Learn Bits
Відкрити в Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Показати більше1 305
Підписники
Немає даних24 години
-97 днів
-4230 день
Архів дописів
1 305
ඔයාගෙ crush එකට මැසේජ් දානකොට මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.
1. සරල ප්‍රශ්න යොමු කරන්න.
(ඔයාට එයාගෙන් reply එකක් ඕනෙ නං , එයාට පහසුවෙන් reply කරන්න පුලුවන් දෙයක් අහන්න)
2. එකදිගට මැසේජ් දාන්න එපා.
(පොඩි ඩිමාන්ඩ් එකක් තියාගන්න)
3. ඉවසන්න.
(හැමදේම ක්ෂණිකව වෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා.)
4. ඔයාගෙ යාලුවො ලව්වා එයාට මැසේජ් දාල එක එක දේවල් කියන්න එපා. ඔයාම කියන්න.
5. එයා , ඔයාට විශේෂයි කියල දැනෙන්න අරින්න.
(ඔයාගෙ මනස තුළ එයා ඉන්න බව හඟවන්න.)
#Relationship_Tips 😙 @LearnBits
1 305
Mid Wicket ක්‍රිකට් සමූහයට සාදරයෙන් පිළිගන්නවා❕
▪️ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලුම තොරතුරු 📡 දැනගන්න..
▪️ Quiz, Predictions, Fantasy XI වගේ Events වලට Join වෙලා තෑගි 🎁 දිනාගන්න..
▪️ Live Scores, News Updates, Videos 📸, Cricket Quiz, Fantasy XI, Predictions, Memes
ආදී සියලුම දේ එකම සමූහයෙන් !
රැල්ලට පටන් ගත්ත තවත් එක් Cricket Group එකක් නොවන බව සලකන්න 😏
1 305
Article ලියන අයට telegraph වල තියෙන සීමාකාරි බව නිසා , සමහර වෙලාවට අපහසු වෙන බව ඔයාලත් දන්නව ඇති. මමත් ඒක පෞද්ගලිකව අත්විඳල තියෙනව.
ඒ වගේම හැමෝටම තමන්ගෙම blog එකක් හදල ඒක instant view එකක් කරගන්නත් හැකියාවක් නෑ. ඒ side එක වැඩි දැනුමක් නැති නිසා.
කීප දෙනෙක්ම ඉල්ලීම් කලා එයාලගෙ articles සහ කතා , අපේ එක හරහා හදල දෙන්න කියල. ඒ එයාල තව අමතර features බලාපොරොත්තුවෙන්.
මට ඒ වෙනුවෙන් වෙන් කරන්න තියෙන කාලය සීමිත නිසා මම ඒක හිතන්නෙවත් නැතුව ප්‍රතික්ශේප කලා. ඒ ගැන සමාවෙන්න.
කොහොම උනත් ඉස්සරහට මම blog එකක් හදල ඒකට වෙනම instant view Template එකකුත් හදල , ඒ ඒ writer ලට ඒ බ්ලොග් එකේම ලියන්න පුලුවන් වෙන්න හදල දෙන්න හිතන් ඉන්නවා. ඒ LearnBits නම විකුණන්නවත් වෙන දේකටවත් නෙවෙයි. Telegram writers ලට අත්විඳින්න වෙලා තියෙන සීමාකාරි බවෙන් මුදවන්න.
ඒත් ඒව ඉස්සරහට. තාම මට ඒ සම්බන්ධව උදව් කරන්න විදිහක් නෑ. ඒ ගැන කණගාටුයි. ඒ නිසා මීට පස්සෙ අපේ blog එක ගැන විමසන්න එපා. මේ ටික කාලෙත් ඔහොම්ම ගිහින් අපි ඉස්සරහට වෙනම blog එකකට යමු.
ජය වේවා !
#Notice
1 305
Love is simple. So if someone's make it complicated for you, leave them!
"ආදරය සරලයි. එබැවින් යමෙකු එය සංකීර්ණ කරන්නේ නම් ඔවුන්ව අතහරින්න!"
- Sonia Sabnis
#Saying 💕 @LearnBits
1 305
වෙනත් ඕනෑම ශාරීරික ක්‍රියාකාරකමක් වගේම සෞඛ්‍ය සම්පන්න ලිංගික ක්‍රියාකාරකමුත් අපේ ශරීරයට හිතකරයි. විශේෂයෙන්ම හදවතට.
2015 ජනවාරි මාසයේ American journal of cardiology සඟරාවෙන් ප්‍රකාශයට පත් කරපු අධ්‍යනයකින් හෙලිවෙලා තියෙනවා , මසකට වරක් හෝ ඊට අඩුවෙන් ලිංගිකව එකතු වූ අයට වඩා , සතියට දෙවරක් හෝ ඊට වැඩියෙන් ලිංගිකව එකතු වෙන පිරිමින්ට ආඝාත තත්වයන් , හෘදයාබාධ වැනි හෘදවාහීනි සම්බන්ධ රෝග ඇතිවීමෙ අවදානම අඩුයි කියලා.
#Life_Tips 🛌 @LearnBits
1 305
අපේ ශරීරයේ තියෙන හැම මූලද්‍රව්‍යයක්ම හැදිල තියෙන්නෙ ආදී විශ්වයේ විනාශ උන තාරකා වලින්. ඒ කියන්නෙ අපිත් මේ විශ්වයේ ආරම්භයේ සිටම පැවතෙන එන අංශු වල එකතුවක්.🤓
#Facts 💫 @LearnBits
1 305
Repost from 🇱🇰 Secret Society 🇱🇰
⚫️ Secret Society Community යනු ;
★ Telegram , Whatsapp , Facebook , Tik tok , You tube සහ Instagram යනාදි සමාජ ජාලා සමූහයක කලාකාමී සිතැත්තන්ගේ රසවින්දනයට මංපෙත් විවර කරන අපූරු නවාතැනකි.
~Our community~
❐ 𝙾𝚞𝚛 𝙵𝚊𝚌𝚎 𝚋𝚘𝚘𝚔 𝚙𝚊𝚐𝚎 :
https://www.facebook.com/Societylanka/
❐ 𝙾𝚞𝚛 𝙸𝚗𝚜𝚝𝚊𝚐𝚛𝚊𝚖 𝚊𝚌𝚌𝚘𝚞𝚗𝚝 :
https://www.instagram.com/invites/contact/?i=b76msbw6bvxv&utm_content=6cakghz
❐ 𝙾𝚞𝚛 𝚆𝚑𝚊𝚝𝚜𝚊𝚙𝚙 𝚐𝚛𝚘𝚞𝚙 :
https://chat.whatsapp.com/CdRkTj1JvLi3AKmv3Ovp5l
❐ 𝙾𝚞𝚛 𝚈𝚘𝚞 𝚝𝚞𝚋𝚎 𝚌𝚑𝚊𝚗𝚎𝚕:
https://www.youtube.com/channel/UCkj6obi8oXFeXhqJ2ndE20g/?sub_confirmation=1
❐ 𝙾𝚞𝚛 𝚃𝚒𝚔 𝚝𝚘𝚔 :
https://vm.tiktok.com/ZSemPbmcX/
✰ මෙම මසට අදාලව අපගේ වැඩසටහන් ;
❍Best Design of October ( වැඩිදුර විස්තර )
https://t.me/secretbest/28663
❍ Secret Society Chanel promoting Section :
@Deuw456
@Freedom_sis
❍ හඩකැවීම් අංශය හා සම්බන්ද වීමට කැමති ඔබ පහත ඇඩ්මින්වරුන් සම්බන්ද කර ගන්න.
@Deuw456
@Freedom_sis
❍ අපවෙත නිර්මාණ එවීමට පහත ඇඩ්මින්වරු සම්බන්ද කරගන්න.
@Deuw456
@Freedom_sis
~ Have a nice day 🌸🍀💫
🇱🇰 We are Secret Society 🇱🇰
1 305
ඔයා කලින් දවසෙ රාත්‍රියේ හොඳින් නිදාගන්නැතුවත් , ඔයා ඔයාගෙම මනසට දාගත්තොත් "ඔයා හොඳට නිදාගත්තා කියන අදහස" , මොළය ඒකට රැවටිලා ඔයාගෙ ඇඟට අපහසුවක් ඇති කිරීමෙන් වළකිනවා.
ඒකට කියන්නෙ Placebo Sleep කියල.
#Knowledge 🤙 @LearnBits
1 305
ඔයා නිවැරදි නින්දක් ලබා ගන්නෙ නැත්තං , ඒක ඔයාගෙ එදිනෙදා ජීවිතයේ ගනු ලබන විනිශ්චයන් වලට බලපානව වගේම , ඔයාගෙ ප්‍රතික්‍රියා වේගය මන්දගාමී කරනවා.
#Psycho_Facts 🤕 @LearnBits
1 305
එංගලන්තයේ , 18 වන සියවසේදී , පුරුශයෙක්ට ඔහුගේ බිරිඳව , වෙළඳපලේ විකිණීමට හැකියාවක් තිබිණි.
#History 👫 @LearnBits
1 305
සමහර මිනිස්සුන්ගෙ අදහස් අපිට වෙනස් කරන්න බෑ. කොච්චර කොහොම , මොන කරුණු සහිතව එයාලගෙ අදහස වැරදි බව ඔප්පු කලත් සමහරු තමන්ගෙ අදහස් වෙනස් කරගන්නෙම නෑ.
මිනිස්සු විශ්වාස කරන්නෙ තමන්ට අවශ්‍ය දේ විතරයි. ඒ විශ්වාස තහවුරු කරන්න තමන් , තමන්ටම පදනම් විරහිත සාක්ශි ඉදිරිපත් කරගන්නවා.
ඒ වගේම තමන්ගෙ අදහස වැරදි බව හැඟවෙන කරුණු 1000ක් තිබිල , තමන්ගෙ අදහස නිවැරදි බව හැඟවෙන එක කරුණක් තිබ්බොත් , ඒ වගේ මිනිස්සු විශ්වාස කරන්නෙ අර එක කරුණ විතරයි.
මනෝවිද්‍යාවට අනුව මේ හැසිරීමට කියන්නෙ "Confirmation Bias" කියල.
ඉන්දියන් සාගරයේ ඉන්දියාවට යටින් පොඩි රටක් තියෙනවා. ඒ රටේ මිනිස්සු බහුතරයක් මේ හැසිරීම් රටාව දරන මිනිස්සු ඉන්නෙ. කොච්චර කොහොම උනත් තමන්ගෙ ආකල්ප හෝ අදහස් වෙනස් කරගන්න කැමති නෑ.
#Psycho_Facts 🗣 @LearnBits
1 305
🗺 ලෝකයේ ඔබ නොදුටු , ඔබ නොදත් විශ්මිත දේවල් දැනගන්න. ජීවිතයට අවශ්‍ය කරන සරල දැනුම , සරලව ලබාගන්න....
🎯 අලුත් දෙයක් ඉගෙන ගන්න. දන්න දෙයක් තහවුරු කරගන්න....
🎳 ඒකාකාරි බවෙන් මිදෙන්න පුංචි පුංචි games වලට සහභාගි වෙන්න....
🎭 සාම්ප්‍රදායික #Facts කලාවෙන් එහාට ගිය දැනුම් සාගරයක කිමිදෙන්න...
අපි පළකරපු පොඩි Articles සහ post කීපයක්
😻 පංතියෙ ඔයා කැමති ගැහැණු ළමයට කතා කරමු.
😿 ඔසප් වේදනාව සමනය කරගන්නෙ කොහොමද?
😾 එයා ගියාට පස්සෙ ජීවිතයේ ඉස්සරහට යන විදිහ.
😼 ඔයා සුරාන්තය ගැන මේ දේවල් දැනගෙන හිටියද?
🙀 සුදු කුහර කියන්නෙ මිත්‍යාවක්ද?
පාඩුවක් වෙන එකක් නෑ... මේ ඔක්කොම නොමිලේම දෙන්නෙ.... Join වෙලාම බලන්න වෙනස...😉
1 305
චැනල් එකේ දැන්වීම් (Advertising) පැත්ත බලාගන්න අලුත් ඇඩ්මින් බුවෙක් ගත්තා.
දවසට උපරිම එක ඇඩ් එකකට සීමා කරගන්න උත්සාහ කරනව. ඔයාලට අපහසුවක් ඇති නොවෙන්න දාන්නම්.
ඒ වගේම LearnBits තුළින් ඇඩ් එකක් පළ කරගන්න ඕනෙ අය මේ කරුණු කීපයට සැලකිල්ලක් දක්වන්න.
- Cross promotion විතරයි.
(ඒ කියන්නෙ ඔයාලගෙ එක අපි දානව. අපේ එක ඔයාල දානව).
- ඇඩ් එකක් දානව කියන්නෙ යම් එකඟතාවක් වන නිසා ඒ එකඟතාවට ගරු කරන්න.
- ඕන්නං නිශ්චිත කාලසීමාවකට ඇඩ් එකක් දාගන්න පුලුවන්.
(සතියකින් ඒක ඩිලීට් කරන්න වගේ.)
- LearnBits තුළ ඇඩ් එකක් දාන්න , ඔයාගෙ චැනල් එකේ ඉන්න subscribers ගණන ගැටලුවක් නෙවෙයි. ඉන්නෙ එක subscriber කෙනයි නං , ඒකත් අපි දානව. ඒක ඉස්සරහටත් එහෙමම තමයි.
- දැනට මුදල් වලට දැන්වීම් පළ කරන්නෙ නෑ.
- ඇඩ් එකක් දානකොට ඔයාගෙ චැනල් කීපයක් තියෙන එක ගැටලුවක් නෙවෙයි. ඒ ඔක්කොම එක post එකකට ගන්න. නැත්තං ඒ එක එක චැනල් එකත් එක්ක අපිට වෙන වෙනම cross promotion දාන්න සිද්ධ වෙනවා.
දැනට එපමණයි..!
දැන්වීම් පළකරගන්න මේ ඇඩ්මින්ව සම්බන්ධ කරගන්න.
:- @chndl31
ගෲප් එක සමබන්ධව ගැටලුවකදි group owner ව සම්බන්ධ කරගන්න.
චැනල් එක තුළ පළවෙන සියලුම posts සහ LearnBits සම්බන්ධ වෙනත් දේවල් ගැන කතා කරන්න මේ ඇඩ්මින්ව සම්බන්ධ කරගන්න.
:- @Drg_No
#Notice #LearnBits
1 305
අපිට නැප් එකක් දාන්න ඕනෙ උනාම , කොච්චර වෙලාවකින් ඇහැරෙන්න ඕනෙද කියල අපි දන්නෑනෙ. ඉතින් අපි හිතුනු හිතුනු වෙලාවට ඇහැරෙනවා. මේ තියෙන්නෙ නැප් එකක් දාන්න ඕනෙ සුදුසුම කාලසීමාවන් ටික. උපරිම ඵලදායිතාවක් ලැබෙන විදිහට.
#Life_Tips 😮💨 @LearnBits
1 305
නින්ද සම්බන්ධ මනෝවිද්‍යාත්මක කරුණු කීපයක්
😴 ඔයා නිදාගෙන ඉඳල ඇහැරිලා විනාඩි 5ක් ඇතුලත , ඔයා දැකපු සිහින වලින් 50%ක් අමතක වෙනවා. ඒ වගේම කෙටි කාලයක් තුළ අපිට ඒ සිහින මතකයේ තියෙනවා.
(සමහරුන්ට මෙලෝ දෙයක් මතක නැත්තෙ , ඔවුන් ඇහැරිලා විනාඩි 30ක් විතර ගියාට පස්සෙයි පියවි සිහියට එන්නෙ.)
😴 ඔයාට නින්ද යන්න මොහොතකට කලින් සහ අවදිඋන මොහොතෙම ඔයාගෙ හිතට එන පළවෙනි පුද්ගලයා , ඔයාගෙ සතුටට හෝ දුකට හේතු උන කෙනෙක් වෙන්න පුලුවන්.
😴 නින්දට කලින් විනාඩි 5 - 10ක් අරගෙන භාවනා කිරීම තුළින් , රෑට නපුරු සිහින දැකීම අවම වෙනවා. ඒකට හේතුව මනස සන්සුන්ව නින්දට යාම තුළින් යටිහිතේ කලබල ගතිය නැතිවෙන නිසා.
(පොඩි භාවනාවක් කරන්න.)
😴 රෑට නිදාගන්න ගියාම ඔයාට විවිධ දේවල් හිතෙනව නං , ඒ දේවල් නිසා නින්ද යන්නෙ නැතිනං , ඒ හිතෙන දේවල් කොළේක ලියන්න. ඒකෙන් ඔයාගෙ පීඩනය අඩු වෙලා ඔයාට සුවදායි නින්දක් ලබාගන්න පුලුවන් වෙනවා.
😴 ඔයාට රෑට නින්ද යන්නෙම නැත්තං ඒ ඔයා හවස නිදාගත්ත නිසා වෙන්න පුලුවන්. හැමදේටම ආදරේ පළි නෑ.
#Psycho_Facts 😴 @LearnBits
1 305
මුලු පෘථිවි පෘෂ්ඨයම වහන්න තරන් රත්තරන් , පෘථිවියේ තියෙනවා.
පෘථිවියේ පිටත ස්ථරයේ , එහෙමත් නැත්තං අපි මේ ජීවත් වන් ස්ථර ආශ්‍රිතව තියෙන්නෙ , පෘථිවිය තුළ පවතින මුළු රත්තරන් ප්‍රමාණයෙන් , 1% ක් වගේ කුඩා ප්‍රමාණයක් විතරයි.
99%ක්ම තියෙන්නෙ පෘථිවියේ හරය ඇතුළේ. (core). ඩිස්කවර් නම් වාර්තාමය පුවත්පතට අනුව , මුළු පෘථිවි පෘෂ්ඨයම අඩි 1.5ක් උසට වහන්න තරන් රත්තරන් ප්‍රමාණයක් මේ පෘථිවි හරය තුළ අන්තර්ගත වෙලා තියෙනවා.
#Knowledge ⛏ @LearnBits
1 305
ඇය ඔයාට කැමත්තක් දක්වන බවට මැසේජ් හරහා හඟවන දේවල් කීපයක්.
🙋♀ ඇය නිතරම සංවාදයන් ආරම්භ කරනවා.
🙋♀ ඇය Imojies ගොඩක් භාවිත කරනවා.
(එකම ඉමෝජිය කීප වරක් යොදනවා. 😁😁😁😁😁😁 වගේ).
🙋♀ ඇය ක්ශණිකව reply කරනවා. හැමවෙලේම වගේ.
🙋♀ ඇය නිතරම සංවාදය දිගටම පවත්වගන්න උත්සාහ කරන්නව. එක එක මාතෘකා ඇදල ගන්නව.
🙋♀ ඇය ඔයාට good night / good morning / mk / කොහෙද ඉන්නෙ ආදී මැසේජ් එවනවා. ඔයා ගැන වදවෙනවා කියල පෙන්නන්න හදනවා.
(මෙම කරුණු පෙන්නුම් කල පළියටම ආදරේ ප්‍රකාශ කරන්න ගිහින් යාලුකම් නැති කරගන්න එහෙම එපා.)
#Relationship_Tips 🙋♀ @LearnBits
