cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Film Story

Більше
Рекламні дописи
18 435
Підписники
+2724 години
+787 днів
-13030 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Rasavathi 2024 සදාසිවන් පාණ්ඩියන් කියන්නේ තමන්ගේ පාඩුවේ ජීවත් වෙන දොස්තර කෙනෙක්..ඉතින් දවසක් මෙයාගෙ ගමේ නිවාඩු නිකේතනයට සූර්යා කියලා කෙල්ලෙක් කළමනාකරු විදියට සේවයට එනවා..කොහොම හරි මේ දෙන්නා ආදරෙන් බැදෙනවා..මේ ගමේ ඉන්න ඉන්ස්පෙක්ටර් කොහොම හරි මේ දෙන්නව වෙන් කරන්න තමයි ප්ලෑන් කරන්නේ..ඒ හැමදේටම අතීතයේ වෙච්ච ලොකු සිදුවීමක් තමයි හේතු වෙලා තියෙන්නේ..ඉතින් ඇත්තටම සදාසිවන් පාණ්ඩියන්ගේ අතීතය කොයි වගේද ???? ඇයි මේ ඉන්ස්පෙක්ටර් මෙයාලා දෙන්නව වෙන් කරන්න හදන්නේ ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න.
Показати все...
👍 7 4
Maharaja 2024 හාරාජා (විජේ සේතුපති) කුඩා සැලුන් එකක් පවත්වාගෙන යන බාබර් කෙනෙක්. ඔහුගේ බිරිඳ හදිසි අන තුරකින් මි ය ගිය පසු, ඔහුගේ දියණිය ඔහුගේ මුළු ලෝකයම බවට පත්වේ. දිනක් සොරුන් ඔහුගේ නිවසට කඩා යකඩ කුණු බඳුනක් සොරකම් කරයි. පැමිණිල්ලක් ගොනු කිරීමට මහරාජා පොලිසියට ගිය විට පොලිසිය ඔහුට සමච්චල් කරමින් සැකයෙන් සලකයි. හොරකම් කරපු කුණු බක්කිය ආපහු දෙන්න පුළුවන් කෙනෙකුට මහරාජා ලක්ෂ 7ක දෙනවා. ප් රීතිමත් ජීවිතයක් ගත කරන මහරාජාට තම බිරිඳගේ වියෝව ඇති කළේ කෙසේද? කුණු බක්කිය ඔහුගේ දියණිය සමඟ ඇති බැඳීමේ වැදගත් අංගයක් වූයේ කෙසේද? ඔහුට කුණු බක්කිය මෙතරම් වටින්නේ ඇයි? සොරකම ගැන පැමිණිලි කිරීමට උත්සාහ කිරීමේදී මහරාජාට පොලිසියේදී මුහුණ දීමට සිදු වන්නේ කුමන ආකාරයේ නින්දාවක්ද? කුණු කූඩය ආපසු ලබා දීම සඳහා ඔහු ලක්ෂ 7 ක් ගෙවීමට සූදානම් වන්නේ ඇයි? අන්තිමට පොලිසිය කුණු බක්කිය ගොඩ ගත්තද? එය නැවත ලබා ගැනීමට මහරාජා මෙතරම් දැඩි වන්නේ ඇයි? මේ ප්‍රශ්නවලට උත්තර තමයි මහාරාජා චිත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නේ.
Показати все...
18👍 3🔥 3🎃 1
Garudan (2024) කරුණා සහ ආදි කොම්බේ කියන ගමේ හොල්ලන්න බැරි අතු දෙකක්. මේ දෙන්නා හොඳම යාලුවෝ වගේම ශක්තිමත් බැඳීමක් දෙන්න අතර තිබුණා. මේ බැඳීම තවත් ශක්තිමත් කරන්න කලගුණ දත් බල් ලෙක් මෙයාලා දෙන්නත් එක්කම වාසය කළා. ඒ සොක්කන්. අනාතයෙක්ව හිටි සොක්කන් පුංචි කාලෙදි කරුණා දුන් බත් පතකින් ආරම්භ වුණු මේ ගැතිකම වැඩිමහල් වෙනතුරුත් නොවෙනස්ව තිබුණා. . මොවුන් තිදෙනා අතරට පිටතින් පැමිණි කීපදෙනෙක් බලපෑම් කරන්න ගන්නවා. වියෝවීම් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොහොතකදී සොක්කන්ට යුත්කියද විශ්වාසවන්ත කමද කියන දෙකෙන් එකක් තෝරගන්න සිදු වෙනවා.
Показати все...
8👍 2
Join
Показати все...
28
Показати все...
JSB Film 🇱🇰

Boost this channel to help it unlock additional features.

Love Me if You Dare (2024) ආදරේ නම් ඇති වෙලා, මියැදෙනවා. ඒත්, “දුක” එහෙම නෙවෙයි. ඒක අපිට මොකක් උගන්වන්න ආවදෝ, ඒක උඟන්වන්නෙ නැතුව, ජීවිතයෙන් යන්නෙ නෑ. Horror | Romance IMDb 7.8 Telugu Cinema ඕනෙම කතාව පටන් ගන්න කොට එකෝමත් එක කියල පටන්ගන්නවා. ඒත් මට එහෙම පටන් ගන්න බෑ. මොකද කියනව නම් අපෙ කතාව, තාම පටන් ගත්තෙම නෑ. මිනිස්සුන්ව භය කරවන හොල්මන් කතා ඕනෙ තරම් තියෙනවා. ඒත්, හොල්මනකට ආදරේ කරපු මනුස්සයෙක්ගෙ කතාවක් කවදක හරි අහල තියෙනවද? ප්‍රතාප් ප්‍රියා අර්ජුන්ව මමයි මැරුවෙ කියලා හිතනකොට, ඒක ඇත්ත නෙවෙයි කියලා මට කියන්න බෑ. ඒත්, අර්ජුන් මැරුනෙ මගෙ අත් වලිනුයි. ඇත්තටම අර්ජුන්ගෙ මරණෙටයි, අපෙ ආදරේයි සම්බන්ධෙ මොකක්ද? ඒක දැනගන්න නම්, අර්ජුන්, මම, ප්‍රතාප්, ප්‍රියා.. අපි 4 දෙනාගෙ කතාව ඔයාලට මුල ඉදලම කියන්න ඕනේ. අතීතය අපිට කුමක් උඟන්වන්න ආවදෝ, ඒක උඟන්වන්නෙ නැතුව යන්නෙ නෑ. අපි ආදරේ කරන කෙනා අපේ අතේම මිය යනවට වඩා දුකකුත් මේ ලෝකෙ නෑ.
Показати все...
👍 12 5
Фото недоступнеДивитись в Telegram
Trading psychology is important
Показати все...
2
Фото недоступнеДивитись в Telegram
Im starting buying 🙂 starting from 9$
Показати все...
Фото недоступнеДивитись в Telegram
BTC and PlanB The average BTC price during the halving cycle in 2020-2024 was 34K, which is slightly lower than the forecast for 2019 of 55K. With this in mind, PlanB updated its S2F model with new data and determined the average BTC price for the new halving cycle in 2024-2028 — this is a mark at 500K. As for the next cycle in 2028-2032, in opinion, BTC will reach a price of 4M. Everything sounds as optimistic as possible and even sky-high in some places. However, remember when BTC was worth less than $ 1 — growth to 70K seemed impossible. The cryptocurrency market is developing exponentially, which means that in the next decade, we may actually see similar figures.
Показати все...
දැන් BTC තියෙන්නේ පොඩි SUPPORT LEVAL එකක අපි බලමු BRACK වෙවිද කියලා
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.