cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

සිතුවිලි කව ✍️|°🖤

✍️.. හැගීම් අකුරු කරන්න ට... ටෙලි තුඩට පණ පොවන්න ට.... 👁‍🗨 🙇‍♀️..මතකයන් සමග තනි වෙන්නට. රිදුණු සිත් සනසගන්නට.. 🙂 🤝එකතු වෙන්න අපිත් සමග.. එන්න ජීවිතය අලුතින් කියවන්න එක් වන්න... 😌 OwnerS : 🌺 @ameeshakavindi @Parad0_X @CrossPromoUnit

Більше
Рекламні дописи
913
Підписники
Немає даних24 години
-27 днів
-630 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

ආසයි මම නුඹ සමඟ හැම දිනම හිනාවෙන්න පවසන්න, හැකි ද නුඹට ඔය හිනාව මට දෙන්න... අඳුරු ගුවනේ පුරා විහිදෙන සරා සඳ නුඹය... හිඳින්නම් මා තනි තරුව වී නුඹේ තනියට. මගේ ඇස් දෙක වසඟ කරනා සිහින සිත්තම නුඹම විය...✨ කඳුලු රූටන විට නිවාලන සිනහ දෙව්ඳුව නුඹ. ඇවිත් ඉන්න ද ??? පාලුවට මගේ , නුඹේ විමනේ ලැඟුම් ගෙන... වෙන්න ඇවැසි ද??? මගේ සිහිනය ඉටු කරනා ජීවිතය.... _𝑇ℎ𝑖𝑛𝑢𝑟𝑖 𝐴𝑣𝑖𝑛𝑑𝑦𝑎_
Показати все...
🥰 4
Фото недоступнеДивитись в Telegram
නෙතේ කඳුලක් හිතේ තදකර නොවැටෙනා ලෙස නෙතු අගින්............... හඩා වැටුණා සිතින් තැව්ණා මැරි මැරී හදවත තුලින්..................... අහස අලලා පොළව ගැටලා දිවියෙ දුක් ගැට විසඳමින්............................. ලොවට පෙනෙනා ලෙස හිනහුණා කියා සතුටින් මං ඉතිං............... සුන්දර දවසක් හැමෝටම ..... 🙏🙏💐💐🌹🌹
Показати все...
🔥 2👍 1
Фото недоступнеДивитись в Telegram
බලා සිටියෙමි දෙවැට ළඟ ඉඳ මා බලන්නට එයි කියා... කඩා හැලුණා වැහි බිංඳු ටික අදත් නුඹ එන්නෑ කියා... බලා උන්නෙමි වහින වැසි දෙස කඳුලු කැට නෙත් දෙක පුරා... දෝරෙ ගැලුවා කඳුලු වැසි මෙන් තද කරන් හුස්මන් පවා... වහින වැසි පොඳ ඉඟි  කළෙ මට හිතේ හිස්බව ඇයි කියා... දිරිය දුන්නා මඟ බලන්නට යළිත් නුඹ එන මඟ දිහා... _𝑇ℎ𝑖𝑛𝑢𝑟𝑖 𝐴𝑣𝑖𝑛𝑑𝑦𝑎_
Показати все...
4
Фото недоступнеДивитись в Telegram
https://www.facebook.com/TheWriterCGethmina මේ වගේ නිසදැස් / වදන් බලන්න එකතුවෙන්න මගේ Fb Page එකත් එක්ක Gethmina Bandara |° ✍
Status දාලා දෙන්නකෝ ලස්සන ලමයෝ ❤️
Показати все...
ගැහෙයි තවමත් හිතක් මෙලෙසින් නුඹේ නමටම නොනැවතී.... සොයා එනවද ඉක්මනින් යලි ලැඟුම් ගන්නට හදවතෙහි.... නොවෙනස්‍ ය හිත තවත් එලෙසය මගේ සඳටම සින්න වී.... නොයමි තනිකර හිඳිමි සවියට සදා නුඹෙ සෙවනැල්ල වී.... ✍   - Thinuri Avindya -
Показати все...
👍 4 2
00:16
Відео недоступнеДивитись в Telegram
අපි හිතන් ඉන්නවා සමහර දේවල් වලින් අපි පැරදෙනකොට අත් හැරීම තමයි හරි කියලා ඒත් සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ ඉරණම එක්කම නොසෑහෙන්න තරඟ කරනවා ඔවුන්ගේ ජීවිතවල ඔවුන් දකින ඔවුන්ගේ හීන හැබෑකරගන්න ඒකයි ඔවුන් මොනදේ අහිමි වුනත් අත් හැරීම් නොකලේ උත්සාහය විතරක්ම කරලා දවසක..... හීන හැබෑ කරගත්තා
අමාරු කාල ඒවී, ඉවසීමෙන් දරාගන්න
පුලුවන් උපරිමයෙන් කැපවෙන්න...♥️
Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показати все...
2.44 MB
5
Фото недоступнеДивитись в Telegram
හිස් වළරොදක විත් පාවෙන්න ආසාවෙ අහුරාන ඉඩ කන්ද වැහිබරව මේ යාමෙ සිතුවිලිත් පුබුදුවන දොඩමලුය හිත ආයේ.... පළමුවත් අවසනත් උණුසුම්ව රැදවූයේ... සිතුවිලිත් කවි කෙරෙන දුන් හාදු මද්දහනෙ... _ Thinuri Avindya _
Показати все...
4
Фото недоступнеДивитись в Telegram
ආදරණීය පියවරුන්ගේ දිනයක්......❤️ වගුරමින් දා බිදු මගේ ලොව දිනවන්න.... කොයිතරම් දුක් ගැහැට හුරු ඇතිද ඔය හිතට... අම්මා සේ හැමවිටම තුරුලු කර නොදුන්නද හාදූ.. වචනෙන් නොකියන ආදරය නුඹ ළගය... පෙනෙනෙ සේ ළිං පතුල ගිලී බොර පැහැ නෙත්... රලුව ඉරි තැලීගිය අදුරු වූ දෙපාවන්... කොතෙක්දැයි පවසාවී සෙනෙහසේ තරම... පතන්නම් එකම එක පොඩි දෙයක්.. දැනෙන්නට එපා තාත්තාට රෝ බියක්... වෙන්වුනත් තාත්තට එක දිනක්.. දුවෙක්ට තාත්තෙක් කියන්නෙ ම ලෝකයක්...❤️🌍 මගේ තාත්තා වගේම හැම තාත්තෙකුටම නිදුක් නිරෝගීය දීර්ඝායුෂ පිරුණු ආදරණීය පිය වරුන්ගේ දිනයක් වේවා ♥️ ✍ imaa😌😇❤️ ඡායාරූප අයිතිය මුල් අයිතිකරු සතුය
Показати все...
3
https://t.me/+YWcw-94dhYRmNGNl හදේ සිතුවිලි පන්හිඳෙන් සිත්තම් කරන්න ආස ඔයාල එකතු වෙන්න අපි එක්ක....අලුතින් අපේ member කෙනෙක් පටන් ගත්තෙ...ඉතින් ඔයාලගෙ හිතත් පන්හිඳෙන් සිත්තම් කරමු.....
Показати все...
🌹💐🌻✍️🌹පන්හිඳක සිතුවම්.✍️💞

🌻🌹✍️SARANGA✍️🌹🌻 🌻🌹✍️SARANGA✍️🌹🌻 invites you to join this group on Telegram.

දැනුනා පපු බිත්ති කිඳා  බස්සන රලු තියුණු උල් නියන්.... වැසි කලට දිය විදින වතුර මල් වාගෙම පපු මැද්දෙ රතු පැහැති උණු දියර ලේ කඳක්.... නිතරෝම මදහාස පිපෙන මුව කමලකත් උඩු ගුවනෙ වා තලය මහ හඬින් ඇද ගනිත්.... නුඹ සොයන් කලබලෙන් දොර මුලින් එන විටත් නිහඬ විය එකවරම මා දෙසම නුඹ බලන්... මහමෙරට සම පෙමකි බිඳු කඳුලු දිය කරන් කැඩපතකි නුඹෙ නයන මා රුවම සිත්තම් කරන්.....
↫𝕋𝕙𝕚𝕟𝕦𝕣𝕚 𝔸𝕧𝕚𝕟𝕕𝕪𝕒↬
Показати все...
5
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.