2022 PAPER CLASS | MAHEN JECOB
Закритий канал
Показати більше
Країна не вказанаКатегорія не вказана
839
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
Q.8 AB යා කරන තිරස් රේඛාවේ A සිට වාමාවර්තව ඉහලට 60° ක දිශාවේ හරකෙක් 600Hz සංඛ්‍යාතයක් පිට කරමින් 60ms-1 ප්‍රවේගයෙන් යනවිට,ළමයෙක් B සිට වාමාවර්තව පහළ දිශාවේ60°කින් 40ms-1 ප්‍රවේගයෙන් යන විට ළමයාට දෘශ්‍ය සංඛ්‍යාතය?(වා.ධ්. 330ms-1)(#nozerophysics #IB)
PAPER CLASS 2022
(2022-05-24)
අද දින ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා ප.ව. 1.30 වන විට සූදානම් වී සිටින්න.
Repost from නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයන්නෝ
No.Zero TV AL සත්කාරය
නදුන් එදිරිසිංහ
අද රෑ 7 ට, ලවණ වල pH, හොයන විදියත් එක්කම වෙලාව ඇති වුනොත් ස්වාරක්ෂක වැඩෙත් කියලා දෙනවා. දුබල අම්ල භස්ම වල pH හොයන්න පුළුවන් නම් ඒ ඇති. අනුමාන වල pH ප්‍රස්තාර අදින්න නම් හෙට ඕනිමයි.
https://www.youtube.com/live/QnLgfFs4cw0?si=mc_sjUkvBlmrbwbo
2022 Theory/Revision/Paper class සියලු දෙනාගේම අවධානයටයි.
1. ජනවාරී 2 සඳුදා මහනුවර සහ කුරුණෑගල paper class පැවැත්වේ. එදින ලබා දෙන්නේ දෙසැ 26 ලබා දුන් ප්‍රශ්න පත්‍ර කට්ටලයම ය.
2. ජනවාරී 3 අඟහරුවාදා මහනුවර දී සහ 4 බදාදා කුරුණෑගල දී 2022 Theory සහ revision දෙපිරිසම වෙනුවෙන් උදේ 7 සිට සවස 2 දක්වා physical පංතිය පැවැත්වේ. එදින physical පංති. අවසන් කෙරේ.
3. කුරුණෑගල පංතිය පැවැත් වෙන්නේ Pencil Opera ආයතනයේ දී ය.
4. ජනවාරී 3 දා 2022 online theory සහ revision දෙපිරිසම උදේ 7 සිට live පංතියට සම්බන්ධ විය යුතුයි. මෙතෙක් online පංතියට සහභාගී වූ අයට කැමති නම් අවසන් දිනයේ දී physical පංතියට ආ හැක.
5. ජනවාරී 3 සහ 4 දිනවල දී විශේෂ රචනා ප්‍රශ්න සාකච්ඡාවක් සිදු කරනු ලැබේ.
Repost from 2024 Theory | Mahen Jecob | Physics
හිරු vs ක්‍රිකට් සහ ඉරාජ්, ඇත්තටම ගවුම ඇන්දේ කව්ද? | කබ්බාගේ කයිය with නිලන්ත අයියා | Episode 06
https://youtu.be/D4Su5It36-c
