cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

අනන්තවූ බුදු ගුණ

සසර සැරිසරන්න අසරණ සත්වයන් ගැන ඇතිවූ මහා කරුණාව නිසා බොහෝ දුක්ගෙන අති දීරඝ කාලයක් දාන ශීල පාරමිතාවන් සම්පූර්ණ කොට ඒ මහා පුන් බලයෙන් සියලු කෙලෙස් නසා සියල්ල දැන වදාළා ලූ මහා කරුණිකයන් වහන්සේ වන සේක.

Більше
Рекламні дописи
204
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Repost from N/a
Показати все...
Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු කුටියක් වේවා..!

මහා කාරුණික වූ..... ශාන්ති නායකයාණන්වහන්ස..... ජීවිතයම පුදා...... ඔබවහන්සේ සරණ යමී ..... ---------------------------------------------------------------------------------------------------------- Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු කුටියක් වේවා..! Nethfm pirith mandapaya ----------------------------------------------------------------------------------------------------------- subscribe to Pirith Deshana - පිරිත් දේශනා

https://www.youtube.com/channel/UCT4yuBCHXE91ZUt_Ubgyb7g

subscribe to Nethfm -

https://www.youtube.com/channel/UCqE4lfEdtS2A0mTsoBkyNpw

මෙම පිරිත් දේශනා ධර්මයන්ගේ පූර්ණ විකාශන අයිතිය නෙත් නාලිකාව සතුය.මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා සඳහා රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න. ජාතියේ මෙන්ම සාසනයේද නාලිකාව වන නෙත් FM නාලිකාව අතර කිසිම පුද්ගලික සම්බන්ධතාවයක් නොමැති අතර මෙය ධර්ම දානය පිණිසමයි. මෙයින් ජනිත වන පින් සහ කුසල් නෙත් FM නාලිකාවේ අධිපතිතුමන් ඇතුලු සියලූම දෙනාට , මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා! සාධූ.! සාධූ..! සාධූ..! නෙත් FM - 94.8/95 සෑම දිනකම සවස 6ට ඕම්කාරය,පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව සෑම දිනකම රාත්‍රී 9ට නෙත් ධර්ම දක්ෂිණාව සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 7 සිට 9 දක්වා සිත් නෙත් අසපුව සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට 10 දක්වා මෙත් නෙත් පාමුල සෑම දිනකම රාත්‍රී 10.15 සිට රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රවණය කරන්න. බුදුසරණයි.! ---------------------------------------------------------------------------------------------------------------------------------------------- Pirith Deshana - පිරිත් දේශනා මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් නිතර ශ්‍රවනය කරන්න. එයින් ලැබෙන ආශිර්වාදය ඔබත් ලබා ගන්න. මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීමෙන් ලැබෙන පින ඔබ අප ඇතුලු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා! සාධූ..! සාධූ..! සාධූ..! සැමට සම්මා සම්බුදුසරණයි! ------------------------------------------------------------------------------------------------------------------------------------------- pirith playlist -

https://www.youtube.com/watch?v=ILwBwUQlU7k&list=PLpuWJzB_QjPJ6YD9YMjfX9vlpaWdwt9in

Moora piritha -

https://www.youtube.com/watch?v=Od8Sw68a4RA&list=PLpuWJzB_QjPK3qBFh7I0wH8y9GLwdiE3G

Dajagga piritha -

https://www.youtube.com/watch?v=ctwi6EY6asU&list=PLpuWJzB_QjPKr1jSse4evOi-IkBFjA_Fh

Gatha - ගාථා -

https://www.youtube.com/watch?v=pyH43B16N9U&list=PLpuWJzB_QjPJR_tSl6ZJjLGnbV_fB4_oW

#1#pirithdeshana#srilankan

Показати все...
ජවන සිත

ලිපි අංක 29 🌼🌼🌼🌼 *අභිධර්මය* ⚜️ *ජවන චිත්තය* ⚜️ 🔰අරමුණ දැන ගැනීම පිළිබඳ වූ ද, ඒ ඒ ක්‍රියා සිදු කිරීම පිළිබඳ වූ ද අධික වේගයක් හෙවත් අධික වීර්‍ය්‍යයක් ඇත්තා වූ සිත *ජවන චිත්තය යි.*  ඉක්මන් බවට ද ජවය යි කියනු ලැබේ. 🔰 *සිත්වල ඉපදීමේ බිඳීමේ කාලය පිළිබඳ වෙනසක් නැති බැවින් මෙහි ජවය හෙවත් වේගය යි අදහස් කරනුයේ ඉපදීම පිළිබඳ වූ ඉක්මන් බව නොවේ.* (මෙය බොහෝ දෙනා වරදවා තේරුම් ගෙන සිටින කරුණකි.)  ♦️ *ක්‍රියා සිදු කරන්නා වූ ශක්ති විශේෂයකට ජවය යි ද වේගය යි ද කියනු ලැබේ. එයට වීර්‍ය්‍ය යි කියන්නට ද වටනේ ය.* 🔵 අතින් බරක් ඔසවන්නා…

Repost from N/a
Фото недоступнеДивитись в Telegram
Repost from N/a
Показати все...
🔴කුරුවිට ශ්‍රී කේතුමතී මහා විහාරයේ සිට සජීවිව Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

❛❛සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ❜❜... ☞︎︎︎𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :-

https://youtube.com/c/AmaDoraViwaraViyaVenBalangodaRadhaThero

☞︎︎︎𝐅𝐚𝐜𝐞𝐁𝐨𝐨𝐤 𝐩𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :-

https://www.facebook.com/amadoraviwaraviya/

#Ama_Dora_Viwara_Viya #Seela_Samahitha_Yogashramaya #kelaniya #Budugunadeshana

ගොඩක් දෙනෙකු නොදන්නා ථෙරවාද බෞද්ධ දැනුම් පද්ධතිය ගැන දැනගන්න කැමති අය වෙනුවෙන් 🙈⚙️ @theravadaknowledge Subscribe our Telegram Channel 🌀 Share 🔅 ⛳️💎
Показати все...
Фото недоступнеДивитись в Telegram
Topic : භාවනාවක් දියුණු කරගන්න පුලුවන් මනසක් හදාගමු.. | මරණසතිය භාවනාවේ පලමුවන අදියරය.. 📆Date : 12th of February 2022 ⏰Time : 9.00PM | Sri Lanka
Показати все...
Zoom Link
01:40
Відео недоступнеДивитись в Telegram
යම් සත්ත්වයෙකු දුකින් මුදවීමේ අදහසින් ප්‍රාණය තොර කළත් ප්‍රාණඝාත කර්මය සම්පූර්ණ වේ. 😱 *පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමි*
Показати все...
328242370_1199062744037800_5771970704555791559_n.mp42.13 MB
“සිමෙන්ති පිළිම වලට වඳින්නේ තමන්ගේ හෘද සාක්ෂිය විශ්වාස නොකරන අයද?” ප්‍රශ්නය :- අවසරයි ස්වාමීන් වහන්ස බෞද්ධයන් බුදු පිළිම,විහාර, දාගැබ් වලට වන්දනා මාන සිදු කරන විට ඇතැම් පිරිස් අපහාස කරන්නේ, “තමන්ගේ හෘද සාක්ෂිය විශ්වාස නොකරන අය ගස් පිළිම සිමෙන්ති වලට වදිනවා” යැයි පවසමිනි.“අප සිමෙන්ති මැටි ගොඩවල් සරණ නොගිය බවත් පූජාවන් පවත්වන්නේ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණයට බවත් උන්වහන්සේ ජීවමාන සංඥාවෙන් දැක ගැනීමේ පහසුව ඇති වන්නේ පිළිම දාගැබ් වලින් බවත් කොතරම් පැහැදිලි කලත් ඔවුන් පිළිගන්නේ නැත.” ඉහත ගැටලුව, නමට බෞද්ධයන් වන බොහෝ දෙනාගේ මතයකි. මෙම ගැටලුවට පිළිතුරක් ලබා දෙන මෙන් ඔබවහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. පිළිතුරු :- මෙය බොහෝ දෙනාට තිබෙන මිථ්‍යාදෘෂ්ඨියක් නිසා එය නිවැරදි කරන්නට කෙටි පිළිතුරක් ප්‍රමාණවත් නොවේ. එයට චතුරාර්‍ය්‍ය සත්‍ය ගැන නිවැරදි වැටහීමක් අවශ්‍ය වේ. ඒ ගැන දීර්ඝ ලෙස එකිනෙක කරුණු ගෙන පෙන්වා දිය යුතු දීර්ඝ ලිපියක් අවශ්‍ය වේ. නමුත් මේ මොහොතේ දීර්ඝ ලෙස නොකියා යම් තරමකටවත් කෙටියෙන් පැහැදිලි කරමු. සමහර විස්තර කළ යුතු කාරණා, පිළිතුරු දිගු වීම වළක්වන්න මාතෘකා වලින් පමණක් කියමි. පහත සඳහන් කරුණු හොඳින් කියවන්න. පඤ්චස්ඛන්ධය, නාමරූප ධර්මාදිය ගැන බොහෝ දෙනා දන්නේ නැත. බෞද්ධයින් නමින් සිටින බොහෝ අය ආත්මයක්, සත්වයෙක්, පුද්ගලයෙක්, මම, මගේ ආත්මය යැයි දෙයක් තිබෙනවා යැයි විශ්වාස කරති. එය වැරදි මතයකි. ඔවුන් බෞද්ධයෝ නොවේ. ඔවුන් මිථ්‍යාදෘෂ්ඨිකයෝ වෙති. ඔවුන්ට ඇති වැරදි දැක්ම නිසා කර්මවිපාකය ඇති වන්නේ කෙසේදැයි දන්නේ නැත. ඔවුනට පළමුව කිවයුත්තේ ආත්මයක්, සත්වයෙක්, පුද්ගලයෙක්, මම, මගේ කියා දෙයක් නැති බවයි. පිළිතුරට පැමිණිය යුත්තේ එම නිවැරදි දෘෂ්ටියේ සිටයි. කර්මය සහ විපාකය ගැනත්, එයට අදාළ සියළුම කරුණුත් ගැන වෙනම ධර්මය ඔස්සේ නිරවුල්ව හොඳින් දැන ගන්න. චේතනාව සහ කර්මය වන ධර්මතා 22 ක් තිබේ. නාමරූප ධර්මාදිය වෙනත් හේතූන්ගෙන්ද ඇති වූවත් කර්මය තරම් බලපාන ධර්මතාවයක් තවත් නැති තරම්‍ ය. ප්‍රශ්නය වූයේ :- "බෞද්ධයන් බුදු පිළිම,විහාර, දාගැබ් වලය වන්දනා මාන සිදු කරද්දී ඇතැම් පිරිස්, තමන්ගේ හෘද සාක්ෂිය විශ්වාස නොකරන අය ගස් පිළිම සිමෙන්ති වලට වදින බවත් පවසමින් ඔවුන්ට අපහාස කරති.” යන්නයි. ඔවුන් "හෘද සාක්ෂිය විශ්වාස නොකරන අය.." ලෙස අපහාස කරන්නේම ඔවුනට මේ උපත ලබා සිටින ජීවිත කාළය ගැන පමණක් විශ්වාස නිසා ය. මෙසේ කියන අය ආත්මයක් තිබෙනවා කියා හෝ මේ ආත්මය මෙතනින් අවසන් වේ. අනාගත භවයක් නැතැයි කියා තිබෙන වැරදි දැක්ම නිසා බෞද්ධයින් ගස් ගල් මැටි වලට වන්දනා කරයි යැයි සිතති. අනාගත භවයක් ගැන අදහස් කළේ 'බුදු පිළිම, විහාර, දාගැබ්" ආදියට වන්දනා කරන්නේ අනාගත භවය යහපත් කර ගැනීම සඳහා පමණක් කියන එක නම් නොවේ. මේ මොහොතේ ද නාමරූප ධර්මාදිය කර්මාදී හේතූන්ගෙන් හට ගනී. අතීතයේ ඈත එපිට භව වළදී පවා කර ගත් කුසල කර්ම අවධි කර ගන්නට වර්තමානයේදී බුද්ධ වන්දනාදිය කර ගත යුතුම ය. එයින් ශ්‍රද්ධාදී ඉන්ද්‍රීය, බල ධර්මාදිය හොඳින් වර්ධනය වේ. කෙනෙක්ට ප්‍රභල කුසල් සිත් ඇති කර ගන්නට පූර්වභාග ප්‍රතිපදාවට අදාළ දස පාරමිතා, පුණ්‍යක්‍රියා, ආදී සෑම කුසලයක්ම කර ගන්නට සිදු වේ. ඔවුන්ගේ චෝදනාව වූයේ මෙයයි. "තමන්ගේ හෘද විශ්වාස නොකරන අය ගස් පිළිම සිමෙන්ති වලට වදින බවත් පවසමින් ඔවුන්ට අපහාස කරති.” ඔවුන්ට දිය යුතු පිළිතුර වන්නේ :- “බෞද්ධයෝ වන අපි ආත්මයක්, සත්වයෙක්, පුද්ගලයෙක්, මම, මගේ කියා දෙයක් ඇති බව විශ්වාස කරන්නේ නැහැ. බුද්ධ වන්දනාදිය කරන විට, ඒ මොහොතේ ඇති වන සන්සුන් තැන්පත් ප්‍රබෝධමත් ත්‍රිහේතුක ඤාණසම්ප්‍රයුත්ත කුසල් සිත් වලට, ඒ මොහොතේම නීරෝගී යහපත් ප්‍රබෝධමත් ප්‍රභල රූප ඉපදවිය හැකි බව බෞද්ධයෝ අත්දැකීමෙන්ම දන්නවා. ඒ චිත්තජ රූප. ඒ වගේම කර්මජ රූප උපදවමින් ශරීරය නිදුක්ව නීරෝගීව තබනවා. පෙර කුසල් පවා මතු කරමින් සුවපත් සැපවත් නිරෝගිමත් රූපස්ඛන්ධයක් දීර්ඝායුෂත් ලබා දෙමින් ජීවත්ව සිටිනකම් ලබා දෙනවා. කළ කර්මයේ හැටියට විපාක ලැබෙනවා. ඒ රූපයට ලැබෙන විපාක වලින් කරුණු ටිකක් පමණී.” “නාම ධර්ම වලට (සිතට සහ චෛතසික) වලට ප්‍රභල බලවත් චිත්ත සන්තතියක් ලැබෙනවා. අකුසල් සිත් ඇති නොවන, ඤාණසම්ප්‍රයුත්ත ප්‍රභල කුසල් සිත්ම ඇති වන, නීරෝගී මනසක්. පෙර කුසල් මතු කර ඒ විපාක සිත් ලබා දෙන අතිප්‍රභල චිත්ත සන්තතියක් ලබා දෙනවා. ස්ථානෝචිත ප්‍රඤ්ඤාව, උත්සහය, උනන්දුව, සහ කාර්‍යයක්ෂමතාවය, සහ සියළුම ලෞකික ලෝකෝත්තර සම්පත් උපදවා ගත හැකි හේතු සම්පත් වලින් සන්නද්ධ අතිප්‍රභල චිත්ත සන්තානයක් ලබා දෙනවා.”
Показати все...
"බෞද්ධයින් මැටි ගොඩවල් ගස් ගල් සරණ යන අය නොවේ. කෙළෙස් පීඩාවට පත්ව වල්මත්ව තිබෙන චිත්ත සන්තතිය, භාග්‍යවතුන් වහන්සේව අරමුණු කර ගැනීමේ පහසුව පිණිසයි ශාරීරික, පාරිභෝගික, උද්දේසික යන ත්‍රිවිධ චෛත්‍ය උපකාර කර ගන්නේ. එයින් ඇති කර ගන්නේ ත්‍රිහේතුක උත්කෘෂ්ඨ ඤාණ සම්ප්‍රයුත්ත බලවත් කුසල් සිතුයි. එම සිත් වලට මේ මොහොතේ සිට නිවන් දකිනා තෙක් සසර වසනා තාක් උපදවන යහපත් කුසල විපාක මෙපමණයි කිව නොහැකි තරම්." බෞද්ධයින් පෙනෙන දේ විශ්වාස කරන අය. සර්වබලධාරී දෙවියන් වහන්සේ නමක් ලෝකය මැවුවා වගේ, සියල්ලම මැරිලා ගියාම අවසන් වගේ, නොපෙනෙන දේවල් විශ්වාස කරන්නේ නැහැ. බෞද්ධයින් විශ්වාස කරන්නේ මෙ මොහොතේ ලැබෙන ප්‍රතිඵලයි. පිළිකා අංශභාගාදී කර්මජ රෝගාදිය යටපත් කරන ප්‍රතිඵලයි. පෙර සසරේ තමන්ම කර ගත් පාප කර්ම යටපත් කර ජීවිතයට සැනසිල්ල ලබා දෙන අත් දැකීමෙන්ම ලබා ගත් ප්‍රතිඵලයි. ආර්‍ය්‍ය පර්‍යෙෂණය කර ලැබෙන ප්‍රතිඵලය වන චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය යි. තෙරුවන් සරණයි. තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ මිණිපුර අමා ශාන්ති තපෝවනය පැල්වාඩිය, රත්නපුර.
Показати все...
Фото недоступнеДивитись в Telegram
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.