cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Faculty Of Sex🌻

🚩 Channel was restricted by Telegram

Більше
Шрі-Ланка1 366Сингальська882Категорія не вказана
Рекламні дописи
2 615
Підписники
-224 години
-57 днів
-4130 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Repost from Xeducation🇱🇰
👍 2
Repost from Xeducation🇱🇰
we are virtual platform that gives sexual knowledge and support people who is in need. mainly we have telegram channel namet t.me/xeducationSL and discussion group that we can contact through. so via this survey we are hoping to gather information about Sri Lankan people's sexual knowledge and if they need support we can provide that with care and love. And also improve and devlop the quality of our channel is one ofmaing goals from this survay. Here is the link to the google form 👇 https://forms.gle/MkGTqumjXRER1YqF7 You can contact us via below link 👇 https://t.me/XeducationSLbot
Показати все...
Xeducation🇱🇰

ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය නගා සිටවමු 🐎 🇱🇰 අපගේ තරුණ පරපුර දැනුවත් කිරීමේ වගකීම ඇත්තේ අප හටයි;-). #Srilankansexeducation 🚨Copywrite claims available. ©@XeducationSL🇱🇰 Admin - @XeducationSLbot

1
Repost from Xeducation🇱🇰
Показати все...
සෙස් කරන්න පොඩි ටිප්ස්

ඔයාගේ පාට්නර් එක්ක සෙස් කරන්න පොඩි ටිප්ස් ටිකක් තමා මේ පෝස්ට් එකෙන් කියන්නේ. ඔයාගේ පාට්නර් කිව්වට ඉතින් ගැහැණු පාර්ශවය ගැන තමා මේ පෝස්ට් එක. පිරිමි ගැනත් හිතලා ඉස්සරහට පෝස්ට් එකක් දාන්නම් හාද. එතකන් මේක කියවන්න. 📌ඒකටම වෙලාවක් වෙන් කර ගන්න පාට්නර් එක්ක සෙස් කරන්න වෙලාවක් වෙන් කර ගන්න. මොන ජෝක්ස්ද මේ! දෙන්නට හිතෙන වෙලාවට කරනවා මිසක් මෙහෙම වෙලාවක් වෙන් කරගෙන කරන්න ඕන එකක් නෙමේනේ සෙස් කියන්නේ. බඳිනකල්ම එහෙම තමා ගොඩක් අය හිතාගෙන ඉන්නේ. බැන්දට පස්සේ ඉස්සර වගේ දැන් සෙස් කරන්නේ නැති අයට නම් තේරෙයි මොකද්ද මේ කියන්නේ…

2
Repost from Xeducation🇱🇰
මිස් මගෙ හස්බන්ඩ් ස්පා එකකට ගිහින් අතටම අහුවුනා . තව දුරටත් මට මේ මිනිහ ඕන නෑ . මන් දික්කසාද වෙනවා .එහෙම කිව්වෙ එක තරුණ ගැහැණු කෙනෙක් ,🥲 ඉලන්දාරි වෙන්න ඔන්න් මෙන්න දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තෙක් නේද මේ වගේ ලැජ්ජා නැති වැඩ කරල තියෙන්නෙ ,මෙහෙම මිනිස්සු මොකටද මිස් ?? ➡️ඔය කියන ලැජ්ජ නැති සැමියගෙ උත්තරය : ඔව් ඇත්ත , ගියා තමයි . දෙතුන් සැරයක් ගියා . දැන් කාලෙක ඉඳල දරුවො ලොකුයි දැන් දරුවො ලොකුයි කියල මෙයා මාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා . ඉතින් මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ . ගෙදර ගෑණිට උනත් ඔච්චරම පින්සෙන්ඩු වෙන්න බැරි නිසා මම ඔය කියන ස්පා එකට ගියා .🙃 💧මෙතනින් එහා ඒ සිද්ධිය ගැන මුකුත් නොකිය හිටියට හැමෝටම පොදුවේ මේ ටික නම් කියන්නම වෙනවා.⬇️ දරුවෝ ලොකු වෙනවා , ආර්ථික ප්‍රශ්න වැඩිවනවා ,ජීවිත වෙනස් වෙනවා ,මේ දේවල් නොනවත්වා ඊයෙත් අදත් හෙටත් වෙනවා .ඒකෙ වෙනසක් නැහැ . හැබැයි ඕවා ඔහොම උනා කියල ඕවට සාපේක්ෂව මිනිස්සුන්ගේ ස්වභාවික ශාර්රික අවශ්‍යතා නැති වෙලා යන්නෙ නැහැ .!!!!! විශේෂයෙන්ම පිරිමින්ගෙ: (ඒකට හේතුව යටින් ලියන්නම් ) කොට්ටාවේ ඉඳල කිරුලපනේට යනකන් ගණන් කරන්න බැරි තරම් ස්පා බිහිවෙලා තියනව වගේම , ස්පා වලට බහුලවම යන වයස් සීමාව 35 ඉඳල අවුරුදු 60 කියලත් රහසක් නෙමෙයි . ඒක එහෙම උනෙ අපේ සමාජේ තියන ලිංගික ඇරියස් එක නිසා සහ sex කියන මූලික අවශ්‍යතාවය මිලදී ගන්න ක්‍රමවත් තැන් නැති නිසාමත් ම නෙමෙයි . 💧ළමයි දෙතුන් දෙනෙක් හම්බෙලා යන්තන් හතලිහ උන ගමන්ම අපි අපි දැන් වයසයි ,දැන් ඇති ,දැන් ඉතින් යන තැනකට වැඩක් කරගන්නවා මිසක් ඔය මල කෝලම් මොකටද කියල ජීවිතේ රසවත්ම හරියේදී හොඳම ටික අත ඇරලා දාන සමහරක් බිරින්දෑ වරුත් මේකට පරිමානාත්මකව වග කියන්න ඕනේ .😔 කසාදය කියන්නෙ වගකීමක් ,ඒක දෙන්නට සමානව බෙදෙන වගකීමක් . ඔබ තනියම හිතලා ජීවිතේ එක ඉමක් බැහැර කලාට ,ඒවා එපා කියල හිතුවට අනිත් කෙනා ඒ ඉමට ලොබ බඳිනතාක් අනෙකා වෙනුවෙන් ඔබටත් ඒ ඉම ස්පර්ශ කරන්න වෙනවා . දැන් ඉතින් එහෙම නීතියක් කොහෙද තියෙන්නේ කියල අහන්න එපා ,ඒ තමයි රඳාපැවැත්මේ දරාගැනීම මේක නීතියක් නෙමෙයි උනාට ඒවා එහෙම තමයි . මේක ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම පොදුයි . පිරිමි තමන්ගෙ ශාරීරික අවශ්‍යතා වෙනුවෙන් ඉල්ලීම් කරනකොට හුඟක් ගැහැණු කරන්නෙ,ව.ල්කම කැතකම ,ලැජ්ජනැතිකම වගේ වචන වලින් පිරිමියාට දමල ගහල තමන් බේරෙන එක. හැබැයි ඒකෙන් වෙන්නෙ පවුල් සංස්ථාවේ හයියම බිත්ති නැවත ප්‍රතිසංස්කරණය කල නොහැකි විදිහට එකින් එක පුපුරලා විනාශ වෙලා යන එක කියල එයාලවත් දන්නෙ නැහැ .🥲 ආත්මෙන් මැරිච්ච ගැහැණු මිනිස්සුටත් හැඟීම් දැනීම් තියනවා .ඒවා වල්කම් ,කැත කම් ලැජ්ජ නැතිකම් නෙමෙයි. ඒ තමයි සොබාදහම. ඒ තමයි විදිහ . ඒකට පිරිමින්ට බැනල වැඩක් නැහැ . ➡️මේ කතාවෙදි සිද්ධනොවුනට පිරිමි ගැහැණුන්ගෙන් එක දිගට ප්‍රතික්ෂේප වෙන්න , තව ප්‍රධාන හේතුවක් තියනවා . ඒ ගැන තමයි මම අර යටින් ලියන්නම් කියල කිව්වේ . ලිංගිකත්වය කියන අවශ්‍යතාවය ගැහැණු පිරිමි දෙගොලන්ටම එක සමාන උනාට ඕක දෙගොල්ලන්ට දැනෙන්නේ එකම අවස්ථාවේදී නම් නෙමෙයි .ඒ තනිකරම ප්‍රතිවිරුද්ධ අවස්ථා දෙකක් . 💧පිරිමින්ට ඇඟේ මහන්සිය හිතේ මහන්සිය ඔය කියන ඔක්කොම මහන්සි නිවාගන්න relax වෙන්න තමයි sex ඕන වෙන්නෙ. හැබැයි ගැහැණු සම්බන්ධව කථාව ඕක අනිත් පැත්ත . ගැහැණුන්ට ,ඇඟට මහන්සි නැති ,හිතට මහන්සි නැති ,full relax වෙලාවට තමයි sex ගැන කැමැත්තක් ඇති වෙන්නෙ . පිරිමි sex වලින් relax වෙද්දී ගැහැණු relax වෙලාවට sexy වෙනවා .ඕකයි වෙන්නෙ ..💙 ඔන්න ඔතනදි ,ගෙදර ප්‍රශ්න ,දරුවන්ගේ ප්‍රශ්න සල්ලි ප්‍රශ්න වැඩි වෙන්න වෙන්න වෙන්නේ පිරිමියා ඕකට ලංවෙනවා වැඩි වෙනවා , ඒ හා සපෙක්ශ්වම ගැහැණිය ඕකෙන් ඈතට යනවා . ඕක ඉතින් ගැහැණු පිරිමි දෙගොල්ලොම තේරුම් ගන්න ඕනේ . 💧තමන් ගෙදර පිරිමියව ප්‍රතික්ෂේප කරන එකයි ,ඔහු ඒ අවශ්‍යතාවය පිටින් පිරිමහගන්න එකයි දෙකම එක සැරේ සාදාරණිකරණය කරන්න බැහැ කියල නෝනලා ටික මතක් කරගන්නවා වගේම , තමනගේ බිරිඳගේ මානසික තෘප්තිය ගැන පොඩි අවධානයක් දීලා පවුල ඇතුලේ ජීවිතේ රාමු කරගන්න එක ගැන මහත්තුරුත් පොඩ්ඩක් හිතන්න ඕනේ . "ක සාදය " කියන්නෙ දෙන්නම එකතු වෙලා කන්න ඕන සාදයක් මිසක් එක එක්කෙනා වෙනම කාල ගෙදර එන සාදයක් දෙයක් නෙමෙයි. ඒ වගකීම් හිතාමතාම අමතක කරල පස්සෙ අනේ අපිට වැරදුනා කියල හොටු පෙරන් අඬල වැඩක් නැහැ . Copied
Показати все...
Xeducation🇱🇰

ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය නගා සිටවමු 🐎 🇱🇰 අපගේ තරුණ පරපුර දැනුවත් කිරීමේ වගකීම ඇත්තේ අප හටයි;-). #Srilankansexeducation 🚨Copywrite claims available. ©@XeducationSL🇱🇰 Admin - @XeducationSLbot

5
Заборонений контент
ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය නගා සිටවමු 🐎 🇱🇰  අපගේ තරුණ පරපුර දැනුවත් කිරීමේ වගකීම ඇත්තේ අප හටයි;-). ඉතින් ඔයාලත් අපිත් එක්ක එකතුවෙලා නොදන්න දේවල් ඉගෙනගෙන ඔයාලගෙ sex life එක සාර්තක කරගන්න 🌚❤️. Girls ලා කියලා වෙනසක් නැ ඔයාලත් මෙි දේවල් ඉගෙන ගන්න ඔනා දේවල්🍃🌚 #Srilankansexeducation T.me/XeducationSL
Показати все...
😁 1
Joing Now♡
Repost from Xeducation🇱🇰
කෝ බලන්න මේකෙ තියෙන ඔක්කොම පෝස්ට් කියෝල ප්‍රයෝජනයක් ගත්තු ලමායි😁 T.me/xeducationSLAnonymous voting
  • කියවල එවරායි 🌚
  • තාම කියවනෝ😒
0 votes
1
Repost from Xeducation🇱🇰
Заборонений контент
ලීක් වුණාද? නැත්තම් ඔබේ පින්තූර වෙන අය භාවිත කරනවද? විසඳුම ඕනෑම බ්‍රවුසරයකින් stopncii.org වෙබ් අඩවියට යන්න. ඔබේ කේස් එක අදින්න පටන්න ගන්න. ඔබේ වයස අවුරුදු 18ට වැඩි විය යුතුය. සරල ප්‍රශ්නාවලියකට පිළිතුරු දෙන්න. ෂෙයාවෙන ඔබේ හෝ ඔබේ හිතවතාගේ කන්ටෙන්ට් වල වීඩියෝ හෝ පින්තූර අප්ලෝඩ් කරන්න. ඉන්පසු වෙබ් අඩවිය විසින් Facebook, Tiktok, Instagram ආදී සමාජ මාධ්‍ය ජාලා හත අටකින්ම ඔබේ ඒ මකාදැමිය යුතු කන්ටෙන්ට් සියල්ලම මකා දමනු ඇත. එය සිදුවන්නේ මේ රූපයකට හා වීඩියෝවකට අදාළව යම් ටැග් අංකයක් නිර්මාණය වී, එය පොදුවේ ජාලයන් අතර ඇති එකී දත්ත හඳුනාගැනීම සිදුකිරීම මගිනි. ඔබට මෙහිදී පැමිණිලි අංකයක් ලැබේ. එය ලඟ තබාගන්න. මෙය ලාබ නොලබන ආයතනයක ප්‍රජා සත්කාරයකි. මුදල් අය නොවේ. - මනෝරම වීරසිංහ පදනමේ ප්‍රජා දැනුවත්කිරීමකි. website link here 👇👇 Stopncii.org
Показати все...
6👍 2
Заборонений контент
5
Repost from Xeducation🇱🇰
Показати все...
Mia khalifa

Mia Khalifa ගැන නොදන්න අය ඇති කියලා නම් හිතන්නේ නැහැ. වැරදිලාවත් එහෙම කෙනෙක් ඉන්නවා නම් Google search කරලා එන්න ගිහින්. Mia ඉපදෙන්නේ 1993 පෙබරවාරි 10. Mia Khalifa Porn Hub වෙබ් අඩවියේ පෙනී හිටපු වීඩියෝ වලින් මාස දෙකක් ඇතුළත අංක 1ට ආවා. ඒත් පසුකාලීනව Mia ඒ දේවල් වලින් ඈත් වෙනවා.  BBC එකේ Hard Talk වැඩසටහනකට ආරාධනා කරනවා Mia Khalifa ට. මේ වැඩසටහන රූගත කරන කාලය (2019) වෙද්දී Mia සම්පුර්නෙන්ම අසභ්‍ය වීඩියෝ වල පෙනී ඉන්න එකෙන් අයින් වෙලා. එයා මේ වෙද්දී විවාහ වෙලා පවා ඉන්නවා. මේ වැඩසටහනේ නිවේදකයා අහන ප්‍රශ්න කිහිපයටක…

6🔥 1
Repost from Xeducation🇱🇰
Показати все...
ප්‍රිය භාර්යාවනි, ඔබේ නින්දෙන් ගොරවන ස්වාමි පුරුෂයා ගැන අවදානයෙන් සිටින්න.

ගොඩක් වෙලාවට තරබාරු අයගේ තමා මේ ප්‍රශ්නේ තියෙන්නේ. නිදා ගන්න වෙලාවට උගුර කෙලවරේ තියෙන සියුම් පටකය තද වෙලා වාතය ගමන් කරන නාලය අවහිර වෙන හින්දා තමා මේ අද කියන්න යන obstructive sleep apnea කියන තත්වය ඇති වෙන්නේ. මේ හින්දා වෙන්නේ පෙනහළු වලට යන වාතය ප්‍රමාණය අඩු වෙනවා.  ඇතුළට එන වාතය ප්‍රමාණය අඩු උනාට, ඇඟ බලන්නේ මොන ගේමක් දීලා හරි ඕන කරන තරම් හුස්ම ටික ඇතුළට ඇද ගන්න. ඒ හින්දා හදවත සහ මහා ප්‍රාචිරයේ මාංශපේශි රෑටත් OT වැඩ කරලා හෙන ගේමක් දෙනවා මේ වැඩේ කර ගන්න. Airway එක අවහිර වෙලා හින්දා හරියකට ඇතුළට යා ගන්න බැරුව…

1
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.