නම්😌 Oylath karl comment krnna 🤍✨
6 467
ඔන්න ගණන් හදන විදිය ඉල්ලපූ අයට මේ THEORY POINT ටික. දෛශික ගණන් වලට අදාලව.
මෙච්චර දවසක් ඔයා ගණන් හැදුවේ කටපාඩමින්නම්, එහෙම නැත්නම් අවබෝධයක් නැතුවනම් මේ ටික හොදට බලන්න දෛශික ගණන් රටා ටික එක්කම ඒ ඒ ගාණ හදන හැටි පියවර මං ලියලා තියෙනවා ඒ විදියට ගණන් හදලා PRACTICE කරන්න..
මෙතන අඩු තිත් ගුණිතය ආශ්‍රිත ගණන් විතරයී ඒ කොටස PART A එකේදී කල නිසා ආයේ ඒක ADD කලේ නෑ ළමයි. කලින් මං දාපූ වීඩියෝ බලපූ අයට ඒ කොටසත් දැන් අවුලක් නැතුව ඇති. ඒ වීඩියෝ බලපූ අයට පුළුවන් දැන් මේ ටිකත් බලලා PAST PAPAER කරන්න ඔයා හැදුවේ නැත්නම්.දැන් හදන්න මේ ටික බැලුවාම හොදට තේරේවී. තිත් ගුණිතය කොටස මං කලින් දාපූ SHORT NOTE ටික ආයේ දාන්නම් ඒකෙන් ඒ කොටස ගොඩ දාගන්න. දැන් ඔයාට APPLIED PAPER එකේ රචනා ප්‍රශ්න වලින් එක කොටසක් ඉවරයී.. මේ විදියට පිලිවලට වැඩ ටික කරගෙන යන්න හැමෝම කවුරුවත් FAIL වෙන්නෙ නෑ හරියට වැඩ ටික කලොත්. අවශ්‍ය යාලුවොන්ටත් SHARE කරන්න.
තනියම ගොඩ යන එකට වඩා ලස්සන හැමෝම එකතු වෙලා වැඩ කරලා ගොඩ යන එක.❤️
6 467
අප ජීවත් වන මන්දාකිණියේ ( Milky Way Galaxy ) මද්‍ය කොටස රාත්‍රී අහසේ දිස් වන අයුරු ,අපිට පේන්නෙ ඔය ටික ප්‍රමාණයක් විතරයි සැබෑ විශාලත්වය ආලෝක වර්ශ 200000 පමණ වෙනවා , සාමාන්‍යෙන් වර්ශයේ June - octomber කාල සීමාවේ මද්‍යම රාත්‍රී 12.00 - 5.00 අතර කාල සීමාවේදි , සද එලිය නැති හා වලාකුළු ඉතා අඩු දිනක ඔබට මෙය පියවි ඇසින් දැක ගත හැක...
Device = Samsung S20 🤓✨ Not Edited its A Real Image
මේක සති 3 කට වගේ කලින් ගත්තු එකක්...👀
විවේකයක් ලද වෙලාවට මා මෙන් රාත්‍රී අහස නරඹන්න ඔබත් පුරුදු වන්න...😌💖
6 467
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබ නතර නොවන තාක් කල් ඔබ කෙතරම් සෙමින් ගියත් කමක් නැත.🫡
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති15
දින 105 යි
පැය 19 යි
මිනිත්තු 57 යි
📅අද 2024-08-11
Powered By Exam Countdown Bot ⏳
6 467
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබ නතර නොවන තාක් කල් ඔබ කෙතරම් සෙමින් ගියත් කමක් නැත.🫡
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති15
දින 105 යි
පැය 19 යි
මිනිත්තු 57 යි
📅අද 2024-08-11
Powered By Exam Countdown Bot ⏳
6 467
🌥 Good Morning ✨
🏆Daily Quote :අනාගතය අයිති වන්නේ ඔවුන්ගේ සිහිනවල සුන්දරත්වය විශ්වාස කරන අයටයි.✨☘️
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති15
දින 107 යි
පැය 20 යි
මිනිත්තු 15 යි
📅අද 2024-08-09
Powered By Exam Countdown Bot ⏳
