cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

A/L Commerce 2024/25 🎓

AL Commerce 24/25 ඔයාලට අවශ්‍යය, Note Past papers Model papers Time table Short Note Study tips. ලබා ගන්න පුළුවන් . සෑම දවසකම හවස 6ට quick දානවා පාඩමෙන් පාඩමට පහත link එකෙන් සම්බන්ධ වෙන්න https://t.me/+jiKELcQ1NwRkMmU1 ඔයාලගේ යාලුවන්ටත් ශෙයා කරන්න

Більше
Шрі-Ланка2 866Сингальська1 482Освіта81 580
Рекламні дописи
745
Підписники
+224 години
+207 днів
+14230 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Показати все...
වැඩ කල් දැමීම ඔබේ සාර්ථකත්වයට කොතරම් බලපානවද? | Mohan Palliyaguru | Adaraneeya Jeewithaya

වැඩ කල් දැමීම ඔබේ සාර්ථකත්වයට කොතරම් බලපානවද? | Mohan Palliyaguru | Adaraneeya Jeewithaya |03- 05 - 2024The First and the Only 4K ULTRA HD Television channe...

Фото недоступнеДивитись в Telegram
අද ලෝක මව් වරුන්ගේ දිනයයි ❤️🌎 •|දස මාසයක් කුසේ දරා ගෙන අප මෙලොවට බිහිකළ ඒ උතුම් අම්මා වරුන්ගේ දිනයයි🥺❤️ •|අපේ දුකේදී සතුටෙදි අත් නොහැර අපිට ශක්තියක් වූ ඒ උතුම් මාතාවරුන්ට ඇයි එක් දිනක් අම්මා කියන්නේ සසරක්. •|දරුවනේ කවදාවත් තමන්ගේ අම්මගේ අම්මගේ ඇස්වලට කදුළුලක් දෙන්න එපා ❤️🍃 •|සුවහසක් මව්වරුන්ගේ සියලු පැතුම් ඉටුවේවා💫✨ •|නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා💫✨ HAPPY MOTHER'S DAY❤️
Показати все...
12
Фото недоступнеДивитись в Telegram
ECONINSIGHT 2024 2024 අ.පො.ස උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන්ට උපරිම ප්‍රතිඵලයක් ලබා ගැනීමට උපකාර කිරීම අරමුණු කර ගනිමින් Zoom තාක්ෂණය ඔස්සේ සිංහල මාධ්‍යයෙන් පවත්වනු ලබන ආර්ථික විද්‍යා විශේෂ සම්මන්ත්‍රණ මාලාව මෙහෙයවනු ලබන්නේ, ආචාර්ය ජනක ප්‍රනාන්දු අධ්‍යනාංශ ප්‍රධානී ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ආචාර්ය ආනන්ද රත්නායක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ➡️Online Seminar : මැයි මස 07 වන දින ප.ව 6:30 සිට 9:30 දක්වා (via Zoom platform) ලියාපදිංචි වීමට පහත සබැඳිය භාවිතා කරන්න.👇 https://bit.ly/EconInsight2024AL (ඉහත සබැඳිය භාවිතා කර ලියාපදිංචි වීම, සියලුම සහභාගිවන්නන් සඳහා අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න) #ECONINSIGHT2024 #BIZCON #FMSC #USJ
Показати все...
👍 2
ළමයි,ඔයාල ලග තියෙන papers වල photo දාන්න.එතකොට ඒකෙන් තවත් ළමයි සිය ගානක් වැඩක් ගනියි.
Показати все...
Показати все...
ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍ර පංතිය

WhatsApp Group Invite

Econ වල paper clz එකක් වත් කරමුද ළමයි
Показати все...
10🔥 1
නිවසට වී බබලා බලාගන්න ගමන්, ඉගෙන ගන්න ගමන්, මාසෙට අමතර ආදායමක් ලබන්න ඔබත් කැමතිද🔴 එසේනම් දැන්ම SLF House අප ආයතනය සමඟ එකතු වන්න.... වැඩි විස්තර සඳහා පහත group එකට ඇඩ් වෙන්න https://chat.whatsapp.com/IPKVX0GPIoSFXlQgLobFrN
Показати все...
SLF House

WhatsApp Group Invite

දැනට අමාරුම විශය මොකක්දAnonymous voting
  • Econ
  • Account
  • ICT
  • Bs
0 votes