uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

𝗗𝗼𝗻'𝘁 𝗦𝘁𝗼𝗽! 😎

𝗗𝗼𝗻'𝘁 𝗦𝘁𝗼𝗽! 😎

Відкрити в Telegram

𝖫𖹭𝗏౿ ყⱺυ𝗋ડ౿ᥣ𝖿🥰🫶 𝖥౿౿ᥣ ყⱺυ𝗋 𝗏ꪱᜒᑲ౿💆‍♀✨ Iᥒsρiɾᥲ𝚝ioᥒ🧚‍♀️sᥱl⨍-l𖹭vᥱ🧘‍♀️ ဌood vibᥱs🦄 & ⍴osi𝚝ivi𝚝ყ🌻 🌸💖❝Shᥲrιᥒg mყ hᥱᥲrt ᥕιth ყ𖹭ᥙ❞✍️ ✔️Oᥕᥒᥱr: 𝗨𝗺𝗮𝘆𝗮 𝗦𝗮𝘂𝗺𝘆𝗮𝗱𝗵𝗮𝗿𝗶🌍💕 (U𝓷ί𝓬𝐨ᖇη♡😚) ❤️‍🩹🏆Mყ ιᥒsριrᥲtιoᥒ🥺🫴 @myinspirati0n

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 𝗗𝗼𝗻'𝘁 𝗦𝘁𝗼𝗽! 😎

Канал 𝗗𝗼𝗻'𝘁 𝗦𝘁𝗼𝗽! 😎 (@donot_stop0) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 17 138 підписників, посідаючи 1 428 місце в категорії Мотивація та цитати та 119 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 17 138 підписників.

За останніми даними від 15 жовтня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -439, а за останні 24 години на -24, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 7.55%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 2.89% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 1 295 переглядів. Протягом першої доби публікація в середньому набирає 496 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 12.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“𝖫𖹭𝗏౿ ყⱺυ𝗋ડ౿ᥣ𝖿🥰🫶 𝖥౿౿ᥣ ყⱺυ𝗋 𝗏ꪱᜒᑲ౿💆‍♀✨ Iᥒsρiɾᥲ𝚝ioᥒ🧚‍♀️sᥱl⨍-l𖹭vᥱ🧘‍♀️ ဌood vibᥱs🦄 & ⍴osi𝚝ivi𝚝ყ🌻 🌸💖❝Shᥲrιᥒg mყ hᥱᥲrt ᥕιth ყ𖹭ᥙ❞✍️ ✔️Oᥕᥒᥱr: 𝗨𝗺𝗮𝘆𝗮 𝗦𝗮𝘂𝗺𝘆𝗮𝗱𝗵𝗮𝗿𝗶🌍💕 (U𝓷ί𝓬𝐨ᖇη♡😚) ❤️‍🩹🏆Mყ ιᥒsριrᥲtιoᥒ🥺🫴 @myinspirati...”

Завдяки високій частоті оновлень (останні дані отримано 16 жовтня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Мотивація та цитати.

17 138
Підписники
-2424 години
-897 днів
-43930 днів
Архів дописів
𝗣𝗢𝗦𝗧 𝗢𝗙 𝗧𝗛𝗘 𝗗𝗔𝗬👆😌 මේක තමයි අද විශේෂ post එක🥰 කියවලා නැති අය ගිහින් බලන්න🫂

𝗣𝗢𝗦𝗧 𝗢𝗙 𝗧𝗛𝗘 𝗗𝗔𝗬👆😌 මේක තමයි අද විශේෂ post එක🥰 කියවලා නැති අය ගිහින් බලන්න🌹💯

𝗣𝗢𝗦𝗧 𝗢𝗙 𝗧𝗛𝗘 𝗗𝗔𝗬👆😌 මේක තමයි අද විශේෂ post එක🥰 කියවලා නැති අය ගිහින් බලන්න🤗

නිදි නැති ලමයී...😚🤭 ඔන්න අද ඔයාලට පොඩි වැඩක් තියෙනවා කරන්න😌 අද ඔයාලා හැමෝම එකතු වෙලා මට අහන්න play list එකක් හදල දෙන්න ඕන�
නිදි නැති ලමයී...😚🤭 ඔන්න අද ඔයාලට පොඩි වැඩක් තියෙනවා කරන්න😌 අද  ඔයාලා හැමෝම එකතු වෙලා මට අහන්න play list එකක් හදල දෙන්න ඕන😍 ඔයාගෙ play list එකේ තියෙන සින්දු වලින්, ඔයා මට අහන්න දෙන්න කැමතිම සින්දුව මේ night chat එකට එවන්න. එක්කෙනෙක්ට උපරිම සින්දු දෙකක් එවන්න පුළුවන්😌 ඔයාලා එවන සින්දු ඔක්කොම එකතු කරලා මම අලුත් play list එකක් හදාගන්නම්😌😍🤭 ලස්සන play list එකක් හදල දෙන්න මට..🤭 #𝗗𝗮𝗶𝗹𝘆𝗡𝗶𝗴𝗵𝘁𝗖𝗵𝗮𝘁

𝗣𝗢𝗦𝗧 𝗢𝗙 𝗧𝗛𝗘 𝗗𝗔𝗬👆😌 මේක තමයි අද විශේෂ post එක🥰 කියවලා නැති අය ගිහින් බලන්න😘🌻

𝗣𝗢𝗦𝗧 𝗢𝗙 𝗧𝗛𝗘 𝗗𝗔𝗬👆😌 මේක තමයි අද විශේෂ post එක😘 කියවලා නැති අය ගිහින් බලන්න❤️‍🩹

💯🏆Good morning🥰😘 A/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා😚 මතකද මම දවසක් කිව්වා October මාසෙ වගේ වෙනකොට ඔයාලට පොඩි වැඩක් අරන් එනවා
💯🏆Good morning🥰😘 A/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා😚 මතකද මම දවසක් කිව්වා October මාසෙ වගේ වෙනකොට ඔයාලට පොඩි වැඩක් අරන් එනවා කියලා..😌 ඒක අමතක වෙලා නෑ හොඳද.. කරගෙන යනවා.. පුංචි hint එකක්🤭 මතකනෙ අපි 2025දි කරපු වැඩේ, https://t.me/Donot_Stop0/5639 October මාසෙ එන්න යන වැඩෙත් ඒ තරමටම ඔයාලට වැදගත් වෙන වැඩක්😌 Stay Tuned😚
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

𝗣𝗢𝗦𝗧 𝗢𝗙 𝗧𝗛𝗘 𝗗𝗔𝗬👆😌 මේක තමයි අද විශේෂ post එක😚❤️ කියවලා නැති අය ගිහින් බලන්න❤️‍🩹

🫀✔️ "⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔
🫀✔️
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

ජීවිතේ ඔහොම ගොඩක් කලබලෙන් ගෙවෙන අතරෙ, ඔයා මේ වෙනකල් ඔයා වෙනුවෙන් ගොඩක් දේවල් කරල තියෙනව කියන එක.. ඔයා ඔයාගෙ අම්මටයි අප්පච්චිටයි කොච්චර ආදරෙයිද කියන එක.. ඔයාට කිසි තේරුමක් නැතුව ගෙවුණු චූටි කාලයක් තිබුණා කියන එක.. ඉඳල හිටලා නිකමට මතක් කරන්න! ඇත්තමයි ඒ ටික type කරනකොටත් මගෙ මූණට හරිම relax හිනාවක් ආවා🤭♥️
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

නිදි නැති ලමයි😗 dare එකක්😌පුළුවන්නම් ඔයාගෙ google search history ඔයා අන්තිමට search කරලා තියෙන දේවල් පහ මොනවද කියලා කියන්න බලන්න🥱 අවංක වෙන්න ඕන හැබැයි😎 #𝗗𝗮𝗶𝗹𝘆𝗡𝗶𝗴𝗵𝘁𝗖𝗵𝗮𝘁

𝗣𝗢𝗦𝗧 𝗢𝗙 𝗧𝗛𝗘 𝗗𝗔𝗬👆😌 මේක තමයි අද විශේෂ post එක🥰 කියවලා නැති අය ගිහින් බලන්න😘🌻

Good morning🌸 "⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔�
Good morning🌸
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

නිදි නැති ලමයි😙 අද ඔයාලට ලැබෙන මාතෘකාව😝 දැන් එකපාරට ඔයා අන්තිමට බලපු movie එක ඇතුලට ඔයාව ඇදිලා ගියොත්.. ඔයාට ඒ movie එක ඇතුලෙ දිගටම ජීවත් වෙන්න උනොත්?😲 #𝗗𝗮𝗶𝗹𝘆𝗡𝗶𝗴𝗵𝘁𝗖𝗵𝗮𝘁

𝗣𝗢𝗦𝗧 𝗢𝗙 𝗧𝗛𝗘 𝗗𝗔𝗬👆😌 මේක තමයි අද විශේෂ post එක🥰 කියවලා නැති අය ගිහින් බලන්න😘🌻

Good Morning..❤️‍🩹⚡️ අද ඔයාගෙ ජීවිතේ හොඳම දවසක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා..🥰 ආ.. තව දෙයක් කියන්න අමතක උනානේ, A/L Bio ක
Good Morning..❤️‍🩹⚡️ අද ඔයාගෙ ජීවිතේ හොඳම දවසක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා..🥰 ආ.. තව දෙයක් කියන්න අමතක උනානේ, A/L Bio කරන ලමයි.. බොහෝදුරට October මාසෙ වගේ වෙනකොට ඔයාලට ගොඩක් වැදගත් වෙන පොඩි වැඩක් Don't Stop channel එකෙන් මම අරන් එනවා.. (ඒකෙ තේරුම අනිත් subjects කරන ලමයින්ව අමතක කලා කියන එක නෙවෙයි හොඳද😁) මේක educational channel එකක් නෙවෙයි තමයි, ඒත් campus student කෙනෙක් විදියට මට පුළුවන් විදියට ඔයාලටත් පොඩි දේකින් හරි උදවු කරන්න තියෙනව නම් මම කැමතියි♥️
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

🥺💔
🥺💔

සමහර දවස් වල අපි ප්‍රාර්ථනා කරනව නේද "මොන ජරා දවසක්ද මේ දවස ඉක්මනට ගෙවිලා ඉවර උනා නම්.." කියලා.. අද මම study leave ඉවර වෙලා ආයෙත් campus එකට යන ගමන් ඉද්දි දැක්කා හරියට ගෙයක් නැති, පාර අයිනෙ ටකරම් මඩුවක ඉන්න මනුස්සයෙක් මට ඒ මනුස්සය දැක්කම මුලින්ම මතක් උනේ ගොඩක් වහින දවස් වලදි ඒ මනුස්සයා ඉන්නෙ කොහෙද කියන එක, මොකද එයා ඉන්න තැන පාරට වඩා ගොඩක් පහලින් තියෙන්නෙ. අනිවාරෙන් එක වැස්සටත් යට වෙනවා ළඟ තිබුණු කඩේකින් ඇහුවම කිව්වෙ, ඒ මනුස්සයා වහින දවස්වලට ඉන්නෙ එහා පැත්තෙ තියෙන bus holt එකේ නිදාගෙනලු "මේ දවස ඉක්මනට ගෙවිලා ඉවර උනා නම්" කියලා හිතාගෙන ඒ මනුස්සයා වැහි කාල කීයක් නම් ගත කරනවා ඇතිද.. එක නරක දවසක් ගෙවිලා ඉවර වෙනකල් අපට මෙච්චර අපහසුවක් දැනෙනවා නම්.. එහෙම නරක දවස් මුළු ජීවිත කාලෙම handle කරගන්න මිනිස්සුන්ට ඒක මොන වගේ ඇතිද.. අපි ගොඩක් වාසනාවන්තයි ලමයො😊 අපිට වඩා අමාරු ජීවිත ගෙවන අය ඕන තරම් මේ ලෝකෙ ඉන්නවා ඉන්න තැනක් ලැබෙනකල් කන්න එක වේලක් ලැබෙනකල් යුද්ධ නවතිනකල් බලාගෙන ඉන්න අවුරුදු පහේ දහයෙ පුංචි ලමයි පවා ඕනතරම් මේ ලෝකෙ ඉන්නවා අද ඔයාට නරක දවසක් නම්, "මේ දවසත් ඉක්මනටම ගෙවිලා වෙයි ලමයෝ.."😊
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

𝗦𝗣𝗘𝗖𝗜𝗔𝗟 𝗤 & 𝗔 𝗦𝗘𝗦𝗦𝗜𝗢𝗡 𝗪𝗜𝗧𝗛 𝗠𝗬𝗦𝗘𝗟𝗙😌💭 Q: දුක හිතෙන, එපා වෙන, difficult දවස් වල ඔයා හිත හදාගන්න ඔයාට
𝗦𝗣𝗘𝗖𝗜𝗔𝗟 𝗤 & 𝗔 𝗦𝗘𝗦𝗦𝗜𝗢𝗡 𝗪𝗜𝗧𝗛 𝗠𝗬𝗦𝗘𝗟𝗙😌💭 Q: දුක හිතෙන, එපා වෙන, difficult දවස් වල ඔයා හිත හදාගන්න ඔයාටම කියන විශේෂ දෙයක් තියෙනවද?
A: අද ගැන විතරක් හිතුවම අද දවස අමාරුයි තමයි, හැබැයි කාලෙත් තව ටික දවසකින් අද දවසත් තව එක පරණ කතාවක් විතරක් වෙනවා. මතකනෙ කලිනුත් මේ වගේ දවස් ආවා, ඒ දවස් දැන් ගිහින් ඉවරයි නේද? අන්න ඒ වගේ තමයි අද දවසත්. මේ ලෝකෙ හැමදේම තාවකාලිකයි නම්, මේ දැනෙන හැම නරක feeling එකක්මත් අනිවාරෙන්ම තාවකාලිකයි තමයි!😇
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

𝗦𝗣𝗘𝗖𝗜𝗔𝗟 𝗤 & 𝗔 𝗦𝗘𝗦𝗦𝗜𝗢𝗡 𝗪𝗜𝗧𝗛 𝗠𝗬𝗦𝗘𝗟𝗙😌💭 Q: ඔයා ඉස්සර ඉඳලම හිතාගෙන හිටපු, අදටත් වෙනසක් නොවී තියෙන සිතු
𝗦𝗣𝗘𝗖𝗜𝗔𝗟 𝗤 & 𝗔 𝗦𝗘𝗦𝗦𝗜𝗢𝗡 𝗪𝗜𝗧𝗛 𝗠𝗬𝗦𝗘𝗟𝗙😌💭 Q: ඔයා ඉස්සර ඉඳලම හිතාගෙන හිටපු, අදටත් වෙනසක් නොවී තියෙන සිතුවිල්ලක් තියෙනවද?
A: ඔව්.. මේ ලෝකෙ හොඳ මිනිස්සු ගොඩාක් ඉන්නවා කියන එක.. හැමෝම හොඳ අය නෙවෙයි, නරක අයත් ඉන්නවා. ඒත් ඒ වගේම, හොඳ අයත් හැමෝම 100%ක් perfect අය නෙවෙයි එයාලගෙ අඩුපාඩු, අවුල්, අමුතු ගතිගුණ තියෙනවා. ඒ වගේම ජීවිතේදි, මැරෙන මොහොත වෙනකල්ම අපි එකිනෙකාට උදවු කරගන්න ඕන කියන එක. කිසිම කෙනෙක් මත depend වෙන්න ඕන නෑ. ඒත්, හිතේ කහටක් නැතුව කරන හෝ ලැබෙන උදවුවක් කියන්නෙ හරි ලස්සන බැඳීමක්.🫀
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"