uk
Feedback
2024A/L Physics -Anuradha Perera (ජීවිතයට Physics)

2024A/L Physics -Anuradha Perera (ජීවිතයට Physics)

Відкрити в Telegram

වැඩිම ප්‍රතිඵල ප්‍රතිශත සහ වැඩිම ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පන්තිය

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 2024A/L Physics -Anuradha Perera (ජීවිතයට Physics)

Канал 2024A/L Physics -Anuradha Perera (ජීවිතයට Physics) (@ap24t) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 18 329 підписників, посідаючи 10 959 місце в категорії Освіта та 109 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 18 329 підписників.

За останніми даними від 30 червня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -279, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
වැඩිම ප්‍රතිඵල ප්‍රතිශත සහ වැඩිම ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පන්තිය

Завдяки високій частоті оновлень (останні дані отримано 01 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

18 329
Підписники
Немає даних24 години
-567 днів
-27930 днів
Архів дописів
𝐂𝐎𝐋𝐎𝐑𝐒 𝐎𝐅 𝐀𝐏'𝟐𝟒 ජාතික රූපවාහිනි නැවත විකාශය 🔥 භෞතික විද්‍යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ අති දැවැන්තම ඇගයීමේ වැඩසටහන.💎 ජාතික මට්ටමේ ප්‍රතිඵලයක ජාතික විකාශය 🔥 🟥 නැවත විකාශය 🔻 🗓 අද ඔක්තෝබර් 04 සෙනසුරාදා රාත්‍රී 09.30 සිට 11.30 දක්වා 🔴 ජාතික රූපවාහිනී ඔස්සේ බලාපොරොත්තු වන්න🔴 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔴COLORS OF AP 24 LIVE NOW විභාගයට ඔබට ලැබෙන හොදම MOTIVATION එක https://www.youtube.com/live/jg3umkSLsmo?si=bBbA6oHeku_INxOQ 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 හෙට AWARDING CEREMONY සදහා ENTRANCE QR එක මේ වන විට Email මගින් එවීම අරඹා ඇත. යම් අතපසුවීමක් මගින් හදිසියේ නොලැබුනහොත් ඒත් ගැටලුවක් නැත සාමාන්‍ය පරිදි උත්සවයට සහභාගි වන්න. උදෑසන නෙලුම් පොකුනේ REGISTRATION COUNTERS මගින් ඒවා නැවත ලබාගත හැක

🔴1️⃣2️⃣ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤තව දින 12යි https://youtu.be/pImu5mwZfRA?si=SVb1Su4oPA73aMR8 🔥🔥🔥🔥🔥🔥🔥

💠AWARDING CEREMONY 2025(2024AL) 🔠🔠🔠🔠🔠🔠 🔠🔠 🔠🔠 '🔠🔠 💎භෞතික විද්‍යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ අති දැවැන්
💠AWARDING CEREMONY 2025(2024AL) 🔠🔠🔠🔠🔠🔠 🔠🔠 🔠🔠 '🔠🔠 💎භෞතික විද්‍යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ අති දැවැන්තම ඇගයීමේ වැඩසටහන.💎 🚀මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. 📍සැප්තැම්බර් 21 ඉරිදා උදේ නෙලුම් පොකුණ රඟහලේදී. ▶️මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනිය. 🔹Youtube ඔස්සේ 📱+ මුලු දිවයිනටම සජීවීව විකාශය. 🔼2025 විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ටත් මේක ලොකු ගැම්මක් වෙයි. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴එහෙනම් 2024 ලමයි මම ඔයාලට දීපු A1000 Target එක පහුකලා. තවමත් ප්‍රතිඵල ලේඛන පුරෝපු නැති අපේ පන්තිවලට සම්බන්ධ වුන ලමයි ඉන්නවන
🔴එහෙනම් 2024 ලමයි මම ඔයාලට දීපු A1000 Target එක පහුකලා. තවමත් ප්‍රතිඵල ලේඛන පුරෝපු නැති අපේ පන්තිවලට සම්බන්ධ වුන ලමයි ඉන්නවනම් ඉදිරි දින 3 තුල දැනුම් දෙමු. FORM : https://forms.gle/rs1Jo73N8aoLvxy18 අඛණ්ඩව දෙවන වරටත් ලංකාවේ ඉහලම A සාමාර්ථ ගණන. මෙය පසුගිය වසර 50කට අධික උසස්පෙල ඉතිහාසයේ එදා මෙදා තුර පන්තියක් විසින් මේ වනතෙක් වාර්තා කල ඉහලම A සාමාර්ථ ගණනයි භෞතික විද්‍යා විෂයට සෑම වසරකම මුලු ලංකාවෙන්ම පවතින්නේ අනෙක් විෂයන්ට වඩා අවම A ප්‍රමාණයක් 2022- A 350 2023- A 731 2024- A 1100+ (දැනට) මේ AP 24 Batch එකේ වසර ගණනක මහන්සියේ ප්‍රතිඵලයයි. 🟢සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛණය ඉදිරියේදී. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴එහෙනම් 2024 ලමයි මම ඔයාලට දීපු A1000 Target එක පහුකලා. තවමත් ප්‍රතිඵල ලේඛන පුරෝපු නැති අපේ පන්තිවලට සම්බන්ධ වුන ලමයි ඉන්නවන
🔴එහෙනම් 2024 ලමයි මම ඔයාලට දීපු A1000 Target එක පහුකලා. තවමත් ප්‍රතිඵල ලේඛන පුරෝපු නැති අපේ පන්තිවලට සම්බන්ධ වුන ලමයි ඉන්නවනම් ඉදිරි දින 3 තුල දැනුම් දෙමු. FORM : https://forms.gle/rs1Jo73N8aoLvxy18 අඛණ්ඩව දෙවන වරටත් ලංකාවේ ඉහලම A සාමාර්ථ ගණන. මෙය පසුගිය වසර 50කට අධික උසස්පෙල ඉතිහාසයේ එදා මෙදා තුර පන්තියක් විසින් මේ වනතෙක් වාර්තා කල ඉහලම A සාමාර්ථ ගණනයි භෞතික විද්‍යා විෂයට සෑම වසරකම මුලු ලංකාවෙන්ම පවතින්නේ අනෙක් විෂයන්ට වඩා අවම A ප්‍රමාණයක් 2022- A 350 2023- A 731 2024- A 1100+ (දැනට) මේ AP 24 Batch එකේ වසර ගණනක මහන්සියේ ප්‍රතිඵලයයි. 🟢සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛණය ඉදිරියේදී. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2025 RAPID REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
🔹RAPID REVISION ආරම්භය
🔤🔤🔤🔤  🔤🔤🔤🔤 📱  ZOOM link - https://us06web.zoom.us/j/85252000631?pwd=6VaebgrUVGwhroF2p2DmOQEZXusOJA.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අද තමයි දවස. 🔴2025 RAPID REVISION මුල සිට ඇරඹේ. අද සියලු විස්තරත් දැනුම් දෙනවා ලමයි 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔝මෙවරත් ලංකාවේ වැඩි
🔴අද තමයි දවස. 🔴2025 RAPID REVISION මුල සිට ඇරඹේ. අද සියලු විස්තරත් දැනුම් දෙනවා ලමයි 🔤🔤🔤🔤   🔤🔤🔤🔤 🔝මෙවරත් ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා පරිවර්තනය කරන ලද පන්තිය ✔️මාස 6ක් තුල විෂය නිර්දේශය සහ Practicals ආවරණය වේ. ✔️සතියට දින 3ක් පන්ති. ගම්පහ ,නුගේගොඩ, කුරුනෑගල, නුවර භෞතිකව සහ ලංකාවටම Online 🔴🔴මැයි මස සිට යාන්‍ත්‍ර විද්‍යාව , දෝලන සහ ධාරා විද්‍යුතය ඇරඹේ.🔴🔴 📆යාන්ත්‍ර විද්‍යාව ආරම්භය මැයි 02 සිකුරාදා රාත්‍රී 7.30ට සජීවීව. FREE Youtube 📱+ Zoom 📽️ 🔴🔴පලමු දින නොමිලේ🔴🔴 ආරම්භක දින පමණක් සිකුරාදා සජීවීව වන අතර එදිනට සම්පූර්ණ කාල සටහන දැනුම් දේ 🌐 2025 RAPID REVISION CHANNEL : @AP25RR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2025 RAPID REVISION මුල සිට ඇරඹේ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔝මෙවරත් ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා පරිවර්තනය කරන ලද පන්තිය ✔️මාස 6ක
🔴2025 RAPID REVISION මුල සිට ඇරඹේ 🔤🔤🔤🔤   🔤🔤🔤🔤 🔝මෙවරත් ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා පරිවර්තනය කරන ලද පන්තිය ✔️මාස 6ක් තුල විෂය නිර්දේශය සහ Practicals ආවරණය වේ. ✔️සතියට දින 3ක් පන්ති. ගම්පහ ,නුගේගොඩ, කුරුනෑගල, නුවර භෞතිකව සහ ලංකාවටම Online 🔴🔴මැයි මස සිට යාන්‍ත්‍ර විද්‍යාව , දෝලන සහ ධාරා විද්‍යුතය ඇරඹේ.🔴🔴 📆යාන්ත්‍ර විද්‍යාව ආරම්භය මැයි 02 සිකුරාදා රාත්‍රී 7.30ට සජීවීව. FREE Youtube 📱+ Zoom 📽️ 🔴🔴පලමු දින නොමිලේ🔴🔴 ආරම්භක දින පමණක් සිකුරාදා සජීවීව වන අතර එදිනට සම්පූර්ණ කාල සටහන දැනුම් දේ 🌐 2025 RAPID REVISION CHANNEL : @AP25RR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

❎2025 RAPID REVISION | AP❎ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤️ 2025 RAPID REVISION ආරම්භය සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් මෙම නාලිකාව
2025 RAPID REVISION | AP▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤️ 2025 RAPID REVISION ආරම්භය සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් මෙම නාලිකාව හරහා දැනුවත් කරේ. 🌐 2025 RAPID REVISION AP CHANNEL : @AP25RR 🌐 2025 RAPID REVISION AP GROUP : @AP25RRG වැඩිදුර තොරතුරු සදහා විමසීම් : 🧑‍💻 AP MAIN HOTLINE - @aphotline 🧑‍💻 AP TECHNICAL SUPPORT - @ApTechnicalSupport 🧑‍💻 AP CALL HOTLINE - @apcallhotline OR ⚫ 0741783886 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අලුතින්ම වැඩ පටන්ගන්න ලමයින්ට වැදගත්ම වීඩියෝ එකක් https://youtu.be/aAsz5vWGWbU?si=M7czePFPRTqTfiub 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/swTCWY9cyBo?si=KEpQD0x4zl95v1HY 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 SPECIAL MEETING එකට තව පැයයි 2024 RESULT ඇවිත් ඉතුරු කාලේ ගේමක් ගහන්න බලන් ඉන්න. නැතිනම් 2025 මුල් වරට ලියන්න ඉන්න හැමෝටම මතක් කරන්න. අද MEETING එකේ වෙන දේවල් එක්ක මේක TURNING POINT එකක් වෙනවා ඔයාලගෙ ජීවිතේ. මේක LIVE බලන්නම ඕනේ MEETING එකක්.. ගිය අවුරුද්දේ මෙහෙම තියපු MEETING එකෙන් වෙනස් වුන ජීවිත කතාත් අද බලාගන්න පුලුවන් 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 2025 A/L SPECIAL MEETING ❗ තව පැය කීපයයි දවසක හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරපු මොහොත අද මේ Meeting එක වෙලා තියෙයි 🗓 අද අප්
🔴 2025 A/L SPECIAL MEETING තව පැය කීපයයි දවසක හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරපු මොහොත අද මේ Meeting එක වෙලා තියෙයි 🗓 අද අප්‍රේල් 27 ඉරිදා රාත්‍රී  9.00 - 10.30  ✨ 🔴විභාගයට තව  මාස 6යි . 🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි අද කතාකරමු 📈  🔴කලින් F3 ඉදන් මේපාර ENGINEERING / MEDICINE SELECT වුන අපේ 24 ලමයිනුත් MEETING එකේ කතා කරනවා. ඒනිසා F/S/C මට්ටම්වල දැනට ඉන්න ලමයින්ට අද MEETING එක ඉතා වැදගත් 🔴දැනට A/B හොද මට්ටමක ඉන්න ලමයින්ට පවා RANK එකකටම යන්න ඉතා වැදගත් කරුණු අපි කතාකරනවා දැනට මගහැරුණු පාඩම් ආවරණය කරගන්න ක්‍රම PAPERS ලිවීම ඇරඹීම වැඩියෙන්ම වැදගත් වෙන විෂය කොටස් SUBJECT BALANCE කිරීම 🔝 මේ වෙද්දි 2024 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි අද  රෑ කතාකරමු. 🔴 ආපු RESULTS  එකෙන් UPSET එකේ ඉන්න. ඉස්සරහට ගේමක් ගහන්න ඉන්න හැමෝටම අනිවා මේ මැසේජ් එක දෙන්න. මොකද පණිවිඩය ගෙනියන්න පොඩි වෙලාවයි තියෙන්නේ 🔵Telegram Channel එකට Join වෙලා ඉන්න✔️ 🔗Telegram : t.me/APMR24 එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️ #දිනලා_විතරක්_ඉවරකරමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අපේ 2024 BATCH එක කියන්නේ පුරාවෘත්තයක් | LEGENDARY 2024 මේ තියෙන්නේ අද උදේ 9.30 වෙද්දි ඒකියන්නේ ප්‍රතිඵල ඇවිත් පැය කීපයක්
🔴 අපේ 2024 BATCH එක කියන්නේ පුරාවෘත්තයක් | LEGENDARY 2024 මේ තියෙන්නේ අද උදේ 9.30 වෙද්දි ඒකියන්නේ ප්‍රතිඵල ඇවිත් පැය කීපයක් යද්දි අපි වෙත දැනුම් දීලා තියෙන ප්‍රතිඵල . මේ අතරේ දැනටම 1) දිවයිනේ පලවෙනි 10න් 2ක් 2) දිස්ත්‍රික් පලමු ස්ථාන 3ක් 3) A සාමාර්ථ 600ක් ( ඒකියන්නේ ලංකාවේ A වලින් 1/6කට වැඩි ගානක්) 4) F/S සිට A/B දක්වා 200+ ගානක් වාර්තාවෙලා ඉවරයි. හැමෝම දන්න විදිහට PHYSICS කියන්නේ ලංකාවේ අඩුම A තියෙන විද්‍යා විෂයය.අනිත් විෂයන් වගේ නෙමේ PHYSICS A එකක B විතරක් නෙමේ C එකක පවා Z SCORE එකට එන වටිනාකම කියලා නිම කරන්න අමාරුයි. මෙතන තියෙන C වලින් පවා වැඩිම ප්‍රමාණයක් අන්තිම මාස කීපයේදී වැඩ කරන්න අරන් පන්තියට සහභාහී වෙලා දාපු සුපිරි ප්‍රතිඵල මේ වෙනකොට අපි වෙත ලැබිල තියෙන ප්‍රතිඵල අනුව පන්තියේ විවිධ සාමාර්ථ සහ  පසුගිය වසර ලංකාවේ විවිධ සාමාර්ථ බෙදිලා තිබුන විදිහ ගැන අදහසක් ගන්න මේ PHOTO එක දානවා. විවිධ මට්ටම් වල ලමයි ලොකු ප්‍රමාණයක් එක්ක මේ එන ප්‍රතිඵල රත්තරන් වටිනවා. ISLAND RANKS  | DISTRICT RANKS වගේම කලින් F එකක හිටපු F මට්ටමේ හිටපු ලමයෙක් PHYSICS C / S එකක් දාන එකෙන් පවා ඒ ලමයගේ අනාගතේ වෙනස් වෙනවා . තවමත් ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. දින කීපයකට පසුව තහවුරු කිරීමෙන් පසු සවිස්තරාත්මකව බලාගන්න පුලුවන් ඉතින් අපේ 2024 BATCH එක කියන්නේ  LEGENDARY BATCH එකක් කියන්න මීට වඩා වෙන වචනයක් වත් ඕනේ නෑ. දින කීපයක් ඇතුලත FINAL SHEETS OUT කරන නිසා තවම දැනුම් දුන්නේ නැති ලමයි ඉක්මනින් දැනුම්දෙමු RESULTS FORM :https://forms.gle/rs1Jo73N8aoLvxy18 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අපේ 2024 කියන්නේ Legendary batch එකක්. Target ගහන batch එකක්. දැන් මේ වෙනකොට Results form එක හරහා ලමයි 2550ක් ප්‍රතිඵල FOR
🔴 අපේ 2024 කියන්නේ Legendary  batch එකක්. Target ගහන batch එකක්. දැන් මේ වෙනකොට Results form එක හරහා ලමයි 2550ක් ප්‍රතිඵල FORM එක හරහා දැනුම් දීලා තියෙනවා. තව ලොකු ප්‍රමාණයක් දැනුම් දෙන ගමන්. අද උදේ වෙනකොටම ප්‍රතිඵල අනුව 1) A 600+ : භෞතික විද්‍යාව කියන්නේ ලංකාවේ අඩුම A  තියෙන විද්‍යා විෂයය. සාමාන්‍යෙන් A 2500-4500 අතරේ වගේ තමයි තියෙන්නේ වසරකට ලංකාවේම. ඉතින් දැනටම 🟢  ලංකාවේ මුලු A ගණනින් ආසන්නව 1/6ක් අපේ. තවම ලැබෙමින් පවතිනවා 🟢 ISLAND පලවෙනි 10 ඇතුලෙ RANKS 2ක් 🟢District first ලා තුන් දෙනෙක් 🟢 පෙර F/S සිට මෙවර A/B දක්වා ප්‍රතිඵල 200+ මේ දැන් වෙනකොට ලැබිලා තියෙන ප්‍රතිඵල විතරයි. ඉතින් ඔය අතරේ ISLAND RANK වගේම  F/S ඉදන් හොද ප්‍රතිඵලයකට ගිය ලමයි කියන දෙවර්ගයම මෙතන ඉන්නවා. තවමත් ප්‍රතිඵල දැනුම් දුන්නේ නැති පන්තියට සහභාගී වූ ලමයි පහතින් දැනුම් දෙන්න. 🔴🔴RESULTS FORM🔴🔴 Form: https://forms.gle/rs1Jo73N8aoLvxy18 දින කීපයක් ඇතුලත මේවාට කොල් කරලා තහවුරු කරගෙන සවිස්තරාත්මක  OFFICIAL ප්‍රතිඵල ලේඛනය Finalize කරලා Publish කරනවා. ඉදිරියේදී AWARDING CEREMONY සදහාත් CALLS එයි එහෙනම් පන්ති ආපු ලමයින්ට FORM එක පුරවන්න මතක් කරන්න . 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 වත්මන් තත්වය මත අද රාත්‍රී වෙනකොට ප්‍රතිඵල එයි 2024 ලමයි, එහෙනම් හැමෝටම බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්න කියලා සුභපතනවා. ❤

🔴 අද RESULTS එන්නේ නෑ ලමයි. ඔය ලමයි වැඩක් කරගන්න. 💎

🔴හෙට තෑගි🤩🤩