cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

⃤⃝🅳🅴🆅🅸🅻 🅺🅸🅽🅶🅳🅾️🅼⃠

🦋⃝❉⃟࿔ꦿහායි🌹⃝✥⃟☺️᭄ꦿ ❤️⃟⃟◍̸̸̸̸̣̣̣🅳𝗲𝘃𝗶𝗹 🅺ⁱⁿᵍᵈᵒᵐ۝⃟̥̩̩̩̥̩̥͚̮💍 🍀....🌟....𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍....🌟... වෙත සාදරයෙන් පිලිගනු ලබනවා 🌼𝐕𝐈𝐃𝐄𝐎𝐒 🌷𝐏𝐎𝐒𝐓𝐒 🌼𝐒𝐓𝐀𝐓𝐔𝐒 🌷𝐃𝐏 🌼𝐅𝐈𝐋𝐌𝐒

Більше
Країна не вказанаМова не вказанаКатегорія не вказана
Рекламні дописи
179
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

_සුභ වෙසඟක්!_☸ *සියලු බෞද්ධාගමික ජනයා සැදැහැ සිතින් සමරන බුදුන්පියාණන් වහන්සේගේ තෙමගුලය සිදු වූ උතුම් වෙසක් පොහෝ දිනය අදයි..!* 🙏 ~රුක්ෂාන් විසින්... Contact List එකේ සියලු දෙනා වෙත...~ ☸
සුභ වෙසඟක්..මාව මතක්..වෙන්න පතක්
..☸ මුද්දරය ගං වතුරේ ගියා
Показати все...
00:15
Відео недоступнеДивитись в Telegram
මේවගේ ඒවා ඕනෙනම් තව කියන්න☺️♥️
Показати все...
13.83 MB
☘️ ජනමතයට ගරු කරමින් අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට භාරදෙයි ✍️ අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුලු මොහොතකට පෙර ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග අනාවරණය කරනවා. අද පෙරවරුවේ අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය සහ රුවන්මැලිසෑය වැද පුදාගෙන කොළඹ පැමිණි අගමැතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බවයි එම නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. හෙට දිනයේදී අරලිය ගහ මැදුරට පැමිණීමට නියමිත පාක්ෂිකයන් හමුවේ එය ප්‍රකාශයට පත් කිරීමට අගමැතිවරයා සැලසුම් කර ඇති බවද වාර්තා වනවා. මේ අතර නාමල් රාජපක්ෂ විසින් මීට පැයකට පෙර සිය ට්විටර් ගිණුමේ පැරණි වීඩියෝවක් පළ කොට තිබෙනවා. එහි ඇත්තේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කළ කතාවකි. එහි අගමැතිවරයා පවසන්නේ ‘මේ අගමැතිකම මට මහ ලොකු කජ්ජක් නෙමෙයි! ජනාධිපති වුණත් අගමැති වුණත් නිකම්ම නිකම් මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි’ යැයි කියාය.
Показати все...
Фото недоступнеДивитись в Telegram
හුම්ම් 😒😌
Показати все...
Показати все...
GANG ᵒᶠ CRAZY FRIENDS :| ❤️🌷

ƜƐŁㄈØ௱Ɛ ŤØ ØЦ尺 ㄈнΛЛЛƐŁ :| 🌼 🌼𝐕𝐈𝐃𝐄𝐎𝐒 🌷𝐏𝐎𝐒𝐓𝐒 🌼𝐒𝐓𝐀𝐓𝐔𝐒 🌷𝐃𝐏 🌼𝐅𝐈𝐋𝐌𝐒 © @CraZYFRiends_Team

Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.