Everything🌎
Відкрити в Telegram
අලුත් දේවල් දැන ගන්න එකතු වෙන්න අපේ චැනල් එකට ✳විශ්වීය තොරතුරු🌎 ✳සාමාන්ය දැනීම⏳ ✳පෝස්ට් ✳Wallpaper🌠 ✳ videos ✳Everything🌎💻👻⚡ ⏩Our bot- @everything_official_bot
Показати більшеКраїна не вказанаКатегорія не вказана
206
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Триває завантаження даних...
Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
квітень '22
квітень '22
+56
в 0 каналах
березень '22
+136
в 0 каналах
Get PRO
лютий '22
+200
в 0 каналах
Get PRO
січень '22
+256
в 0 каналах
Get PRO
грудень '21
+299
в 0 каналах
Get PRO
листопад '21
+941
в 0 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 25 квітня | +1 | |||
| 24 квітня | 0 | |||
| 23 квітня | +1 | |||
| 22 квітня | +3 | |||
| 21 квітня | +1 | |||
| 20 квітня | +3 | |||
| 19 квітня | +1 | |||
| 18 квітня | +1 | |||
| 17 квітня | +2 | |||
| 16 квітня | +3 | |||
| 15 квітня | +4 | |||
| 14 квітня | 0 | |||
| 13 квітня | +2 | |||
| 12 квітня | +2 | |||
| 11 квітня | +3 | |||
| 10 квітня | 0 | |||
| 09 квітня | +2 | |||
| 08 квітня | +2 | |||
| 07 квітня | +3 | |||
| 06 квітня | +3 | |||
| 05 квітня | +2 | |||
| 04 квітня | +2 | |||
| 03 квітня | +2 | |||
| 02 квітня | +8 | |||
| 01 квітня | +5 |
Дописи каналу
| 2 | Wallpapers ❤🙂 | 178 |
| 3 | Немає тексту... | 167 |
| 4 | ස්කූබි-ඩූ යනු, 1969 සිට වර්තමානය දක්වා නිපැයුනු, සජීවිකරණ රූපවාහිනී කතාමාලා කිහිපයකින් සමන්විත, ඇමරිකානු සජීවිකරණ කාටූන් පෞරාධිකාරියකි. ස්කූබි-ඩූ, වෙයාර් ආ යූ! නමැති මුල් කතාමාලාව, හන්නා-බාර්බරා නිෂ්පාදන වෙනුවෙන් 1969දී නිමැවුනේ, ජෝ රූබි සහ කෙන් ස්පියර්ස් යන රචකයන් විසිනි. අධිස්වභාවික ජීවින් සම්බන්ධිත බැව් පෙනෙන අභිරහස් සිදුවීම්, විගඩම් හා වැරදි උපාය මාලාවන් සංකලනයක් ඔස්සේ විසඳන, ගැටවර/ගැටවරියන් සතර දෙනා —ෆ්‍රෙඩ් ජෝන්ස්, ඩැෆ්නි බ්ලේක්, වෙල්මා ඩින්ක්ලි සහ නෝර්විල් "ෂැගී" රොජර්ස්—සහ ස්කූබි-ඩූ නම්, ඔවුන්ගේ කතා කල හැකි දුඹුරු ග්‍රේට් ඩේන් බල්ලා, මෙම සෙනසුරාදා උදයේ කාටූන් මාලාවෙහි විෂය මාතෘකා වෙති.
මුල් කතාමාලාවේ සාර්ථකත්වය හා සමගම, හන්නා-බාර්බරා සහ එහි අනුප්‍රාප්තික වෝනර් බ්‍රදර්ස් ඇනිමේෂන් විසින්, බොහෝ අනුබැඳුම් සහ පෝතක-වැඩසටහන්මය සජීවිකරණ කතා මාලා මෙන්ම, රූපවාහිනී විශේෂ වැඩ සටහන් හා ටෙලිචිත්‍රපට, සදෘශ්‍ය-වෙත-සෘජුව චිත්‍රපට මාලාවක් සහ, වෝනර් බ්‍රදර්ස්–නිෂ්පාදිත නාට්‍යමය වෘත්තාන්ත චිත්‍රපට දෙකක්ද අඩංගු ආශ්‍රිත කටයුතු කිහිපයක්ද, නිෂ්පාදනය කෙරිණි. | 190 |
| 5 | ලොව වයස්ගතම කාන්තාව මිය යයි | Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News
https://www.newsi.lk/ja/ | 213 |
| 6 | ශ්‍රී ලංකාව උද්ධමනයෙන් ලොව තෙවැනි ස්ථානයට | Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News
https://www.newsi.lk/management-inflation-fsd/ | 215 |
| 7 | ⚜නිවේදනයයි⚜
🔅අපගේ චැනලය ඉදිරියට කරගෙන යාම සදහා නව admin වරුන් අවශ්යව තිබේ.ඔබත් චැනලයෙහි Articles;post;videos අාදිය පල කල හැකි අයෙක් නම් මෙම චැනලයේ admin වරයෙකු වීමට කැමැත්තෙන් සිටී නම් පහත👇 bot හරහා ඔබගේ පණිවිඩය යොමු කරන්න🔅
⚜our bot- @everything_official_bot | 238 |
| 8 | Немає тексту... | 346 |
| 9 | 🍦Wallpaper😋✨ | 908 |
| 10 | Немає тексту... | 337 |
| 11 | Немає тексту... | 45 |
| 12 | පස් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා ලෙස 1954 සැප්තැම්බර් 8 දින උපන් රූබි ඇගේ ළමා කාලයෙන් වැඩි කාලයක් ගත කළේ සිය බාල සහෝදර සහෝදරියන් රැකබලා ගැනීමට ය. ඇයට වයස අවුරුදු හතරක් වන විට ඇගේ පවුල මිසසිපි ප්‍රාන්තයේ සිට ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕර්ලියන්ස් වෙත සංක්‍රමණය විය.
1960 දී කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා කටයුතු කළ සංවිධානයක්, සුදු ජාතිකයන් සඳහා පමණක් වෙන් වූ පාසල්වලට කළු ජාතික දරුවන් ඇතුළත් කිරීමේ වැඩසටහන සඳහා ඇය සම්බන්ධ කරන ලෙස ඇගේ මාපියන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. රූබිගේ පියා ඊට මඳක් අදිමදි කළත් පසුව ඒ සඳහා කැමැත්ත පළ කළේ ය. 'The Problem We All Live With' සිතුවමේ ප්‍රස්තුතය බවට පත් වීමට ඇයට අවස්ථාවේ ලැබුණේ ඒ අයුරිනි.
සමාජ සේවා කටයුතු
මැල්කම් හෝල් සමඟ විවාහ වූ ඇය මේ වන විට දරුවන් සිව් දෙනකුගේ මවකි. මේ වන විටත් ඔවුන් නිව් ඕර්ලියන්ස් හි පදිංචි වී සිටී. උසස් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව සංචාරක ඒජන්තවරියක ලෙස වසර 15ක් තිස්සේ සේවය කළ ඇය පසුකාලීන ව සමාජ ක්‍රියාකාරිනියක් බවට පත් වූවාය.
රූබි බ්‍රිජස් පදනමේ සභාපතිනිය ලෙස මේ වන විට කටයුතු කරන ඇය ඉවසීම, ගෞරවය සහ වෙනස්කම් අගය කිරීම වැනි තේමා මුල් කරගත් සුබසාධන කටයුතුවල නිරත වේ.
සිය දැක්ම පිළිබඳව අදහස් දක්වමින් ඇය වරෙක සඳහන් කළේ: "ජාතිවාදය යනු හොඳින් වැඩුණු රෝගයක් වන අතර අපේ දරුවන් එය බෝ කිරීමෙන් ගලවා ගත යුතුමය." යනුවෙනි. ඇගේ සමාජ සේවා කටයුතු අමෙරිකානු ජනාධිපතිවරුන්ගේ පවා ප්‍රශංසාවට ලක් වී තිබේ.
Copied | 239 |
| 13 | අඳුරු යුගයක මතක සටහන්වලට ජීවය දුන් අපූරු සිතුවම
Gayan Samaraweera✍
වචනවලින් විස්තර කරනවාටත් වැඩි යමක් හදවතට කාවද්දන තරම් විශිෂ්ට කලා නිර්මාණ කොතෙකුත් තිබේ. යම්කිසි කලා නිර්මාණයක් එවැනි විශිෂ්ට ගණයේ එකක් බවට පත් වීම සඳහා හේතු විය හැකි කරුණු කිහිපයක් තිබේ. අදාළ නිර්මාණය සඳහා ප්‍රස්තුත වූ සිදුවීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.
අමෙරිකානු චිත්‍ර ශිල්පියකු 1960 දශකයේ දී ඇඳි, සත්‍ය සිදුවීමක් පාදක කරගත් සිතුවමක් දශක ගණනාවක් තිස්සේ ලොව පුරා ජනතාවගේ අවධානයට ලක්ව තිබේ. 'The Problem We All Live With' නමින් හඳුන්වන එම සිතුවම පිළිබඳ මෙම ලිපියෙන් සොයා බලමු.
නෝර්මන් රොක්වෙල් නම් චිත්‍ර ශිල්පියා ඇඳි මෙම සිතුවම අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් ලෙස සැලැකේ. එහි අප්‍රිකානු-අමෙරිකානු සම්භවයක් ඇති රූබි බ්‍රිජස් නම් එවකට සය හැවිරිදි වියේ පසු වූ දැරියක් සහ ඇගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂකයන් සිව් දෙනෙක් නිරූපණය කර තිබේ.
සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය
සියවස් ගණනාවක් තිස්සේ අමෙරිකානු සමාජය තුළ මුල්බැසගෙන තිබූ වාර්ගික වෙන් කිරීම් තුරන් කිරීමේ අරමුණින් බිහි වූ ව්‍යාපාරයක් ලෙස අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය හැඳින්විය හැකි ය. 1954 වසරේ ආරම්භ වූ එය 1968 දක්වා ක්‍රියාත්මක විය. මෙම ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ වූයේ වාර්ගික වශයෙන් වෙනස් කිරීම, සුදු සහ කළු ජාතිකයන්ට වෙනස් කොට සැලකීම සහ යම් යම් ජනකොටස්වලට ඡන්ද අයිතිය අහිමි කිරීම වැනි දේවල්වලට විරුද්ධව නැඟී සිටීමයි.
සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය 1954 වසරේ දී නිල වශයෙන් ආරම්භ වුවත් එහි මූලාරම්භය සිදු වූයේ 19 වැනි සියවසේ අගභාගයේ දී බව කියැවේ. කෙසේ වෙතත් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වූ නීති ප්‍රතිපාදන දිනා ගැනීමට ඔවුන්ට හැකි වූයේ 1960 දශකයේ මැද භාගයේ දී ය.
සිතුවම
සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන 'The Problem We All Live With' සිතුවම සත්‍ය සිදුවීමක් පාදක කරගත් එකක් වීම ඒ පිළිබඳ විශාල පිරිසකගේ අවධානය යොමු වීමට බලපෑ එක හේතුවකි. තෙල් සායම් භාවිත කර ඇඳ ඇති එහි උස අඟල් 36ක් වන අතර පළල අඟල් 58කි. රූබි මුහුණ දුන් සිදුවීම පාදක කරගෙන සිතුවම ඇඳ තිබුණත් ඒ සඳහා නිරූපණ ශිල්පිණියන් ලෙස යොදාගෙන ඇත්තේ ලින්ඩා සහ ඇනීටා නම් දැරියන් දෙදෙනෙකි. එහි ඇති වාර්ගික තේමාව ඉස්මතු කිරීමේ අරමුණින් රොක්වෙල්, ළා-අඳුරු පැහැති වර්ණ වැඩි වශයෙන් යොදාගෙන තිබේ.
සිතුවම සඳහා මුල් වූ සිදුවීම
සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය හරහා එතෙක් සුදු ජාතික දරුවන්ට පමණක් වෙන් කර තිබු පාසල්වලට කළු ජාතික දරුවන් ද ඇතුළත් කරගත යුතු බවට නීති සම්පාදනය විය. ඒ නිසා රූබිට ද 'විලියම් ෆ්‍රාන්ට්ස්' නම්, සුදු ජාතික දරුවන්ට පමණක් එතෙක් වෙන් වී තිබූ ප්‍රාථමික පාසලට ඇතුළත් වීමට අවස්ථාව ලැබිණි.
1960 නොවැම්බර් 14 දින ඇය පාසල වෙත ගමන් කරන අයුරු සිතුවමෙන් නිරූපණය කෙරේ. එමෙන්ම ඇය එම පාසලට ඇතුළත් කර ගැනීමට විරෝධය පළ කරමින් සුදු ජාතිකයන් විශාල පිරිසක් මඟ දෙපස එක්ව සිටි නිසා ඇගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂකයන් සිව් දෙනෙක් ද එහි නිරූපණය කෙරේ.
එහි දැක්වෙන ආරක්ෂකයන්ගේ උරහිස්වලින් ඉහළ පෙදෙස නිරූපණය කර නැත. රූබි ගමන් කරන මාර්ගය අසල ඇති තාප්පයේ වැදී තැලී පොඩි වී ගිය තක්කාලි ගෙඩියක් ද දක්නට ලැබේ. ඉන් අදහස් කරන්නේ එදින ඇයට විරෝධය දැක්වීමට එක්ව සිටි සුදු ජාතිකයන් තක්කාලිවලින් ඇයට දමා ගසා ඇති බව යි. චිත්‍ර ශිල්පියා විරෝධතාකරුවකුගේ දෘෂ්ටි කෝණයෙන් සිතුවම ඇඳ ඇතිමුත් සිතුවමේ විරෝධතාකරුවන් දක්නට නොලැබේ.
විචාරක අදහස්
1964 ජනවාරි 14 දින නිකුත් වූ 'Look' සඟරාවේ මෙම සිතුවම මුල්වරට පළ විය. ඒ වන විට රොක්වෙල් එම සඟරාවේ සේවය කරමින් සිටි අතර ඔහුට සමාජ ගැටලු, සිවිල් අයිතිවාසිකම් සහ ජාතීන් අතර සහයෝගය වැනි තේමාවන් ඔස්සේ නිදහසේ නිර්මාණකරණයේ යෙදෙන්නට එම සඟරාව ඔහුට ඉඩ දුන් බව කියැවේ. ඔහුගේ අනිකුත් සිතුවම්වලට වඩා 'The Problem We All Live With' සිතුවම බොහෝ සෙයින් වෙනස් වන බව විචාරකයන් සඳහන් කර තිබේ. විශේෂයෙන්ම අනිකුත් නිර්මාණවල ඔහු නිරීක්ෂකයන් නිරූපණය කිරීම සඳහා වැඩි ඉඩක් ලබා දී තිබුනත් මෙම සිතුවමේ ඔහු ප්‍රධාන වශයෙන් රූබිට ඉඩ ලබා දී තිබේ.
බැරක් ඔබාමාගේ සිත් ගත් සිතුවම
මෙම සිතුවම කෙතරම් ආකර්ශනීය එකක් ද යන්න මනාව පිළිබිඹු වන අවස්ථාවක් ලෙස එය හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ගේ අවධානයට ලක්වීම හැඳින්විය හැකි ය. ඔහු 2011 වසරේ ජුලි සිට ඔක්තෝබර් දක්වා වූ කාලය තුළ අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල නිවස වන ධවල මන්දිරයේ මෙම සිතුවම තබා තිබිණි.
එසේ කරන ලද්දේ මෙම සිතුවමට මුල් වූ රූබිගේ යෝජනාවක් මත බව කියැවේ. මේ වන විට මෙම සිතුවම අමෙරිකානු කෞතුකාගාරයක තබා ඇති බව කියැවේ.
සමාජ ක්‍රියාකාරිණියක් බවට පත් වූ රූබි | 216 |
| 14 | Немає тексту... | 213 |
| 15 | Wallpaper🚂✨ | 252 |
| 16 | Lagoon Triggerfish
බ්ලැක්බාර් ට්‍රිගර්ෆිෂ් (blackbar triggerfish) හෝ පිකාසෝ ට්‍රිගර්ෆිෂ් (the Picasso triggerfish) ලෙසද හැඳින්වෙන කලපු ට්‍රිගර්ෆිෂ් යනු ඉන්දු-පැසිෆික් කලාපයේ ගල්පර වල දක්නට ලැබෙන විශිෂ්ට නිවර්තන මත්ස්‍යයෙකි. මෙම මත්ස්‍යයින් බොහෝ විට හවායි වල “හුමුහුමුනුකුනුපුවා ”(“humuhumunukunukuapuaa.” )ලෙස හැඳින්වේ. | 245 |
| 17 | Harlequin Shrimp
ජනප්‍රිය මින්මැදුරු ජීවියෙන් වන හාර්ලෙක්වින් ඉස්සන් යනු ඉන්දියානු හා පැසිෆික් සාගරයේ නිවර්තන ජලයේ දක්නට ලැබෙන ලස්සන වර්ණයෙන් යුත් ඉස්සන් ය. ඔවුන් විශාල ලා නිල් පැහැති ලප සහිත සුදු පැහැති ශරීරයක් ඇත ජීවීන් වේ. පිරිමින් ඉස්සන් ගැහැණු ඉස්සන්ට වඩා තරමක් කුඩා වේ. | 237 |
| 18 | 08.Blue Dragon
නිල් ග්ලුකස් (blue glaucus) සහ නිල් මුහුදු ස්ලග් (blue glaucus) ලෙසද හැඳින්වෙන නිල් මකරා යනු කුඩා නිල් පැහැති මුහුදු ජීවියෙකි. සෙන්ටිමීටර 3 (අඟල් 1.2) ක් පමණ දිගින් යුත් මෙම කුතුහලය දනවන සත්වයා ලෝකයේ සාගරවල, සෞම්‍ය හා නිවර්තන කලාපීය ජලයේ වාසය කරයි. | 223 |
| 19 | 05.Green Sea Turtle
ලොව පුරා නිවර්තන සහ උපනිවර්තන වෙරළබඩ ජලයේ වාසය කරන හරිත කැස්බෑවා පුළුල්, සිනිඳු කැරපේස් සහිත විශාල, බර මුහුදු කැස්බෑවෙකි. කිලෝග්‍රෑම් 320 ක් (රාත්තල් 700 ට වැඩි) බරින් යුත් හරිත කැස්බෑවා ලොව විශාලතම මුහුදු කැස්බෑවන් අතරින් එකෙක් වේ. | 222 |
| 20 | 07.Red Lionfish
රතු ලයන්ෆිෂ් ඉන්දු-පැසිෆික් සාගරයේ ගල්පර සහ පාෂාණමය කුහර වලට ම ආවේණික ය. මෙම මත්ස්‍යයින් ලෝකයේ සමහර ප්‍රදේශවල ආහාර ලෙස ජනප්‍රිය වී ඇති නමුත් මින්මැදුරු සඳහා වෙළදාමට වඩාත් යෝග්‍ය වී ඇත. | 232 |
