👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈
👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE නාලිකාවට ඔබ සාදරයෙන් පිලිගනිමු.මෙය අභිරහස් හා ගුප්තමය දේවල් ගැන කතා කෙරෙන නාලිකාවකි..ඊට අමතරව පහත මාතෘකා ඔස්සේද කරුණු සාකච්ඡා කෙරේ. 🔸හොල්මන්_සහ_අත්භූත_කතා 🔸විද්‍යා ප්‍රබන්ධ Story Bot - @horrorhousebot_bot Cross promotion - @Minira3
Більше- Підписники
- Перегляди допису
- ER - коефіцієнт залучення
Триває завантаження даних...
Триває завантаження даних...
......නේහා ..........(වැරදුණු තොවිලය) 1........... හොල්මන් අවතාර, පෙරේත බැල්ම .. මේ වගේ වචන ඔයාල කලින් අහලා ඇති....සමහර අය ඒවා විශ්වාස කරනවා ඇති... සමහර අය විශ්වාස කරන්නේ නැතුව ඇති... ඒ කොහොම උනත් ඒවගේ ඇත්තක් නැත්තේම නෑ කියලා මන් හිතනවා.. මන් දැන් මේ කියන්න යන කතාව අහපුවම ඔයාලගේ හිත් වල මොන වගේ හැගීමක් ඇති වෙයිද කියලා මන් දන්නේ නෑ... ඒත් මේක මගේ ජිවිතේ මන් මුහුණ දීපු අත්දැකීමක්.. මන් මේ කතාවට අදාල නම් ගම් කිසිම දෙයක් පාවිච්චි නොකර ඉන්න හිතුවා... ඒත් සමහර තැන් වලදි මට ඒවා පාවිච්චි කරන්න උනොත් ඒ සේරම මනක්කල්පිතයි....…
මාරක පිහාටු 🪶 02 කොටස "අම්මා, මම ආවා" නිවසේ දොර විවෘත කරමින් නෑ ගැසූ ඒඩ්‍රියන් නිවස තුළට ඇතුළු විය. "මම ඒත් බැලුවා මොකෝ පරක්කු.....දෙයියන්ට ඔප්පු වෙච්චාවේ එඩී! මොකද මේ ලේ? මේ පාර මොකද්ද කරගත්තෙ ළමයො?" මවගෙන් එල්ල වූයේ ප්‍රශ්න වැලකි. "අනේ අම්මා කලබල වෙන්න දෙයක් නෑ.පොඩි රණ්ඩුවකට පැටලුනා.ඒකයි මේ චුට්ටක් තුවාල උනේ" සිනාවක් පාමින් කියූ ඒඩ්‍රියන් ශීතකරණය තුළ තිබූ වතුර බෝතලයක් ගෙන පානය කරන්නට විය. "චුට්ට! හොඳ චුට්ට.අනේ මන්දා එඩී ඔයා මොනව කරගන්නවද කියල" මව කනස්සලු ස්වරයකින් පැවසුවාය. "දැන් ගිහින් වොෂ් එකක් එහෙම…
На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.