cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Film Stories

Більше
Рекламні дописи
20 915
Підписники
-1724 години
-1397 днів
-64730 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

BRC Analisis chart brackout confirmed 0.600 price drop soon guys open your trade now get some profit our first day
Показати все...
2🍾 1
🌹BRC Traing 🌹 🔰Future Trade🔰 🔄Exchangers : Binance | Bybit | Kucoin ♍️Coin Pair : OMGUSDT 〽️Mode : SHORT 🔰 Leverage  : 20× ♋️Enry Zone : 0.638 - 0.650 🔝Take Profits : 0.627 - 0.605 - 0.588 - 0.573 📛❗️Stoploss : 0.670 🔰Scalping
Показати все...
❤‍🔥 2 1
REACTION ටිකක් දාගන යමු
Показати все...
6
FREE COURSE එකට JOIN වෙන අය කොAnonymous voting
  • අපි JOIN වෙනවා BRO
  • සුපිරිම SIGNALS ඔනේ
0 votes
ඔන්න අද ඉදන් ඔයාලට අපි binance signals දෙනවා ඔයාලට හොද profit එකක් හොයාගන්න පුලුවන් අපේ මේ signals program එකට * LIVE TRADING * TRADING COURSE * SPOT COIN PUMP (NEW) * FUTURE SIGNALS ඇතුලත් වෙනවා.. ඔයාලාගේ අදහස් දැනගන්න කැමතී COMMENT එකක් දාගන යන්න ඔයාලා මේ වැඩේට කැමතීද තව ඔයාලට CRYPTO TRADING ගැන දැනගන්න අවශ්‍ය දේවල් තියනවානම් COMMENT එකක් දාගන යන්න
Показати все...
2🤪 2👍 1❤‍🔥 1🍓 1
hello
Показати все...
10😢 5🌚 5👍 1
😊
Показати все...
1
😰
Показати все...
1
Joe 2023 කථාව පැත්තට ගියාම කොලේජ් එකක තමයි කථාව ආරම්භ වෙන්නේ.. කොලේජ් වල සීන් බලන්න ආසයි නේද? හිනාවෙන් පිරුණු සුන්දර මොහොතයන් තමයි අඩංගු වෙන්නේ. මෙහි සිටින එක් කණ්ඩායමක් ගැන සහ එහි සිටින ජෝ නම් කොල්ලෙක් සුචී නම් කෙල්ලෙක්ගෙ ආදරය පසු පස යෑමකින් තමයි ආරම්භ වෙන්නේ. ඉතිං බොහෝ ලැජ්ජාශීලී කෙනෙක් තමයි ජෝ කියන්නේ. සුචී කියන්නෙත් ජෝ සමග වැඩි කථා බහක් කර නැති අහිංසක මලයාලි කෙල්ලක්. ඉතිං මේ ආදරේ පස්සෙ යද්දි කොල්ලා මූණ පාන දේවල් හාස්‍යමය විදියට මෙහි අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම මෙහි නිළියන් දෙන්නෙක් ඉන්නවා. ඉතිං මේ අනිත් නිළිය කවුද ඇයි ඉන්නෙ කියලා ඔයාලටම තමයි බලාගන්න වෙන්නේ. ඉතිං අවසානේ සුචීගෙ හදවත දිනාගන්න ජෝ සමත් වෙනවා. එතැන් පටන් ලස්සන ආදර සමයක් ඇරඹෙනවා.
Показати все...
14👍 1❤‍🔥 1
kumari 21f 2015 කතාව වෙන්නේ අපේ නලුවා සිද්දු කියන්නේ ටිකක් හොද නැති යාලුවෝ සෙට් එකක් ආශ්‍රය කරන්නේ. ඒ යාලුවෝ නිසා තමයි මේකෙ සිද්ධ වෙන ගොඩක් දේවල් වෙන්නේ. චිත්‍රපටිය පටන් ගන්නකොටම සිද්දුව පොලීසියෙන් අල්ලන් යනවා. ගිහින් අහන්නේ යාලුවෝ කෝ කියලා. ඇයි එහෙම දෙයක් අහන්නේ කියලා පස්සේ දැන ගන්න පුළුවන්. කොහොම හරි සිද්දුට දවසක් රෑ මිනිහෙක් පස්සෙන් එලවන් යන කෙල්ලෙක්ව දකින්න ලැබෙනවා. ඒ කෙල්ල සිද්දු ඉන්න කොලනියෙමයි ඉන්නේ. ඉතින් මේ දෙන්න ටිකක් ලගින් ආශ්‍රය කරනවා. සිද්දුගෙ යාලුවෝ කියනවා මේ කෙල්ල හොද නැති කෙනෙක් කියලා. සිද්දුත් මේක පිලගන්නවද, නැද්ද කියලා තීරණයක අතරමන් වෙනවා. ඇයි කියලා ඔයාල බලන්නකෝ. හැබැයි කෙල්ලත් හැසිරෙන්නේ ටිකක් අමුතු විදිහට. ඒ නිසා මේ කතාව ඇත්ත කියලත් සිද්දුට හිතෙනවා. මෙහෙම කිවුවො. සේරම කියන්න වෙනවා. එහෙනම් අරගෙන බලන්න. හරිම සංවේදී කතාවක්. ඒ වගේම චිත්‍රපටියේ අවසානයත් ඊට වඩා සංවේදියි.
Показати все...
7🌭 2👍 1