uk
Feedback
2025 Theory | අරුණ පල්ලේකුඹුර

2025 Theory | අරුණ පල්ලේකුඹුර

Відкрити в Telegram
1 912
Підписники
-324 години
-77 днів
-1530 день
Архів дописів
Quality Physics Squad Presents, Golden tour - 2025 A/L ✨✨✨✨✨✨✨✨ 2025 A/L අපිත් එක්ක එකතු වෙලා වැඩ කරලා මේ පාර ලොකුම Ranks ගත්
Quality Physics Squad Presents, Golden tour - 2025 A/L ✨✨✨✨✨✨✨✨ 2025 A/L අපිත් එක්ක එකතු වෙලා වැඩ කරලා මේ පාර ලොකුම Ranks ගත්ත (අනිවාර්‍යෙන් Physics වලට A එකක් තියෙන්නත් ඕනි) සේරටම, ✅ Golden tour එකක් එක්ක Golden Event එකක් අපි ලෑස්ති කරලයි තියෙන්නේ! මේ වැඩේ Organize කරන්න ප්‍රධාන හේතු 03ක් තියෙනවා, ✨✨✨✨✨✨✨✨ 1️⃣ සිසුන්ව ඇගයීම (මේ ළමයි මේ ප්‍රථිපලේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා.) 2️⃣ සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා, මීලගට කරන්න ඕනි දේවල් ගැන හොද අදහසක් ලබා දීම. 3️⃣ මීලග අවුරුදු වල A/L කරන්න ඉන්න සිසුන්ට ආසාවක්, උනන්දුවක් ඇති කිරීම. ✨✨✨✨✨✨✨✨ ➡️ Golden tour විස්තර ඉදිරියටත් මේ විදියට ඔයාලට Share කරන්නම්. අරුණ පල්ලේකුඹුර Quality Physics

➡️ ළමයි, මෙතන තියෙන්නේ 2025 AL ලියපු ළමයින්ගේ ප්‍රථිපල වල විශේලේෂණයක් ➡️ මේ වගේ එකක් හැම අවුරුද්දකදිම අධ්‍යාපන දෙපාර්තුමේන්තු
➡️ ළමයි, මෙතන තියෙන්නේ 2025 AL ලියපු ළමයින්ගේ ප්‍රථිපල වල විශේලේෂණයක් ➡️ මේ වගේ එකක් හැම අවුරුද්දකදිම අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් ඉදිරිපත් කරනවා, සම්පූර්ණම Report එක බලන්න පුලුවන් ඔයාලට මේ Link එකෙන් ගිහිල්ලා, https://www.doenets.lk/images/resources/STAT/2025ALPOCFinal%20%20EDIT_1775557559480.pdf Physics ගැන කතා කරොත්, ➡️ ළමයි 97,760ක් Paper එක ලියල තියෙනවා, එතනින් 66408 කටම තියෙන්නේ S එකක් හෝ F එකක් නේද? (70% කට ආසන්නව S,F නේද?) ➡️ ඔයාලට හිතෙන්නේ, මේ 70% Physics වලට පන්ති යන්න නැතුව ඇතිද? නැත්තම් බහුතරයක් යන පන්ති වලටම යන්න ඇතිද? ➡️ අපි ඉන්නේ සෑහෙනම Marketing පිරුණු ලෝකෙක. ළමයි මෝඩ නෑ. හැබැයි අත්දැකීම් අඩුකම නිසා ළමයි මෝඩ තීරණ ගන්නවා, රැවෙටෙනවා. තමන් මෝඩ තීරණ ගත්තා කියන එක සමහර ළමයි තේරුම් ගන්නවා. ඒ ළමයි පහුවෙලා හරි ගොඩ යනවා. ➡️ මේ Post එක දැකලා ඔයාල බය වෙන්න නෙමෙයි ඕනි. අපි Game එක හරියටම තේරුම් ගත්තොත් අපිට සෙල්ලම් කරන්න ලේසිනේ. ඒ නිසා ඇත්තම් තත්වය තේරුම් අරන් අවබෝධයෙන් වැඩ කරන්නයි ඕනි. SSF,SFF,SSS, දකිනවට වඩා AAB,ABB,AAA අකුරු දකිද්දිම මාර ගැම්මක් එනවා නේද? 2026 AL දැනට S,F මට්ටමක ඉන්න අයට මොකක්ද කරන්න ඕනි කියන එක අපි ඉක්මනින්ම කතා කරමු. අරුණ පල්ලේකුඹුර Quality Physics

ළමයි, 2026 AL වෙනකම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති නම් මේ Form එක Fill කරන්න ඉක්මනින්ම. https://forms.gle/9x3m9U7EYqvo1xLV6

https://forms.gle/DByMtsAoN3VhjsqA7 Results ආව ළමයි හැමෝම, Result එක මොකක් වුනත් මේ Form එක අනිවාර්යයෙන්ම පුරවන්න.

ළමයි, කොහොමද? හැමෝම 0712477636 ට WhatsApp message එකක් දාමු!

2025 A/L ළමයි, ටිකක් ඇහැට හුරු කරලා තියාගමු ⬇️⬇️⬇️ https://www.doenets.lk

2025 AL ළමයි, දැනට මැද පෙරදිග තියෙන තත්වේ අනුව ඉදිරියට ලැප්ටොප්, Scientific කැල්කියුලේටර්ස් එහෙම ගොඩක් ගණන් යන්න ඉඩ තියෙනවා. ⚪️⚪️⚪️⚪️⚪️⚪️ කැම්පස් යන්න නම් ඉන්නේ, ඔයාලට මේවා ඕනි වෙනවා. හැකියාවක් තියෙනව නම් දැන්ම අරන් තියාගමු.

𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 භෞතික විද්‍යාව විෂය නිර්දේශය ඉගැන්වීම ආරම්භය, ========= සුධර්මාරාමය - මහනුවර +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 0
𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 භෞතික විද්‍යාව විෂය නිර්දේශය ඉගැන්වීම ආරම්භය, ========= සුධර්මාරාමය - මහනුවර +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 04 බදාදා සවස 12-2.30 ◼️◼️◼️ නිව් ලෙක්ෂිකෝන් - කුරුණෑගල +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 05 බ්‍රහස්පතින්දා සවස 12-2.30 (2028 ළමයි, පලවෙනි දවසේ අපි විෂය හදුන්වා දීමක් කරා, මේ කොටසේ Recording එක හැමෝටම FREE බලන්න පුලුවන්) ========= ☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා, https://t.me/QPS28T ☑ සියලු විමසීම්, 076(999)6161 (WhatsApp+Hotline) ===================== හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල ===================== 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 අරුණ පල්ලේකුඹුර B.Sc Engineering (Hons) University of Peradeniya

Share කරලා නංගිලා, මල්ලිලාව දැනුවත් කරමුද? 📱 https://t.me/QPS28T
Share කරලා නංගිලා, මල්ලිලාව දැනුවත් කරමුද? 📱 https://t.me/QPS28T

ඉංජිනේරුවෙකුගෙන්ම 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬! 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 භෞතික විද්‍යාව වැඩ ඇරඹීම, ========= සුධර්මාරාමය - මහනුවර +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢
ඉංජිනේරුවෙකුගෙන්ම 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬! 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 භෞතික විද්‍යාව වැඩ ඇරඹීම, ========= සුධර්මාරාමය - මහනුවර +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) පෙබරවාරි 28 සෙනසුරාදා සවස 12.30-3.30 ◼️◼️◼️ නව ලෙක්ෂිකෝන් - කුරුණෑගල +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 01 ඉරිදා සවස 12.30-3.30 ========= ☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා, https://t.me/QPS28T ☑ සියලු විමසීම්, 076(999)6161 (WhatsApp+Hotline) ===================== හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල ===================== 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 අරුණ පල්ලේකුඹුර B.Sc Engineering (Hons) University of Peradeniya

ඉංජිනේරුවෙකුගෙන්ම භෞතික විද්‍යාව! 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 වැඩ ඇරඹීම, ========= සුධර්මාරාමය - මහනුවර +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢
ඉංජිනේරුවෙකුගෙන්ම භෞතික විද්‍යාව! 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 වැඩ ඇරඹීම, ========= සුධර්මාරාමය - මහනුවර +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) පෙබරවාරි 28 සෙනසුරාදා සවස 12.30-3.30 ◼️◼️◼️ නව ලෙක්ෂිකෝන් - කුරුණෑගල +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 01 ඉරිදා සවස 12.30-3.30 ========= ☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා, https://t.me/QPS28T ☑ සියලු විමසීම්, 076(999)6161 ===================== හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල ===================== 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 අරුණ පල්ලේකුඹුර B.Sc Engineering (Hons) University of Peradeniya

2026 - Staff Sports Day! 2025 A/L කරපු ළමයි! අපේ Quality Physics Squad Staff අයගේ Sports day එක තියෙනවා ලගදීම, බ්‍රහස්පතින්දා දවසක තියෙන්නේ මහනුවර නගරයේ. (දවසම Cricket, Teams හදන්නේ එදාට) තව කීප දෙනෙක්ටත් එන්න Chance එකක් තියෙනවා වැඩේට (ගැහැණු පිරිමි අවුලක් නෑ, හොදට Cricket පුලුවන් වෙන්න ඕනිත් නෑ) අනිවාර්‍යෙන් එන්න පුලුවන් අය විතරක් මේ Form එක පුරවන්න. මුලින්ම පුරවපු කීප දෙනෙක්ට විතරයි Chance එක දෙන්න වෙන්නේ. https://forms.gle/KN76HoBWmqb1y6H69

ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් 2026! මොන බාධකය මොන විදියට ආවත්, කොච්චර මානසිකව වැටෙන කාල තිබුනත්, ඒ හැම තැනකදීම නැගිටිමු. ආයේ පටන් ගමු. අවුරුද්ද අපිම සුභ කර ගමු. අරුණ පල්ලේකුඹුර

Social Media ඉන්න අයට පහත Link වලින් අපිත් එක්ක Join වෙන්න පුලුවන්! 📱 Youtube https://www.youtube.com/@arunapallekumbura 📱Tiktok https://www.tiktok.com/@aruna.pallekumbura 📱 Facebook profile https://www.facebook.com/aruna.pallekumbura/ 🗳Facebook Page https://www.facebook.com/QualityPhysics.AP 📱 Instagram https://www.instagram.com/aruna_pallekumbura/

ඔයාල හැමෝටම, සාමය සතුට පිරුණු සුභ නත්තලක්!🔔 -අරුණ පල්ලේකුඹුර

විභාගයට මාස 08යි පළමු මිනිත්තුවේ සිටම ඉගැන්වීම ඇරඹේ. හෙට මහනුවරට! යාලුවන්ටත් කියමුද? https://t.me/QPS26R හොදම සැලසුම | හොදම ප
විභාගයට මාස 08යි පළමු මිනිත්තුවේ සිටම ඉගැන්වීම ඇරඹේ. හෙට මහනුවරට! යාලුවන්ටත් කියමුද? https://t.me/QPS26R හොදම සැලසුම | හොදම ප්‍රථිපල අරුණ පල්ලේකුඹුර Quality Physics

▶️ 2026 A/L Revision හා Paper Class ආරම්භය පිලිබද සියලු දැනුවත් කිරීම් පහත සමූහ ඔස්සේ සිදු කෙරේ. 🟨 MAIN REVISION https://t.me/QPS26R 🟨 PAPER CLASS https://t.me/QPS26P අරුණ පල්ලේකුඹුර Quality Physics

2025 A/L හැමෝටම සුභපතනවා විභාගයට ඉතාම හොදින් මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්න කියලා. අපිව අභිබවා ගියපු දැවැන්තයෙක් විදියට අපිව හම්බ
2025 A/L හැමෝටම සුභපතනවා විභාගයට ඉතාම හොදින් මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්න කියලා. අපිව අභිබවා ගියපු දැවැන්තයෙක් විදියට අපිව හම්බෙන්න දවසක එන්න. අරුණ පල්ලේකුඹුර Quality Physics

ඉදිරි දවස් කීපයේ වැඩ හරියටම Manage කරගන්නේ කොහොමද කියල අපි කතා කරමු, 2025 A/L ඔයාල හැමෝම අනිවාර්‍යෙන් සම්බන්ධ වෙන්න. Revision
ඉදිරි දවස් කීපයේ වැඩ හරියටම Manage කරගන්නේ කොහොමද කියල අපි කතා කරමු, 2025 A/L ඔයාල හැමෝම අනිවාර්‍යෙන් සම්බන්ධ වෙන්න. Revision, https://t.me/QPS25R Paper, https://t.me/QPS25P Theory, https://t.me/QPS25T අරුණ පල්ලේකුඹුර Quality Physics