CMPM2023 ONLINE
Відкрити в Telegram
523
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
ගොඩක් උන් Paper eka හොඳට කරන්න ඇති කියලා හිතනවා...
👌👌👌👌 👌
උඹලට දුන්න DoD Papers එක්ක බලන කොට මොකක්ද මේ Paper එක. මගේ අමාරු Papers ලියපු උන්ට එහෙම හිතෙන්නම ඕන...
ඊයේ මට මුලු Paper එකම කරන්න පැය එකහමාරක් වත් ගියෙනෑ...😏
සමහර උන්ට පොඩි පොඩි අවුල් යන්න ඇති විභාග මානසිකත්වය නිසා. No Problem 😃
දැන් matha සම්පූර්ණයෙන්ම අමතක කරලා Physics වලට බැහැපල්ලා....
උඹලට ජය....🤜🤛
උඹලා හැමෝටම තෙරුවන් සරණයි...
සතුටින් ගිහින් සැහැල්ලුවෙන් ලියලා සතුටින් වරෙල්ලා...
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
🫵ජනවාරි 04 කියන්නෙත් තවත් එක්තරා දවසක් විතරයි.
ඉර පායන්නෙ නැගෙනහිරින්මයි.
බහින්නේ බස්නාහිරින්මයි.
ස්වභාවධර්මය සාමාන්‍ය විදියටම ගලාගෙන යයි.
☺️ඉතින් අපිට විතරක් මහ අමුත්තක් වෙන්න ඕන නෑ...😊
🤜🤛සාමාන්‍ය දවසක් විදියටම පටන් අරගන Relax එකේ ගිහිල්ලා කලබල නැතිව තමන්ට පුලුවන් ටික පෙන්නලා වරෙල්ලා...
ඊට ගැලපෙන දේ ස්වභාවධර්මය උඹලට ලබලා දෙයි.
ඒක සතුටින් බාරගමු.
😌😌😌😌😌😌😌😌😌😌😌😌
උඹලට මමත් ආශිර්වාද කරනවා සැහැල්ලු මනසකින් exam එකට මුහුණ දෙන්න ශක්තිය ලැබේවා කියලා....
ජය...
තෙරුවන් සරණයි....
🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
Edit, Sign and Share PDF files on the go. Download the Acrobat Reader app: https://adobeacrobat.app.link/Mhhs4GmNsxb
ළමායි මොකද උඹලා ඉන්නවා නේද යහතින්😁😊☺️
අපි 01 වෙනිදා End of Mission Paper එක ලියමු නේද???
01 වෙනිදා App එක ලියමු.
02 වෙනිදා Pure එක ලියමු.
දවල් වරුවේ පැය තුනයි විනාඩි දහයක් අරගන ස්වයං විනයක් තියාගන ලියලා බලපල්ලා.
දවස් දෙකේම රෑ 10 වෙනකොට Answers ටික දාන්නම්...
Marks හදන්න ඕනනෑ. උත්තර වල හරි වැරදි විතරක් බලපල්ලා....
උඹලට ජය.
තෙරුවන් සරණයි....
🤜🤛🌾🌾🌾
☝️☝️☝️Online දරුවන් සදහා..☝️☝️☝️
End of Mission ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත Google Form එක සම්පූර්ණ කර එවන්න.
