cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Mid Wicket - News

Welcome to Mid Wicket Community ! News Channel 👉 @MidWicket_News Chat Group 👉 @MidWicket_Chat Meme Channel 👉 @MidWicket_Memes Video Channel 👉 @MidWicket_Videos Contact Us @MidWicket_Official [email protected]

Більше
Шрі-Ланка2 231Мова не вказанаСпорт18 848
Рекламні дописи
1 204
Підписники
Немає даних24 години
-127 днів
-5430 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
🥈 2007 - 🇵🇰 🏆 2009 - 🇵🇰 🥈 2009 - 🇱🇰 🏆 2010 - 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 🥈 2012 - 🇱🇰 🏆 2014 - 🇱🇰 🥈 2016 -🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 🥈 2021 - 🇳🇿 🏆 2022 - 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 🥈 2022 - 🇵🇰 ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව / පාකිස්තානය / නවසීලන්තය / එංගලන්තය හෝ නොමැති T20 ලෝක කුසලාන අවසන් තරඟයක් ඔබට මෙවර දැක බලාගත හැකිය.
Показати все...
😢 7
Фото недоступнеДивитись в Telegram
- Australia beat Oman by 39 runs. - Australia beat England by 36 runs. - Australia beat Namibia by 9 wickets. අපරාජිත ඕස්ට්‍රේලියාව SUPER 8 වටයට...
Показати все...
🔥 15
Фото недоступнеДивитись в Telegram
වැහි දෙයියන්ට පිං සිද්දවෙන්න ලන්තයන්ට එක ලකුණක් හම්බුනා. #පරිස්සමෙන්_ගෙදර_එන්න #බුදු_සරණයි_කොල්ලනේ
Показати все...
13😁 2
Фото недоступнеДивитись в Telegram
ELIMINATED ‼️ ශ්‍ර්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වේ.
Показати все...
🤬 11😁 5💔 2🤩 1
Фото недоступнеДивитись в Telegram
වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා - නේපාල තරඟය අත්හැර දැමේ. 😐🙁
Показати все...
😢 8👍 2
Фото недоступнеДивитись в Telegram
අවම වශයෙන් පන්දුවාර 5ක තරගයක් ක්‍රියාත්මක කිරීමට නම් ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.07ට පෙර තරගය ආරම්භ කළ යුතුයි. ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.18ට පෙරවත් තරඟය ආරම්භ කල නොහැකිනම් තරඟය අතහැර දැමීමට සිදුවේ.
Показати все...
😐 7
Фото недоступнеДивитись в Telegram
කාලගුණය අයහපත් 😐 ශ්‍රී ලංකා - නේපාල තරඟය තවමත් ආරම්භ කර නැහැ.
Показати все...
😐 5
Фото недоступнеДивитись в Telegram
හෙට ෆ්ලෝරිඩා හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා - නේපාල තරඟයට වර්ෂාවෙන් බාධා විය හැකි බව කාලගුණ වාර්තා වාර්තා කරයි.
Показати все...
👏 10👍 1💔 1
Фото недоступнеДивитись в Telegram
මේ වනවිට අපේ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන... බංගලි තව එකයි කන්න ඕන.. ඒ වගේම අපි ඊලඟ දෙකම විනාසකාරී ලෙස දිනන්නත් ඕන 🤧
Показати все...
🌚 10
Фото недоступнеДивитись в Telegram
සී ලන්තයන්ට නැවුම් බලාපොරොත්තු ඇති කරවමින් තියුණු තරඟයකින් අනතුරුව අප්‍රිකානුවන් බංගලියන් පරාජය කරයි.
Показати все...
🔥 8