uk
Feedback
Learn Bits

Learn Bits

Відкрити в Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Показати більше
1 305
Підписники
Немає даних24 години
-97 днів
-4230 день
Архів дописів
ජර්මනිය සහ ස්වීඩනය තුළ සිරකරුවන් කෙරෙහි දක්වන ආකල්පයන් හරි අමුතුයි. මේ රටවල් දෙකේ , යම් සිරකරුවෙක් සිරගෙයින් පැන ගියහොත් එහි වරද , එම සිරකරුවට පැටවෙන්නෙ නෑ. ඒ කියන්නෙ අමතර ගාස්තු අයකිරීමක් , සිරකාලය දිගු කිරීමක් සිදු කරන්නෙ නෑ. ජර්මනිය තුළ නම් එය 'මනුශ්‍ය ස්වභාවට අනුව හැසිරීමක්' ලෙස හුවා දක්වන අතර , ස්වීඩනය තුළ එහි වරද සිරගෙය ආරක්ශකයන් හට පැටවෙනවා. ඒ වගේම බෙල්ජියම නෙදර්ලන්තය , ඔස්ට්‍රියාව සහ ඇතැම් වෙනත් රටවලුත් මෙයට සමාන ආකල්පය දරනව. කොහොම උනත් ලංකාව වගේ රටක නං සිරකරුවෙක් සිරෙන් පැනල ගියොත් ඒකට වරදකරු වෙන්නෙ සිරකරුට හෝ හිරගෙයට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයෙක් වීමත් , ලංකාවට ආවේණික දෙයක්. #Knowledge

Hii😋❤️ ඔයත් ලංකාවෙ හිටියට හිත කොරියාවෙ තියෙන කෙනෙක්ද😌❤️‍🔥 ආසම රට කොරියාවද🙊❤️ නැත්තන්...... චීනෙද🙈❤️ කොරියාවට වගේම චීනයට කැමති ඕනම කෙනෙක්ට, Kpop, Kdrama fansල වගේම Chinese fansල වෙනුවෙන්ම වෙන්වුණු අපේ පුංචි නිවහන😚❤️‍🔥                    𝙎𝙇✨ 𝙎𝙆 𝘼𝙉𝘿 𝘾𝙃 𝙁𝘼𝙈𝙄𝙇𝙔✨ • Videos 📹 • Requested videos😌 • Drama clipz🥰 • Photos 📸 • Wallpapers😍 • News📊📌 • IG uploads😎 • Funny memes😜 • Quatos😇 • Songs🎧🎶 • Korean stories🙊❤️‍🔥 • About ongoing dramas🤩 වගේ Koreaවට  chinaයට සම්බන්ද ඔබට කැමති ඕනම දෙයක් අප වෙතින් ලබා ගන්න😌❤️.                 𝙎𝙇✨ 𝙎𝙆 𝘼𝙉𝘿 𝘾𝙃 𝙁𝘼𝙈𝙄𝙇𝙔✨ අපේ සැට් එකට අපි ඔබව ආදරෙන් පිළිගන්නෙමු😊❤️

ගොලුබෙල්ලන්ට සහ හම්බෙල්ලන්ට දත් දහසක් පමණ තියෙනව. ඔවුන්ගේ මුඛය විකරණය වෙලා තියෙන්නෙ ඕනෙම දෙයක් ආහාරයට ගන්න. ශාක කොටස් , වියෝජ
ගොලුබෙල්ලන්ට සහ හම්බෙල්ලන්ට දත් දහසක් පමණ තියෙනව. ඔවුන්ගේ මුඛය විකරණය වෙලා තියෙන්නෙ ඕනෙම දෙයක් ආහාරයට ගන්න. ශාක කොටස් , වියෝජනය වන මාංශ කොටස් ආදී ඕනෙම දෙයක්. ගොලුබෙල්ලන් සහ හම්බෙල්ලන් , රේත්‍රිකාව කියල හඳුන්වන නම්‍යශීලී , හකු අතර තියෙන පටියක් ආධාරයෙන් තමයි ආහාර ඉරීම , කැබැලි කිරීම සිදු කරන්නෙ. මේ රේත්‍රිකාවෙ තියෙනව අන්වීක්ශීය දත් දහස් ගණනක් ඒ ක්‍රියාවලියට උපකාර වෙනව. #Knowledge

එක්දිනක් තුළ අලුත උපන් නිල් තල්මස් පැටවෙක් කිරි ලීටර් 380 - 570 පමණ පානය කරනවා. #Knowledge
එක්දිනක් තුළ අලුත උපන් නිල් තල්මස් පැටවෙක් කිරි ලීටර් 380 - 570 පමණ පානය කරනවා. #Knowledge

තූතන්කාමන් රජුගේ සංරක්ශිත හිස්කබල. ඡායාරූප ගත කරන ලද්දේ හැරී බර්ටන් විසිනි. (Harry Burrton) - 1925 Oxford University #History
තූතන්කාමන් රජුගේ සංරක්ශිත හිස්කබල. ඡායාරූප ගත කරන ලද්දේ හැරී බර්ටන් විසිනි. (Harry Burrton) - 1925 Oxford University #History #Knowledge

පොඩි මතක් කිරීමක්... 🪴 සාර්ථකත්වයට තියෙන්නෙ එක පාරක් විතරක් නෙවෙයි. 🪴 ජයග්‍රහණය කියන්නෙ එකම විසඳුම නෙවෙයි. 🪴 පරාජය කියන්නෙ මාර්ගයේ අවසානය නෙවෙයි. 🪴 සමහර වෙලාවට ජීවිතයේ කඩාවැටීම් සිදුවෙනව. ඒක ජීවිතයේ අවසානය නෙවෙයි. 🪴 ආදරය කියන්නෙ ලැබෙන දෙයක් නෙවෙයි. ඒක උපයගන්න ඕනෙ දෙයක්. 🪴 ඔයා වෙනත් කෙනෙකුගේ මාර්ගයේම යා යුතු යැයි නීතියක් නෑ. ඔයාගෙම මාර්ගයක ගමන් කරන්න. 🪴 සතුට කියන්නෙ ඔයාගෙ තේරීමක්. #Life_Tips #Free_Mind

සෑම විටම ඔවුන් ගැන විශ්වාසය තබන්න...! වරක් ඉංජිනේරු පීඨයක ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ ගුරුවරයාට , නොමිලේ ගුවන් ගමනකට ආරාධනාවක් ලැබුණා. ඉතින් ඒ හැමෝම අදාළ දිනයේ , අදාළ ගුවන් යානයට ගොඩ උනාට පස්සෙ , ගුවන් යානයේ කපිතාන් වරයා තම මයික්‍රොපෝනයෙන් එම සිසුන්ව සහ ගුරුවරයාව අමතල මෙහෙම කිව්වා. "හැමෝටම සුභ දවසක් මහත්වරුනි. ඔයාලට මේ හම්බුන විශේෂ ගුවන් ගමනට යොදාගන්නෙ , මාස කීපෙකට කලින් , ව්‍යාපෘතියකදී ඔයාල විසින්ම නවීකරණය කරපු සහ අලුත්වැඩියා කරපු ගුවන් යානයක්....." ඒ වාක්‍ය කියල ඉවර වෙන්නත් කලින් අර සිසුන් හැමෝම වගේ ඉක්මනට ගුවන් යානයෙන් බැහැල ගියා. නමුත් ගුරුවරයා විතරක් ඔහු වාඩි උන අසුනෙම නිශ්ශබ්දව සන්සුන්ව සිටියා. සිසුන් ටික හේතුවක් නොකියම බැහැල ගිය නිසා කපිතාන්වරයා ගුවන් නියමු කුටියෙන් එලියට ඇවිල්ල , නිශ්ශබ්දව වාඩිවෙලා හිටපු ගුරුවරයගෙන් ඒ ගැන විමසුව. ගුරුවරයා ඒකට දුන්නෙ මෙහෙම පිළිතුරක්. "මම මගේ ළමයින්ගෙ දක්ශතා ගැන හොඳට දන්නවා. ඒ නිසා මම ඔවුන්ව සහ ඔවුන්ගේ කාර්යයන් සෑම විටම විශ්වාස කරනව. මේ යානයේ එන්ජින් හතරෙන් දෙකක් අඩු ගානෙ ස්ටාට් වෙන්නෙවත් නෑ කියල මට හොඳටම විශ්වාසයි. මොකද ඒ එන්ජින් දෙක අලුත්වැඩියාවට ඔවුන් සෙලෝටේප් පවා යොදාගෙන තිබුණා" #Fun

Walter Summerford නම් මිනිසෙකුට ඔහුගේ ජීවිත කාලය තුළදි අකුණු සැර හතරක් වැදී ඇත. තවද ඔහු මිය ගිය පසුවත් ඔහුගේ සොහොනට අකුණු සැර වැදුණු බවටත් වාර්තා වෙලා තියෙනව. Additional - HistoryOfYesterday

ඔවුන්ට ඔයා කෙරෙහි තියෙන ඊර්ෂ්‍යාව ගොඩක් වෙලාවට ඔවුන් කරන විහිළු වලින් ලෝකයට නිරාවරණය වෙනව. ඒවට අවධානය දෙන්න. #Life_Tips

ඇයි අපේ කඳුලු ලුණු රස? කඳුලු බිඳූවක් නෙත් අගින් වැටුනම සමහර වෙලාවට අපිට නිකංම කඳුලු වල රස බැලෙනව. ඒ වෙලාවට අපිට දැනෙන්නෙ ඇඹුල
ඇයි අපේ කඳුලු ලුණු රස? කඳුලු බිඳූවක් නෙත් අගින් වැටුනම සමහර වෙලාවට අපිට නිකංම කඳුලු වල රස බැලෙනව. ඒ වෙලාවට අපිට දැනෙන්නෙ ඇඹුල් රසක්. හරියටම කිව්වොත් ලුණු රසක්. මේකට හේතුව තමයි , කඳුලු වල තියෙන ඉලෙක්ට්‍රොලයිට්ස් (Electrolytes). ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙන මේ ඉලෙක්ට්‍රොලයිට්ස් අතරට , පොටෑසියම් , සෝඩියම් , කැල්සියම් , බයිකාබනේට් , පොස්පේට් හා මැග්නීසියම් ආදී අයන අන්තර්ගත වෙනවා. #Knowledge

ඔයාට අවශ්‍ය නම් කවුරු හරි ඔයා කියන දෙයක් හොඳින් අහන්න සලස්වන්න , ඒ කතාව පටන් ගන්න ඕනෙ , "මම මේක ඔයාට කියන එක වැරැදී. ඒ උනත් අහන්නකො" කියල. එතකොට ඔවුන් ඉතාමත් හොඳින් ඔයා කියන දේට අවධානය දේවි. #Psycho_Facts

♟♟🐼 #Social_Mid
♟♟🐼 #Social_Mid

ඔයාට හොඳ බාහිර ප්‍රතිරූපයක් නිරූපණය කරන්න ඕන්නං මේ දේවල් කරන්න එපා 1. ඕනෙවට වඩා හිනාවෙන්න එපා. 2. ඔයාගෙ අත් සාක්කු අස්සට ඔබාගෙන ඇවිදින්න එපා. 3. හැමතිස්සෙම එකම ඉරියව්වෙන් නිශ්චලව ඉන්න එපා. 4. අතිශය වේගෙන් කතා කරන්න එපා. එයින් ඔබේ කලබලකාරී බව නිරූපණය වෙනව. 5. අනෙක් අයගේ මුහුණ මගහැර වටපිට බලන්න එපා. කෙලින්ම ඇස් දෙක දිහා බලන්න. #Life_Tips

Repost from N/a
Nonsense° || ♥️🔥 • Meme එකක් බලලා සින්දුවක් අහලා ඔළුව ටිකක් නිදහස් කරගන්න කැමති ද..? 😮‍💨♥️ • පාඩම් වැඩ,ගෙවල්වල වැඩත් එක්ක
Nonsense°  || ♥️🔥 • Meme එකක් බලලා සින්දුවක් අහලා ඔළුව ටිකක් නිදහස් කරගන්න කැමති ද..? 😮‍💨♥️ • පාඩම් වැඩ,ගෙවල්වල වැඩත් එක්ක අවුල් ගිය තැන් හදාගන්න ඕනි නම් හොඳම තැනක් හාහ්.. 🫠♥️ • හැම Channel එකක්ම වගේ එකම Content එකක් Share නොකර ගොඩක් Contents Share කරන්න හදපු Channel එකක්.. ♥️🥂 • අපි මේ චැනල් එක කරගෙන යන්නේ Fb Wall එක විදියට.. 👀♥️ • Contents ගොඩක එකතුවක් වුනාට පිළිවෙලක් තියෙන Channel එකක් මේක.. ♥️🖇 • Posts Share කරනකොට කිසිම වෙලාවක 18+ | අසභ්‍ය වචන පාවිච්චි වෙන්නේ නෑහ්..  😴♥️ • ඉතින්,ඇවිල්ලම බලන්න අනිත් තැන්වලට වැඩිය වෙනසක් වෙයි.. ♥️💭 @Nonsense_999 #ComeLetzEnjoy 🖤🥂

පර්යේෂකයන් පෙන්නල දෙන්නෙ බුද්ධි මට්ටම සහ මානසික පීඩනය වැනි ආතති තත්ව එකිනෙකට සමපාත සංසිද්ධියන් බවයි. ඒ කියන්නෙ ඉහළ බුද්ධි මට්ටමක් ඇති මිනිසුන්ට කාංසාව , මානසික පීඩන තත්ව ඇති වෙන්න වැඩි ඉඩක් තියෙනව. #Psycho_Facts

බල්ජ්(Bulge) සටන අතරතුරේ දී ඇමරිකානු සොල්දාදුවෙක් , ලක්සම්බර්ග්හි විසූ බව්වෙක්ට අතට අත දෙන ආකාරය. - 1944 #History
බල්ජ්(Bulge) සටන අතරතුරේ දී ඇමරිකානු සොල්දාදුවෙක් , ලක්සම්බර්ග්හි විසූ බව්වෙක්ට අතට අත දෙන ආකාරය. - 1944 #History

🦋 ☆★ඔබට කැමති විලාසිතා මිලදී ගැනිමට එකතු වෙන්න...★ ☆ 🦋 ☆★ ඉක්මනින් order කරන්න... ★ ☆ 🥰  Shoes👟 🥰  Slippers 👠 🥰  T-shirt 👕 🥰  Hair clips ✨ 🥰  Frocks👗 🥰  Watches ⌚️ 🥰  Bags 🎒 🥰  Pencil case👛 🥰  Purse 👝 🥰  Kitchen Items 🔪 🥰  Bed Sheets 🛏️ 🥰  Pillows 🛌 🥰  Mekup Items 💄 🥰  Beauty Products 💚 🥰  All Others 🙈 🌟🌟  මේ වගේ   Fashion  items   රාශියක්  හිතේ හැටියට  ගන්න  අඩුම මිලට අපෙන්....❤🫵❤ 🔤🔤🔤🔤   🔤🔤🔤

මට අවුරුදු 6ක් වෙනකොට , මගෙ නංගිගෙ වයස මගෙ වයස මෙන් හරි අඩකට සමානයි. සහ මගෙ අයියගෙ වයස මගෙ වයස මෙන් දෙගුණයකට සමානයි. අවුරුදු පහකට පසුව , මගෙත් , මගෙ නංගිගෙත් , අයියගෙත් වයස් වල මුලු එකතුව කීයද? #Fun