cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

ෆූල් පේපර් + ඩිස්කෂන් Physics+Chemistry

✅ Samitha Rathnayaka sir ✅ Nilantha Jayasuriya sir ✅ Mahen Jaceb sir ✅ Charitha Dissanayake sir + More full Papers

Більше
Шрі-ЛанкаМова не вказанаМедицина11 424
Рекламні дописи
1 203
Підписники
Немає даних24 години
Немає даних7 днів
-330 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Repost from N/a
Фото недоступне
Repost from Science Panthiya
Фото недоступне
🔺 පිළිකා රෝහලේ බෝගස යට පාඩම් කර වෛද්‍ය විද්‍යාලයට ගිය පූර්ණිමා 🙂👏 "A/L වලට පාඩම් කලේ මහරගම පිළිකා රෝහලෙයි, General Hospital එකේ කාණු බැම්මෙයි ඉදන්. අද මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Medical Student කෙනෙක්." 👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://t.me/sciencepanthiya/4111
Показати все...
Repost from Science Panthiya
"A/L වලට පාඩම් කලේ මහරගම පිළිකා රෝහලෙයි, General Hospital එකේ කාණු බැම්මෙයි ඉදන්. අද මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Medical Student කෙනෙක්." __________ කොයි කුරුත් වග හීන ගොඩ් පොදි බදන් උසස්ෙල කරන්න ආවට ඒ සතට වැඩි කලයක් තිබ්බෙ නෑ. තාත්තට heart attack එකක් ආවා. ඒ 2014 මාර්තු. මගේ AL Project එකත් heart attack. ඉස්කෝලේ ගියේ නෑ ක්ලාස් ගියේ නෑ. තාත්තව හොද කරගන්න එක තමා ඒ දවස්වල කරගන්න ඕන වෙලා තිබ්බ ලොකුම දේ. එහෙම මාස ගානක් ගිහින් තාත්තා යතා තත්වෙට පත් වෙද්දි මට තේරුනා AL වලට වැඩේ හරි තමා කියලා. ආයෙමත් පහුවුන මගඇරිච්ව දේවල් හොයාගෙන වැඩ කරන්න ගත්තා. ඒකටත් වැඩි කාලයක් ඔරොත්තු දුන්නෙ නෑ. මල්ලිගෙ දණහිසේ osteosarcoma කියන අස්ථි පිළිකාව තියෙන බවට වෛද්‍ය වාර්තා වලින් ඔප්පු උනා. ඒ මගේ දහ අටවෙනි උපන් දින තෑග්ග. එදා තමා biopsy report එක ආවේ. එදා ඉදන් ජීවීතේ කොයි වගේද කියලා තේරුම්ගන්න පුලුවන් ඒ අත්දැකීම ලබපු කෙනෙක්ටම තමා.දුකයි බයයි පැරදීමේ වේදනාවයි ගිලගත්ත කාලයක්. ඒ කාලේ කවදාවත් අමතක නොවෙන පාඩම් කරපු තැන් දෙකක් තියෙනවා. එකක් මහරගම පිළිකා රෝහලේ බෝ ගහ ඉස්සරහ summer hut එක අනෙක තමා general hospital එකේ neuro unit එකේ කාණු බැම්ම. ඒ තැන් දෙකේම වාඩිවෙලා පාඩම් කරද්දි doctors ලා medical studentsලා යනවා පේනවා. පලවෙනි පාර මං AL කරන්න බෑම කීවා. ඒත් කරන්න උනානේ. මට තිබ්බේ CCC district rank එක 591 කැම්පස් යන්න බෑ. දෙවෙනි පාර ABB district rank එක 112 ඒකෙන් සමස්ත ලංකා සහතික එක්ක apply කලාම නැගෙනහිර විශ්ව විද්‍යාලේ medicine ආවා. මම ගියේ නෑ දුර නිසා. ඒත් ඒ කරපු වැඩේ risk එක තේරුනේ third shy එකේ chemistry paper එකේ faint උනාම. එදා second paper එකේ ලීවේ මොනාද කියලා මට අදටවත් හරියට මතක නෑ. Medicine අහුවෙන එකක් නෑ කියලා හිතාගෙන මාසයක් විතර අඩලා අන්තිමේ හිත හදාගත්තා pharmacology කරනවා කියලා. ඉතින් pharmacy එකේ වැඩ කර කර ඉද්දි තමා result ආවේ. AAA තිබුනා. කලුතර දිස්ත්‍රික්කෙන් 24. උදවු කරපු හැමෝටම පිං. අතඇරපු හැමෝටම ස්තූතියි. "එන එක්කට යමං". "පදුරකට ගලක් ගැහුවත් දැන් දොස්තරලා ඉන්නවා". "මෙඩිසින් යන්න ඕනේ නෑ". "අපරාදේ වයස යනවා. ""මෝඩ වැඩක් ආය කරන එක." ගෙදර කරදරයිනේද විභාගෙ අතාරින්න " කියපු අයට මෙහෙම කියනවා. පුරුදුවෙයන් මිනිස්සුන්ගෙ හීනවලට ගරුකරන්න. මොකද target එක මොකක් උනත් හරිගියදවසට දැනෙන සතුටත් වැරදුනාම දැනෙන දුකත් අපි කාටත් පොදුයි. - Poornima madhubashini Athukorala -
Показати все...
Фото недоступне
Dr.දර්ශන උකුවෙල සර් විසින් , 2020 ලමුන් වෙනුවෙන් මෙතෙක් ලබාදුන් විශේෂ බහුවරණ ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ අංගසම්පූර්ණ විවරන සියල්ලම paper ↗️ >>>> marking
Показати все...
ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර
විවරනය
තාප සන්නයක තාව
විවරණය
වෘත්ත චලිතය
විවරණය
ද්‍රවස්තිතිය
විවරණය
දුස්ස්‍රාවීතාවය
විවරණය
කාච
විවරණය
තාප මිතිය
විවරණය
ප්‍රත්‍යස්තතාවය
විවරණය
සමක ප්‍රතිරෝධය
විවරණය
විද්‍යුත් ක්ශේත්‍ර ත්‍රීවුරතාවය
විවරණය
භ්‍රමණ චලිතය
විවරණය
ප්‍රිස්ම
විවරණය
තාප ප්‍රසාරණය
විවරණය
සිසිලනය
විවරණය
ප්‍රකාශ උපකරණ
විවරණය
වායු නියම
විවරණය
තාප ගති විද්‍යාව
විවරණය
චුම්බක ක්ශේත්‍රයක් තුල ආරෝපන චලිතය
විවරණය
ආලෝක වර්තනය
විවරණය
විද්‍යුත් විභව
විවරණය
වාශ්ප හා ආර්ද්‍රතාමිතිය
විවරණය
උශ්නත්වමිතිය
විවරණය
අක්ශි දෝශ
විවරණය
ධාරාව හා පරිපථ
විවරණය
ඩොප්ලර් ආචරණය
විවරණය
❤ ALL IN ONE ❤
🆘ANURADHA PERERA GUESS PAPERS🆘 GUESS PAPER 01 PAPER MARKING VIDEO GUESS PAPER 02PAPERMARKING VIDEO GUESS PAPER 03 PAPER MARKING VIDEO GUESS PAPER 04PAPER MARKING VIDEO GUESS PAPER 05PAPERMARKING VIDEO GUESS PAPER 06PAPERMARKING VIDEO owner of this content - Anuradha Perera Sir @AP22R #ජීවිතයට_PHYSICS #අනුරාධ_පෙරේරා 𝔽𝕠𝕝𝕝𝕠𝕨 𝕦𝕤👇 @BioVideoFullSyllubus 🎓 🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠 🔠🔠🔠🔠
Показати все...
See Pinned messages
Показати все...
Final Paper 6 structured Essay marking.pdf9.05 KB
🔴 අද දිනට නියමිත Final paper 06 Essay paper
Показати все...
2022 Final Paper 6 Essay - EM.pdf1.14 MB
2022 Final Paper 6 Essay marking.pdf9.75 KB
final paper 6 - Corrections-1.pdf0.83 KB
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.