cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

The STudenT ™ 👿🍃

✨ජීවිතයේ අරමුණු හඹායන අපේම සහෝදර සහෝදරියන්ගේ සොදුරු නවාතැන | Study tips💡 | Edu Resources📘 | Motivations🍃 | Advertisements : @Mr_AttitudeChanger_NH Our official bot : @The_STudenT_Official_Bot Channel Link : @Mr_AttitudeChanger_LK

Більше
Рекламні дописи
20 203
Підписники
+124 години
+77 днів
+1930 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

2024 OL අයට ලේසි මොකක්ද ?Anonymous voting
  • Telegram Channel
  • Whatsapp Channel
0 votes
👍 15 1🔥 1
2024 OL කරන අය ඉන්නවද ? 👀🙊
Показати все...
University_HandBook_2023_24_කැම්පස්_පොත_2023_24_SINHALA_ThuSh_LK.pdf62.71 MB
28🔥 7
Фото недоступнеДивитись в Telegram
‘A’ සාමාර්ථ සිය ගණනක් අතරේ දැකපු, තවත් සුපිරි Result එකක්.!🔥 අපේ Revision එකෙන් සුපිරි ගේමක් ගහපු මොණරාගල වැඩ්ඩෙක්.!😎✌🏻 F ---> A 🔥 📍ඉසුරු උමයංග | Biology 📍මොණරාගල දිස්ත්‍රික්කය 1st Shy AAF - Physics F 🥲 2nd Shy AAA. - Physics A 😎 මේ දරුවගේ විශේෂත්වය තමයි 1st Shy එකේදී එයා Physics Fail වෙනවා.හරි ගිහින් තියෙන්නේ Physics MCQ 5 යි. අපේ Revision එකට ඇවිල්ලා වැඩ කරලා 2nd Shy එකෙදී 42 MCQ ගහනවා.. අවසානයේ සුපිරි Result එකක් දාලා මොණරාගල District 8 වෙනවා..✌🏻 සිසුවා ප්‍රතිඵල දැනුම් දුන් පණිවිඩය ✈️ https://t.me/DUComments/431 මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවාට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!❤️🤝 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවාට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏👍 සුපිරි ප්‍රතිඵල ලේඛනයත් මෙවරත් බලාපොරොත්තු වන්න...😎🔥 ✈️https://t.me/DarshanaUkuwelaOfficial
Показати все...
👍 45🔥 20 13😁 4🤔 2
සලකා බලන්න...👀✨ ✅syllabus එක හරියට සම්පූර්ණයෙන් විභාගෙට කලින් ආවරණය කරනවද ? ✅පහුගිය අවුරුදු කිහිපයේ past papers කරවනවද ? ✅term tests වලට ඔයාව ලෑස්ති කරවනවද ? ✅Theory කිසි තැනක් අඩු පාඩු නැතුව කියලා දෙන තැනක් සහ practical තියන විෂයන් වලට practicals කරවන තැනක් ද ? ✅යන්න එන්න තියන දුර කොහොමද ? (දුර එච්චර තියන එකක් හොයාගන්න එපා ) ✅ඔයාව හොදට exam එකට ලෑස්ති කරවන තැනක් ද ? ✅දවසක් දෙකක් class ගිහින් බලන්න කියලා දෙන දේවල් තේරෙනවද කියලා... ✅ගිය අවුරුදු වල එයාලගේ Results කොහොමද..? Rank වගේ ම pass ප්‍රතිශතය ත් බලන්න...👀✨ ඔය විදිහට හොදට හිතලා බලලා & හොයලා බලලා classes 3ක් විෂයන් තුනට හොයාගන්න...විෂයන් 3ට ඕනාවට වඩා cls වලට යන්න තියාගන්නත් එපා මොකද A/L වලදී ඔයාගේ තනියම වැඩ කරන්න තියෙන වෙලාව ගොඩක් වටිනවා...කෝමහරි මාස 4ක් වගෙ ඇතුලත් හරි class එකක් select කරගන්න...මොකද class මාරු කර කර ඉන්න ගියාම මුල හරිය මගහැරෙනවා...ඒක අවුල් ගියොත් ඔක්කොම අවුල් යනවා...ඒකයි...🥲💔 මතක තියාගන්න මේ ඔයා streams තෝරන් වැඩ පටන් ගන්න යන්නේ A/Ls වල...O/Ls වගේ ලේසි වෙන්නේ නෑ...🙊 ඉතින් මේ විදිහට පටන් ගන්න යන්නේ ඔයාගේ ජීවිතයේ වැදගත් ම කාලය ඒකට ඔයා ගන්න මේ තීරණ ගොඩක් වැදගත් වෙනවා...ඒ නිසා ඒවා ගොඩක් හිතලා බලලා ගන්න...මන් ඔයාලට කිව්වේ මගේ ඔලුවේ තියන කරුණු එක්ක...මේ දේවල් ගැන තව දන්න කෙනෙක්ගෙන් අහලා අදහසක් ගන්න...එහෙනම් අපි A/Ls වැඩ මේ විදිහට පටන් ගමු... ඔයාලා A/Ls මොන stream එකෙන් කරත් ඔයාලට අවශ්‍ය papers,shortnotes,tutes වගේ ගොඩක් දේවල් දාලා bot කෙනෙක් හදලා තියනවා ඒකත් එක්කත් set වෙමු මෙහෙම්ම...ඔයාලා exam එකට යනකන්ම මන් ඒ bot ව update කරන් support කරන්නම් ඔයාලට...🌚ඒක ඔයාලට ගොඩක් උදවු වෙයි කියලා හිතනවා A/Ls වලදී...😌✨ ✅Our Official Telegram Bot📝✨ : https://t.me/The_STudenT_Official_Bot එහෙනම් Good Luck✨❤️ ©The STudenT ™ 👿🍃
Показати все...
The STudenT™ Official Bot ♻️✨

▶️මෙම bot මගින් ඔබට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සදහා අවශ්‍ය සියලුම අධ්‍යාපනික දේවල් ලබා ගත හැකිය...✨

30👍 15
2026 A/L කරන ඔයාලා විෂයන් තෝරාගැනීම හා Classes තෝරා ගැනීම සිදු කරන්න ඕන කෙසේ ද...? 👀✨ ඔයාලා දැන් O/Ls ඉවර වෙලා නේ ඉන්නේ...දැන් ඔයාට සහ ඔයාගෙ ගෙදර අයට තියන ප්‍රශ්නේ දැන් ඊලගට A/Ls වලට මොනාද කරන්නෙ...ඒක ඔයා දක්ෂයි කියන එක මතවත් ගෙදර කියන මතේටවත් කරන දෙයක් නෙමේ...🙊ඒක තෝරා ගද්දී ඔයාලා ගොඩක් දේවල් ගැන හිතලා බලන්න ඕන...👀 ඉස්සල්ලම ඔයා හිතන් ඇති නේද life එකේ අරමුණක්...ජිවීතේ කෝමහරි මන් මෙතනට යනවා කියලා...එහෙම එකක් මේ වෙද්දී ඔයාලට තියෙන්න ඕන...🫡ඒක තීරණය කරන්න සහ ඒකෙ ඔයා යන Path එක plan කරන්න හොදම කාලේ තමා මේ...😌එතකොට ඒ Goal එකට යන්න ඔයා අනිවාර්යයෙන් government or Private campus එකක degree එකක් diploma එකක් කරන්න ඕන...👀 එතකොට දැන් තියන ප්‍රවණතාවක් තමා A/Ls කරන්නේ නැතුව foundation courses එක්ක degree එක පටන් ගන්න එක...ඒක හොදයි මොකද ඔයා කෙලින් ම එතකොට පිවිසෙන්නෙ ඔයාලගේ field එකට...ඒත් ඒක කරනකොට ඒ degrees සහ ඒක පිරිනමන ආයතනය recognized එකක්ද කියන එක බලන්න...UGC එක approved ද කියලා ද බලන්න...👀ඒ private campus ගැන මන් වෙනම post එකක් දාන්නම් පස්සේ...📝✨ඒ උනාට අපිට සම්පූර්යෙන් නොමිලේ දෙන නිදහස් අධ්‍යාපනයක් තියනවා..වෙන ඒවා ගැන හිතන්න කලින් ඒ gov uni වල තියන අවස්ථා වලින් ප්‍රයෝජන ගන්න...😁 ඒකේදී මන් ඔයාලට suggest කරන්නේ මේ දේ... මන් ඔයාලට පහතින් දාන්නම් Campus Handbook එක...ඒකේ ඔයාලා ඉස්සරහට කරන්න ඉන්න field එකට අදාල Degrees මොනාද තියෙන්නේ කියන එක හොයා ගන්න පුළුවන්...ඒ degrees මොන මොන campus වලද තියෙන්නේ කියලත් බලාගන්න පුළුවන්...😌 ඒකත් එක්ක ඔයාලා බලන්න ඕන, ඒ degree එක කරන්න ඔයාලට අවශ්‍ය වෙන විෂයන් මොනාද කියලා...ඒ විෂයන් වලින් තමා ඔයා තෝරගන්න ඕන...👀✨ඒකත් ඒකේ තියන පලියට තෝරගන්න බෑ...ඔයාලාට ඒ වගේ fields 2ක විතර අදහස් තියෙන්න ඕන...මේ path එකේ යන්න බැරි නම් අනිත් එක හරි කරනවා කියලා... ✅Gov. Campus Handbook(2022-2023)📝✨ : https://t.me/Mr_AttitudeChanger_LK/11498 එතකොට ඒ තියන options එක්ක මන් දැන් ඔයාලට කියන කරුණු සලකා බලන්න ඕන...ඒ හැමදෙයක්ම හිතලා බලලා තමා ඔයා විෂයන් තුන තෝරගන්න ඕන...✨😉 1.ඔයාගේ කැමැත්ත හා ආසාව - මෙහෙම කියන්න හේතුව කිසිම දෙයක් ආසාවක් නැතුව කරන්න බෑ...ආසාවක් එක්ක කරාම ඒ field එකේ ඉස්සරහටම යන්න ඒක උදවු වෙනවා...😌✨ 2.ගෙදර අය ඔයා ගැන තියන බලාපොරොත්තු - මන් ඔයා ගැන හිතන්න කිව්වට ඔයාට ගෙදර අයගේ දේවල් අහක දාන්නත් බෑ...උදාහරණයක් විදිහට ඔයාගේ අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි ඉන්නවා Maths කරපු...එයා ඔයාට පොත් එහෙම දීලා, කියලා දීලා Maths තෝරගන්නවා කියලා කියන්න පුළුවන්...එතකොට එතන ඔයාට හොදක් වෙන නිසා ඒක ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න...👀 ඒත් හතර වටේ ඉන්න නෑදෑයෝ, එහා ගෙදර අය කියන කරන දේවල්ම ඔයා කරන්න ඕන නෑ...😂ඒවා නම් ප්‍රතික්ෂේප කරන්න...ඒක ගෙදර අයටත් තේරුම් කරලා දෙන්න...🙊 ගෙදර අය කියන දේවල් අහන්න කිව්වේ එයාලා ඔයාට වඩා වයසින් වැඩිමල් නිසා, දෙයක් දන්නවා ඔයාට වඩා සහ ඔයාගේ හොදටමයි ඒ දේ කියන්නේ...ඒ දේවල් ගැනත් හිතලා බලන්න ඒ නිසා... 3.ඔයාට ආයේ වෙන ඉස්කෝලෙකට යන්න විදිහක් නැත්තම් ඒ දැන් ඉන්න ඉස්කෝලේ කරන්න පුළුවන් streams & විෂයන් ගැන හොයලා බලන්න..ඒකත් ඔයාට විෂයන් තෝරගද්දී අනිවාර්යයෙන් උදවු වෙයි...ඉස්කෝලේ උගන්නන ගුරුවරු හොදද ඒ වගේ දේවල් ගැනත් බලන්න...👀ඉස්කෝලේ මාරු කරනවා නම් ඒ කරන්න යන විෂයන් ගැන දැන් ඉදලම තීරණය කරලා ඒ ඉස්කෝලේ තියන විෂයන් ගැනත් හො‍යලා බලන්න...😌 4. ඔයා කරන්න stream එකක් ගැන හිතන් ඉන්නවා නම් ඒක කලින් කරපු අයියා අක්කා කෙනෙක්ගෙන් අහලා බලන්න ඒක ගැන...ඒකේ කෝමද ඉස්සරහට යන්න පුළුවන්...එහෙම අහලා ඒ stream එක හා විෂයන් ගැන අදහසක් ගන්න බලන්න...ඒකත් ඔයාට විෂයන් තෝරගද්දී උදවු වෙයි...😌✨ 5.ඔයා දක්ෂ මොන වගේ පැත්තටද කියන එකත් බලන්න...ඒක තීරණය කරන්න O/L Results එනකන්ම ඉන්නෙපා...ඔයා නේ ඔයා ගැන හොදට දන්නේ..ඉතින් ඒක ත් එක්ක කරන විෂයන් ගැන හොදට හිතලා බලලා ගෙදර අයත් එක්කත් කතා කරලා තීරණය කරන්න...👀❤️ අපි A/Ls වලට streams, විෂයන් තෝරගන්න එක ගැන මේ වෙනකන් කතා කරලා ඊලගට කට්ටියට දැන් තියන ලොකුම ප්‍රශ්නෙට යන්...😂😁Maths/Bio අය එහෙම දැන්ම පන්ති පටන් අරන් නේ...එයාලා විෂයන් තෝරගද්දී අර දේවල් ගැන හිතලා බැලුවද දන්නේ නෑ...කෝමහරි අනිත් stream වල අයත් දැන් class ගැන හිතලා බලන්න...මොකද දැනටත් ඔයාලා syllabus එක පටන් ගන්න ඕන එකට මාස 6ක් විතර පිටිපස්සෙන් ඉන්නේ...ඉතින් දැන් ඉදන්ම මහන්සි වෙන්න ගත්තා නම් හොදයි..මොකද ඒ කාලේ වෙද්දී කොහොමත් ඔයාලගේ A/Ls හරි කාලෙට තියෙයි නේ...ඒකයි...class එකක් තෝරගන්නේ කොහොමද කියලා කතා කරොත් ඒකේදී ගොඩක් දේවල් ගැන හොයලා බලන්න ඕන...ඒක ඔයා ඔය යන ad වලින් නැත්තම් handbills වලින් විශ්වාස කරන්නෙපා..මේ මන් කියන දේවල් ගැන කලින් ඒ සර්ගේ/ටීචර්ගේ class ගිය කෙනෙක් ගෙන් අහලා බලන්න...විස්තර හොයාගන්න එහෙම...ඒ විදිහට මන් මේ කියන කරුණු ගැන
Показати все...
The STudenT ™ 👿🍃

✅Gov. Campus Student Handbook - 2022(2023)📝✨ @Mr_AttitudeChanger_LK

👍 21
✅Physics වල Classified MCQ discuss කරන channel එකක් හම්බුනා...ඒවයේ පාඩම් වල playlist ටික දාන්නම්...MCQ කරලා ඒවා බලන්න පුළුවන් ඔයාලට... ⭕️ දෝලන හා තරංග https://youtube.com/playlist?list=PLu3QlTqrgmy5cjEmPt-fBX8yh756ZgLsM&si=6ppnkI3w-1X88Nct ⭕️ ඒකක හා මාන, මිනුම් උපකරණ https://youtube.com/playlist?list=PLu3QlTqrgmy7ZOiASEork3UWShHh15ssc&si=LKRbzAxR9biqSqGQ ⭕️ තාපය https://youtube.com/playlist?list=PLu3QlTqrgmy4lwlrCdAjR5idE0BfbW1FA&si=K7OBr5cmh83yDcFz ⭕️ ආලෝකය https://youtube.com/playlist?list=PLu3QlTqrgmy6mNrcjL0LRtA8iRdndXIwy&si=wit50USLUbHWd-Dk ⭕️ ධාරා විද්‍යුතය https://youtube.com/playlist?list=PLu3QlTqrgmy7Nq8p5PDolsnSIlp-fEjk3&si=sYCICpZ8Ew0Ok9bf ⭕️ චුම්භක ක්ෂේත්‍ර https://youtube.com/playlist?list=PLu3QlTqrgmy7DGJxeaBTzAhD7LrZDRe69&si=coUT1EyGgggdVGSx ⭕️ විද්‍යුත් ක්ෂේත්‍ර https://youtube.com/playlist?list=PLu3QlTqrgmy6fdwdFTTNUDFSJ49IplAQj&si=LQVeFDHpIL5QKBAG ⭕️ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර https://youtube.com/playlist?list=PLu3QlTqrgmy58Qu9yW8E1GRqWOxU8tFJL&si=wof37wDLV7u7FLgk ⭕️ ඉලෙක්ට්‍රොනික විද්‍යාව https://youtube.com/playlist?list=PLu3QlTqrgmy5OoyYb9LzuhUfoe6S-BFgB&si=GHv_ueCH9qmVmcvi ⭕️ යාන්ත්‍ර විද්‍යාව https://youtube.com/playlist?list=PLu3QlTqrgmy4T22rRW108rtafOhQmeDMJ&si=wmUdqFQed3_-x2uh ⭕️ පදාර්ථ හා විකිරණ https://youtube.com/playlist?list=PLu3QlTqrgmy7i32r5wgI_6mvwJeiUfq0J&si=YQlaoeVRT6Ua3Ozr ⭕️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ https://youtube.com/playlist?list=PLu3QlTqrgmy7Igo0B6Ub37qL-88HuHZco&si=eOBZftY_mjEXScEu
Показати все...
👍 17 9🔥 2
⭕️Paid Advertisements⭕️ 20K+ Usersලා සමග ඔබගේ අධ්‍යාපනික දැන්වීම් ඉතා අඩු මුදලකට අප platforms වල පළ කරගන්නට දැන්ම විමසන්න...📝✨ @N_HarshaN
Показати все...
👍 7
Фото недоступнеДивитись в Telegram
🔴 O/L Exam එක ඉවර උනාම A/L වලට ක්ලාස් යන්න නේද ඉන්නේ? 📌 මෙතන ඇති ජීව විද්‍යා/ගණිත විෂය හදාරලා වෛද්‍ය/ඉංජිනේරු වෘත්තිවලට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා ,මල්ලිලා... 📌 ඔයලා අනිවාර්‍ය්යෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි ඒ විෂයන් හදාරනවනම් අනිවාර්යයෙන්ම 'රසායන විද්‍යාව(Chemistry)' හදාරන්න ඕන කියලා. 📌 රසායන විද්‍යාව කියන්නේ ඉතාමත් වැදගත් සංකීර්ණ විෂයක්. නිවැරදි විෂය කරුණු,සිද්ධාන්ත හරියටම අවබෝධවෙලා තියෙන්න ඕන Exam එකට ලියන්න නම්. 🔖 ඉතින් ඔයාලා විෂය හරියටම ඉගෙනගන්නනම් පරිණත දැනුමක් තියෙන,විෂය පිළිබද පුළුල් දැක්මක් තියෙන ගුරුවරයෙක් තෝරගන්න ඕන... ❎ කේසිරි විතානගේ සර් කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්.‍ රසායන විද්‍යාව හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් පල්ලෙහා තියෙන Link එකෙන් Telegram Channel එකට Join වෙන්න... 2026 A/L Chemistry කේසිරි විතානගේ ✅
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ විගස ආරම්භ වේ....
💥 පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් පහත Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link එක Click කර සම්බන්ධවන්න... 👉👉 https://t.me/Ksiri2026
Показати все...
👍 7 4😁 2🤩 1
Фото недоступнеДивитись в Telegram
🔴 O/L Exam එක ඉවර උනාම A/L වලට ක්ලාස් යන්න නේද ඉන්නේ? 📌 මෙතන ඇති ජීව විද්‍යා/ගණිත විෂය හදාරලා වෛද්‍ය/ඉංජිනේරු වෘත්තිවලට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා ,මල්ලිලා... 📌 ඔයලා අනිවාර්‍ය්යෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි ඒ විෂයන් හදාරනවනම් අනිවාර්යයෙන්ම 'රසායන විද්‍යාව(Chemistry)' හදාරන්න ඕන කියලා. 📌 රසායන විද්‍යාව කියන්නේ ඉතාමත් වැදගත් සංකීර්ණ විෂයක්. නිවැරදි විෂය කරුණු,සිද්ධාන්ත හරියටම අවබෝධවෙලා තියෙන්න ඕන Exam එකට ලියන්න නම්. 🔖 ඉතින් ඔයාලා විෂය හරියටම ඉගෙනගන්නනම් පරිණත දැනුමක් තියෙන,විෂය පිළිබද පුළුල් දැක්මක් තියෙන ගුරුවරයෙක් තෝරගන්න ඕන... ❎ කේසිරි විතානගේ සර් කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්.‍ රසායන විද්‍යාව හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් පල්ලෙහා තියෙන Link එකෙන් Telegram Channel එකට Join වෙන්න... 2026 A/L Chemistry කේසිරි විතානගේ ✅
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ විගස ආරම්භ වේ....
💥 පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් පහත Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link එක Click කර සම්බන්ධවන්න... 👉👉 https://t.me/Ksiri2026
Показати все...
🤣 15👍 8 3
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.