uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку 👈

O/L වලින් පසු හරිම මඟ 📝

O/L වලින් පසු හරිම මඟ 📝

Закритий канал

2022(23) O/L විභාහයට මුහුණ දුන් දූ දරුවන් වෙනුවෙන්,ඔවුන්ගේ ජීවිතයේ ඊලඟ තීරණාත්මක කඩයිම ජයගන්න රුකුලක් වීම පිණිස....💫

Показати більше
1 570
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
лип '24
липень '240
в 0 каналах
червень '240
в 0 каналах
Get PRO
травень '24
+23
в 0 каналах
Get PRO
квітень '24
+12
в 0 каналах
Get PRO
березень '24
+11
в 0 каналах
Get PRO
лютий '24
+9
в 0 каналах
Get PRO
січень '24
+21
в 0 каналах
Get PRO
грудень '23
+20
в 0 каналах
Get PRO
листопад '23
+8
в 0 каналах
Get PRO
жовтень '23
+12
в 0 каналах
Get PRO
вересень '23
+22
в 0 каналах
Get PRO
серпень '23
+37
в 0 каналах
Get PRO
липень '23
+2 363
в 0 каналах
Дата
Залучення підписників
Згадування
Канали
24 липня0
23 липня0
22 липня0
21 липня0
20 липня0
19 липня0
18 липня0
17 липня0
16 липня0
15 липня0
14 липня0
13 липня0
12 липня0
11 липня0
10 липня0
09 липня0
08 липня0
07 липня0
06 липня0
05 липня0
04 липня0
03 липня0
02 липня0
01 липня0
Дописи каналу
🔈 2023 O/L සිසුන්ට උකුවෙල සර්ගෙන් සත්කාරයක්..! 🆘 O/L විද්‍යාව විෂය නිර්දේෂය,භෞතික විද්‍යාවට අදාල කොටස් පහත Links ඔස්සේ ඔබට නැරඹිය හැක.. 📌 ආලෝකය වර්තනය🔥 🖤 https://youtu.be/F96Lx9D5cao?si=BJ9pFoMdhZsaoYFG ආලෝක කිරණ/කිරණ සටහන්/පරාවර්තනය🔥 🖤 https://youtu.be/5wJU3VkbEIA?si=jNBoaruT2oFkc-wK 📌 චුම්භක ක්ෂේත්‍ර 1. 🖤 https://www.youtube.com/live/b7oCtc6vG70?si=QWnYPahsEixQbY59 2. 🖤 https://www.youtube.com/live/F3MsY46DYvc?si=xdzK_tSWseMkDl74 📌 ඉලෙක්ට්‍රොනික විද්‍යාව 1. 🖤 https://youtu.be/pWisFP5SFfM?si=MtVJ99lawQFRLh0f 2023 සාමාන්‍ය පෙළට මුහුණ දෙන ඔයාලගේ සහෝදර/සහෝදරියන්ට ,යහළුවන්ට Share කරලා දැනුවත් කරමු...😍🌱 Model Papers සහ පිළිතුරු පත්‍රද Telegram Channel එක ඔස්සේ දැන් ඔබට ලබාගත හැක.. 🌐https://t.me/DU23OL

2
උතුර දකුණ මාරු වෙවී දුවපු සෙට් එකක්. 🤣🤣 (පැණි බඹරේ - පිරිමි) eWings බක්මහ උළෙල 2024 Watch Now on YouTube 🖤 https://youtu.b
උතුර දකුණ මාරු වෙවී දුවපු සෙට් එකක්. 🤣🤣 (පැණි බඹරේ - පිරිමි) eWings බක්මහ උළෙල 2024 Watch Now on YouTube 🖤 https://youtu.be/qfzKh1x58RY #eWingsAwurudu2024
0
3
🔈 2023 O/L සිසුන්ට උකුවෙල සර්ගෙන් සත්කාරයක්..! 📌 ආලෝකය වර්තනය🔥 🖤 https://youtu.be/F96Lx9D5cao?si=BJ9pFoMdhZsaoYFG ආලෝක කිරණ/කිරණ සටහන්/පරාවර්තනය🔥 🖤 https://youtu.be/5wJU3VkbEIA?si=jNBoaruT2oFkc-wK 📌 චුම්භක ක්ෂේත්‍ර 1. 🖤 https://www.youtube.com/live/b7oCtc6vG70?si=QWnYPahsEixQbY59 2. 🖤 https://www.youtube.com/live/F3MsY46DYvc?si=xdzK_tSWseMkDl74 📌 ඉලෙක්ට්‍රොනික විද්‍යාව 1. 🖤 https://youtu.be/pWisFP5SFfM?si=MtVJ99lawQFRLh0f 2023 O/L කරන ඔයාලගේ යාළුවන්ටත් Share කරමු.. 🌐https://t.me/DU23OL
0
4
🥰🥰🥰🥰🥰🥰😇 😇🥰🥰🥰🥰🥰🥰 😀😅😇 අද - 2025ට ▶️Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න EB 125 PDF
🥰🥰🥰🥰🥰🥰😇 😇🥰🥰🥰🥰🥰🥰 😀😅😇 අද - 2025ට ▶️Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න EB 125 PDF 🌐 https://t.me/DU2025T/1260 ඔයාලගේ යාළුවන්ටත් මෙය Share කර දැනුවත් කරමු...💪💖
0
5
🟥 "My Loving Vehicle"Contest එකට උකුවෙල සර්වත්,සර්ගේ යාලුවෙක් දාලා. මොකද කියන්නේ අපි සර්ව දිනවමුද ? Set එකම 🙃 ඉතින් සර්ව දි
🟥 "My Loving Vehicle"Contest එකට උකුවෙල සර්වත්,සර්ගේ යාලුවෙක් දාලා. මොකද කියන්නේ අපි සර්ව දිනවමුද ? Set එකම 🙃 ඉතින් සර්ව දිනවන්න Fb ඉන්න අය පහළ Link එකෙන් ගිහින් සර්ගේ Photo එකට පුළුවන් තරම් අනිවාර්යයෙන් React ටිකක් දාමු..🔥🔥 මෙන්න Link එක👇 https://www.facebook.com/share/gL1w39iHVNLdBgFK/?mibextid=WC7FNe - eWings Team
0
6
🟥 "My Loving Vehicle"Contest එකට උකුවෙල සර්වත්,සර්ගේ යාලුවෙක් දාලා. ඉතින් සර්ව දිනවන්න Fb ඉන්න අය පහළ Link එකෙන් ගිහින් සර්ග
🟥 "My Loving Vehicle"Contest එකට උකුවෙල සර්වත්,සර්ගේ යාලුවෙක් දාලා. ඉතින් සර්ව දිනවන්න Fb ඉන්න අය පහළ Link එකෙන් ගිහින් සර්ගේ Photo එකට පුළුවන් තරම් React ටිකක් දාමු..🔥🔥 මෙන්න Link එක👇 https://www.facebook.com/share/gL1w39iHVNLdBgFK/?mibextid=WC7FNe
0
7
🟥 2025 Physics - හෙට ✅ චලිත ප්‍රස්තාර ⏰ රාත්‍රී 🥰 සිට Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ බලාපොරොත්තුවන්න.... Youtube Link
🟥 2025 Physics - හෙට ✅ චලිත ප්‍රස්තාර ⏰ රාත්‍රී 🥰 සිට Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ බලාපොරොත්තුවන්න.... Youtube Link එක මෙතනින්, ▶️ https://youtu.be/tEyky4zLtDk?si=IA7S70qo3PQHEcvy 2025 Physics Main Channel https://t.me/DU2025T ඔයාලගේ යාළුවන්ටත් මෙය Share කර දැනුවත් කරමු..🔥🔥
0
8
☄️ මේ පාර A/L ලියපු,අපේ පන්ති ආපු 2023 අයියල,අක්කලා Physics Paper එක ඉවර වෙලා දක්වපු අදහස්/Comments ටිකක් තමයි මේ තියෙන්නේ...+4
☄️ මේ පාර A/L ලියපු,අපේ පන්ති ආපු 2023 අයියල,අක්කලා Physics Paper එක ඉවර වෙලා දක්වපු අදහස්/Comments ටිකක් තමයි මේ තියෙන්නේ...💪💪 තවත් අදහස්/Comments බලන්න මෙතනින්.. ➡️➡️ https://t.me/DUComments/2
0
9
🔴 බල සමතුලිතතාවය යනු Physics වල හදවත වැනි ඉතාමත් වැදගත් පාඩමක්.එම නිසා මේ පාඩම හොඳටම තේරුම් ගැනීම අතිශය වැදගත්.. ⚠️ ඊළඟ දිනය
🔴 බල සමතුලිතතාවය යනු Physics වල හදවත වැනි ඉතාමත් වැදගත් පාඩමක්.එම නිසා මේ පාඩම හොඳටම තේරුම් ගැනීම අතිශය වැදගත්.. ⚠️ ඊළඟ දිනයේ ඔබ පන්ති පැමිණෙන විට පහත කොටස් අනිවාර්යයෙන් නරඹා පැමිණෙන්න... ඊට අමතරව මෙම මාසයේ පළමු දින වීඩීයෝව ewings.lk වෙබ් අඩවිය ඔස්සේ... ජනවාරි මාසය සදහා සහභාගිවූ නවක සිසුන් සදහා, ✔️ බල සමතුලිතතාවය - Force Equilibrium පළමු දිනය - 1st Day 🖤 https://youtu.be/nOlICIHh7Ow?si=T6LT0pFLW5LN4u_D දෙවන දිනය - 2nd Day 🖤 https://youtu.be/4b752qlyDtA?si=g4V6C_xiXlRTcpKQ තෙවන දිනය - 3rd Day 🖤 https://youtu.be/S7TRb2lDm5M?si=3QVS4-bnodW3J-Lb ✔️ දෛශික - Vectors පළමු දිනය - 1st Day 🖤 https://youtu.be/-WRZu7bpqUI?si=YGOt8MBwlsRNefET දෙවන දිනය - 2nd Day 🖤 https://youtu.be/_TOZeW959TI තෙවන දිනය - 3rd Day 🖤 https://youtu.be/RpD-4xZm3Bs සිව්වන දිනය - 4th Day 🖤 https://youtu.be/ogYRoMOw7fg පස්වන දිනය - 5th Day 🖤 https://youtu.be/qc7vdd9sYTU
0
10
📣 හෙට දින සිට ewings වෙබ් අඩවිය හරහා පවත්වන Live ▶️පන්තිය Zoom Webinar ආකාරයෙන් ලබා දේ. මෙහිදී Attend Now හරහා සම්බන්ධ වන්න. ඒ සදහා සහභාගි වීමට නම්, 01) Ewings ගිනුම Verify වී තිබිය යුතුය.✔️ 02) Zoom App එක හරහා Zoom ගිනුමක් තිබිය යුතුය.✔️ ➗➗➗➗➗➗➗➗➗➗ 📌 ewings වෙබ් අඩවිය හරහා zoom webinar පංති සදහා සහභාගි වන ආකාරය 🖤https://youtu.be/8aRfunrlkOk 📌 Zoom account එකක් Create කරගන්නා ආකාරය 🖤https://youtu.be/sOJkfflN8O4 - eWings Team
0
11
🟥 2025 Physics - නුගේගොඩ නවක සිසුන්ට- Free Seminar ✔️බල සමතුලිතතාවය ✔️ සාකච්ඡා කෙරේ.. 📈 හෙට | ජනවාරි 04 📌 Siyochem - නුගේග
🟥 2025 Physics - නුගේගොඩ නවක සිසුන්ට- Free Seminar ✔️බල සමතුලිතතාවය ✔️ සාකච්ඡා කෙරේ.. 📈 හෙට | ජනවාරි 04 📌 Siyochem - නුගේගොඩ ⏰ ප.ව 2.30 - 6.30 බලසමතුලිතතාවය කොටස් 03 🎞 2025 Force Equllibrium https://www.youtube.com/playlist?list=PL9P3xNis5JIPPRpPx4jw5-vjZkf436ldx දෛශික කොටස් 02 🎞 දෙවන දිනය https://youtu.be/_TOZeW959TI තෙවන දිනය https://youtu.be/RpD-4xZm3Bs ✅ නවක සිසුන්ට සම්බන්ධ විය හැක... 2025 Main Telegram Channel ✈️ https://t.me/Darshana_Ukuwela_2025Physics 2025 Nugegoda Telegram Channel ✈️ https://t.me/DU2025NugegodaP6 පන්ති සම්බන්ධ සියළු විමසීම් eWings Whatsapp Hotline ඔස්සේ, 📗 0713444555 #Logical_Physics Dr.Darshana Ukuwel🅰️⤵️
0
12
☀️ Happy New Year - ⚪️⚪️⚪️⚪️ ලැබුවා වූ 2024 නව වසර සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අති සාර්ථක වන සුබ නව වසරක් වේවා.! - Dars
☀️ Happy New Year - ⚪️⚪️⚪️⚪️ ලැබුවා වූ 2024 නව වසර සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අති සාර්ථක වන සුබ නව වසරක් වේවා.! - Darshana Ukuwela ✈️ @Darshanaukuwelaofficial
0
13
🟥 2025 Physics - Theory ✔️බල සමතුලිතතාවය ✔️ සාකච්ඡා කරමින් පවතී... බලසමතුලිතතාවය කොටස් 03 🎞 2025 Force Equllibrium https://
🟥 2025 Physics - Theory ✔️බල සමතුලිතතාවය ✔️ සාකච්ඡා කරමින් පවතී... බලසමතුලිතතාවය කොටස් 03 🎞 2025 Force Equllibrium https://www.youtube.com/playlist?list=PL9P3xNis5JIPPRpPx4jw5-vjZkf436ldx දෛශික කොටස් 02 🎞 දෙවන දිනය https://youtu.be/_TOZeW959TI තෙවන දිනය https://youtu.be/RpD-4xZm3Bs ✅ නවක සිසුන්ට සම්බන්ධ විය හැක... 2025 Main Telegram Channel ✈️ https://t.me/Darshana_Ukuwela_2025Physics පන්ති සම්බන්ධ සියළු විමසීම් eWings Whatsapp Hotline ඔස්සේ, 📗 0713444555 #Logical_Physics Dr.Darshana Ukuwel🅰️⤵️
0
14
🔴 2025 දුවේ/පුතේ, සුබ උදෑසනක් හැමෝටම... පෙබරවාරි වෙනකන් ඔයලාට දීර්ඝ නිවාඩුවක් ලැබිලනේ තියෙන්නේ.කලිජ් කිව්වා වගේ,ඉතින් ඒ නිවා
🔴 2025 දුවේ/පුතේ, සුබ උදෑසනක් හැමෝටම... පෙබරවාරි වෙනකන් ඔයලාට දීර්ඝ නිවාඩුවක් ලැබිලනේ තියෙන්නේ.කලිජ් කිව්වා වගේ,ඉතින් ඒ නිවාඩුව නිකරුණේ නාස්ති කරන්න එපා.😇😇 මේ නිවාඩුවේ ඔයාලා ✔️මගැහැරුණු පාඩම් Cover කරන්න, ✔️Notes Complete නැත්නම් ඒවා Complete කරගන්න, ✔️අපහසු තැන් යාළුවන්ගෙන් අහලා Clear කරගන්න, ✔️ Recordings ගොඩගැහිලනම් ඒවා බලලා ඉවරයක් කරගන්න යොදාගන්න. හිතන්න එපා.! තව කල් තියෙනවා කියලා. අද කල යුතු දේ අද කරන්න පුරුදු වෙන්න. නැත්නම් ඒක කරන්න දවසක් එන එකක් නෑ✨✨ - Darshana Ukuwela ✈️https://t.me/Darshana_Ukuwela_2025Physics
0
15
🟥 2025 Physics බල සමතුලිතතාවය - 03 ✔️නවක/පැරණි සියළුම සිසුන්ට✔️ ⌚ අද සවස 6ට Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ, පහත Link එ
🟥 2025 Physics බල සමතුලිතතාවය - 03 ✔️නවක/පැරණි සියළුම සිසුන්ට✔️ ⌚ අද සවස 6ට Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ, පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න ❤️ https://youtu.be/S7TRb2lDm5M?si=H17v_RLK9HUNsRMO 2025 Physics Main Channel ✈️ https://t.me/Darshana_Ukuwela_2025Physics 2025 ඔයාලගේ යාළුවන්ටත් මෙම පණිවිඩය Share කර දැනුවත් කරන්න🤝
0
16
🔴 2025 සිද්ධාන්ත - O/L ප්‍රතිථල වලින් පසු කණ්ඩායම දෛශික - repeat ⭐️දෛශික - 04 කොටස⭐️ අද සවස 7ට Zoom ඔස්සේ, පහත Link එක ඔස්සේ සියලු දරුවන් සම්බන්ධ වන්න 💙 https://us02web.zoom.us/j/89464338822?pwd=R0hvRmc4TzIvd2cvazc1M2c0N2lvdz09 Passcode - 169247
0
17
💧 2025 set එක මේ ලැබිලා තියෙන දීර්ඝ නිවාඩුවේ ඔයාලා මොකද කරන්නේ? මමනම් දීර්ඝ කාලයට පස්සේ පොඩි නිවාඩුවකට ආවා.පොඩ්ඩක් Relax වෙන+3
💧 2025 set එක මේ ලැබිලා තියෙන දීර්ඝ නිවාඩුවේ ඔයාලා මොකද කරන්නේ? මමනම් දීර්ඝ කාලයට පස්සේ පොඩි නිවාඩුවකට ආවා.පොඩ්ඩක් Relax වෙන්න.🥶😌 ඔයාලත් දවසක් වගේ පොඩි නිවාඩුවක් අරන් පොඩ්ඩක් Relax වෙන්න.හැබැයි වැඩිය කාලේ නාස්ති කරන්න එපා.😇😇 හිතන්න එපා තව කාලය ගොඩ තියේ කියලා.කාලය ඉක්මනින් ගෙවිල යනවා. මේ නිවාඩුව ඵලදායිව ගත කරන කෙනෙක්ටනම් මේක හොඳම කාලයක්.අඩුපාඩු ටික හොයාගන්න,මඟහරුණු Notes සම්පූර්ණ කරගන්න,මඟහැරුණු පාඩම්/අමතක පාඩම්,Recordings තියේනම් ඒවා බලන්න මේ ලැබුන විවේක කාලය යොදාගන්න. ✍️ මතක තියාගන්න දරුවනේ.! "නිකරුණේ ඔයා ගතකරන සෑම තප්පරයක් ගානෙම ඔයාගේ අරමුණ ඔයාගෙන් දුරස් වෙනවා කියලා" ඒ නිසා දැන් ගැම්මක් අරගෙන වැඩ කරමු සෙට් එකම....😎👊 - Darshana Ukuwela
0
18
✅ 2025 Physics බල සමතුලිතතාවය -03 දැන් ක්ලාස් එක පටන් ගත්තා.පුළුවන් හැමෝම අනිවාර්යයෙන් Premiere එකට මේ වෙලාවෙම සම්බන්ධ වෙන්න.. ❤️ https://youtu.be/SIMszZ-49iM?si=HhEcoG0OlDqTG6R3
0
19
🟥 2025 Physics බල සමතුලිතතාවය - 03 ✔️නවක/පැරණි සියළුම සිසුන්ට✔️ ⌚ අද සවස 02ට පහත Youtube Link එක ඔස්සේ සවස 2ට සම්බන්ධ වෙන්න
🟥 2025 Physics බල සමතුලිතතාවය - 03 ✔️නවක/පැරණි සියළුම සිසුන්ට✔️ ⌚ අද සවස 02ට පහත Youtube Link එක ඔස්සේ සවස 2ට සම්බන්ධ වෙන්න ❤️ https://youtu.be/SIMszZ-49iM?si=HhEcoG0OlDqTG6R3 2025 Physics Main Channel ✈️ https://t.me/Darshana_Ukuwela_2025Physics 🗞🗞 සියලු සිසුන් Premiere එකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න.
0
20
🟥 2025 Physics බල සමතුලිතතාවය - 03 ✔️නවක/පැරණි සියළුම සිසුන්ට✔️ ⌚ අද සවස 2ට Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ, ❤️ https:/
🟥 2025 Physics බල සමතුලිතතාවය - 03 ✔️නවක/පැරණි සියළුම සිසුන්ට✔️ ⌚ අද සවස 2ට Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ, ❤️ https://youtube.com/@DarshanaUkuwelaPhysics 2025 Physics Main Channel ✈️ https://t.me/Darshana_Ukuwela_2025Physics 2025 ඔයාලගේ යාළුවන්ටත් මෙම පණිවිඩය Share කර දැනුවත් කරන්න🤝
0